SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
පොඩි පොඩි දේවල් කරලා මේ රජය දණගස්සන්න බැහැ, නියෝජ්ය ඇමති මහින්ද කියයි: මවුබිමෙන් පුවත් සැප් 01 01.09.2025 8:11
අද - සැප්තැම්බර් මස 01 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash සැප් 01: ඕස්ට්රේලියාවේ සංක්රමණ විරෝධී රැලි වලට පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ගෙන් විරෝධය 01.09.2025 4:54
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 01 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ලෝකයටම මොළයේ සෞඛ්ය ගැන වැදගත් දිනයක් වෙන්කරන්න මුල් වුන, මෙල්බර්න් හි ලාංකිකයා: මහාචාර්ය තිස්ස විජේරත්න 31.08.2025 10:20
මිනිස් මොළ සෞඛ්යය ගැන දිනයක් වෙන් කිරීම සඳහා එක් පුරෝගාමියෙකු වශයෙන් කටයුතු කල, ඕස්ට්රේලියාවේ මෙල්බර්න් හි සිටින ශ්රී ලාංකිකයකු වන, ලෝක ස්නායු රෝග සංවිධානයේ ලෝක මොළ දිනයේ සම නිර්මාතෘ සහ ලෝක මොළ දින කමිටුවේ සම සභාපති මෙන්ම ඕස්ට්රේලියානු Migraine පදනමේ සභාපති මහාචාර්ය තිස්ස විජේරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 25 - අගෝ 29 29.08.2025 8:26
අගෝස්තු 25 සිට අගෝස්තු 29 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
වෘත්තීය අධ්යාපන පුහුණුකරුවන් ගණන ඉහළ නැංවීමට ඩොලර් මිලියන 30ක් වෙන් කෙරේ: කාලීන විග්රහය 29.08.2025 6:31
වෘත්තිය අධ්යාපන පුහුණුකරුවන් ගණන ඉහළ දැමීම සඳහා ඕස්ට්රේලියානු ෆෙඩරල් රජය විසින් මිලියන 30ක ප්රතිපාදන වෙන් කෙරෙන නව වැඩසටහනක් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කුසලතා හිඟයන් මධ්යයේ ඕස්ට්රේලියානුවන්ට lifelong learning හෙවත් යාවජීව ඉගෙනුම් අවස්ථා සැපයීම ප්රවර්ධනය කිරීමේ අරමුණෙන් ෆෙඩරල් රජය විසින් දියත් කළ ජාතික කුසලතා සතියේ දී මෙම නිවේදනය කර තිබෙනවා. සංක්රමණ සහ සරණාගත ප්රජාව හට මෙම කු...
SBS සිංහල Newsflash අගෝ 29: සංක්රමණිකයින්ගේ නිපුනතා ඇගයීමේ ක්රමවේදයේ ඇති ගැටළු ගැන අධ්යයනයකින් හෙළිවේ 29.08.2025 5:19
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'World cup එකට සුදානම් වෙන එක තමයි අපේ ප්රධානම අභියෝගෙ', එක් දින නායක චරිත් කියයි: අගෝ 29: ක්රීඩා විග්රහය 29.08.2025 8:25
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
'ලංකා රජයේ නැකත දැන් නරක පැත්තෙන් යන්නේ', පා.ම රංජිත් කියයි: මවුබිමෙන් පුවත් අගෝ 29 29.08.2025 8:15
අද - අගෝස්තු මස 29 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
කොන්ටාස් සමාගම ඔස්ට්රේලියාවේ සිට අග්නිදිග ආසියාතික රටවල් වලට තම ගුවන් සේවා පුළුල් කිරීමට සූදානම් වේ 28.08.2025 3:34
කොන්ටාස් සමාගම පසුගිය මූල්ය වර්ෂයේ ඩොලර් බිලියන 1.6ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඉදිරියේදී අග්නිදිග ආසියාතික රටවල් සඳහා තම ගුවන් සේවා පුළුල් කිරීමට කොන්ටාස් සමාගම බලාපොරොත්තු වන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
රුසියාවෙන් තෙල් ගන්න නිසා ඉන්දියාවේ නිෂ්පාදනවලට ඇමරිකාව බදු වැඩි කරයි: 'ලොව වටා' 28.08.2025 8:07
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ඔස්ට්රේලියාව විසින් ඉරානයේ IRGC සංවිධානය ත්රස්තවාදී සංවිධානයක් බවට නම් කිරීමට පියවර: කාලීන විග්රහය 28.08.2025 6:32
ඉරානයේ ඇති 'the Iranian Revolutionary Guard Corps' සංවිධානය ත්රස්ත සංවිධානයක් ලෙස නම්කිරීම කඩිනම් කරන ලෙසට ඕස්ට්රේලියානු රජයෙන් සන්ධාන විපක්ෂය ඉල්ලා සිටිනවා. IRGC ලෙස හැඳින්වෙන මෙම සංවිධානය ඕස්ට්රේලියාවේ සිදුවූ යුදෙව් විරෝධී ප්රහාර කිහිපයක් පිටුපස සිටින බවට ඕස්ට්රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින් හෙළිදරවු කිරීමත් සමග මෙම තත්වය උද්ගත වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්...
ඕස්ට්රේලියාවේ දී බලු සුරතලෙකු ඇති කිරීමට කැමති ඔබ දැනගත යුතු මූලික දේවල් මෙන්න 28.08.2025 10:06
අගෝස්තු 26වන දින ඔස්ට්රේලියාව විසින් National Dog Day ලෙස නම් කර තිබෙනවා. එයට සමගාමිව ඕස්ට්රේලියාවේ සුරතල් බල්ලෙකු ඇතිදැඩි කිරීමේ දී දැනගත යුතු එන්නත්කරණය, පුහුණු කිරීම සහ පශු වෛද්ය සේවා වැනි මූලික කරුණු පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල Newsflash අගෝ 28: ජූලි මාසයේ උද්ධමනය අපේක්ෂිත අගය ඉක්මවයි 28.08.2025 5:02
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 28වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
සංක්රමණ වලට එරෙහිව සංවිධානය කිරීමට යන 'March for Australia' විරෝධතා රැලි ගැන තොරතුරු මෙන්න 27.08.2025 3:38
2025 අගෝස්තු 31 වන දින, ඕස්ට්රේලියාවේ ප්රධාන නගරවල 'March for Australia' නමින් විරෝධතා රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා. ඔස්ට්රේලියාවට විශාල වශයෙන් සිදුවන සංක්රමණයන් නැවත්වීමට රජය කටයුතු කලයුතු බව ඔවුන් පවසනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා.
පිරිමි පාර්ශවයට ලේ දන්දීමෙන් ලැබෙන විශේෂ වාසි කිහිපයක් ගැන තොරතුරු මෙන්න 27.08.2025 8:33
ලේ දන්දීම කියන්නේ ඉතාම උතුම් ක්රියාවක් . ඕස්ට්රේලියාවේ ඉන්න ශ්රී ලාංකික ප්රජාව අතරේත් මේ ලේ දන්දීමේ වැඩසටහන් ක්රියාත්මක වනවා. ඉතින් මේ ලේ දන්දීමේ ක්රියාවලිය පිරිමි පාර්ශවයට වඩාත් වැදගත් වන්නේ ඇයි කියන කාරනාව සම්බන්ධයෙන් සොයා බලන්න SBS සිංහල සේවයේ අපි හිතුවා. ලේ දන්දීම හරහා පිරිමි පාර්ශවයට ලැබෙන විශේෂ සෞඛය ප්රතිලාභ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න
SBS සිංහල Newsflash අගෝ 27: ඕස්ට්රේලියාවේ ඉරාන තානාපතිවරයාට ඕස්ට්රේලියාවෙන් පිටවන ලෙස දැනුම් දෙයි 27.08.2025 5:04
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 27 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
විද්යාවේ විශිෂ්ටයන් වෙත පිදෙන යුරේකා සම්මානයේ අවසන් වටයට තේරී පත් වූ හසිඳුගෙන් අනාගත පර්යේෂකයන්ට පණිවිඩයක් 26.08.2025 7:30
විද්යා ක්ෂේත්රයෙන් පෙන්වන විශිෂ්ටත්වය වෙනුවෙන් ඕස්ට්රේලියාවේ දී පිරිනැමෙන ඉහළ ම සම්මානය යුරේකා සම්මානයයි. මෙවර එම සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වූ ආචාර්ය හසිඳු ගමාරච්චි මෙතෙක් ආ ගමන් මග, ඔහුගේ පර්යේෂණය පිළිබඳව සහ අනාගත පර්යේෂකයන්ට ඔහුගේ පණිවිඩය රැගත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Understand Aboriginal land rights in Australia - ඕස්ට්රේලියානු ස්වදේශික ප්රජාවට තිබෙන ඉඩම් අයිතිවාසිකම් මොනවාද: Australia Explained 26.08.2025 9:10
You may hear the protest chant, “what do we want? Land rights!” —but what does it really mean? Land is at the heart of Aboriginal and Torres Strait Islander identity, culture, and wellbeing. Known as “Country,” it includes land, waterways, skies, and all living things. In this episode of Australia Explained, we explore Indigenous land rights—what they involve, which land is covered, who can make c...
ලේබර් රජයේ 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට තීරණයක්: කාලීන විග්රහය 26.08.2025 7:48
පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න ලේබර් රජයෙන් ලබාදීමට නියමිතව තිබු 'First Home Buyer Guarantee' වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට රජය තීරණට කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉතා හොඳ ප්රතිචාර මෙන්ම මේ හරහා නිවාස මිල ඉහල යා හැකි බවටද චෝදනා එල්ල වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
SBS සිංහල Newsflash අගෝ 26: කුඩා ව්යාපාරවල සේවකයන්ට රාජකාරි වේලාවෙන් පිට ඇමතුම් නොසලකා හැරීමේ අයිතිය අද සිට 26.08.2025 4:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 26වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
වංචාවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ හැකි පහසු පියවර තුනක් පිළිබඳ දැනුවත් වෙමු 25.08.2025 3:40
අගෝස්තු 25 සිට 29වන දා දක්වා කාලය ඔස්ට්රේලියාව විසින් වංචා පිළිබඳ දැනුවත් කිරීමේ සතිය හෙවත් Scam Awareness Week ලෙස නම් කර තිබෙනවා. වංචාවලට හසු නොවී පියවර තුනකින් ආරක්ෂා වීම පිළිබඳ Services Australia වෙබ් අඩවිය තොරතුරු සපයා තිබෙනවා. මෙම කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් උදෙසා වන නව වැඩසටහනක් පිළිබඳ සෞඛ්ය අමාත්යවරයාගෙන් නිවේදනයක්: කාලීන විග්රහය 25.08.2025 8:43
ඕස්ට්රේලියාවේ ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්යාව වැඩි වෙමින් පවතින අතර ඒ නිසා National Disability Insurance Scheme හෙවත් NDIS වැඩසටහන මත පීඩනයක් ඇති කර තිබෙනවා. මීට ප්රතිචාර වශයෙන් රජය විසින් මෙම දරුවන්ව NDIS සිට "Thriving Kids" නම් නව වැඩසටහනකට මාරු කිරීමේ සැලැස්මක් ප්රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙමාපියන් සහ ඔටිසම් වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ එය ප්රසිද්ධියේ ප්රකාශයට පත් කරන...
SBS සිංහල Newsflash අගෝ 25: ඕස්ට්රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට 5%ක තැම්පතුවකින් නිවසක් ගන්න රජයෙන් සහාය 24.08.2025 5:23
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 25 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'ලංකාවේ ප්රජාතන්ත්රවාදය ගැන අද ප්රශ්නාර්ථයක් තියෙනවා', හිටපු ජනපති මෛත්රී කියයි: මවුබිමෙන් පුවත් අගෝ 18 24.08.2025 8:20
අද - අගෝස්තු මස 25 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 18 - අගෝ 22 22.08.2025 8:00
අගෝස්තු 18 සිට අගෝස්තු 22 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds