SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
ඕස්ට්රේලියාවේ තියෙන විවිධත්වයට මම හරිම කැමතියි - කෑන්ස් හි දී අපට හමුවූ සේපාලි කුමාරගේ 23.10.2025 8:52
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශය අතරතුර දී SBS සිංහල සේවය සමග එක් වූ සේපාලි කුමාරගේ මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
'ලොව වටා': හතරදෙනෙක් මිනිත්තු හතකදී දුන්න සුද්දෙන් ප්රංශ ලූවර් කෞතුකාගාරයට මිලියන 100 ට වැඩි පාඩුවක් 23.10.2025 8:42
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල Newsflash ඔක් 23: ඕස්ට්රේලියාවේ නිවාස මිල තවත් ඉහළ යන ලකුණු 23.10.2025 4:58
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 23වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
SBS සිංහල Newsflash ඔක් 22: මෙල්බර්න් විරෝධතා තහනම් කරන ලෙසට කල ඉල්ලීම වික්ටෝරියානු අගමැතිනිය ඉවත දමයි 22.10.2025 5:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ ඩිමෙන්ශියා රෝගීන්ට උපකාර කරන්න නව මාර්ගෝපදේශ මාලාවක් : කාලීන විග්රහය 21.10.2025 11:02
ඩිමෙන්ශියා රෝග තත්වය ඕස්ට්රේලියාවේ මරණ සඳහා ප්රධානතම හේතුවක් ලෙස නම් කොට තිබෙනවා. මේ හේතුවෙන් වැඩිහිටි සත්කාර මධ්යස්ථානවල සිටින ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන පිරිස සඳහා වන ප්රතිකාර වැඩිදියුණු කිරීමට නව මාර්ගෝපදේශ මේ වනවිට හඳුන්වා දී තිබෙනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
ඔස්ට්රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්යක්ෂක හර්මන් පෙරේරා SBS සිංහලට කියුදේ 21.10.2025 11:12
ඔස්ට්රේලියාවේදී නිපදවූ තම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය ගැන එහි අධ්යක්ෂක හර්මන් පෙරේරා සමග SBS සිංහලට සේවය පැවැත්වූ පිලිසඳරේදී සංක්රමණිකයකු ලෙස ඔස්ට්රේලියාවට පැමිණ සිනමාපට අධ්යක්ෂකවරයකු වීම දක්වා වන ඔහුගේ ගමන් මග ගැන හර්මන් පෙරේරා අපත් සමග දොඩමලු උනා.
SBS සිංහල Newsflash ඔක් 21: දුර්ලභ ඛණිජ සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇමරිකාව සහ ඔස්ට්රේලියාව එකඟ වෙයි 20.10.2025 5:04
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 21වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
සංස්කෘතීන් එකතු කළ හදවත් වල බැඳීම - කැන්බරා අගනුවරින් ඇසෙන සුවිශේෂී දීපාවලී සැමරුමක කතාව 20.10.2025 8:42
අද දීපාවලී සැමරුම් දිනයයි. ශ්රී ලාංකීය දෙමළ ප්රජාවත් ඇතුලත්ව ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් හරසරින් මේ උත්සවය සමරනවා. ඔස්ට්රේලියාවේ අගනුවර භූමි ප්රදේශයේ පදිංචි ශ්රී ලාංකීය සම්භවයක් සහිත නිලූකා ප්රිශානි රොබින්ද්රන් සහ ඇගේ පවුලේ අයට මේ සැමරුම සුවිශේෂයි. මේ කතාබහ ඒ පිළිබඳවයි.
මව්බිමෙන් පුවත් - ඔක් 20: මෙම වසරේ ශ්රී ලංකාවට පැමිණි සංචාරක ගණන ලක්ෂ 18 ඉක්මවයි, වැඩිම පිරිස ඉන්දියාවෙන් 20.10.2025 9:30
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
අඳුරෙන් එලියට යාම තේමා කරගත් දීපවාලී උත්සවය අද: කාලීන විග්රහය 20.10.2025 5:47
දිවාලි එහෙම නැතිනම් දීපවාලී කියලා ලංකාවේ අපි හඳුන්වන මේ උත්සවය ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාතිකයින් සමරන විශාලතම උත්සවය ලෙස සැලකෙනවා. අඳුරෙන් එලියට ගමන් කිරීම තේමා කරගෙන මෙම උත්සවය පවත්වනවා. ඕස්ට්රේලියාවේ ජීවත්වන සංක්රමණික ප්රජාව ඇතුළුව ලොවපුරා බිලියනයකට අධික පිරිසක් දීපවාලී උත්සවය සමරනවා. SBS පන්ජාබි චැනලයේ සහයෝගයද ඇතිව දිවාලි එහෙම නැතිනම් දීපවාලි උත්සවය ගැන තොරතුරු අද කාලීන විග්රහයෙන් අපි ඔබ ව...
SBS සිංහල Newsflash ඔක් 20: සංක්රමණ විරෝධී සහ ඊට ප්රතිපක්ෂ කණ්ඩායම් ප්රධාන නගරාශ්රිතව විරෝධතාවල 19.10.2025 4:52
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ඔක් 13 - ඔක් 17 17.10.2025 7:39
ඔක්තෝම්බර් 13 වනදා සිට ඔක්තෝම්බර් 17 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
මව්බිමෙන් පුවත් - ඔක් 17: අපරාධ වලට අනුබල දෙන රාජ්ය ආයතන ක්රමය අපි බිඳිනවා - ජනපති අනුර 17.10.2025 9:10
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.
‘ක්රීඩා විග්රහය’ – ‘සංගම් ඇතුලෙ ගේම් ගහන්න අපි ඉඩදෙන්නෙ නෑ’ - ක්රීඩා ඇමති සුනිල් කුමාර 17.10.2025 8:49
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
ස්වාභාවික ගබ්සා වීම් හෙවත් Miscarriages පිළිබඳ දැනුවත් කිරීම උදෙසා ජාතික තලයේ ප්රයත්නයක්: කාලීන විග්රහය 17.10.2025 9:53
ස්වාභාවික ගබ්සා වීම් හෙවත් miscarriage පිළිබඳ තොරතුරු රැගත් ජාතික තලයේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නව වාර්තාවක් යෝජනා කරනවා. මෙවැනි අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම ස්වදේශික කාන්තාවන් සහ ග්රාමීය පෙදෙස්වල ජීවත් වන ජනතාවට උපකාර කිරීමට ප්රමුඛත්වය හිමි වනවා. මැයි මාසයේ දී රජය විසින් ස්වාභාවික ගබ්සා වීම් පිළිබඳ දැනුවත් කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත සහාය දැක්වීම උදෙසා ඩොලර්...
SBS සිංහල Newsflash ඔක් 17: ඕස්ට්රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී ඉහල යයි 16.10.2025 5:11
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
සිංහල කලා ශිල්ප දරුවන්ට දායද කරන කෑන්ස් හි හෙළ නැටුම් ගුරුතුමා - බුද්ධික නාඔටුන්න 16.10.2025 9:36
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්රී ලංකා සම්ප්රදායික නර්තන විද්යායතනයේ (Sri Lankan Traditional Dance Academy Cairns) ප්රධාන නර්තනාචාර්ය බුද්ධික නාඔටුන්න මහතා සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
'ලොව වටා': ඉරානයෙන් ගෑස් ගත් ලංකාවේ 'ලාෆ්ස්' සමාගමකට ඇමෙරිකාව ගෑස් පෙන්වයි 16.10.2025 9:44
මාධ්යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්රහය ‘ලොව වටා’ විශේෂාංගය.
‘කාලීන විග්රහය’ - ආහාර විෂවීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ගැන අවධානය යොමුකරන ලෙසට විශේෂඥන් ඉල්ලයි 16.10.2025 8:02
වසන්ත කාලයේ උදාවත් සමග ආහාර ආශ්රිතව ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව දැනුවත් වන ලෙසට විශේෂඥන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ශීතකරණ තුල හෝ ඔබේ මුළුතැන්ගෙයි කලක් පුරා අසුරා තැබූ ආහාර පාන වර්ග හොඳින් පරීක්ෂා කරන ලෙසට ඔවුන් දැනුම් දෙනවා.
How you can work as an engineer in Australia: accreditation, jobs and networking - ඕස්ට්රේලියාවේ ඉංජිනේරුවෙකු වශයෙන් රැකියාව කරන්නේ කෙසේද: Australia Explained 16.10.2025 6:22
Australia faces an engineering shortage, yet many migrant engineers are underemployed. Learn about qualification recognition, job search tips, CV advice, and networking strategies. - ඕස්ට්රේලියාවේ මේ වනවිට ඉංජිනේරු වෘත්තිකයින්ගේ හිඟයකට මුහුණ දී සිටියත්, බොහෝ සංක්රමණික ඉංජිනේරුවන් රැකියා විරහිතව සිටින බව වාර්තා වේ. සුදුසුකම් හඳුනා ගැනීම, රැකියා සෙවීමේ උපදෙස්, CV සඳහා වන උපදෙස් සහ networking උපාය...
SBS සිංහල Newsflash ඔක් 16: කුලී නිවැසියන් වෙනුවෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් 15.10.2025 4:45
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 16වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
ලාංකික පසුබිමක් සහිත 'Stand-up Comedian' කෙනෙකු ලෙස ජාත්යන්තර ඇගයීමට ලක්වන සාශි පෙරේරා SBS සිංහලට කියුදේ 15.10.2025 11:24
සාශී පෙරේරා ඕස්ට්රේලියානු 'Stand-up Comedy' ක්ෂේත්රයේ නැගී එන තරුවක් වන අතර, සංස්කෘතික වෙනස්කම් සහ සංක්රමණික අත්දැකීම් වැනි මාතෘකා පිලිබඳ ඇය සිදුකරන ප්රහසනය සඳහා ඇය ප්රසිද්ධියක් උසුලනවා. මෙල්බර්න් නුවර පැවැත්වෙන උළෙලවල් මෙන්ම යුරෝපයේ පැවැත්වෙන උළෙලවල් සඳහාද ඇය සහභාගී වනවා. මෙහිදී ඇයව විශාල අගයීමකටද ලක්වෙනවා. වෘත්තියෙන් නීතිඥවරියක වූ ඇය මේ වනවිට පූර්ණකාලීනව 'Stand-up Comedian' කෙනෙකු ලෙස කටයුත...
SBS සිංහල Newsflash ඔක් 15: ඔස්ට්රේලියානු දේශපාලකයින් රැසකගේ පුද්ගලික දුරකථන අංක ගැන තොරතුරු සොරා ගනී 15.10.2025 5:18
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 15වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
සිංහල බස හා සංස්කෘතිය අපේ දරුවන්ට උගන්වන කෑන්ස් හි ශ්රී ලංකා ප්රජා පාසල 14.10.2025 10:27
දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්රී ලංකා ප්රජා පාසලේ (Sri Lankan Ethnic School Cairns) විදුහල්පතිනි චාමලී වල්ගම්පාය මහත්මිය සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
‘කාලීන විග්රහය’ - ප්රියා බිළිඳියගේ මරණය ඕස්ට්රේලියා තුල අලුත් නීති සම්පාදනයට මඟ පෑ ආකාරය 14.10.2025 8:03
සති හයක් වයසැති ප්රියා නම් බිළිඳිය මිය ගොස් දින පහකට පසු ඇගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි ඇගේ මවට කළින් අනුමතව තිබූ වැටුප් සහිත දෙමාපිය නිවාඩු අවලංගු කිරීමට ඇගේ වසර 11ක සේවා යෝජකයා ගත් තීරණය සමස්ත ඕස්ට්රේලියාව තුලම දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත් වුණා.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds