SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1816 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

SBS සිංහල පුවත්: GST ආදායම ප්‍රාන්ත අතර බෙදී යන ආකාරය වෙනස් කරන ලෙසට අගමැති වෙත එල්ල වන දේශපාලන පීඩනයේ වැඩි වීමක් 28.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 28 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

AI තාක්ෂණය යොදාගෙන ඊමේල් හරහා මුදල් වංචා කරන අලුත් උපක්‍රම ගැන ඔබ දැනුවත්ද? 27.08.2026

ඔබට ලැබෙන බිල්පත, ඊමේල් පණිවුඩය, ව්‍යාපාරයක නම සහ ලාංඡනය ඇතුළු මේ හැම දෙයක්ම ඇත්ත වගේ පෙනෙන්නට පුළුවන්. වෙනස් කරලා තියෙන්නේ මුදල් යැවිය යුතු බැංකු ගිණුම විතරක් වෙන්න පුළුවන්. මේ නිසා, කාර්යබහුල වෙලාවක ඒ වෙනස නොදැක මුදල් ගෙව්වොත්, ඔබේ මුදල් යන්නේ අදාළ ආයතනයට නොව, වංචාකරුවෙකුගේ ගිණුමට. ඔස්ට්‍රේලියානුවන් මේ වසරේ මේ දක්වා වංචාකරුවන් හේතුවෙන් අහිමි කරගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 187කට ආසන්නයි. නමුත් මෙහ...

අපේ වහරේ කතා අහුරක්: දළදා වහන්සේට පුදන වන්නිලෑ ඇත්තන්ගේ මී පැණි පූජාවේ කතාව 27.08.2026

අද නිකිණි පුර පසලොස්වක පොහොයයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර මංගල්‍යයත් අදයි. අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියවස් ගණනාවක් තිස්සේ අපේ ආදිවාසී ඇත්තන් චාරිත්‍රානුකූලව සිදු කරන දළදා මී පැණි පූජාවේ ඉතිහාස කතාවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube cha...

සීනි වලට බදු ගැහුවොත් ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිත වසර ගණනකින් දිගු කළ හැකියි, අලුත් පර්යේෂණයක් හෙළිකරයි 27.08.2026

නව පර්යේෂණයකට අනුව, සීනි සහිත පාන වර්ග මත සියයට 20ක බද්දක් පැනවීම මගින් දත් කුහර ඇතිවීම් මිලියන ගණනක් වළක්වා ගත හැකි බව හෙළිව තිබේ. එමෙන්ම ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානුවන්ගේ සමස්ත ආයු කාලයට වසර ගණනක් එක් කල හැකි බවටත් වාර්තා වේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට 27.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Birth and pregnancy care options in Australia - ඔස්ට්‍රේලියාවේදී දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ඔබට තෝරාගත හැකි විවිධ සත්කාරක ක්‍රම මොනවාද? 26.08.2026

If you're first-time parents in Australia, choosing where and how to give birth can feel overwhelming. Whether you go through the public or private health system, it is important to understand your options and know where to reach out for advice to make the right decision for you and your baby. - ඔස්ට්‍රේලියාවේදී පළමු වරට මව්පියන් වෙන්න සූදානම් වෙන ඔබට විවිධ ගැටළු තිබෙන්නට පුළුවන්. දරුවා බිහි කරන්න...

කතාව නරඹන්න විතරක් නෙවෙයි, තීන්දුව දෙන්නත් සූදානම්ද? ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කලාකරුවන් අතින් නිර්මාණය වූ ‘මෝපසාං ජූරිය’ ගැන කතාබහක් 26.08.2026

මෙල්බර්න් හි ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාව ඉදිරියට ගෙන යන Sri Lankan Theatre Group Melbourne හි නවතම නිර්මාණය වන “මෝපසාං ජූරිය – The Maupassant Jury” ගැනත්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව පවත්වාගෙන යාමේ අභියෝග සහ එහි අනාගතය ගැනත් කුසුම්සිරි ලියනආරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර සමඟ SBS සිංහල සිදු කළ සංවාදය.

සුව දිවිය: නිව්මෝනියාව සහ මෙනින්ජයිටිස් වැනි අවදානම් සහගත රෝග වලින් ආරක්ෂා කරන මේ එන්නත ගැන දන්නවා ද? 26.08.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන නියුමොකොකල් එන්නත පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, chan...

ඕස්ට්‍රේලියාවේ පැතිර යන මාරාන්තික කුරුළු උණ ක්ෂීරපායී සතුන් වෙත සම්ප්‍රේෂණය වෙමින් අවදානම් අදියරකට 26.08.2026

කුරුළු ඉන්ෆ්ලුවෙන්සා උණ H5N1 ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතුන් වෙත ද සම්ප්‍රේෂණය වීමේ පළමු සිද්ධිය තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monda...

සංක්‍රමණ නියෝජිතයෙකුගේ සහාය පැතීමට පෙර MARN ලියාපදිංචි අංකය පරීක්ෂා කළ යුත්තේ මේ නිසයි 26.08.2026

Office of the Migration Agents Registration Authority (OMARA) විසින් ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කර තිබෙනවා. මේ වන විටත් තිදෙනෙකුට එරෙහිව දැඩි පියවර ගෙන අවසන්. මේ එකිනෙකට වෙනස් සිදුවීම් තුනක්. මේ තුන් අවස්ථාවේ ම තම ලියාපදිංචි අංකය වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට (Front Agent) අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි...

SBS සිංහල පුවත්: වසර 83 ට පසු ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කල පළමු ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම බවට ජෙට්ස්ටාර් පත් වේ 26.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ penguin සතුන් දහස් ගණනකට කුරුළු උණ එන්නත් 25.08.2026

H5 Bird flu හෙවත් කුරුළු උණ ආසාදනය වූ little penguin සතෙකුගේ මරණයක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිලිප් දූපතෙන් පළමු වරට තහවුරු වී තිබේ. එම දූපතේ සහ St Kilda හි සිටින දහස් ගණනක් වූ little penguin සතුන් ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයක්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

මෙල්බර්න් - කොළඹ නව ගුවන් ගමනට මගියෙකු ලෙස එක් වූ ජෙට්ස්ටාර් යානා නඩත්තු ඉංජිනේරු ලලන්ත කඩිගමුව 25.08.2026

වසර 83කට පසු පළමු වරට ඕස්ට්‍රේලියාවේ ගුවන් සමාගමකින් ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් වාරයක් ඇරඹීම අද දින (අගෝස්තු 25) සිදු කළා. මේ මොහොතේ එම ගුවන් යානය සිටින්නේ ශ්‍රී ලංකාව බලා පියාසර කරමිනුයි. යානයට ගොඩ වීමට මත්තෙන් සුවිශේෂ පුද්ගලයෙකුට SBS සිංහල සේවය කතා කළා. ලලන්ත කඩිගමුව ජෙට්ස්ටාර් ආයතනයේ බලපත්‍රලාභී ගුවන් යානා නඩත්තු ඉංජිනේරුවරයෙක්. නමුත් ඔහු මේ මංගල ගුවන් ගමනට සහභාගී වූයේ රාජකාරියේ කොටසක් ලෙස...

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී රථවාහන අනතුරකට මුහුණ දුන්නොත් කල යුතු සහ නොකල යුතු දේවල් මොනවා ද? 25.08.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Th...

ඔස්ට්‍රේලියාවට එන පිරිස අඩුකරන්න සැලසුම් කරන One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය ගැන පක්ෂය ඇතුළෙන්ම පරස්පර අදහස් 25.08.2026

ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව 130,000 දක්වා අඩු කරනවා කියන එක තමයි One Nation පක්ෂය පසුගිය කාලයේ දිගටම කියපු කතාව. නමුත් ඇතැම් සංක්‍රමණික කණ්ඩායම් ඒ ගණනට ඇතුළත් නොවන අතර මේ නිසා සැබෑවටම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංඛ්‍යාව වසරකට 230,000ක් පමණ විය හැකි බව එම පක්ෂයේම මන්ත්‍රීවරයෙක් පැවසුවා. එහෙම නම් 'One Nation' පක්ෂයේ සැබෑ සංක්‍රමණික ඉලක්කය වසරකට 130,000ද? ඒ සම්බන්දයෙන් වැඩිදුර...

SBS සිංහල පුවත්: Australia Post වෙතින් නත්තල් සමයේ රැකියා 3,500ක් 25.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ ‘Partner Visa’ සඳහා බලා සිටීමට සිදුවන කාලය තවත් දිගු වෙයිද? 24.08.2026

'Partner Visa' එකකට ඩොලර් 11,710ක් ගෙවලා අයදුම් කළත්, පවුල් ජීවිතය ආරම්භ කරන්න අවුරුදු දෙකහමාරක් දක්වා බලා සිටීමට ඔස්ට්‍රේලියාවේ අයදුම්කරුවන්ට සිදුවී තිබෙනවා. මේ අතර, ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහකරුවන්ගේ අයදුම්පත් අලුත් 'priority' ක්‍රමය යටතේ තවත් පසුපසට යා හැකියි. එසේනම්, තමන්ගේ සහකරු හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වාගැනීමට බලා සිටින පවුල්වලට ඉදිරියේදී ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ පිළිබඳව SBS සිං...

'ඔස්ට්‍රේලියාවේ වෙළඳපළට අපේ ව්‍යාපාර හඳුන්වා දෙන්න වගේම මෙහේ ව්‍යාපාර වලට ලංකා වෙළඳපළ හඳුන්වා දෙන්නත් විදෙස් ගත ලාංකිකයින්ට උදව් කරන්න පුළුවන්' - චන්දන අමරදාස 24.08.2026

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විශේෂ දූත පිරිසක් වසර 15කට පසු මේ දින වල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන කරුණු පිළිබඳ, ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා-නවසීලන්ත ව්‍යාපාර සභාවේ (Sri Lanka-Australia-New Zealand Business Council) සභාපති සහ එම දූත පිරිසේ ප්‍රධානී චන්දන අමරදාස මහතා SBS සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පල කල අ...

SBS සිංහල WorldWatch: උසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දිව්ව චීන රොබෝ බෝල්ට් 24.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...

උතුරු ඔස්ට්‍රේලියා භූමි ප්‍රදේශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සතුටින් ද? 24.08.2026

ඔස්ට්‍රේලියාවේ වඩාත් සතුටින්ම ජීවත් වන ජනතාව වාසය කරන්නේ උතුරු භූමි ප්‍රදේශයේ බවට පසුගිය දා පැවති සමීක්ෂණයක දී හෙළි වී තිබුණා. උතුරු භූමි ප්‍රදේශයේ ජීවත් වන ලාංකිකයින්ටත් මේ තත්ත්වය එහෙම ම ද? මේ ඒ පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කල වැඩසටහනක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen t...

SBS සිංහල පුවත්: වන් නේෂන් සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ පෝලීන් හැන්සන්ගෙන් පැහැදිලි කිරීමක් 24.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජාතික විද්‍යා සතියේ දී ක්ෂේත්‍රයේ පුද්ගල විවිධත්වය පිළිබඳ කතාවක් 23.08.2026

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා සතිය අගෝස්තු මස 17වන දා සිට 23 දක්වා පැවැත්වුණා. විද්‍යා සහ තාක්ෂණවේදයේ අරුමයත් සමඟ ඒ පසුපස සිටින විශේෂ පුද්ගලයන් පිළිබඳවත් ජාතික විද්‍යා සතිය අවධානය යොමු කරනවා. පරම්පරා ගණනාවක් පුරා විද්‍යාව සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ විවිධත්වයෙන් යුත් විද්‍යාඥයන් නිසා. මුල් වැසියන්, LGBTQIA+ ප්‍රජාව, සංක්‍රමණිකයන්, කාන්තා නවෝත්පාදිකාවන් මේ විවිධත්වයේ පාර්ශ්වකරුවන්. මේ පිළිබඳවයි මෙවර...

පර්ත් තතු මංජරී: සම්මානනීය ලාංකික සාගර විද්‍යාඥයා, ගැයුමට වැයුමට නැටුමට හපන් දිනෙත්, වර්ණවත් ඉංජිනේරු රාත්‍රිය හා සිසු සෞඛ්‍ය ගැටලු ඇතුළු දෑ මෙවර විශේෂාංගයෙන් 22.08.2026

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් දුලාංජලී වි‌ජේතිලක ගෙන එන ‘පර්ත් තතු මංජරී’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fr...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 17 - 21 21.08.2026

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නිහඬ වූ ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලිනිය සහ නිවී ගිය ගී මිණි පහන පූජනීය රඹුකන සිද්ධාර්ථ හිමි මතකානුවර්ජනය 21.08.2026

ශ්‍රී ලාංකේය සංගීත කේෂ්ත්‍රයේ අද්විතීය කාන්තා හඬ පෞරුෂය අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සහ ගීත සාහිත්‍යයට සිය පන්හිඳෙන් අනුපමේය සේවයක් ඉටු කල අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පිළිබඳ තරුෂි අතුකෝරළ ගෙනෙන මතකානුවර්ජන තරු කතාව. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden