SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
ක්රීඩා විග්රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු 26.09.2025 8:58
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash සැප් 26: සංක්රමණ විරෝධී ප්රකාශයක් නිසා ලිබරල් පක්ෂ මන්ත්රීවරයකුට විවේචන එල්ල වේ 26.09.2025 5:32
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
'Triple zero' හදිසි ඇමතුම් සේවා බිඳවැටීම ගැන Optus ආයතනයට දෝෂාරෝපණ එල්ලවේ: කාලීන විග්රහය 25.09.2025 8:16
Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා
'ලොව වටා': ගුවන් යානක රෝද තුල සැඟවී දිල්ලි ආ ඇෆ්ගන් දරුවා 25.09.2025 9:18
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash සැප් 25: ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් නියම වේ 25.09.2025 5:39
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
විදෙස්ගත ශ්රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සිඩ්නි නුවර නීතිඥයකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් 24.09.2025 12:10
විදෙස් රටවල ජීවත් වන ශ්රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවර නීතිඥවරයෙක්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් ඔබ වෙත ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.
SBS සිංහල Newsflash සැප් 24: NSW පාසල් සිසුන්ට ගෙදරවැඩ කරන්න AI යොදාගන්න අවසර 24.09.2025 5:53
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Bandi Chhor Diwas explained: How do Australia's 210,000 Sikhs celebrate the festival? - ඕස්ට්රේලියාවේ 210,000 ක් පමණ වන සික් ජාතිකයින් සමරන බන්ඩි චෝර් දිවාස් ගැන දන්නවා ද? 23.09.2025 11:00
Coinciding with Diwali, Bandi Chhor Diwas is a day when Sikhs celebrate freedom and enlightenment through many social and cultural traditions. Here's everything you need to know. - දීපවාලි උත්සවයට සමගාමීව පැවැත්වෙන බන්ඩි චෝර් දිවාස් යනු සික් ජාතිකයින් විවිධ සමාජ හා සංස්කෘතික සම්ප්රදායන් මගින් නිදහස සහ ඥානාලෝකය සමරන දිනයකි. ඒ පිළිබඳ ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.
SBS සිංහල Newsflash සැප් 23: 'නිවාස සැපයුම් අර්බුදයට විසඳුම් තවමත් දුරස්ථයි' ඕස්ට්රේලියානු මහබැංකු අධිපතිනිය 23.09.2025 5:35
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
පලස්තීනය වෙනම රාජ්යයක් ලෙස ඕස්ට්රේලියාව පිලිගද්දී, ඊශ්රායල අගමැති අනතුරු අඟවයි : කාලීන විග්රහය 23.09.2025 9:43
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පලස්තීන රාජ්යයක් නිල වශයෙන් පිළිගැනීම සඳහා ඕස්ට්රේලියාව - කැනඩාව, පෘතුගාලය සහ එක්සත් රාජධානිය සමඟ එක්වී තිබේ. ඕස්ට්රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ විදේශ අමාත්ය පෙනී වොන්ග් මෙම ප්රකාශය සිදු කරන ලද අතර, ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එම රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
How do you legally change your name in Australia? - ඕස්ට්රේලියාවේදී ඔබේ නම නීත්යානුකූලව වෙනස් කරන්නේ කෙසේද: Australia Explained 23.09.2025 11:25
Choosing to legally change your name is a significant life decision that reflects your personal circumstances. Each year, tens of thousands of Australians lodge an application through the Registry of Births, Deaths & Marriages. If you’re considering a change of name, this episode takes you through the process. - ඔබේ නම නීත්යානුකූලව වෙනස් කිරීමට තෝරා ගැනීම ඔබේ ජිවිතයේ ගන්නා වැදගත් තීරණයක් වශයෙන් ද...
දරුවන් වෙනුවෙන් සාමය රැක ගනිමු - ජාත්යන්තර සාම දින විශේෂාංගය 22.09.2025 12:03
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්රකාශයට පත් කර ඇති ජාත්යන්තර සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදෙනවා. ඒ වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන්දෙන්න.
80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්රහය 22.09.2025 10:19
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය සඳහා ලෝක නායකයින් එළඹෙන සතියේදී නිව්යෝර්ක් නුවරදී හමුවනවා. ලෝක සාමය, සංහිදියාව මෙන්ම දේශගුණික විපර්යාස සහ ස්ත්රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරනා සඳහා මෙහිදී ප්රධාන වශයෙන් අවධානයක් යොමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres පවසනවා. මීට අමතරව මේ වසරෙදී මෙම සමුළුවේ 80වැනි සංවත්සරයද සමරනවා. එකසත්ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය...
මව්බිමෙන් පුවත් - සැප් 22: විදුලිබලය අත්යවශ්ය සේවයක් බවට ගැසට් නිවේදනයක් 22.09.2025 9:39
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash සැප් 22: ඕස්ට්රේලියාව පලස්තීන රාජ්යය නිල වශයෙන් පිළිගනී 22.09.2025 6:20
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 15 - සැප් 19 19.09.2025 7:31
සැප්තැම්බර් 15 සිට සැප්තැම්බර් 19 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
ක්රීඩා විග්රහය: කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල කාන්තාවන් අතින් 19.09.2025 8:46
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත් - සැප් 19: මෙවර අයවැයේ වැඩිම වෙන්කිරීම මුදල් අමාත්යංශයට, දෙක පළාත් පාලනයට 19.09.2025 9:28
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
'ඕස්ට්රේලියානුවෙකු ලෙස මගේ පළමු කාර්යය ඡන්දය පළ කිරීමට ලියාපදිංචියයි', නව පුරවැසියෙකු කියයි: කාලීන විග්රහය 19.09.2025 6:31
සැප්තැම්බර් 17වන දින යෙදුණු ඕස්ට්රේලියානු පුරවැසි දිනයේ දී පුරවැසිභාවය ලද දහස් ගණනක් නව ඕස්ට්රේලියානුවන් සිය සතුට සැමරුවා. පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව රට පුරා ප්රාන්ත පාලන ආයතනවල ද පැවැත්වුණා. නව පුරවැසියන් කිහිප දෙනෙකු SBS සමඟ සිය අදහස් බෙදාගත්තා. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
SBS සිංහල Newsflash සැප් 19: Kmart ආයතනය නීතිවිරෝධී ලෙස පාරිභෝගිකයින්ගේ මුහුණු ස්කෑන් කර ඇතිබව හෙළිවේ 19.09.2025 5:16
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ හොඳම පේස්ට්රි සූපවේදි වශයෙන් කිරුළු පැළඳි සෙබෙස්තියන් වීරසිංහ සිය වෘත්තීය ගමන පිළිබඳ කියූ දේ 18.09.2025 10:13
ඕස්ට්රේලියාව වාර්ෂිකව සිදු කරන Fine Food Australia ප්රදර්ශනය මෙවර සිඩ්නි නුවර දී පැවැත්වුණා. එහි දී ඕස්ට්රේලියාවේ හොඳම පේස්ට්රි නිෂ්පාදන සිදු කරන සූපවේදියා (Most Outstanding Pastry Chef) ලෙස කිරුළ හිමි කරගත් ශ්රී ලාංකිකයා සිය වෘත්තීය චාරිකාව මෙනෙහි කරමින් SBS සිංහල සේවය සමඟ කළ පිළිසඳරට සවන් දෙන්න.
නේපාලයේ සිදු වූ ප්රචණ්ඩ ක්රියා වලින් මියගිය ගණන 70 ඉක්මවයි: 'ලොව වටා' 18.09.2025 8:21
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
වයස 16ට අඩු ළමුන්ට දෙසැම්බර් මාසයේ සිට ක්රියාත්මක සමාජ මාධ්ය තහනම ක්රියාත්මකයි: කාලීන විග්රහය 18.09.2025 6:25
ඕස්ට්රේලියාව දෙසැම්බර් 10 වන දින සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්ය භාවිතාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්රේලියාවේ අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන කොමසාරිස්වරිය මෙම තහනම ක්රියාත්මක වන ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙවැනි තහනමක් ක්රියාත්මක වන්නේ ලොව ප්රථම වතාවටයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්රහයෙන්
SBS සිංහල Newsflash සැප් 18: ඕස්ට්රේලියානු පුරවැසිභාවය ලැබූවන්ගේ සැමැරුම් රට පුරා 18.09.2025 4:25
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 18වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඔස්ට්රේලියාවේ නැගී එන සුපිරි ධාවන ශූරයා වන 'ගවුට් ගවුට්' අද ජපානයේදී මීටර 200 තරඟ ඉසව්ව සඳහා සහභාගී වේ 17.09.2025 3:52
2025 වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්රීඩා ශූරතාවලියේදී ඔස්ට්රේලියාවේ නව යොවුන් වියේ පසුවන Gout Gout දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතිනවා. ක්වීන්ස්ලන්ත වාසී මෙම කෙටිදුර ධාවන ශූරයා වයස අවුරුදු 17දීම ජ්යෙෂ්ඨ ක්රීඩකයින් සමග සිය මංගල ජාත්යන්තර තරගයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds