Chamara Sumanapala

Chamara Sumanapala

News SI ↓ Odcinki: 74

An introduction on what I will do.

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: podcasters.spotify.com

Autor

Chamara Sumanapala

Kategoria

News

Strona podcastu

podcasters.spotify.com

Ostatni odcinek

18 lut 2024

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android 5 mln+ pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

2024 ඉන්දියානු මහමැතිවරණය - INDIA සන්ධානය 18.02.2024

2024 ඉන්දියානු මහමැතිවරණය ගැන සාකච්ඡා කරද්දි INDIA සන්ධානය පිළිබඳ අමතක කරන්න බැහැ.

2024 ඉන්දියානු මහමැතිවරණය - පෙරවදනක් 18.02.2024

2024 ඉන්දියානුමහමැතිවරණය පිළිබඳ මූලික හැඳින්වීමක්.

Who Destroyed the Congress Party? 25.01.2024

ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂය කඩාවැටීමට වැඩියෙන්ම දායක වූ තනි පුද්ගලයකු වේ නම් ඒ කවුද?

අයෝධ්‍යාවේ රාම් ජන්මභූමි කතාව 21.01.2024

අයෝධ්‍යාවේ රාම් මන්දීර් හි ප්‍රාණ ප්‍රතිෂ්ඨාව 2024 ජනවාරි 22 වනදා සිදුවනවා. ඒ රාම් දෙවොල ඉදිකිරීම සඳහා වූ රාම් ජන්මභූමි ව්‍යාපාරයේ කතාවයි මේ.

සුඩානයේ අර්බුදයේ නොකියන පැත්ත 29.04.2023

සුඩානයේ 2023 අප්‍රේල් මාසයේ ඇතිවූ ගැටුම් සම්බන්ධ පසුබිම සාකච්ඡා කරන ගමන් සාමාන්‍යයෙන් මාධ්‍යවලින් නොඇසෙන පැතිකඩ දෙසත් අවධානය යොමු කරමු.

2022 ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය 02.12.2022

2022 ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය සහ ආම් ආද්මි පක්ෂයේ නැගීම

ශිව්සේනාව සමතලා කරන BJP මෙහෙයුම 23.07.2022

ශිව්සේනාව සමතලා කරන BJP මෙහෙයුම

2022 ඉන්දියානු ජනාධිපතිවරණය - බීජේපී දිගු කාලීන සැලැස්මක් 19.07.2022

2022 ඉන්දියානු ජනාධිපතිවරණය - බීජේපී දිගු කාලීන සැලැස්මක්

ඉන්දියාවේ ජාතික දේශපාලන තලයට එන්න හදන මහ ඇමති 20.05.2022

ඉන්දියාවේ ජාතික දේශපාලන තලයට එන්න හදන මහ ඇමති

2022 ප්‍රංශ ජනාධිපතිවරණය 25.04.2022

2022 ප්‍රංශ ජනාධිපතිවරණය

මෝදිට විකල්පය තවත් මෝදි කෙනෙක්? 26.12.2021

මෝදිට විකල්පය තවත් මෝදි කෙනෙක්?

ඇමරිකාවයි රුසියාවයි යාළුවො කියන්නෙ? 07.12.2021

ඇමරිකාවයි රුසියාවයි යාළුවො කියලා සමහරු කියන්න පටන් අරන්

ඇෆ්ඝනිස්ථානය සහ ලංකාවේ විචාර 06.09.2021

ලංකාවේ විචාරකයින් ඇෆ්ඝනිස්ථානය ගැන කියපු කතා සමහරක්

ඇෆ්ඝන් හමුදාව පැරදුණේ ඇයි? 05.09.2021

ඇෆ්ඝන් හමුදාවට යුද්ධ කරන්න අවශ්‍ය වුණේ නෑ කියලා අත හෝදාගත්තු බයිඩන් කියුව දේ කොතරම් ඇත්තක්ද?

ඇෆ්ඝනිස්ථානයේ මොකද වුණේ? 31.08.2021

2021 අගෝස්තු මාසය. ඇෆ්ඝනිස්ථානය. මොකද වුණේ?

ඇෆ්ඝනිස්ථානයේ තත්ත්වය ගැන සටහනක් 19.07.2021

ඇෆ්ඝනිස්ථානයේ අර්බුදයට රටවල් ගණනාවක් සම්බන්ධ වනවා. මේ විස්තරය ඒ ගැනයි. #afghanistan

මෝදි පරද්දන්න පොදු අපේක්ෂකයෙක් 30.06.2021

මෝදි පරද්දන්න පොදු අපේක්ෂකයෙක්

ඉන්දියාවේ 2021 ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල 02.05.2021

ඉන්දියාවේ 2021 ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල

ජර්මනියට හරිත චාන්සලර්වරියක්? 27.04.2021

ජර්මනියට හරිත චාන්සලර්වරියක්?

ඉන්දියාවේ මාවෝවාදී (නැක්සලයිට්) කැරැල්ල 25.04.2021

ඉන්දියාවේ මාවෝවාදී (නැක්සලයිට්) කැරැල්ල

පාකිස්ථානයේ චීන තානාපතිට ප්‍රහාරයක්? 23.04.2021

පාකිස්ථානයේ චීන තානාපතිට ප්‍රහාරයක්?

2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ 05.04.2021

2021 තමිල්නාඩු සහ කේරළ මැතිවරණ

උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල අත්හදාබැලීම් 25.03.2021

උතුරු කොරියාවෙන් නැවතත් මිසයිල අත්හදාබැලීම්

BJP ය අසාම් ප්‍රාන්තයේ බලය ගත් අයුරු 24.03.2021

BJP ය අසාම් ප්‍රාන්තයේ බලය ගත් අයුරු

රාහුල් ගාන්ධිට විකල්පය මමතා බැනර්ජි 15.03.2021

රාහුල් ගාන්ධිට විකල්පය මමතා බැනර්ජි

Słuchaj podcastu Chamara Sumanapala w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS