SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

21 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද 02.11.2025

ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට සබඳතාවලට ප්‍රශ්නකාරී විය හැකියි. ඒ අනෙකාව පාලනයට නතු කරගැනීමේ හැසිරීම්වලට තුඩු දීමෙන්. මෙවැනි යෙදවුමක් භාවිතයෙන් ආදරණීයයන් පිළිබඳ සොයා බැලීම උපකාරයක් ද...

SBS On Demand: එංගලන්තයේ ඉරණම වෙනස් කළ කතාවක්, 'King & Conqueror' ඔබේ ආලින්දයට 01.11.2025

සිහසුන වෙනුවෙන් සටන් වදින විලියම්ගේත් හැරල්ඩ්ගේත් විරසකය කෙසේ අවසන් වේවි ද? ඓතිහාසික කතා මාලා නැරඹීමට කැමති ඔබට SBS On Demand වෙතින් නොමිලයේ පිරිනැමෙන නවතම කතා මාලාව, 'King & Conqueror' අද ම නරඹන්න.

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 27 - ඔක් 31 31.10.2025

ඔක්තෝම්බර් 27වන දා සිට ඔක්තෝම්බර් 31වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත් - ඔක් 31: මායාකාරී මත් ව්‍යසන කුණාටුව අපි විනාශ කරනවා - ජනපති අනුර 31.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

ක්‍රීඩා විග්‍රහය – ‘මගේ ඊළඟ ඉලක්කය මව්බිමට ඔලිම්පික් පදක්කමක් දිනා දෙන එක’ - සෆියා යමික් 31.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ඔක් 31: සමීපතමයන් නිසා ජීවිත අහිමිවන කාන්තාවන්ගේ ඉහළ යාමක් - නවතම වාර්තාවක් හෙළි කරයි 31.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

කාලීන විග්‍රහය: බහුසංස්කෘතික ප්‍රජාවට ඕස්ට්‍රේලියානු ජන සමාජය පිළිබඳ හැඟෙන දේ SBS නව වාර්තාවක් පෙන්වා දෙයි 30.10.2025

SBS සහ University of Canberra එකට එක්ව කළ නව වාර්තාවකින් 2023 වසර හා සැසඳීමේ දී බහුසංස්කෘතික ප්‍රජාවට තමන් ඕස්ට්‍රේලියානු ජන සමාජයට අයත් යන හැඟීම පෙරට වඩා ශක්තිමත් වී ඇති බව සොයා ගෙන තිබෙනවා. මෙම ප්‍රජා කණ්ඩායම් අතර ජන සහභාගිත්වය වැඩි කරන කරුණු දෙස වාර්තාව අවධානය යොමු කර ඇති අතර මෙලෙස ඕස්ට්‍රේලියානු ජන සමාජයට තමා අයත් යන හැඟීම වයස් භේදය අනුව වෙනස් වන ආකාරය පිළිබඳ ගවේෂණය කර තිබෙනවා. අද කාලීන විග්‍ර...

ලොව වටා: සටන් විරාම මධ්‍යයේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර 30.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash ඔක් 30: ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් 30.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash ඔක් 29: ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට 29.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 29වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ලෝකයේම අවධානය මෙවර ආසියාන් සමුළුවට යොමු වුණේ ඇයි? 28.10.2025

වෙළඳ සහ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලවත් සහ තීරණාත්මක ගිවිසුම් කිහිපයක් අත්සන් තැබුණු මෙවර ආසියාන් සමුළුවේ දී පළමු වරට නැගෙනහිර ටිමෝර් රාජ්‍ය සිය 11 වන සාමාජිකයා ලෙස පිළිගැනීම සුවිශේෂී සිදුවිමක්. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මෙවර පැවති ආසියාන් සමුළුව පිළිබඳවයි.

හෙදියක් විදිහට මම ලබන අත්දැකීම් හරිම විවිධයි - කෑන්ස් හි දී අපට හමු වූ දෙව්මිණී කුමාරගේ 28.10.2025

දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ දෙව්මිණී කුමාරගේ මෙනෙවිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය

How to donate blood in Australia - Australia Explained: ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ රුධිරය දන් දීමේ දී දැනගත යුතු කරුණු මෙන්න 28.10.2025

Each time you donate blood, you can save up to three lives. In Australia, we rely on strangers to donate blood voluntarily, so it’s a truly generous and selfless act. This ensures that it’s free when you need it—but it also means we need people from all backgrounds to donate whenever they can. Here’s how you can help boost Australia’s precious blood supply. - නමින් හෝ රූපයෙන් නොදන්නා යම් අයෙකු විස...

SBS සිංහල Newsflash ඔක් 28: නොවැම්බර් 1වන දා සිට නව මෙඩිකෙයාර් ප්‍රතිලාභයක් 28.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 28වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඛනිජ තෙල් අබිබවා මීළඟ සියවසේ ගෝලීය බල කේන්ද්‍රයේ තීරණාත්මක සාධකය දුර්ලභ ඛනිජ පාංශු 27.10.2025

ස්මාර්ට් ජංගම දුරකථනවල සිට විදුලි මෝටර් රථ, කෘතිම බුද්ධිය සහ යුද්ධෝපකරණ දක්වා සෑම තාක්ෂණික මෙවලමකට වර්තමානයේ දී දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය භාවිතා වනවා. එවැනි දුර්ලභ ඛනිජ සම්පත් වල ගෝලීය සැපයුම් දාමයේ 90% ක් මේ වන විට පාලනය කරන්නේ චීනයයි. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නිමා වූ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර දී අත්සන් තැබුණු ‌ ඓතිහාසික ඛනිජ සම්පත් හුවමාරු ගිවිසුම පිළිබඳ දෙස් විදෙස් අවධානය යොමු ව...

ඕස්ට්‍රේලියාවට apply කරන වීසා reject වෙන්න බලපාන ලොකුම හේතු ගැන තොරතුරු මෙන්න 27.10.2025

ඕස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සඳහා ප්‍රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ I වැනි කොටසට සවන් දෙන්න

මව්බිමෙන් පුවත් - ඔක් 27: මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම ලක්ෂ 25 තෙක් වර්ධනය කරගැනීමේ අපේක්ෂාවක් 27.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ඔක් 27: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආහාර නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් 27.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 27වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්‍රහය 26.10.2025

මානසික සෞඛ්‍යය පිළිබඳ පෙරට වඩා කතිකාවක් ඇති වී තිබෙනවා. මෙවැනි පසුබිමක වුවත් රැකියා ස්ථානවල දී මානසිකව සහ කායිකව වෙහෙසට පත් වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. නිසි පුහුණුව සහ සීමා මායිම් නොමැතිකමෙන් එළඹෙන වසරේ දී බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය සේවා ස්ථානයෙන් ඉවත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය හිමි වන්නේ මේ පිළිබඳවයි.

මේ සතියේ ඔස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 20 - ඔක් 24 24.10.2025

ඔක්තෝම්බර් 20වන දා සිට ඔක්තෝම්බර් 24වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.

පෝලියෝ ගැන අපි දැනුවත් වුනත්, පෝලියෝ එන්නතේ වැදගත්කම ගැන නොදන්න තොරතුරු මෙන්න 24.10.2025

2025 ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙන “ලෝක පෝලියෝ දිනයට” සමගාමීව පෝලියෝ සහ එම තත්වය ගෝලීය වශයෙන් තුරන් කිරීමේ උත්සාහයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගනිමින් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න

මව්බිමෙන් පුවත් - ඔක් 24: පාර්ලිමේන්තුව උණුසුම් කල චාමර - ආනන්ද වාදය 24.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

‘ක්‍රීඩා විග්‍රහය’ – ‘ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අද තියෙන තැනට ගෙනාවේ රුමේෂ් රත්නායක’ - චමරි අතපත්තු 24.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash ඔක් 24: OPTUS සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක් ඉල්ලා අස්වෙයි 24.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

සංක්‍රමණිකයින්ගේ කුසලතා විදේශයන්හිදීම හඳුනාගන්න ඕස්ට්‍රේලියානු රජයේ අවධානය : කාලීන විග්‍රහය 23.10.2025

ඕස්ට්‍රේලියානු රජය විසින් කුසලතා සහිත සංක්‍රමණිකයින් කුසලතාවයන් විදේශයන්හි සිටියදීම සොයා ගැනීමේ හැකියාව පිළිබඳව කටයුතු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන කුසලතා සහිත සංක්‍රමණිකයින් සඳහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට මෙය උපකාරී වන බව ඔහු කියා සිටිනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds