Thilina Wahalawatta (Thiliboy)

Waadiya | වාඩිය

Society SI ↓ 8 episodios

Yes, this is me. I am Thilina, Thilina Wahalawatta. Some people call me Thiliboy. So I would love to share the thoughts and experiences that I find and share with others who are interested in them. So here's why I thought I'd come to you from this Waadiya podcast. So my experience is to have discussions on timely topics, listen to my comments and stay with the Waadiya podcast. (Out of politics)

Autor

Thilina Wahalawatta (Thiliboy)

Categoría

Society

Web del podcast

podcasters.spotify.com

Último episodio

3 de ago. de 2025

¿Dónde escuchar?

Podcasts en la app Replaio Radio Muy pronto

Los podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts

Descárgala en Google Play Instálala gratis Android 5 M+ de descargas · valoración de 4,8 iOS muy pronto

Episodios

සිරා සිද්ධි | කකුල 03.08.2025

සිරාම සිද්දියක්

කෲස් අංකල් | waadiya 23.09.2023

උදේ ගොඩක් කාලෙකට පස්සෙ කෲස් අංකල් ව දැක්ක. එතන ඒ මදිවට මාලු ත්‍රී වීල් එකත් පාරේ හිරකරගෙන. බොහෝම අමාරුවෙන් ඔතනින් කාරෙක රින්ගවනගමන් මට මේ කතාව මතක් උනා ඔයාලට කියන්න. ඔන්න ඉතින් අහල බලන්න. Saw uncle Cruz after a long time in the morning. On top of that, the fish three-wheeler is also stuck on the road. I remembered this story while driving from there with great difficulty. So listen to it. Music by...

2021 සිදුවුණු සිද්ධියක්. 16.01.2023

2021 වසරේ මාසතුව තිබූ Suzuki WagonR රථය විකීණීමෙන් අනතුරුව මා පටිගත කල episode එකක් බව කරුණාවෙන් සළකන්න.

සිරා සිද්ධි | බොසා 29.05.2020

කවදාවත් අහක බලන් වාහනේ එලවන්න එපා. මේවා සිරා සිද්ධි හරිය. Background music....................................................................................................... Car Crash - https://www.youtube.com/watch?v=bE2F5BIQEjQ&feature=youtu.be&t=101 Background music - https://www.youtube.com/watch?v=mNLJMTRvyj8&list=PLMGB-wTzRJ4eklSXi6UzBw20dubI-AXs3&index=4

බලන්න, හරියටම වෙලාව කීයද? 21.05.2020

අපි කිසිදාක නොසිතපු දෙයක් මේ එපිසෝඩ් එකෙන් කතා වෙනවා. වාඩිය සමූහයට එකතුවන්න https://www.facebook.com/groups/waadiya/

කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංගු 16.05.2020

වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.

සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය තුලට කිඳා බහිමු | Colombo Oriental Choir 10.05.2020

සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය ගැන සහ ඔහු මූලික කරගෙන පවත්වාගෙන යන ගැනකෙටි පිලිසඳරක් මේතුලින් ගෙන ඊමට සූදානම්. මෙය 2018 වසරේ පටිගත කරන ලද්දකි.  Colombo Oriental Choir සමග සම්බන්ද වීමට  Facebook  පිටුවට https://bit.ly/2YRwS3V ඔස්සේ පිවිසෙන්න

විෂ්මිත සචින්තන ඕස්ට්‍රේලියාවත් කළබයි 10.05.2020

රියලිටි සංගීත කලාවේ තරුවක් වන විෂ්මිත සචින්තන පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති තවත් රියලිටි තරගයකදී ජයග්‍රහනය කිරීමට සමත් උනා. මේ එම ජයග්‍රහනයෙන් පසුව ඔහුත් සමග පැවැත්වූ ස්ම්මුක සාකච්චාවයි.

Escucha el podcast Waadiya | වාඩිය en Replaio

Radio y podcasts en una sola app - gratis y sin registro. Instálala hoy y no te pierdas el estreno

Descárgala en Google Play

Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos