SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Odcinki: 1876

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.sbs.com.au

Autor

SBS

Kategoria

News

Strona podcastu

www.sbs.com.au

Ostatni odcinek

23 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

Exclusive: ‘පුරවැසියන්ට නීතිය ගැන ඇති විශ්වාස අනුව එහි ශක්තිය තීරණය වේවි’ - නි. ඇමති චතුරංග / ‘මා හිටියත් නැතත් කවුරු අධිපති වුණත් ස්වාධීනව කටයුතු කරන්න ක්‍රමවේදය හදලා තියෙනවා’ - මහබැංකු අධිපති නන්දලාල් 18.08.2026

Exclusive: ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවත් කොළඹ කොටස් වෙළඳපළත් එක්ව සංවිධාන කල “Invest Sri Lanka” ආයෝජන හමුව අගෝස්තු 17 වෙනි දා සිඩ්නි නුවර දී පැවැත්වුණා. මේ එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිතයින් SBS සිංහල සේවය සමග පල කල අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී රථවාහන වරදකට අදාලව දී සිදු කල මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පරීක්ෂණයක ප්‍රතිඵල ගැන සැකයක් ඇති වුනොත් ගත හැකි පියවර මොනවා ද? 18.08.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ සිව්වැනි වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, T...

සූදු ක්‍රීඩා සම්බන්ධ දැන්වීම් සීමා කිරීමට ගෙනා නව නීති සම්මත කරගැනීම ගැන ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් 18.08.2026

ඔබේ දරුවා සජීවී ක්‍රීඩා තරගයක් නරඹන විට තරගය පටන්ගන්න පෙර, තරඟය අතරතුර සහ විවේකයේදී නැවත නැවතත් ඔවුන් දකින්නේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීම් නම් එය ගැටළු සහගත තත්වයක් වනවා. නමුත් මේ දැන්වීම් අඩු කරන්න ගෙනාපු නව නීතිවලින්, දැනට තිබෙන ආරක්ෂාවත් තවත් දුර්වල වෙයිද? මේ සම්බන්ධයෙන් ගෙනා නව නීති සම්මත කරගැනීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් පවතිනවා. ඒ පිලිබදව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එ...

SBS සිංහල පුවත්: දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ ජාතික වැඩසටහන ප්‍රතික්ෂේප කරයි 18.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 18වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ ජනතාව සතු ගිනිඅවි රජය විසින් නැවත මිලදී ගන්න සැලසුම් කරන්නේ මෙහෙමයි 17.08.2026

2025 දෙසැම්බරයේ බොන්ඩායිහි සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීම මෙන් ඛේදවාචකයක්, නැවතත් ඔස්ට්‍රේලියාවේ සිදුවෙන්න පුළුවන්ද? එවැනි දෙයක් යළි සිදු නොවෙන්න, රටක් විදිහට අපි ගෙන තිබෙන පියවර මොනවාද? මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව ජාතික වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා. ඇතැම් ප්‍රාන්තවල විරෝධය මැද ඔස්ට්‍රේලියාවේ ගිනිඅවි නැවත මිලදී ගැනීමේ නව වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ...

ඕස්ට්‍රේලියාවේ අලුත් Skilled Visa වෙනස්කම් වලින් වැඩි වාසි අත්වෙන අය ගැන විස්තරේ මෙන්න 17.08.2026

ඕස්ට්‍රේලියාවේ නව Skilled Visa සැකසුම් නීති පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල WorldWatch: කොංගෝවේ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති ඉබෝලා ව්‍යාප්තිය 17.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.

ගිග් ඩිලිවරි රියදුරු අවම වැටුප අද සිට, බෙදාහැරීම් සිදු කරන වාහනය අනුවත් වෙනස්කම් 17.08.2026

අගෝස්තු 17වන දා, එනම් අද සිට ආහාරපාන සහ භාණ්ඩ බෙදාහරින රියදුරන්ට අවම වැටුපක් හිමි වෙනවා. ඒ පිළිබඳවයි මේ කෙටි විස්තරය.

SBS සිංහල පුවත්: Working Holiday වීසා සැකසුම් මන්දගාමී කිරීමට රජයෙන් පියවර 17.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 17වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හමුවේ කාන්තාවන් සහ ළමුන් උදෙසා ෆෙඩරල් රජයෙන් නිවාස ආයෝජනයක් 16.08.2026

ඕස්ට්‍රේලියාවේ ළමුන් සහ කාන්තාවන් නිවාසවලින් පිටමංව හිසට සෙවණක් නොමැති තත්ත්වයක් උදා වීමට ප්‍රමුඛතම හේතුවක් වන්නේ ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයයි. මේ වෙනුවෙන් ඩොලර් මිලියන 308ක ආයෝජනයක් කිරීමට රජය සූදානමින්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

ක්වීන්ස්ලන්ත සැරිසර: තරුණ නායකයන් සොයන ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය, විසි විය සපුරන ‘දැහැන’, මොකක්ද මේ Ekka ප්‍රදර්ශනය? ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 15.08.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

කැන්බරා අඬහැරේ: අගනුවරට මුල්ම වෙස් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී, කැන්බරාවේ සැඟවුණු මිණිකැටයක ගී මිහිර සහ ජාතික උද්භිද උද්‍යානයේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 15.08.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 10 - 14 14.08.2026

අගෝස්තු 10වන දා සිට අගෝස්තු 14වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නාට්‍ය කේෂ්ත්‍රයේ දිගටම ඉන්න හම්බ වෙයි ද ඉස්සරහාට මොනවා වෙයි ද කියලා බලාපොරොත්තුවක් නෑ - ඩිලූෂි හංසිකා 14.08.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...

ක්‍රීඩා විග්‍රහය: ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා දැල්පන්දු දස්කම් / ගාල්ල‌ට පළමු LPL ශූරතාව ගෙනා දසුන් / අන්තර් පාසල් සත් සාමාජික රග්බි කිරුළ ශාන්ත පීතර විදුහලට 14.08.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...

'අපි කවුරු වුණත් අවසානයේ අපේ දෛවය එකයි', The Odyssey චිත්‍රපටයේ නළු නිළි වරණයේ (Casting) මත ගැටුම 14.08.2026

ඔඩිසි, පුරාණ ග්‍රීක සාහිත්‍යයේ ජනප්‍රිය වීර කාව්‍යයක්. එයින් නිම වූ නව චිත්‍රපටයට ඇගයුම් සේ ම නළු නිළි වරණය (casting) මත විවේචනත් එල්ල වෙමින් පවතිනවා. රංගනයේ නිරත කිසිවෙකු ග්‍රීක ජාතිකයෙකු නොවීම පිළිබඳව විවාදයක් සමාජ මාධ්‍යයේ දැකිය හැකියි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: වන් නේෂන් ප්‍රතිපත්ති සහ මතවාදයට එරෙහිව රට පුරා සිසු විරෝධතා - විරෝධතාකරුවන් සමාජවාදීන් ලෙස වන් නේෂන් පක්ෂය හෙළා දකී 14.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...

ජන සංගණනය අවසන් වුණාට පස්සේ ඔබේ තොරතුරු භාවිත වෙන්නේ කොහොමද? 13.08.2026

2026 ඕස්ට්‍රේලියානු ජන සංගණනය නිල වශයෙන් අවසන්. මෙවර වාර්තාගත පිරිසක් අන්තර්ජාලය ඔස්සේ තම තොරතුරු ලබා දී තිබෙනවා. නමුත් ජන සංගණන රාත්‍රිය අවසන් වුණත්, මේ කතාව තවම අවසන් නැහැ. තොරතුරු ලබා නොදුන් නිවාස සොයා යෑමේ සිට, රටේ සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා නිවැරදිව දැකගත හැකි දත්ත බවට ඒවා පත් කිරීම දක්වා විශාල වැඩකොටසක් දැන් ආරම්භ වෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

ඕස්ට්‍රේලියාවේ ජාතික එන්නත්කරණ වැඩසටහන සහ හිස එස වූ ඩිප්තීරියා පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් පැහැදිලි කිරීමක් 13.08.2026

ඩිප්තීරියා හෙවත් ගලපටලය 2026 වසරේ මැයි මාසයේ දී Communicable Disease Incident of National Significance යටතට ගැනෙන රෝගයක් ලෙසින් නම් කෙරුණා. එයට හේතුව, ඕස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සහ එන්නත්කරණය පිළිබඳව වසංගත රෝග විශේෂඥයෙකු ගෙන එන මේ සවිස්තරාත්මක විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.

අපේ වහරේ කතා අහුරක්: කුජ සෙනසුරු නවය නපුරු වූ කනුකැටියේ නෝනියා සහ බූරුවෝ නව දෙනා 13.08.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කනුකැටියේ නෝනිස්ටයි එයාගේ බූරුවෝ රංචුවටයි සිද්ධ වුන අලකලංචියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian d...

ඕස්ට්‍රේලියාවේ car insurance දරාගන්න බැරිතරමට ගොඩක් ගණන් යන්නේ ඇයි 13.08.2026

ඕස්ට්‍රේලියාවේ රියදුරන්ට තම Car insurance හෙවත් රථවාහන රක්ෂණ වාරික ඉහළ යන්නේ ඇයිද යන්න සහ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි යමක් තිබේද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොවේ. මේ හේතුවෙන් රියදුරන්ට විශාල මිල වැඩිවීම්වල බර දැරීමට සිදුව තිබේ.

SBS සිංහල පුවත්: සංක්‍රමණය 180,000 තෙක් අඩු කිරීමට සන්ධාන මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක්, වන් නේෂන් ඉලක්කය 130,000යි 13.08.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

What are my rights if stopped by police in Australia? - ඔස්ට්‍රේලියාවේදී පොලීසිය ඔබෙන් ප්‍රශ්න කළොත්, ඔබ දැනගෙන සිටිය යුතු අයිතිවාසිකම් මොනවාද? 12.08.2026

Police officers have a range of operational powers they can exercise under legislation, including to ask questions, give ‘move on’ directions and conduct searches. Here’s what you need to know about your basic rights and obligations in a police interaction. - ඔබ පාරේ යන අතරේ පොලිස් නිලධාරියෙක් ඔබව නතර කරලා “ID එක පෙන්වන්න” කියලා කිව්වොත්, ඔබ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෙද? පොලීසිය අහන හැම ප්‍රශ්නයකටම...

‘ගීතයේ හිමිකම් ආරවුල අවුලවන්නේ මාධ්‍යයි, මොකද අපි එකමුතු නැතිතාක් කල් එයාලාට පුළුවන් මුදල් ගෙවීම් මඟඅරින්න’ - කළිඳු වීරසිංහ 12.08.2026

ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන කළිඳු වීරසිංහ මහතා කැන්බරා නුවර සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Mond...

සුව දිවිය: flu vaccine එක අසාත්මික වෙන්න පුළුවන් කාට ද? 12.08.2026

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian&nbsp...

Słuchaj podcastu SBS Sinhala - SBS සිංහල වැඩසටහන w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS