SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.sbs.com.au
Gdzie słuchać?
Podcasty w aplikacji Replaio Radio Już wkrótcePodcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów
Odcinki
How do charities and individual fundraisers work in Australia? - ඔස්ට්රේලියාවේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති මොනවාද කියා ඔබ දන්නවාද? 24.06.2026 9:01
What are the rules around raising money and charities? How can you ensure you don't get scammed? Here is what you need to know if you're donating, raising money yourself or launching an online crowdfunding appeal. - ඔස්ට්රේලියාවේ පුණ්ය කටයුතු සහ පුද්ගල අරමුදල් රැස් කිරීම ක්රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ඔබ දැනුවත්ද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ...
සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්රේලියාවේ ඉහළම රාජ්ය ගෞරව සම්මානයට පාත්ර වූ ශ්රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් 24.06.2026 4:18
2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්රේලියාවේ ඉහළම රාජ්ය ගෞරව අතර ගැනෙන ඕස්ට්රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්රේලියානු පාලක මණ්ඩල ප්රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්රේලියා ප්රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙට...
ඕස්ට්රේලියානු බහුසංස්කෘතික සමාජයේ කැඩපතක් බඳු සොකරූස් පිළ 24.06.2026 4:06
සොකරූස්, ඕස්ට්රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායමයි. ඔවුන් තුර්කිය සමඟ පැවති පළමු තරඟය ජයගත්තා. කණ්ඩායමේ සංයුතිය ඕස්ට්රේලියානු බහුසංස්කෘතික සමාජය නිරූපණයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: මෙල්බර්න්හි වේප් උපාංගයක නිර්වින්දන ඖෂධයක්, බරපතල අතුරු ආබාධ පිළිබඳ අනතුරු ඇඟවීම් 24.06.2026 5:34
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
‘The perfect storm’: Why One Nation is so popular right now - One Nation පක්ෂය මෙතරම් ජනප්රිය ඇයි? 23.06.2026 12:13
Pauline Hanson's One Nation Party is enjoying unprecedented popularity in the polls. What does the party's rise mean for social cohesion? - පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂය පසුගිය අප්රේල් මාසෙ තිබුණු මත විමසීම් වලදී පෙර නොවූ විරූ ජනප්රියත්වයක් ලබා ගෙන ඇතැයි හෙළි වී තිබුණා. මෙම පක්ෂයේ නැගීමෙන් සමාජ සහජීවනය ගැන අදහස් වෙන්නේ මොකද්ද? SBS විමර්ශන මගින් මෙවර අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව යි.
SBS on Demand: ඕස්ට්රේලියානු ආහාර කලාවේ මංපෙත් සොයා ගිය කතා චාරිකාව, The Food Lovers’ Guide to Australia 23.06.2026 4:49
The Food Lovers’ Guide to Australia, 1996 වසරේ රූපවාහිනී තිරය මත ඇඳුනු මේ වාර්තාමය කතාමාලාව ඕස්ට්රේලියානු සංස්කෘතිය හා බැඳී ආහාර කලාව සොයා ගිය ගමනක්. ඕස්ට්රේලියාවේ රූපවාහිනී ඉතිහාසයේ වෙනසක් කළ මේ වැඩසටහන ඔබට SBS on Demand ඔස්සේ නොමිලයේ නරඹන්න පුළුවන්. චොකලට්, වොල්නට්, ආමන්ඩ්, ඉන්දියානු ආදිවාසි ප්රජාවගේ ආහාර, ග්රීක බේකරි, චීන ඩම්ප්ලින්ග්, යුරෝපා චීස් සහ පරපුරෙන් පරපුරට පැමිණි ආහාර වට්ටෝරු සහ අන...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - මෙසී ඉතිහාසය රනින් ලියයි, ම්බාපේ සහ හාලන්ඩ්ගෙන් ගෝල පිට ගෝල 23.06.2026 4:04
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
කාලීන විග්රහය: NDIS සහ බදු ප්රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙන යන්න, ලේබර් පක්ෂය අරගලයක 23.06.2026 9:31
සති පහක දිගු නිවාඩුවකට පෙර, ඕස්ට්රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව අවසන් සති දෙකක් සඳහා නැවත රැස්ව තිබේ. යෝජිත බදු ප්රතිසංස්කරණ සහ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්රමයේ" ප්රතිසංස්කරණ පිළිබඳව වන ගැටුම් ඉදිරි දිනවලදී විවාදයේ ආධිපත්යය දරනු ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදු කරයි, ටොන් 2.7ක් පොලිස් භාරයට 23.06.2026 4:49
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: ජීවන වියදම හමුවේ ඉහළ යන උපකාරක සේවා සඳහා ඉල්ලුම සපුරාලීමට ඔස්ට්රේලියානු පුණ්යායතන අරගලයක 22.06.2026 7:22
ඔස්ට්රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගල කරමින් සිටී. පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්යන්තර ගැටුම්වල බලපෑම් හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩි වන බව ඕස්ට්රේලියානු පුණ්යායතන සහ ලාභ නොලබන කොමිසමේ (ACNC) වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන් Find our podcasts in the...
ඕස්ට්රේලියාවේ ඉන්න වැඩිහිටි පිරිස මුහුණ දෙන සෞඛ්ය අභියෝග වලින් මිදෙන්න මේ දේවල් දැනගන්න 22.06.2026 10:26
වර්මාථමානයේදී වැඩිහිටි ඕස්ට්රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්ය අභියෝග සහ එමගින් මිදීමට කල හැකි දේ සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
නීති පිළිසරණ: ඔබ හෝ ඔබ දන්න කෙනෙක් පවුල් හිංසනයකට මුහුණ දෙනවා ද? මෙන්න කල යුතු දේවල්? 22.06.2026 7:37
ඕස්ට්රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස් වන සහ අවසාන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඕස්ට්රේලියාව තීරණාත්මක අදියරක, 1000වන FIFA තරඟ ජය ජපානයට 22.06.2026 5:16
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
මව්බිමෙන් පුවත්: අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි / යුද්ධය මුවාවෙන් සුද්දය දාගෙන යන ආණ්ඩුවක් - මුජිබර් රහුමාන් 22.06.2026 7:30
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
SBS සිංහල පුවත්: ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ 22.06.2026 5:38
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: සරණාගත ප්රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස 21.06.2026 8:12
පසුගිය සතියේ ඕස්ට්රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්රජාවට ඕස්ට්රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්රහය ඒ පිළිබඳවයි.
මේ සතියේ ඕස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 15 - ජුනි 19 19.06.2026 6:45
ජූනි 15වන දා සිට 19වන දා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: කිසිම කරදරයක් නැතිව අවසන් හුස්ම ටික හෙළන්න තිබුණොත් මට ඒ ඇති - නදීෂා හේමමාලි 19.06.2026 7:17
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - කටාරය සහ දකුණු කොරියාව අසරණ කල කැනඩාව සහ මෙක්සිකෝව 19.06.2026 4:40
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
ක්රීඩා විග්රහය: රුමේෂ් තරංග දෙස ලෝකයේ ම අවධානය / අන්තර්-පාසල් රග්බි ලීගයේ තීරණාත්මක සතිඅන්තය / FIFA කුසලානයේ ඕස්ට්රේලියානු පිලේ මීළඟ තරගය සෙනසුරාදා 19.06.2026 8:51
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
මව්බිමෙන් පුවත්: හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම් විභාගය තවදුරටත් කල් යයි - පුද්ගලික ලේකම් රක්ෂිත බන්ධනාගාරයට / පළාත් සභා මැතිවරණය ක්රම 4 ට පැවැත්විය හැකියි - මැතිවරණ කොමිසම 19.06.2026 10:39
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන් බහුසංස්කෘතික ඔස්ට්රේලියානු සමාජයක් ප්රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්රකාශයක් - බහු සංස්කෘතික කටයුතු අමාත්ය ඈන් ඇලි 19.06.2026 5:34
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
කාලීන විග්රහය: බලය ලැබුණොත් SBS අහෝසි කරන බව පෝලීන් හැන්සන් කියයි 18.06.2026 8:27
ප්රවෘත්ති පද්ධතිය කෙරෙහි ඔස්ට්රේලියානුවන් තබන විශ්වාසය පිළිබඳ කැන්බරා විශ්ව විද්යාලයේ ප්රමුඛ වාර්ෂික වාර්තාවට අනුව , සියලුම මහජන සහ වාණිජ මාධ්ය අතරින් SBS මාධ්ය ආයතනය අංක එක බවට පත්ව තිබෙනවා. මේ අතර වන් නේෂන් නායිකා පෝලීන් හැන්සන් විසින් තමාට බලය ලැබුණොත් SBS නාලිකාව තහනම් කරන බවට ප්රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන් Find our podcasts in the S...
අපේ වහරේ කතා අහුරක්: ගමරාලයි ගමහාමිනෙයි පිට්ටු කාපු හැටි 18.06.2026 4:52
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමරාලයි ගමහාමිනෙයි පිට්ටු කාලා කරගත්ත හදියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,&nb...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ක්රොඒෂියාව එංගලන්ත අණසකට නතු වෙද්දී, ක්රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාලය බැඳ තැබූ කොංගෝ සටන්කාමීත්වය 18.06.2026 4:55
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
Podobne podcasty
Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS