Genuine D

Genuine D

ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක... youtube එකේ කතා කරන සීමාවෙන් එහාට ජීවිතේ ගැන විද්‍යාව ගැන කතා කරමු...Genuine D 👊💜️

Autor

Genuine D

Categoría

Science

Web del podcast

podcasters.spotify.com

Último episodio

5 de ene. de 2025

¿Dónde escuchar?

Podcasts en la app Replaio Radio Muy pronto

Los podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts

Descárgala en Google Play Instálala gratis Android casi 10 M de descargas · valoración de 4,8 iOS muy pronto

Episodios

Genuine D podcast S2E4 අපි දේශගුණික විපර්යාස අවදානමක...? 05.01.2025

ඔයාලට මේ අරන් ඇවිත් තියෙන්නේ Genuine D podcast එකේ S2E4. අද අපි කතා කරලා තියෙන්නේ " දේශගුණික විපර්යාස " ගැන... මේක අපේ ලෝකයේ පැවැත්මට සෑහෙන්න සංවේදී මාතෘකාවක්... මොනතරම් අනතුරු ඇඟවීම් ආවත් ආර්ථික වාසි හා දේශපාලණික කාරණා මත මේ ගැන ලෝකයේ කොටසක් ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නෑ... හැබැයි මේක මේ සියවසේදී කතාබහට ලක් කල යුතු ම දෙයක්... Genuine D Youtube channel link - https://www.youtube.com/@genuined7438...

මේවා ඔයාලා බලන්නම ඕනි TV Series 😮 S02 E03 19.02.2024

මේක ඇත්තටම අපි ගිය අවුරුද්දේ record කරපු podcast එකක්. ගිය අවුරුද්දේ අන්තිම ටික නොසෑහෙන්න busy වුනා වගේ ම ජනවාරි මාසෙත් මට Exam තිබ්බා. ඉතින් මේ Episode එක ගේන්න ප්‍රමාද වුණාට sry... අද Episode එකෙ අපි කතා කරලා තියනවා TV series ගැන... ඒ වගේ ම movie recommendations, සුපුරුදු අමතර කතාත් තියනවා. ඉතින් podcast අහන්න කැමති ඔයාගෙ යාලුවන්ට මේක Share කරන්න. ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.

Video gamesවල වැදගත් කම Genuine D podcast S2 E2 03.10.2023

Genuine D Podcast S2 E2 :- https://youtu.be/a4C8IdrVH2o ඔන්න මේ තියෙන්නේ Genuine D podcast එකේ S2 E2. ඒ වගේ ම මේකෙ විශේෂත්වයක් තියනවා. මෙච්චර කාලයක් තනියෙන්ම කරපු podcastවලින් මේක තමයි මුල්ම Collaboration එක. මේ වැඩේට මාත් එක්ක සෙට් වුනේ තුසිත. ඉතින් E sports ගැන, Astronaut සීන් ගැන අපි කතා කලා. අහලාම බලන්න... පුලුවන් විදිහට Share කරන්න Dhananjaya Jayampathi Liyanage (Genuine D )

සොම්බි attack එකකින් බේරෙමු S2 E1 12.04.2023

ඔන්න මේ තමයි Geenuine D podcast එකේ Season 2 ආරම්භය. අද කතා කලේ ලෝකය zombie attack එකක් වගේ විනාෂයකට මුහුණ දුන්නාට පස්සේ මොන වගේ වේවිද...? මේ season එකේ දි අපි ගොඩක් දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ episode එක ඔයාලට හිතන්න දේවල් එක්කම ආතල් facts ගොඩකුත් තියන episode එකක් වේවි.ඉතින් මේ podcast එක ඔයාලගෙ podcast අහන යාලුවන්ට share කරන්න. ඉක්මනින් ම Genuine D youtube channel එකකටත් ඉක්...

හෙන විතරක් නොgaහපු 2022 වසර 😬🤘🏼⚡ | මට මොකද වුනේ...? S1 E22 25.12.2022

මේ episode එකෙන් 2022 අවුරුද්දේ වෙච්චි දේවල්, ලංකාවෙ education system එකේ අවුල් ගැන, පොලිටික්ස් එක්ක මිනිස්සු හිතන විදිහ වගේ ගොඩක් දේවල් ගැන කතා කලා. ඉතින් අහලම බලන්න... ඔයාලගෙ අදහස් Genuine D FB page එකටත් කැමති නම් දාන්න... මේක Genuine D podcast එකේ Season 1වල අන්තිම episode එක. මේ links වලින් Genuine D එක්ක සෙට්වෙන්න ❤ Facebook Page : :https://www.facebook.com/GenuineD99 Genuine D Official Grou...

අපේ රටට ප්‍රතිපත්ති ඕනි ඇයි? S1E21 14.05.2022

මේ පාර කතා කලේ ශ්‍රීලංකාව වගේ රටකට ප්‍රතිපත්ති වැදගත්වෙන්නේ මොකද...? ඉතින් ගොඩ දවසකින් තමයි podcast එකක් දාන්න වුනේ...  Connect with Genuine D.. Facebook Page : :https://www.facebook.com/GenuineD99 Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref Instergram : https://www.instagram.com/dhananjayajayampathi/ Twitter : https:// www.twitter.com/GenuineD3 Genuine D Poadcas...

මිනිස්සු සහ වෙනස් වීම S1 E20🤨 15.01.2022

අද කතා කරලා තියෙන්නේ 2021, 2020 අවුරුදු දිහා හැරිලා බලනකොට දකින්න පුළුවන් වුනු දේවල් එක්ක අපි ජීවත්වෙන නූතන සමාජයේ මිනිස්සු සහ වෙනස් වීම ගැන... ඉතින් Genuine D podcast එක Google podcast, apple podcast හරහාත් අහන්න පුළුවන්... Podcast අහන ඔයාලගෙ යාලුවන්ට Share කරන්න... විද්‍යාව ගැන ජීවිතේ ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක😍🎙 Connect with Genuine D.. Facebook Page : :https://www.facebook.com/Ge...

Mood එක Fix කරමුත...⚙️❤️💉 09.11.2021

Phone එකට podcast එක Record කරලා... මොකක් හරි අවුලක් නිසා මේකෙ මුල්ම 1.30min. වගේ No sound... ඒ පාර මං ඒක Edit කලා... වෙච්චි දේට Sorry friends... Anyway අද කතා කලේ... අපේ life එකට අපි ඉන්න mood එක මොනතරම් නම් වැදගත් ද කියන එක... ඉතින් අහලම බලන්න... ඔයා මොන මට්ටමක කෙනෙක් වුනත් ඔයාට මේකෙන් ගන්න දෙයක් අනිවම තියේවි. Connect with Genuine D... Facebook Page : :https://www.facebook.com/GenuineD99 Genuine...

Squid Games Review 💸🀄🎭 S1E18 24.10.2021

Squid Games tv seris එක ගැන තමයි අද කතා කරලා තියෙන්නේ. ඉතින් අහලම බලන්න, ප්‍රේක්ශකයෙක් විදිහට මට දැනුන දේ මං කතා කලා. podcast එක පුළුවන් විදිහට Share කරලා සප් එක දෙන්න. දිගටම Genuine D එක්ක සෙට්වෙලා ඉන්න. podcast එක ගැන අදහස් Genuine D FB page එකට දාන්න. ©️Dhananjaya Jayampathi Liyanage ( Genuine D )

මතකය, නිදිමත, කම්මැලිකම ගැන S1E17 06.10.2021

⚠️️ Podcast එක අහන්න අරන් පොඩිවෙලාවක් යාවි ඇහෙන්න ගන්න. මං කතා කරන මුල් තප්පර කීපයක් ඇහෙන්නේ නෑ... අවුලක් හිතන්න එපා App එකේ අවුලක් 🤦🤷 ඉතින් අද කතා කලේ Studentsලට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට වැදගත්වෙන මතකය, නිදිමත, කම්මැලිකම කියන මාතෘකා 3 ගැන. ඒ වගේම ඒවාවල සම්බන්ධය ගැන. ඉතින් අහලම බලන්න. පුළුවන් විදිහට Share කරන්න...❤️✨️☝ ©️Dhananjaya Jayampathi Liyanage (Genuine D)

Toxic Peopleලා💀 ගැන කතාව S1E16 26.09.2021

ඔන්න අද කතා කරලා තියෙන්නේ මේ සමාජයේ ජීවත්වෙන Toxic මිනිස්සු ගැන... ඉතින් Podcast එක අහලම බලන්න... Share කරගෙන යන්න...

යුද්ධ ගැන කතාව S1 E15 28.08.2021

අද කතා කරලා තියෙන්නේ යුද්ධ ගැන... මේතනදි යුද්ධ ඉතිහාසය, Weapon science, තාක්ෂණය වගේ ගොඩක් මාතෘකා කතා කලා. ඉතින් අහලම බලන්න Genuine D podcast S1 E15. පුළුවන් විදිහට Share කරන්න. Dhananjaya Jayampathi Liyanage (Genuine D ) Connect with Genuine D.. Facebook Page : :https://www.facebook.com/GenuineD99 Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref Instergram : https://w...

Motivation කතාවස්තුව... S1 E14 28.07.2021

ජීවිතේ මොනයම් ම හෝ අවස්තාවක දි Motivation videos එහෙම බලලා ඇතිනේ... අද ඔන්න කතා කලේ Motivation ගැන... එහෙම video එකක Structure එකේ ඉදන්, Motivation එකක ගැම්ම ඉක්මනින් අඩුවෙන්නේ ඇයි වගේ ප්‍රශ්නත් කතා කලා... ඉතින් ඔයාලගෙ අදහස් කියාගෙන යන්න... පුළුවන් විදිහට Podcast අහන යාලුවන්ට Share කරන්න... Facebook page- https://www.facebook.com/GenuineD99/ Youtube channel - https://youtube.com/channel/UCnp5LylQZ...

ආතතියෙන් එලියට part 2 26.06.2021

Welcome to Genuine D… Genuine D is a youtube channel which provides you lots of information about science, technology and life.. basically Genuine D is just not only a youtube channel.. It contains the missing parts of life & Science . Follow us on Facebook, Instergram and twitter. Subscribe us on youtube and don’t forget to click the bell icon bellow. Connect with Genuine D.. Facebook Page :...

මේ කාලෙ එන Stress & බය ගැන කතාබහ part 1 S1E12 09.06.2021

ද කතා කරලා තියෙන්නේ මේ කාලෙ දි ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් වුනු Stress එක ගැන & අපිට දැනෙන බය ගැන part 1 එක තමයි මේ විදිහට ගෙනාවෙ... ඉතින් Genuine D podcast එක පුළුවන් විදිහට share කරන්න... මේ පාර Podcast එක Adobe Audition හරහා තමයි record & Edit කලේ... ඉතින් වෙනදට වඩා වෙනස් අත්දැකීමක් වේවි... Facebook Page : :https://www.facebook.com/GenuineD99 Genuine D Official Group: https://www.facebo...

Life එක ගැන කතාබහක්... 22.05.2021

මේකෙ දි life එක ගැන වගේ ම කොරියානු සිනමාව ගැනත් කතා කලා... මිනිස්සු හිතන විදිහ එක්ක life එක දිවෙන හැටි ගැනත් කතා කලා... ඉතින් අහලම බලන්න... යාලුවන්ටත් Share කරන්න... Genuine D එක්ක Facebook, Youtube හරහාත් සෙට් වෙන්න...

Life & My hub ඩිල්ශාන් අයියා🐔️ ගැන මට හිතෙන විදිහ... S01 E10 12.05.2021

කරන්න ඉදපු විශේෂ podcast episode එක ඒකට join වෙන්න ඉන්න යාලුවා එනකල් පොඩ්ඩක් කල්දාන්න වුනා... ඉතින් අද episode එකේ දි life එක ගැන මං දකින විදිහ ගැන My hub එකේ ඩිල්ශාන් අයියා ගැන මං දකින විදිහ ගැනත් කතා කලා... ඒ වගේ ම Genuine D එකේ ආරම්භය ගැනත් පොඩ්ඩක් කිව්වා... ඉතින් podcast අහන යාලුවන්ට share කරන්න... Genuine D Youtube channel එක එක්කත් සෙට් වෙන්න... ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine...

විෂාදය (Depression) ගැන කතාව S1E9 16.04.2021

අද ඔන්න කතා කලා විෂාදය එහෙමත් නැති නම් Depression ගැන... මෙතන දි වර්තමානයේ මේ තත්ත්වය Social media වගේ දේවල් සුලභ සමාජයක දි හැසිරෙන හැටි ගැන විශේෂයෙන්ම කතා කලා... තව විෂාදයට බලපාන සාධක ගැන වගේ ම ලක්ෂණ ගැනත් කතා කලා... ඉතින් පුළුවන් විදිහට share කරන්න... Genuine D එක්ක Youtube, Facebook හා Twitter හරහාත් සෙට් වෙන්න...

Love❤️ & Relationship👫 ගැන කතාව Genuine D podcast S1E8 05.04.2021

අද කතා කරලා තියෙන්නේ සමාජයේ පොදුවේ අපි දකින Love ❤️ & Relationship කියන දේ ගැන... මේක ලොකු මාතෘකාවක් වුනත් මෙතනදි ඒක පාර්ශ්වික ආදරේ, Crush ගැන, Relationship එකක් මොන වගේ ද ගැන, Love එකක් 💔😖 ගැනත් කතා කරලා තියනවා... ඉතින් අහලම බලන්න... පුළුවන් විදිහට share කරන්න... Genuine D Youtube channel එකත් බලන්න... #Youtube #Facebook #Twitter Genuine D podcast 🎙️🎧💜️

ජීවිතේ හා විද්‍යාව එක්ක Season 1 එකේ කතාබහ... 30.03.2021

අද episode එකෙන් Season 1 වල අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන වගේ ම ලෝකෙ තියන ලොකුම ජාවාරම් ගැනත්... ඔය සේරම එක්ක my hub ඩිල්ශාන් අයියගෙ 'අනේ මට මොකෝ' theory එක apply වෙන විදිහ ගැන කතාවත් ඇදගත්තා... ඉතින් Genuine D podcast එකත් එක්ක දිගටම සෙට් වෙන්න... Youtube & Facebook හරහාත් අපි එක්ක සෙට් වෙන්න... Genuine D podcast 💜️

විසදුමත් ප්‍රශ්නයක් වීම හා Suicide මිනීමැරුම් 🙄🤷 14.03.2021

අද කතා කරලා තියෙන්නේ ප්‍රශ්නයක් විසදන මුවාවෙන් ඇවිල්ලා නැවතත් එයාම ඊලග ප්‍රශ්නය වෙන මිනිස්සු... හා අපි ගෙවන මේ ජීවිතේ තවත් අදුරු පැතිකඩක් ගැන...

මානව සම්බන්ධතා පිරිහිලා ද...?🤔 02.03.2021

අද කතා කරලා තියෙන්නේ තාක්ශනය එක්ක ඒ හරහා මිනිස්සු අතරට ආපු Social media වගේ දේවල් එක්ක මානව සම්බන්ධතා පිරිහිලා ද..? කියන එක ගැන. ඉතින් podcast අහන යාලුවන්ට Genuine D podcast එක share කරන්න... Facebook Youtube හරහා Genuine D එක්ක සෙට් වෙන්න... Genuine D 💜️

මිත්‍යාවට කේන්දරේට අනුව දුවනවද...? 🏃 🤷 22.02.2021

මිත්‍යාව කියන දේ ශ්‍රී ලංකාවෙ සමජය ඇතුලේ මුල් බැහැගත්තු පිලිලයක් වෙලා තියෙන්නේ... ඉතින් ඒකෙ තත්වය ගැන වගේ ම මේ කාලෙ Genuine D updates ගැනත් කතා කලා... ඉතින් podcast අහන ඔයාගෙ යාලුවන්වත් සෙට් කරගෙන අහන්න... Genuine D podcast එක 💜️

ඇත්තටම අපි නිදහස්ද...? 🗽 🤔 Genuine D podcast 06.02.2021

ඉතින් නිදහස ගැන වගේ ම... අපේ නිදහසට තියන බාධා ගැනත් කතා කලා...

ඇත්ත එක්ක ජීවිතේ seassion 1 episode 2 29.01.2021

අද කතා කරලා තියෙන්නේ යතාර්තය කියන දේ අපි ඉදිරියට ආවාම ඒක මොන වගේ අත්දැකීමක්ද කියන එක ගැන...

Escucha el podcast Genuine D en Replaio

Radio y podcasts en una sola app - gratis y sin registro. Instálala hoy y no te pierdas el estreno

Descárgala en Google Play

Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos