SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
මව්බිමෙන් පුවත් නොවැ 10: ආණ්ඩුව වෘත්තිකයින් ඇන්දුවා - පාඨලී / අනීතික වැඩ කරලා අපිට නම් කතා කරන්න එපා! - ඇමති වටගල 10.11.2025 8:42
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
මෙල්බර්න් නගර මැද ලංකාව බවට පත් කරන Lankan Fest ප්රදර්ශනයට තව දින 6 යි! 10.11.2025 5:04
ඕස්ට්රේලියාවේ විශාලතම ශ්රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතයි. ප්රදර්ශනයේ පෙරසූදානම පිළිබඳ සංවිධායක කමිටුවේ ප්රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.
SBS සිංහල Newsflash නොවැ 10: කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා වලට පිළියම් සැලැස්මක් වික්ටෝරියා රජයෙන් 10.11.2025 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 10 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
කාලීන විග්රහය: මම්දානිගේ ජයග්රහණය පිළිබඳ ඕස්ට්රේලියානුවන්ගේ අදහස් 09.11.2025 6:40
ඕස්ට්රේලියාවේ සමහර බහුසංස්කෘතික ප්රජා කණ්ඩායම්වලට අයත් සාමාජිකයන් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පුරපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත් වීම පිළිබඳ ප්රතිචාර දැක්වූවා. මම්දානි නිව් යෝර්ක් නගරයට වසර 100කටත් වැඩි කාලයකින් පසු පත් වන ලාබාලතම නගරාධිපතිවරයා ලෙස වාර්තා පොත් අතරට එක් වනවා. එපමණක් නොව ඔහු නිව් යෝර්ක් නගරයේ එම තනතුරට තේරී පත් වූ පළමු මුස්ලිම් ජාතික, දකුණු ආසියානු සහ අප්රිකාවේ උපත ලැබූ නගරාධිපත...
සංක්රමණ කටයුතු වෙනුවෙන් වෙනත් ප්රාන්තයකට යන්න ඔබේ අදහසක් ඇත්නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න 09.11.2025 9:33
ඉදිරි වසර සඳහා ප්රාන්ත සහ ටෙරිටරි සිය අවශ්යතාවලට සරිලන ලෙස රැකියා ලැයිස්තු යාවත්කාලීන කර තිබෙනවා. ඒ සමඟ වෙනත් ප්රාන්තයකට මාරුවීම හෝ දැනටමත් එසේ මාරු වූ කුසලතා පූර්ණ ශ්රමිකයන්ට විවිධ තීරණ ගැනීමට පෙළඹෙන පසුබිමකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මේ සාකච්ඡාව උපකාරයක් වනු ඇතැයි අප සිතනවා.
මේ සතියේ ඔස්ට්රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, නොවැ 3 - නොවැ 7 08.11.2025 5:53
නොවැම්බර් 3වන දා සිට නොවැම්බර් 7වන දා දක්වා සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා - මෝඩ තරිඳු චිත්රපටයට නම හැදුණේ මෙහෙමයි 07.11.2025 7:45
ශ්රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
මව්බිමෙන් පුවත් - නොවැ 7: ජනපතිගේ අයවැය කතාව අද / විපක්ෂ නායක සජිත් 13 වන සංශෝධනයට පක්ෂ බව ඉන්දියාවට දන්වයි 07.11.2025 8:54
මේ සතියේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
ක්රීඩා විග්රහය – ගියවර Hong Kong Sixes ශූරතාව දිනූ ශ්රී ලංකා පිල ළහිරු මදුශංකගේ නායකත්වයෙන් අද තරඟ බිමට 07.11.2025 8:51
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල Newsflash නොවැ 7: නවනීදන් පිල්ලේට සිඩ්නි සාම ත්යාගය 07.11.2025 5:06
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 7 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
10 වෙනි වසර සපුරන Lankan Fest ප්රදර්ශනයට සියල්ල සූදානම් - ආචාර්ය දමිත ද මෙල් 06.11.2025 8:51
ඔස්ට්රේලියාවේ විශාලතම ශ්රී ලාංකීය සංස්කෘතික හා වෙළඳ ප්රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ සංවිධායක කමිටුවේ ප්රධානී ආචාර්ය දමිත ද මෙල් සමග SBS සිංහල සේවය සමඟ පැවැත්වූ කතාබහ.
අපේ වහරේ කතා අහුරක්: හොරාට ගණදෙවි නුවණ තියෙනවා කියන කතාව හැදුණේ මෙහෙමයි! 06.11.2025 4:01
සිංහල බස හරිම රසවත් පොහොසත් මිහිරි භාෂාවක්. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.
කාලීන විග්රහය: අලුත් වැඩිහිටි සත්කාර ප්රතිසංස්කරණ නිසා, සේවා ලබන්නන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ දැයි බියක් 06.11.2025 12:54
ඕස්ට්රේලියාවේ වැඩිහිටි සත්කාර පිළිබඳව වන පනත නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක වෙමින් පවතිනවා. රාජකීය කොමිසමක් විසින් මෙම අංශයට ප්රධාන ප්රතිසංස්කරණ නිර්දේශ කිරීමෙන් වසර හතරකට පසු මෙම බලාත්මක වීම සිදුව තිබෙනවා. කෙසේ නමුත් බොහෝ දෙනෙකුට අවසානයේ වැඩිහිටි රැකවරණ සේවා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි යන බියක් මේත් සමගම මතුව තිබෙනවා අද කාලීන විග්රහයෙන් තොරතුරු ගෙන එන්නේ මේ පිළිබඳවයි.
SBS සිංහල Newsflash නොවැ 6: සිඩ්නි නුවර දුම්වැටි අලෙවිසැල් දෙකක් වැසේ 06.11.2025 4:53
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 6වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
SBS සිංහල Newsflash නොවැ 5: ස්මාර්ට් මීටර් උපාංග සහිත නිවෙස්වලට නොමිලයේ විදුලිය සැපයෙන වැඩසටහනක් 05.11.2025 5:14
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 5වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
කාලින විග්රහය: කෘත්රිම බුද්ධිය පුහුණු කිරීමට දත්ත ගැනීමේ නිදහස අත්හිටවීම ගැන කලා කේෂ්ත්රයේ ප්රසාදය 04.11.2025 7:29
කෘත්රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා නිර්මාණාත්මක කලා කෘති වල අන්තර්ගතයන් තාක්ෂණික සමාගම් වලට නිදහසේ උකහා ගැනීමට අවස්ථාව සැලසී තිබුණා. නමුත් එම නිදහස අත්හිටවීමට ඕස්ට්රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්රේලියානු කලා කේෂ්ත්රය මෙම ජයග්රහණය පිළිබඳ ප්රසාදය පළ කරන අතර, ප්රකාශන හිමිකම් පනත සංශෝධනය කිරීමට AI තාක්ෂණ සබැඳි කණ්ඩායම් හා නිර්මාපකයන් එක් මේසයක් වෙත ගෙන ඒමට මෙය මග පාදනු ඇතැයි බලාපොරොත්...
ළමා අපචාර සිදුවීමකට අදාළ ව ඕස්ට්රේලියාව තුල අධිකරණ ක්රියාවලිය සිදු වන ආකාරය ගැන ඔබ දැනුවත් ද? 04.11.2025 8:59
දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික අපයෝජන සිදුවීමකට අදාල නඩු කටයුතු වල දී වින්දිත හා විත්තිකාර දෙපාර්ශවයට වැදගත් වන නීතිමය තොරතුරු පිළිබඳ සාකච්ඡාව.
Melbourne Cup Day තුරඟ තරග ඉසව්වේ තිරයෙන් පිටුපස සිදුවන මේ තොරතුරු දැන සිටියා ද? 04.11.2025 9:10
මිලියන ගණනක් නරඹන, මිලියන ගණනින් තෑගි, ඔට්ටු හුවමාරු වන මෙල්බර්න් කුසලාන තුරඟ තරග ඉසව්වේ අපි නොදකින තිරයෙන් පිටුපස තොරතුරු ගැන කතාබහක්.
Understanding treaty in Australia: What First Nations people want you to know - Australia Explained - ඕස්ට්රේලියානු ස්වදේශික සහ ස්වදේශික නොවන අය අතර ඇති 'treaty' ගිවිසුම ගැන තොරතුරු 04.11.2025 8:43
Australia is home to the world’s oldest living cultures, yet remains one of the few countries without a national treaty recognising its First Peoples. This means there has never been a broad agreement about sharing the land, resources, or decision-making power - a gap many see as unfinished business. Find out what treaty really means — how it differs from land rights and native title, and why it m...
SBS සිංහල Newsflash නොවැ 4: Deepfake පිළිබඳ දකුණු ඕස්ට්රේලියාවෙන් නව නීති, ඉහළ දඩ මුදලක් හෝ සිර දඬුවමක් 04.11.2025 4:49
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 4වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
කාලීන විග්රහය: Housing Australia Future Fund යෝජනා ක්රමය ජාතික විගණනයකට 03.11.2025 7:29
මාස 9ක ෆෙඩරල් විගණනයක් දියත් කිරීමත් සමඟ Housing Australia Future Fund වැඩසටහනට විශාල වශයෙන් දේශපාලනික විවේචන එල්ල වෙමින් පවතිනවා. ඩොලර් බිලියන 10ක මෙම යෝජනා ක්රමය ඇරඹුණේ ජනතාවට දැරිය හැකි මිලකට නිවාස ලබා ගැනීම වෙනුවෙන්. නමුත් විපක්ෂ සන්ධානය කියා සිටින්නේ එය බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කරමින් පමණට වඩා දේපළවලට මුදල් ගෙවා ඇති බවයි. මෙම යෝජනා ක්රමය ප්රතිඵල අත් කරදීම සඳහා වැඩි කාලයක් ගන්නා බවත්, ලා...
ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචියට පවා අවස්ථාව ලැබෙන Social Worker රැකියාවට යොමු වෙන්න ඉගෙන ගන්නෙ කොහොම ද? 03.11.2025 8:49
Australian College of Applied Professions ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක සහ කථිකාචාර්ය ආචාර්ය භාග්යා ජයවර්ධන සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාව.
ඕස්ට්රේලියාවට apply කරන වීසා හදිස්සියෙන්වත් reject වුනොත්, කරන්න තියෙන දේවල් ගැන දැනගන්න 03.11.2025 8:31
ඕස්ට්රේලියානු වීසා අයදුම්පත් ප්රතික්ෂේප වීම සඳහා ප්රධාන ලෙසම බලපාන පොදු හේතු සහ එලෙස වීසා ප්රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවේ II වැනි කොටසට සවන් දෙන්න
මව්බිමෙන් පුවත් - නොවැ 3: අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තු සේවකයන් වෘත්තීය ක්රියාමාර්ගයකට සැරසේ? 03.11.2025 8:09
ගෙවුණු සතිඅන්තයේ ශ්රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල Newsflash නොවැ 3: ගෘහස්ථ හිංසනයට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කරන නව ඩිජිටල් සේවාවක් දියත් කෙරේ 03.11.2025 5:13
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 3 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds