SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1816 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

අපේ වහරේ කතා අහුරක්: කරවල ‌ගෙදර ඇඹේනි‌ගේ ළිඳේ වැටුන කතා වස්තුව 03.09.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හාතිගම්මන සෝමපාලගෙයි වන්නිහාමිගෙයි රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 o...

ස්මාර්ට් කන්නාඩි වලින් රූගත කිරීමේ දී ඔබේ මුහුණ ස්වයංක්‍රීයව බොඳ වීමේ නීති ඇතුළත් විය යුතු ද? 03.09.2026

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ස්මාර්ට් කන්නාඩි මගින් රූගත කරන විට ස්වයංක්‍රීයව මුහුණු බොඳ විය යුතු බවට වන නීති පැනවිය යුතු බවට ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික නිරීක්ෂණ ආයතන සංවිධානය ඉල්ලා සිටිනවා. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala...

SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 600ක් 03.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How can my child learn about Indigenous Australia? - ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ජනතාව සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන ඔබේ දරුවාට ඉගෙනගන්න තියෙන ක්‍රම මොනවාද? 02.09.2026

Supporting your child’s connection with the world’s oldest continuing living culture is one of the greatest gifts you can offer them while raising them in Australia. But if you’re new to the country, you may be unsure where to begin. Here are some starting points and ideas to help you and your child learn about Aboriginal and Torres Strait Islander peoples, cultures and history. - ඔස්ට්‍රේලියාවේ හ...

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියේ Learning Ambassador කෙනෙකු වූ චමිලා බද්දෙවිතාන 02.09.2026

Adult Learners Week, මේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ඉගෙනුම් සතියයි. ඒ හා සමගාමී කතාබහ වසර 25කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ දී ගුරු වෘත්තියේ නියැලී, වයස අවුරුදු 51දී ශිෂ්‍යාවියක වූ තැනැත්තියක සමඟයි. ඇගේ දස්කම් හේතුවෙන් මෙවර ඉගෙනුම් සතියේ 'Learning Ambassador' කෙනෙකු ලෙස ඇය තේරී පත් වෙනවා. ඒ දෙස් විදෙස් අනෙකුත් සිසු පිරිස අතරේ වික්ටෝරියා ප්‍රාන්ත නියෝජනයක් ලෙසින්. ඇගේ ඉගෙනුම් චාරිකාව පිළිබඳව ගෙන එන මේ විශේ...

ආර්ථික විමසුම: ලෝක ආර්ථික කම්පන වලින් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ආරක්ෂිත ද? 02.09.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ලෝක ආර්ථික වෙනස්කම් වලට ඕස්ට්‍රේලියානු ආර්ථිකය ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ නිවාස මිල අඛණ්ඩව පස්වන මාසයටත් පහළට 02.09.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

SBS On Demand: SBS WorldWatch නවමු වෙනසක්, 2030 ලෝක කුසලාන පාපන්දු අත්දැකීමත් SBS වෙතින් 02.09.2026

සැප්තැම්බර් 18වන දින සිට SBS WorldWatch නාලිකා අංක 35 විකාශනය අවසන් වනවා. මෙතෙක් කල් ඔබ SBS WorldWatch ඔස්සේ නැරඹූ, ශ්‍රී ලංකාවේ සිට ගෙන ආ සිංහල පුවත් මින් ඉදිරියට SBS On Demand ඔස්සේ පෙර පරිදිම නැරඹීමට ඔබට වනු ඇති. එමෙන් ම 2030 වසර සඳහාත් FIFA ලෝක කුසලාන තරඟ අත්දැකීම ඔබ වෙත ගෙන ඒමට SBS සූදානමින්.

ඕස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය නිසා සිදුවෙන මරණ ගණන වාර්තාගත ලෙස ඉහල ගිහින්, 2024දී පමණක් මරණ 2,500ක් 01.09.2026

2024 වසරේදී ඕස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව වාර්තාගත ඉහළම අගයට පත්ව තිබේ, මත්ද්‍රව්‍ය භාවිතය නිසා එම වසර තුළ පුද්ගලයින් 2,500කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

‘මොන පදමාලා ලිව්වත් තනු හැදුනත් රසිකයා අතරට ගීතය ගෙනියන වාහකයා ගායකයයි, ඉතින් එයාලාගේ ඉල්ලීම් සාධාරණයි’ - මලිත් පෙරේරා 01.09.2026

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ගායකයෙක් සහ ගීත ඇල්බම නිෂ්පාදකයෙක් ද වන මලිත් පෙරේරා මහතා මෙල්බර්න් සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tue...

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී පොලිසිය විසින් රථවාහන හෝ රියදුරු පරීක්ෂාවක් සඳහා නතර කල අවස්ථාවක දී ඔබ දැන සිටිය යුතු දේවල් මොනවා ද? 01.09.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ හයවැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...

මුළු ඔස්ට්‍රේලියාවේම ඇඩිලේඩ් වල විතරක් දැකිය හැකි මොකක්ද මේ රේල්ලු බස් සේවය? 01.09.2026

සමස්ත ඔස්ට්‍රේලියාවෙන් ඇඩිලේඩ් නුවර දී පමණක් දැකිය හැකි විශේෂ බස් ගමන් මාර්ගයක් වන O-Bahn Busway පිළිබඳ ගෙන එන කෙටි විශේෂාංගයක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී කුමුදිණී සිල්වා ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asi...

SBS සිංහල පුවත්: නිවාස සංකීර්ණයක කසළ බඳුනක තිබී බිළිඳු මළ සිරුරක් හමු වෙයි 01.09.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවට මෙවර උණුසුම් වසන්ත සහ ග්‍රීෂ්ම ඍතු උදා වන බවට අනාවැකි 31.08.2026

ආසියා ශාන්තිකර සාගරයේ එල් නිනෝ බලපෑමත් ඉන්දීය ද්වි ද්‍රැවීය කාලගුණ රටාවල වෙනස්කම් ආදියත් හේතුවෙන් මෙවර ඔස්ට්‍රේලියාවට ඉතා දැඩි උණුසුම් සහගත වසන්ත සහ ගිම්හාන ඍතු බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Y...

ඕස්ට්‍රේලියාවේ වීසා ගැන TikTok - Instagram වල කියන හැමදේම ඇත්ත නෙවෙයි, වීසා එක reject නොවෙන්න මේ ගැන දැනගන්න 31.08.2026

TikTok සහ Instagram වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන වීසා පිළිබඳ උපදෙස් නොමඟ යවන සුළු විය හැක්කේ ඇයි සහ ඒවායින් බුද්ධිමත්ව තෝරාගැනීම් සිද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල WorldWatch: දේශගුණික විපර්යාස නිසා බැටකන නේපාලය මීට වසර දෙකකට පෙර ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලූ යුක්තිය ඉටු වුනා ද? 31.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...

ඉවතලන කෝපි කෝප්පයේ උණුසුම පිළිබඳ පර්යේෂණයකින් තිත්ත රසැති හෙළිදරව්වක් 31.08.2026

දවස ආරම්භයේ උණුසුම් පානයක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුගේ දෛනික පුරුද්දක්. එවැනි උදෑසනක් හිමි ඔබට වැදගත් පුවතකුයි මේ. Single-use paper cup හෙවත් භාවිතයෙන් පසු ඉවතලන කෝප්ප සම්බන්ධයෙන් University of Queensland අනාවරණයක් සිදු කළා. ඒ අනුව උණුසුම් දියරයක් හමුවේ සමහරක් Single-use paper cup මිලියන ගණනක මයික්‍රොප්ලාස්ටික් අංශු නිකුත් කරන බව හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? මේ සම්බන්ධයෙන්...

SBS සිංහල පුවත්: බටහිර ඕස්ට්‍රේලියාවේ ලේබර් බලකොටුවක් වන් නේෂන් අතට 31.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 31වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ළමා සාහිත්‍යයට වෙන් වූ ඕස්ට්‍රේලියාවේ පොත් සතිය 30.08.2026

ඕස්ට්‍රේලියාවේ පොත් සතිය (Book Week) අගෝස්තු 22වන දා සිට 28 තෙක් යෙදී තිබුණා. වාර්ෂිකව සිදු කෙරෙන මේ සැමරීමේ මෙවර තේමාව "Symphony of Stories" හෙවත් කතා සංධ්වනියයි. ඒ පිළිබඳව ගෙන එන කාලීන විග්‍රහයට සවන් දෙන්න.

Tassie මංසල: ටස්මේනියාවෙන් ගෙයක් ගන්න හිතනවා ද? සතිඅන්තය සුන්දර කරන වීදි සල්පිල් වෙළඳපළවල තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...

සුන්දර ඩාවින්: නැටුමෙන් දිනූ අනුහස් සහ සදීප, ඩාවින් නුවර ඉන්ෆ්ලුවෙන්සා වැඩි වීමක්? ගීයට පෙම් බැඳි පුංචි සාරා සහ Pitch Black ගුවන් හරඹ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 29.08.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Fri...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 24 - 28 28.08.2026

අගෝස්තු 17වන දා සිට අගෝස්තු 21වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නව පරපුරේ අය දක්ෂයි හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් ආත්මාර්ථකාමී - කුෂානි සඳරේඛා 28.08.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංගගේ නොනවතින හෙල්ල / ලංකා ගෞරව රැකි සොනාල්ගේ වාර්තා ගත ඉනිම් / ඔලිම්පික් කමිටුවේ මුදල් ප්‍රමාණවත් ද? 28.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

නර්තනයෙන් ටස්මේනියාව තුල අපේකම දිදුලවන ලෙවන්යා 28.08.2026

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික සහ නූතන නර්තන කලාව මීළඟ පරම්පරාව වෙත දායාද කරන්නට වෙහෙසෙන හෝබාට් නුවර යොවුන් නර්තන ආචාරිනී ලෙවන්යා ද සොයිසා. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian Yo...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden