SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Odcinki: 1920

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.sbs.com.au

Autor

SBS

Kategoria

News

Strona podcastu

www.sbs.com.au

Ostatni odcinek

4 lis 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

How you can work as an engineer in Australia: accreditation, jobs and networking - ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාව කරන්නේ කෙසේද: Australia Explained 16.10.2025

Australia faces an engineering shortage, yet many migrant engineers are underemployed. Learn about qualification recognition, job search tips, CV advice, and networking strategies. - ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉංජිනේරු වෘත්තිකයින්ගේ හිඟයකට මුහුණ දී සිටියත්, බොහෝ සංක්‍රමණික ඉංජිනේරුවන් රැකියා විරහිතව සිටින බව වාර්තා වේ. සුදුසුකම් හඳුනා ගැනීම, රැකියා සෙවීමේ උපදෙස්, CV සඳහා වන උපදෙස් සහ networking උපාය...

SBS සිංහල Newsflash ඔක් 16: කුලී නිවැසියන් වෙනුවෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් 15.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 16වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ 15.10.2025

සාශී පෙරේරා ඕස්ට්‍රේලියානු 'Stand-up Comedy' ක්ෂේත්‍රයේ නැගී එන තරුවක් වන අතර, සංස්කෘතික වෙනස්කම් සහ සංක්‍රමණික අත්දැකීම් වැනි මාතෘකා පිලිබඳ ඇය සිදුකරන ප්‍රහසනය සඳහා ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. මෙල්බර්න් නුවර පැවැත්වෙන උළෙලවල් මෙන්ම යුරෝපයේ පැවැත්වෙන උළෙලවල් සඳහාද ඇය සහභාගී වනවා. මෙහිදී ඇයව විශාල අගයීමකටද ලක්වෙනවා. වෘත්තියෙන් නීතිඥවරියක වූ ඇය මේ වනවිට පූර්ණකාලීනව 'Stand-up Comedian' කෙනෙකු ලෙස කටයුත...

SBS සිංහල Newsflash ඔක් 15: ඔස්ට්‍රේලියානු දේශපාලකයින් රැසකගේ පුද්ගලික දුරකථන අංක ගැන තොරතුරු සොරා ගනී 15.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 15වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

සිංහල බස හා සංස්කෘතිය අපේ දරුවන්ට උගන්වන කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසල 14.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා ප්‍රජා පාසලේ (Sri Lankan Ethnic School Cairns) විදුහල්පතිනි චාමලී වල්ගම්පාය මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

‘කාලීන විග්‍රහය’ - ප්‍රියා බිළිඳියගේ මරණය ඕස්ට්‍රේලියා තුල අලුත් නීති සම්පාදනයට මඟ පෑ ආකාරය 14.10.2025

සති හයක් වයසැති ප්‍රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්‍රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.

SBS සිංහල Newsflash ඔක් 14: අපරාධ මැඩලීමට වික්ටෝරියානු පොලිසියේ වෙනස්කම් රැසක් 13.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 14වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කොච්චර උත්සහ කලත් බරයි මහතයි වැඩි වෙනවෙනවා නම් ඔබ ඉක්මනින්ම කල යුතු දේ මෙන්න 13.10.2025

සෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චා මාලාවේ දෙවන සාකච්චාවට සවන් දෙන්න

එකමුතුකමින් අභියෝග වලට අභියෝග කරන කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදය 13.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සංසදයේ (Sri Lankan Society Cairns) නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

මව්බිමෙන් පුවත් ඔක් 13 - හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය චීනයේ නිල සංචාරයක 13.10.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවාවේ ගැටළු ගැන සමීක්ෂණ වාර්තාවකින් තොරතුරු හෙළිකරයි: කාලීන විග්‍රහය 13.10.2025

විශේෂඥ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළයුතුව ඇති ඇතැම් රෝග සඳහා සාමාන්‍ය පවුලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම් වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන බව The Health of the Nation industry සමීක්ෂණයෙන් හෙළිවෙලා වෙලා තියෙනවා. මේ සඳහා පවුලේ වෛද්‍ය වරුන් 2500ක් සහභාගී වී තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් ජාතිවාදී ගැටලුවලටද මෙහිදී මුහුණ දෙන බව හෙළිවෙලා තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහය...

SBS සිංහල Newsflash ඔක් 13: වන්දි ලබා දෙන බවට කෙරෙන වංචාවක් පිළිබඳ Qantas පාරිභෝගිකයන් වෙත අනතුරු ඇඟවීමක් 13.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 13වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 06 - ඔක් 10 10.10.2025

ඔක්තෝම්බර් 06 වනදා සිට ඔක්තෝම්බර් 10 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: බෙත් මූනිගේ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයේ දස්කම් දක්වයි 10.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

'ලොව වටා': ඇෆ්ගනිස්තානු ජනතාවට සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කරන්න තලේබාන් සංවිධානය තීරණය කරයි 10.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

මව්බිමෙන් පුවත් - ඔක් 10: පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් වෙන්න දෙන්න බෑ - විපක්ෂ නායක සජිත් කියයි 10.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 10: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක් 10.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය 10.10.2025

පුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෑතකාලීන අධ්‍යනයක් සිදු කර...

ඔස්ට්‍රේලියාවේ පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු මෙන්න 09.10.2025

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල විනය කඩකරන සිසුන්ට දඬුවම් දීමට එරෙහිව නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති උනා. ඉතින් ඔස්ට්‍රේලියාව වගේ රටක පාසල් තුල ඇති ළමුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තොරතුරු සොයා බලන්න මේ හොඳම වෙලාව කියලා SBS සිංහල සේවයේ අපි හිතුවා. කායික මානසික වශයෙන් පීඩා නොවන අයුරින් දරුවන්ගේ විනය පවත්වාගැනීමට ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවද යන්න ගැන මේ සාකච්චාවෙන් සොයා බලන්න අ...

SBS සිංහල Newsflash ඔක් 09: නව නිවාස ණය ක්‍රමය නිසා කුලී නිවාස ඉල්ලුම අවම වන බවට විශ්ලේෂක මතයක් 09.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 09වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 08: ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් ප්‍රධානි තනතුරට ප්‍රථම වරට කාන්තාවක් 08.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Springtime hay fever and asthma: how to manage seasonal allergies - Australia Explained - වසන්ත සමයේදී අපට වැළඳෙන hay fever සහ වෙනත් ආසාත්මිකතා වලින් ප්‍රවේශම් වන්නේ කෙසේද? 07.10.2025

Springtime in Australia brings warmth, blossoms, and longer days—but also the peak of pollen season. For millions of Australians, this means the onset of hay fever and allergy-induced asthma. - ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය අපට නව ජීවයක් ගෙන එන නමුත් එය ඕස්ට්‍රේලියාවේ පරාග සමය හෙවත් pollen season හි ආරම්භය වනවා. මේ තත්වය අපට විවිධ අසාත්මිකතා ඇති කල හැකි වන අතර ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව...

‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි 07.10.2025

2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප...

SBS සිංහල Newsflash ඔක් 07: සිඩ්නි නුවර වීදියක වෙඩි තැබූ පුද්ගලයාට එරෙහිව චෝදනා 25ක් 07.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 07වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව දීපවාලී සමරන ආකාරය ගැන SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් අපිට කිව්ව දේ 06.10.2025

දීපවාලී සැමරුම් පිළිබඳ SBS දෙමළ සේවයේ රේණුකා තුරෙයිසිංහම් සමඟ SBS සිංහල සේවයේ කස්සප සෙනරත් කළ කතාබහ

Słuchaj podcastu SBS Sinhala - SBS සිංහල වැඩසටහන w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS