Thilina Wahalawatta (Thiliboy)
Waadiya | වාඩිය
Yes, this is me. I am Thilina, Thilina Wahalawatta. Some people call me Thiliboy. So I would love to share the thoughts and experiences that I find and share with others who are interested in them. So here's why I thought I'd come to you from this Waadiya podcast. So my experience is to have discussions on timely topics, listen to my comments and stay with the Waadiya podcast. (Out of politics)
Autor
Thilina Wahalawatta (Thiliboy)
Kategorie
Podcast-Website
Neueste Folge
3. Aug 2025
Wo hören?
Podcasts in der App Replaio Radio Bald verfügbarPodcasts kommen bald in die App. Installiere sie jetzt und erlebe als Erster einen ganz neuen Blick auf Podcasts
Folgen
සිරා සිද්ධි | කකුල 03.08.2025 11:24
සිරාම සිද්දියක්
කෲස් අංකල් | waadiya 23.09.2023 9:11
උදේ ගොඩක් කාලෙකට පස්සෙ කෲස් අංකල් ව දැක්ක. එතන ඒ මදිවට මාලු ත්‍රී වීල් එකත් පාරේ හිරකරගෙන. බොහෝම අමාරුවෙන් ඔතනින් කාරෙක රින්ගවනගමන් මට මේ කතාව මතක් උනා ඔයාලට කියන්න. ඔන්න ඉතින් අහල බලන්න. Saw uncle Cruz after a long time in the morning. On top of that, the fish three-wheeler is also stuck on the road. I remembered this story while driving from there with great difficulty. So listen to it. Music by...
2021 සිදුවුණු සිද්ධියක්. 16.01.2023 8:03
2021 වසරේ මාසතුව තිබූ Suzuki WagonR රථය විකීණීමෙන් අනතුරුව මා පටිගත කල episode එකක් බව කරුණාවෙන් සළකන්න.
සිරා සිද්ධි | බොසා 29.05.2020 6:32
කවදාවත් අහක බලන් වාහනේ එලවන්න එපා. මේවා සිරා සිද්ධි හරිය. Background music....................................................................................................... Car Crash - https://www.youtube.com/watch?v=bE2F5BIQEjQ&feature=youtu.be&t=101 Background music - https://www.youtube.com/watch?v=mNLJMTRvyj8&list=PLMGB-wTzRJ4eklSXi6UzBw20dubI-AXs3&index=4
බලන්න, හරියටම වෙලාව කීයද? 21.05.2020 20:35
අපි කිසිදාක නොසිතපු දෙයක් මේ එපිසෝඩ් එකෙන් කතා වෙනවා. වාඩිය සමූහයට එකතුවන්න https://www.facebook.com/groups/waadiya/
කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංගු 16.05.2020 16:50
වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.
සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය තුලට කිඳා බහිමු | Colombo Oriental Choir 10.05.2020 46:44
සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය ගැන සහ ඔහු මූලික කරගෙන පවත්වාගෙන යන ගැනකෙටි පිලිසඳරක් මේතුලින් ගෙන ඊමට සූදානම්. මෙය 2018 වසරේ පටිගත කරන ලද්දකි. Colombo Oriental Choir සමග සම්බන්ද වීමට Facebook පිටුවට https://bit.ly/2YRwS3V ඔස්සේ පිවිසෙන්න
විෂ්මිත සචින්තන ඕස්ට්‍රේලියාවත් කළබයි 10.05.2020 16:58
රියලිටි සංගීත කලාවේ තරුවක් වන විෂ්මිත සචින්තන පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති තවත් රියලිටි තරගයකදී ජයග්‍රහනය කිරීමට සමත් උනා. මේ එම ජයග්‍රහනයෙන් පසුව ඔහුත් සමග පැවැත්වූ ස්ම්මුක සාකච්චාවයි.
Ähnliche Podcasts
Replaio ist kein Herausgeber von Podcasts; die Namen der Sendungen, Cover und Audioinhalte gehören ihren Autoren und werden über öffentliche RSS-Feeds verbreitet