SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

22 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

කොච්චර diet කලත්, ව්‍යායාම කලත් ඇඟ මහත් වෙන්නේ ඇයි, ඇත්ත විස්තරේ මෙන්න 06.10.2025

සෞඛ්‍යසම්පන්න අහාර වේලවල් උත්සහ කලත් නිසි ශරීර සුවතා වැඩසටහන් පිලිපැද්දත් ශරීරයේ බර වැඩි වීම පිළිබඳව කනස්සල්ලෙන් සිටින කාන්තාවන් දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 06: සිඩ්නි නුවර වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට 06.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 06 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 29 - ඔක් 03 03.10.2025

සැප්තැම්බර් 29 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'ජීවිත කාලෙම රට වෙනුවෙන් දුවපු මම අද ජීවත් වෙන්න දුවනවා' - සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවයට කියපු කතාව 03.10.2025

එදා මෙදා තුර කෙටි දුර ධාවන ඉසව්වක දී ලෝක ශූරතා හෝ ඔලිම්පික් මට්ටමේ පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ SBS සිංහල සේවය සමග කල කතාබහ.

මව්බිමෙන් පුවත් - ඔක් 03: 'මට ජනාධිපති වීමේ සිහිනයක් නෑ' - නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා 03.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක් 03.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල අපරාධමය වරදක් වන Stealthing පිළිබඳ දැනුවත් වෙමු: කාලීන විග්‍රහය 03.10.2025

ලිංගික සංසර්ගයක දී අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් හෝ එකඟතාවෙන් තොරව උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් ඉවත් කිරීම stealthing ලෙස හැඳින්වෙනවා. මෙය මෑතකාලීනව ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙදෙස්වල අපරාධමය වරදක් බවට පත් වුණා. කෙසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් stealthing සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ අනවබෝධයෙන් පසු වන බවට විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash ඔක් 03: ප්‍රාදේශීය ප්‍රදේශවල සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන ගැටළු ගැන නව වාර්තාවක් 03.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

'ලොව වටා': බුද්ධිමතුන්ට ඇමෙරිකාව ගණන් උස්සද්දී චීනය දොර අරී 02.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

ගාසා තීරයට යෝජනාවූ නව සාම වැඩපිළිවල ගැන කටාර් රාජ්‍යයේ විශේෂ අවධානය: කාලීන විග්‍රහය 02.10.2025

වසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා

SBS සිංහල Newsflash ඔක් 02: Aged care ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩි වීමක් 02.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න 01.10.2025

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගැනීමට බොහෝ විට ඕස්ට්‍රේලියාවේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමට සිදු වනවා. ඉතින් ඔබගේ නිවාස ණය ලබා ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි credit score එක සහ Credit file එක. ඉතින් ඉතා හොඳ credit file එකක ඇති වැදගත්කම ගැන අද දවසේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න අපි බලාපො...

SBS සිංහල Newsflash ඔක් 01: උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා ඉහල යා හැකි බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක් 01.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash සැප් 30: UAE සහ ඔස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම හෙට සිට ක්‍රියාත්මකයි 30.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

AI වලින් එල්ල වෙන අභියෝග මැද, පරිවර්තකයින් කරන වැදගත් කාර්යභාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 30.09.2025

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට International Translation Day හෙවත් ජාත්‍යන්තර පරිවර්තන දිනය පිළිගෙන වසර අටක් ගත වී තිබෙනවා. සංස්කෘතික අවබෝධය, සම්බන්ධතාවය සහ සමාජ සහජීවනය පෝෂණය කරන 'භාෂා වෘත්තිකයන්ගේ' කාර්යය හඳුනාගැනීම සැප්තැම්බර් 30 වැනිදාට යෙදෙන මෙම දිනයේදී සිදු කරනව.ා අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Indigenous sport in Australia: Identity, culture and legacy - ක්‍රීඩාව තුල ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ අනන්‍යතාවය සහ සංස්කෘතිය ගැන තොරතුරු: Australia Explained 30.09.2025

Indigenous Australian athletes have long inspired the nation, uniting communities and shaping our identity. Olympian Kyle Vander-Kuyp and Matildas goalkeeper Lydia Williams are two such Indigenous athletes that have shaped our national identity. Their stories show the power of sport to foster inclusion, equality, and pride for future generations. - පාපන්දු පිටියේ සිට මලල ක්‍රීඩා ධාවන පථය දක්වා, ඕස...

මව්බිමෙන් පුවත් - සැප් 29: අධ්‍යාපනය දේශපාලනීකරණය කර ඇතැයි මෛත්‍රී කවියෙන් විරෝධය පායි 29.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කසළ දමන හරි බඳුන අඳුනා ගන්නේ කොහොම ද? 29.09.2025

ඕස්ට්‍රේලියාවේ චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දර්ශනසූරී පර්යේෂිකාවක සහ වික්ටෝරියා හි Warrnambool නගර සභාවේ තිරසර සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන කරිෂ්මා දොන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

ඔස්ට්‍රේලියාවේ සිදුවන ඉස්ලාම් විරෝධී ක්‍රියා මැඩලීමට නිර්දේශ 54කින් යුත් වාර්තාවක්: කාලීන විග්‍රහය 29.09.2025

ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදායින් පසුව ඉස්ලාම් විරෝධී ක්‍රියා විශාල වශයෙන් ඉහල ගොස් ඇතිබව Islamophobia Register Australia සංවිධානය පවසනවා.

SBS සිංහල Newsflash සැප් 29: ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පියයුරු පිළිකා ටෲකාප් ප්‍රතිකාරය ඔක් 1 දා සිට ඇතුළත් 29.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 22 - සැප් 26 26.09.2025

සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 26 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'ඕස්ට්‍රේලියාව අපිට අලුත් අවස්ථා උදා කළා' - නව පුරවැසිභාවය ලැබූ ඉසුරු, ගිහාන් සහ ඇමෙන්ඩා සමඟ කතාබහක් 26.09.2025

උපතින් ලැබූ පුරවැසිභාවය වෙනුවට තෝරාගැනීමෙන් පුරවැසිභාවයට ලබාගැනීම අභියෝගාත්මක, දුෂ්කර හා තීරණාත්මක මෙන්ම සංවේදී ගමනක්. ඒ ගමන සාර්ථකව අවසන් කළ තිදෙනෙකු සමඟ කළ මේ කතාබහට සවන්දෙන්න.

මව්බිමෙන් පුවත් - සැප් 26: ‘දූෂණයට එරෙහි සටන භයානකයි, සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි’ ජනපති ජගත් සමුළුවේ දී 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය 26.09.2025

Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳව...

ක්‍රීඩා විග්‍රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds