SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

22 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

The cervical screening test that could save your life - තමන්ටම සිදු කල හැකි ගැබ්ගෙල පිළිකා පරීක්ෂණ ගැන වැදගත් තොරතුරු මෙන්න: Australia Explained 09.09.2025

Cervical cancer is preventable, but only if you catch it early. Cultural and personal barriers have often meant that women avoid cervical cancer testing. But now with the help of a world-leading test, Australia is aiming to eliminate cervical cancer by 2035. The test is a safe and culturally sensitive option for women from all backgrounds. Best of all it could save your life—or that of someone clo...

SBS සිංහල Newsflash සැප් 09: අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසී අද වනුඅටු රාජ්‍යයේ සංචාරයක නිරතවේ 09.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 09 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

"වාහන වල අනවසර උපාංග වලට එරෙහිව අද පටන් නීතිය තදින්" - නි.ඇමති ප්‍රසන්න: සැප් 08 'මව්බිමෙන් පුවත්' 08.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

ප්‍රාදේශීය නගර වලට අත්‍යවශ්‍ය සේවකයින් ආකර්ෂණය කරගන්න NSW ප්‍රාන්තයෙන් නව සැලසුම්: කාලීන විග්‍රහය 08.09.2025

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාදේශීය නගර අත්‍යවශ්‍ය සේවකයින් වන වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ වැඩිහිටි සත්කාර කාර්ය මණ්ඩලය වැනි පිරිස ආකර්ෂණය කර ගැනීමට අරගල කරමින් සිටින බව වාර්තා වනවා. දැරිය හැකි මිලට නිවාස ගැනීමට හෝ කුලියට ගැනීමට නොමැති වීම මේ තත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනවා. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පුරා මේ තත්වය වැලැක්වීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක වීමට නියමිතයි. අද කා...

SBS සිංහල Newsflash සැප් 08: ඕස්ට්‍රේලියාවේ මෝරුන් නැවත්වීම සඳහා වන දැල් භාවිතය ගැන ප්‍රශ්න මතු වෙයි 08.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 08 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

පියවි ඇසින් දැකිය හැකි දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් හෙට අලුයම් කාලයේ 07.09.2025

සඳුදා අලුයම අහසේ චන්ද්‍රයා රතු පැහැයෙන් දිස් වෙනු දැකගැනීමට පුළුවන්. එය අතිශය දුර්ලභ වන අතර පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් හෙවත් 'බ්ලඩ් මූන්' අවස්ථාවක් ලෙස හැඳින්වෙනවා. මෙම චන්ද්‍ර ග්‍රහණය සමස්ත ඔස්ට්‍රේලියාවට ම පැයක පමණ කාලයක් පුරා දිස් වෙනවා. මෙහි විශේෂත්වය නම් වෙනදාට දකින ප්‍රමාණයට වඩා විශාලව සඳ දැකගැනීමට හැකි වීමයි. ඊට හේතුව සඳ පෘථිවියට සමීප ම ස්ථානයට පැමිණීමයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ...

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 01 - සැප් 05 05.09.2025

සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 05 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

පැතුම් - කමිඳු සුපිරි පිතිහරඹයෙන් සිම්බාව්වේ පරදා පළමු T20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය: 'ක්‍රීඩා විග්‍රහය' 05.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

"පොලීසියේ ගෞරවය රකින්න බැරි නිලධාරීන් ඉවත් වෙන්න" - ජනපති අනුර: සැප්තැම්බර් 05 'මව්බිමෙන් පුවත්' 05.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් අමතර Home Care Package 20,000ක් ලබා දීමට රජය සැරසෙයි: කාලීන විග්‍රහය 05.09.2025

ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස්ගත ප්‍රජාව වෙත අමතර home care package ප්‍රතිලාභ 20,000ක් ලබා දීමට ෆෙඩරල් රජය සූදානමින් සිටිනවා. ලිබරල් සන්ධානය සමඟ ඇතිකරගත් එකඟතාවක් මත මෙම තීරණය ගෙන තිබෙනවා. මැතිවරණයෙන් නැවත පත් වූ පසු ලේබර් පක්ෂය මුහුණ දුන් පළමු ප්‍රමුඛ පෙළේ අභියෝගය වී ඇත්තේ මෙයයි. සෙනෙට් සභාව තුළින් මතුව ආ ඉල්ලීම් ඔස්සේ සිය aged care ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඔවුන්ට සිදු වීම මෙයට හේතුවයි. අද කාලීන විග්‍...

SBS සිංහල Newsflash සැප් 05: අග්‍රාමාත්‍ය ඇල්බනීසී ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සමග දුරකථන සාකච්ඡාවක් පවත්වයි 05.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ජුලි මාසයේදී බලාපොරොත්තු නොවූ ලෙස ඔස්ට්‍රේලියාව තුල උද්දමනය ඉහලයි 04.09.2025

පසුගිය ජුලි මාසයේ ඕස්ට්‍රේලියාවේ උද්ධමනය බලාපොරොත්තු නොවූ ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මෙය ඉදිරි පොලී අනුපාත කප්පාදු පිලිබඳ තීරණ සඳහා යම් බලපෑමක් කිරීමේ හැකියාවක්ද පවතින බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

පුටින් හා කිම්ගේ චීන ගමන ගැන ට්‍රම්ප් නොසතුටින්: 'ලොව වටා' 04.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

වැරදි මතවලට නොරැවටී යහපත් ලිංගික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට යොමු වෙමු, ලෝක ලිංගික සෞඛ්‍යය දිනය අදයි 04.09.2025

සැප්තැම්බර් 4වන දා ලෝක ලිංගික සෞඛ්‍යය දිනය ලෙස නම් කර තිබෙනවා. එම දිනයට සමගාමීව ලිංගික සෞඛ්‍යය ආශ්‍රිතව සමාජගත වී තිබෙන සාවද්‍ය මත, වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ වැදගත්කම සහ වෛද්‍යවරයෙකු හමු වීමට පසුබට වන අයට උපදෙස් ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා ඔක්තෝම්බර් මාසයේ සිට ලැබෙන 'Home guarantee scheme' එක ගැන තොරතුරු මෙන්න 04.09.2025

'Home guarantee scheme' එක හරහා පළමු නිවාස ගැනුම් කරුවන්ට 5%ක තැන්පතුවක් පමණක් අතැතිව නිවසක් මිලදී ගැනීමේ අවස්තාව ලැබෙනවා. මෙහිදී රජය අප කරුවකු ලෙස කටයුතු කරන බැවින් නිවාස නය සඳහා වන රක්ෂණ ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවනවා. මෙහිදී සැලකිල්ලට ගැනෙන ආදායම් සීමා ඉවත්කිරීම වැනි වෙනස්කම් කිහිපයක් සමග ලේබර් රජය මෙම ක්‍රමවේදය ඔක්තෝම්බර් පළමුවෙනිදා සිට හඳුන්වා දීමට බලාපොරොත්තු වනවා. ඒ පිලිබඳ SBS සිංහල සේවය සිදුක...

SBS සිංහල Newsflash සැප් 04: ඕස්ට්‍රේලියානු ආර්ථිකය වසර දෙකකට පසු සිදු වූ ඉහළම වර්ධන වේගය අත් කර ගනියි 04.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 04වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

185000 කට මේ මූල්‍ය වර්ෂයේදීද ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන බවට ෆෙඩරල් රජය තීරණය කරයි 03.09.2025

ඔස්ට්‍රේලියාවේදී සංක්‍රමණ වැඩසටහන ප්‍රශ්න කරමින් විරෝධතා සංවිධානය කිරීමට ඇතැම් පිරිස් අගෝස්තු මස 31 වෙනිදා කටයුතු කර තිබුනා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රමාණය අඩුකළ යුතු බවට ඔවුන් ඉල්ලා සිටියා. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩපිළිවෙලේ සීමාවන් නිර්ණය කිරීම සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි සමග සාකච්චා කිරීමට ෆෙඩරල් රජය කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

What is forced marriage and what support is available in Australia? - බලහත්කාරයෙන් සිදු කරන විවාහ ගැන ඕස්ට්‍රේලියාවේ තිබෙන නීති මෙන්න: Australia Explained 03.09.2025

A forced marriage occurs when one or both individuals do not consent freely, often due to threats, coercion, deception, or if they are under 16 or those with mental incapacities. No matter how long you've been living here, it's vital to know: You have the right to choose who you marry.  In this episode, we'll explore the difference between arranged and forced marriage and where you can turn for he...

SBS සිංහල Newsflash සැප් 03: විරෝධතා රැළියකට පහරදීමේ චෝදනා මත 'Neo-Nazi' මත දරන තෝමස් සූල් අත්අඩංගුවට 03.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියා‌ව සංක්‍රමණිකයින්ට අහිතකර වෙමින් යනවා ද?, සංක්‍රමණ විරෝධී March for Australia රැලි ගැන පසුවිපරමක් 02.09.2025

පසුගිය අගෝස්තු 31 වෙනි ඉරිදා ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රධාන නගරයක ම පැවති March for Australia සංක්‍රමණ විරෝධී රැලි පිළිබද SBS සිංහල සේවය ගෙන එන පසුවිපරම් විශේෂාංගය.

ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ඇති ගිනි අවි ප්‍රමාණය ඉහල ගොස් ඇති බව වාර්තා වේ: කාලීන විග්‍රහය 02.09.2025

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමක් වාර්තා වුනා. මේ සිදුවීමත් සමග ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව අතර ගිනි අවි භාවිතාව පිළිබඳව නැවත කතාබහක් ඇති වී තිබෙනවා. දශක තුනකට පමණ පෙර ටස්මේනියා ප්‍රාන්තයේ පොර්ට් අර්තර් හි සිදුවූ ඝාතන සිදුවීමත් සමග ගිනි අවි භාවිතාව සම්බන්ධ දැඩි නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාව කටයුතු කළා. කෙසේ උවත් මේ වනවිට එවක තිබු ගිනි අවි ප්‍...

SBS සිංහල Newsflash සැප් 02: ප්‍රමාණය කුඩා කළ භාණ්ඩ වැඩි මිලට විකිණීම පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාව ළඟදීම 02.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 02වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

වාර්තා පොත් අලුත් කරමින් 2025 සිඩ්නි මැරතන් ධාවන තරඟය අවසන් වෙයි 01.09.2025

සිඩ්නි මැරතන් ධාවන තරඟය ඊයේ (අගෝස්තු 31) පැවැත්වුණා. ලෝක මැරතන් ඉසව්වක් වන World Marathon Majors තරඟාවලියේ කොටසක් ලෙස එය පැවැත්වුණේ පළමු වරටයි. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ ධෛර්යය විදහා දක්වන වොට්ල් ශාකය පිළිබඳ ජාතික වොට්ල් දිනයේ දී දැනුවත් වෙමු 01.09.2025

සැප්තැම්බර් 1වන දා ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය නිල වශයෙන් ඇරඹෙන දිනයයි. ඒ සුවිශේෂ දිනය National Wattle Day ලෙස නම් කර තිබෙනවා. ගෝල්ඩන් වොට්ල් ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පයයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට මේ හුරුපුරුදු මලක්. SBS සිංහල සේවය විසින් පුරුදු මලක නුපුරුදු පාරිසරික හා සමාජයීය තතු විත්ති ගෙන එන මෙම සාකච්ඡාවට සවන් දෙන්න.

අසාත්මිකතා නිසා පුද්ගලයෙකු අවම වශයෙන් ඩොලර් 2400ක පමණ වියදම් දරන බව වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය 01.09.2025

ගත වූ වසර 20ක කාලය තුළ අසාත්මිකතා හෙවත් ඇලර්ජි තත්ත්වයක් ඇති ඕස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව නව වාර්තාවක දැක්වෙනවා. මේ තත්ත්වය ජනතාවගේ සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල්වලට බලපාන ආකාරය මේ නව වාර්තාවෙන් සොයා බලනවා. පෙර කවරදාටත් වඩා වැඩි පිරිසකට අසාත්මිකතාවලට අදාළව සේවා අවශ්‍ය වී තිබෙනවා. අසාත්මිකතා සෞඛ්‍යයට පමණක් බලපාන්නේ නැති බවත් ඒවාට මිනිසුන්ගේ ජීවිත වෙනස් කළ හැකි බවත් විශේෂඥයන් කියා සිටිනවා...

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds