SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
SBS සිංහල Newsflash සැප් 17: ඕස්ට්රේලියානුවන් සුභසාධන දීමනා මත යැපීම අඩුකරන්න විපක්ෂ නායිකාවගෙන් යෝජනාවක් 17.09.2025 4:32
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
විශේෂ අවශ්යතා ඇති දරුවන්ට ඕස්ට්රේලියාවේ පාසල් වලදී ගුරු සහායක වරුන්ගෙන් ලැබෙන සේවාව ගැන තොරතුරු මෙන්න 16.09.2025 8:40
ඕස්ට්රේලියාවේ පාසල් තුල අධ්යාපනය ලබන ඔටිසම් සහ අනෙකුත් විශේෂ අවශ්යතා ඇති දරුවන්ගේ අධ්යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා Learning Support Officers එහෙම නැතිනම් ගුරු සහයකයින්ගෙන් ඉටුවන කාර්ය භාරය ගැන මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කරනවා. ඒ වගේම එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම පාසැල, දෙමාපියන් සහ ප්රජාවක් විදියට අප සැලකිලිමත් විය යුතු කාරනා ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.
How to respond when encountering wildlife on your property - අපේ ගෙවත්තේ හමුවන වන සතුන්ට ප්රවේශමෙන් ප්රතිචාර දක්වන්නේ කොහොමද: Australia Explained 16.09.2025 12:24
Australia is home to an array of diverse and beautiful wildlife, and knowing how to respond when you encounter wildlife in your home or on your property will help protect our precious wildlife species whilst keeping you, your family and your pets safe. - අප නිවසේ හෝ ගෙවත්තේ සිටින වනජීවීන්ට ප්රතිචාර දක්වන ආකාරය දැන ගැනීම ඔස්සේ අපගේ වටිනා වනජීවී විශේෂ ආරක්ෂා කිරීමට සහ අප, අපගේ පවුල සහ අපේ සුරතල් ස...
ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්රහය 16.09.2025 9:09
Woodside North West Shelf gas project ව්යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් කොන්දේසි මාලාවක් සමඟ අවසාන අනුමැතිය ලබා දී තිබෙනවා. වත්මන් ලේබර් රජය 2035 වසර වන විට ඔවුන්ට තිබෙන ශුන්ය කාබන් විමෝචන ඉලක්ක ප්රකාශයට පත් කිරීමට පෙර මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ව්යාපෘතිය සඳහා විවිධ විරෝධතාද මේ වනවිට එල්ල වෙමින් තිබෙනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
SBS සිංහල Newsflash සැප් 16: ඔස්ට්රේලියාව තුල ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදන වල ඉහල යාමක් 16.09.2025 5:00
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'අපි මන්ත්රී විශ්රාම වැටුපත් නැති කරනවා' - ඇමති නලින්ද : සැප් 15 'මව්බිමෙන් පුවත්' 15.09.2025 9:45
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
පුරස්ථි ග්රන්ථ පිළිකා කලින් හඳුනාගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්ය වරුන් ඉල්ලා සිටී: කාලීන විග්රහය 15.09.2025 7:42
පුරස්ථි ග්රන්ථ පිළිකා හේතුවෙන් මේ වන විට විශාල ඕස්ට්රේලියානුවන් පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. සෑම දිනකම පුරස්ථි ග්රන්ථ පිළිකා රෝගීන් 72කට ආසන්න ප්රමාණයක් සොයා ගැනෙන බව වාර්තා වනවා. මින් 95% ක්ම වසර 5ක කාලයක් හෝ අවම වශයෙන් ජීවත් වනවා. කෙසේ උවත් පසුගිය වසරේ පමණක් පිරිමින් 4000ක් පමණ මේ හේතුවෙන් මියගොස් තිබෙනවා. සංක්රමණික ප්රජාව ඇතුළු ඕස්ට්රේලියවේ ජීවත්වන සියලුම පිරිමින් මේ පිලිබඳ විශේෂ අවධානය...
SBS සිංහල Newsflash සැප් 15: NSW ප්රාන්තයේ පුද්ගලයින් 9 දෙනෙකුට ළමා ලිංගික අපයෝජන චෝදනා 15.09.2025 5:16
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 08 - සැප් 12 12.09.2025 6:48
සැප්තැම්බර් 08 සිට සැප්තැම්බර් 12 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
අග්රාණ්ඩුකාරවරිය ඉදිරියේ ගී ගැයූ ඩියානා, මෙතුක, තිවේන් සහ බොනුලි එක්ක කතාබහක්! 12.09.2025 12:29
ඕස්ට්රේලියාවේ අගනුවර භූමි ප්රදේශයේ (ACT) ජාතික යොවුන් ගායන කණ්ඩායමේ සාමාජික ශ්රී ලාංකීය පසුබිමක් සහිත දරුවන් සිවුදෙනා සමග SBS සිංහල සිදු කල කතාබහ.
බ්රැඩ්බි පළිහ රාජකීයන්ට: 'ක්රීඩා විග්රහය' 12.09.2025 8:47
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මානව හිමිකම් වගවීම දේශීය යාන්ත්රණයෙන් පමණයි -ඇමති විජිත මානව හිමිකම් සැසියට කියයි: සැප් 12 'මව්බිමෙන් පුවත්' 12.09.2025 9:08
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
ඩිමෙන්ෂියා තත්ත්වයන් ඕස්ට්රේලියාවේ කාන්තා මරණවලට ප්රධාන හේතුවයි, වාර්තාවක් කියයි: කාලීන විග්රහය 12.09.2025 10:44
Australian Institute of Health and Welfare ආයතනය විසින් කාන්තාවන්ගේ සෞඛ්යය තත්ත්වය පිළිබඳ කෙටි වාර්තාවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසර 25 තුළ කාන්තාවන්ගේ පිළිකා අනුපාතය අඩු වී ඇතත්, තරුණ කාන්තාවන් තවමත් මානසික අවපීඩනයට සහ අනෙකුත් මානසික සෞඛ්ය ගැටළුවලට මුහුණ දෙන බව එහි සඳහන් වෙනවා. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
SBS සිංහල Newsflash සැප් 12: නම හෙළි නොකළ තවත් ළමාසුරකුම් මධ්යස්ථාන සේවකයකුට ළමා අපචාර චෝදනා 12.09.2025 5:06
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න - මේ ජාතික ළමා ආරක්ෂණ සතියයි! 11.09.2025 8:54
ළමා ආරක්ෂණයේ ඇති වැදගත්කම සහ ඊට අපේ ශ්රී ලාංකීය ප්රජාව තුල ඇති අවධානය පිළිබද මේ කාලීන විග්රහයෙන් විමසා බැලෙනවා.
නේපාලයේ ගිනිදැල් නිවමින් රට යථාතත්වයට පත් කිරීමට හමුදාව මැදිහත් වේ: 'ලොව වටා' 11.09.2025 9:11
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
විරෝධී රැලිවලදී සංක්රමණිකයින්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය අමතක කර ඇති බව විශේෂඥයන් පවසයි: කාලීන විග්රහය 11.09.2025 8:46
අගෝස්තු 31 වෙනිදා ඔස්ට්රේලියාව පුරා සංක්රමණික වලට එරෙහි විරෝධතා පැවැත්වෙනු දැකගන්නට ලැබුනා. මේ සඳහා දහස් ගණනින් ඔස්ට්රේලියානුවන් එක්වී සිටියා. මෙහිදී ඔස්ට්රේලියාවේ වර්තමානයේ පවතින නිවාස ගැටලුව සහ ජීවනවියදම් ගැටළු සඳහා විශාල වශයෙන් සිදුවන සංක්රමණ හේතුවී ඇති බවට විරෝධතා කරුවන් ප්රකාශ කර සිටියා. සංක්රමණ සීමා කිරීමට මෙහිදී යෝජනා උවත් ඔස්ට්රේලියානු ආර්ථිකයට සංක්රමණිකයින් විශාල දායකත්වයක් ලබා ද...
SBS සිංහල Newsflash සැප් 11: නේපාලයට සංචාරය කිරීම පිළිබඳ ඕස්ට්රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් 11.09.2025 4:32
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ Work Life Balance සංකල්පයට අනුගත වෙමින් රැකියා ආශ්රිත ආතතිය මග හරවා ගමු, R U OK? දිනය අදයි 11.09.2025 9:56
මානසික සෞඛ්යයේ යහපැවැත්ම වෙනුවෙන් වෙන් කළ R U OK? දිනය අදට යෙදී තිබෙනවා. මෙය වාර්ෂිකව ඔස්ට්රේලියාව විසින් සිහිපත් කරනවා. එදිනට මානසික සෞඛ්යය ආශ්රිත විශේෂ දැනුවත්කිරීමේ වැඩසටහන් සිදු කරනවා. ඒ හා සමගාමිව SBS සිංහල සේවය විසින් රැකියා ආශ්රිතව සංක්රමණ ප්රජාවට ඇති විය හැකි ආතතිය සහ ඒ සඳහා ඇති උපකාර සේවා පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
ඕස්ට්රේලියාවේ පාසල් තුල පියවරුන්ගේ දිනය සැමරෙන්නේ මෙහෙමයි 10.09.2025 11:16
මෙම සම්මුඛ සාකච්ඡාව හරහා ඔස්ට්රේලියානු පාසල් තුල පියවරුන්ගේ දිනය සමරන ආකාරය සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල, විශේෂයෙන්ම ශ්රී ලාංකික පවුල්වල දරුවන් එය අත්විඳින ආකාරය ගවේෂණය කරනු ලබනවා. ඔස්ට්රේලියාවේ ශ්රී ලාංකේය පාසල් ගුරුවරියක් සමඟ කතා කරමින් මෙහි ඇති සංස්කෘතික සංවේදීතාව සහ ඕස්ට්රේලියාවේ ජීවත්වන සංක්රමණික ප්රජාව මෙම සම්ප්රදායට අනුගත වන ආකාරය සොයා බලනවා. මෙම සාකච්ඡාව හරහා ඔස්ට්රේලියාව...
කිඹුල් පැටවුන්ට හිරිහැර කරන වීඩියෝ මුදාහල ඇමෙරිකානු සමාජ මාධ්යකරුට වැඩ වරදී! 10.09.2025 4:03
therealtarzann යන ආදේශ නාමය යටතේ වීඩියෝ පළ කරන ඇමෙරිකානු ජාතික මයික් හොල්ස්ටන් විසින් දුරස්ථ උතුරු ක්වීන්ස්ලන්තයේ ලොක්හාර්ට් ගඟේ තරුණ කිඹුල් පැටවුුුන්ට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝ පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා.
මෝරුන්ගේ මාරාන්තික ප්රහාරයකින් පසුව වසා දැමූ සිඩ්නි නුවර වෙරළ තීරය නැවත විවෘත කරයි 10.09.2025 5:08
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
නිපුණතා සහිත සංක්රමණිකයින් ඔස්ට්රේලියාවට ගෙන්වා ගැනීමට ප්රමුඛතාවය දියයුතු බවට විශේෂඥයින් මත පළකරයි 09.09.2025 5:09
ඔස්ට්රේලියාවේ සංක්රමණ පද්ධතිය පිලිබඳ විවාදාත්මක තත්වයක් ඇතිවෙමින් තිබෙනවා. විශේෂඥයින් සහ දේශපාලඥයින් සංක්රමණ පද්දතිය සම්බන්ධයෙන් ප්රධාන වෙනස්කම් සිදුකරන ලෙසට යෝජනා කර සිටිනවා. විශේෂයෙන් නිපුණ සංක්රමණය එහෙම නැතිනම් 'Skilled Migration' සම්බන්ධයෙන් වෙනස්කම් ඉලා සිටීම දක්නට ලැබෙනවා.
ඕස්ට්රේලියාවේ මහාමාර්ග රිය අනතුරු වලින් ආරක්ෂිත ද? 09.09.2025 10:59
ඕස්ට්රේලියාවේ මාර්ග නිර්මාණය, ප්රතිසංස්කරණය හා නඩත්තුව සිදු වන ආකාරය පිළිබඳ මේ කාලීන විශේෂාංගයෙන් දැනුවත් වන්න.
ඕස්ට්රේලියාවට තිබෙන විශාලතම තර්ජනය දේශගුණික විපර්යාස බවට වාර්තාවක් හෙළි කරයි: කාලීන විග්රහය 09.09.2025 10:04
ශුන්ය කාබන් විමෝචන ඉලක්ක සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පවතින අතරතුර ඕස්ට්රේලියාවට තිබෙන විශාලතම තර්ජනය දේශගුණික විපර්යාස බවට වාර්තාවක් හෙළි කර තිබෙනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds