SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Επεισόδια: 1451

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Μην παραλείψεις να επισκεφτείς τη σελίδα του podcast και να στηρίξεις τον δημιουργό: www.sbs.com.au

Δημιουργός

SBS

Κατηγορία

News

Ιστοσελίδα του podcast

www.sbs.com.au

Τελευταίο επεισόδιο

11 Ιουλ 2026

Πού να ακούσεις;

Podcast στην εφαρμογή Replaio Radio Έρχεται σύντομα

Τα podcast έρχονται σύντομα στην εφαρμογή. Εγκατάστησέ την τώρα και δες πρώτος μια εντελώς νέα προσέγγιση στα podcast

Κατέβασέ το από το Google Play Δωρεάν εγκατάσταση Android σχεδόν 10 εκατ. λήψεις · βαθμολογία 4,8 iOS σύντομα

Επεισόδια

කැන්බරා අඬහැරේ: චෛත්‍ය හාමුදුරුවෝ හෙවත් සිත්තර හාමුදුරුවෝ, ලංකා ලයන්ස් ක්‍රිකට් සම්මාන හා පුංචි කෝකිලාවකගේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 06 - ජූලි 10 10.07.2026

ජූලි 06වන දා සිට ජූලි 10වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මෙලෝ හසරක් දන්නෙ නැති ගොබ්බ පාලකයෝ ඉන්න රටක් මේක - සුරංග ද අල්විස් 10.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

2026 FIFA: ප්‍රංශය අවසන් පූර්ව වටයට, මෙසී - ම්බාපේ කරට කර සටනක 10.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

ක්‍රීඩා විග්‍රහය: ඉන්දියාවට එරෙහිව යොවුන් ක්‍රිකට් පිලේ තරගාවලි ජය / රුමේෂ් තරංගගේ රන් පැතුම / ක්‍රීඩා පිටියෙන් සමුගත් සුපිරි තරු 10.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

ඔස්ට්‍රේලියාවේ 2026 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන අවම වැටුප් වැඩිවීම් සහ නව ආර්ථික වෙනස්කම් 10.07.2026

වැටුප් වැඩිවීම් , බදු වෙනස්කම්, විශ්‍රාම වැටුප් , දෙමාපිය නිවාඩු සහ නොමිලේ විදුලිය සැපයීම වැනි ඔබේ ආර්ථියට බලපාන ජූලි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන ප්‍රධාන වෙනස්කම් ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...

SBS සිංහල පුවත්: ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යුරේනියම් බලශක්ති ගිවිසුමකට එළඹේ 10.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

වීසා ගාස්තු ඉහල දැමීමෙන් සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න ඔස්ට්‍රේලියානු රජය උත්සාහ දරනවද? 09.07.2026

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න, රැකියා කරන්න, නැත්නම් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට වීසා ගාස්තු කියන්නේ වීසා අයදුම් කරන ක්‍රියාවලියේ එක් කොටසක් විතරයි. නමුත් ඒ මේ ගාස්තුව එක එකවර තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වුණොත්? එවැනි අවස්ථාවල බොහෝදෙනෙක් මේ ගැන යම් අවධානයක් යොමු කරනවා. මොකද මෙය මුදල් ප්‍රශ්නයක් විතරක් නොවෙයි. මෙවැනි වෙනස්කම් හරහා සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කර...

‘ඇබොරිජිනල් ප්‍රජාව අතරේ සිල්වා ලා ප්‍රනාන්දු ලා මට මුණ ගැහිලා තියෙනවා’ - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ 09.07.2026

මේ ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් වන ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම්, සංස්කෘතිය හා උරුමය සමරන ජාතික NAIDOC සතියයි. ආදිවාසී ජන ප්‍රජාව මුහුණ දුන් නොයෙකුත් අභියෝග, අසාධාරණ හා අයුක්තීන් වෙනුවෙන් දශක ගණනාවක් සිය වෘත්තීය දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM මහතා SBS සිංහල සේවය සමඟ එක් වෙමින් ආදිවාසී ප්‍රජාව පිළිබඳ සිය අත්දැකීම් මෙසේ බෙදා...

පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රංශය සහ මොරොක්කෝව හෙට තරග වදී 09.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.

අපේ වහරේ කතා අහුරක්: යකා බැඳ ගත්තා වගේ නෙවෙයි යකාට දෙන්න වැඩ නැති වුණාම වෙන නස්පැත්තිය ගැන අහලා තිබුණා ද? 09.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකෙක් බැඳ ගෙන වැඩ ගන්න ගිහින් අමාරුවේ වැටුණ කෙනෙක් ගැන අපූරු කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...

Telstra ජංගම දුරකථන ජාල බිඳවැටීම දුම්රිය සේවා අඩාල කිරීමට බලපෑවේ ඇයි? 09.07.2026

ජූලි 08 වනදා උදේ, බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට තම දුරකථන සංඥා නැතිවීම මෙන්ම ඇතැම් ප්‍රාන්ත වල දුම්රිය සේවාවන් නතර වීමත් දැකගන්න ලැබුණා. මේ ආකාරයට ජංගම දුරකථන ජාලයක් බිඳවැටුණාම දුම්රිය ගමන් නතර වෙන්නේ කොහොමද? මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියා - ඉන්දීය අගමැති හමුව අද 09.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 09වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How to get into inclusive football in Australia - ඕස්ට්‍රේලියාවේ සැමටම විවෘත ක්‍රීඩා අතුරෙන් පළමු ස්ථානය හිමි පාපන්දු ක්‍රීඩාවට එක් වන්නේ මෙහෙමයි 08.07.2026

It’s no exaggeration when we hear that the FIFA World Cup is bringing the world together. After all, football is known as the world’s most popular sport. But football really begins on the suburban ovals and in the local clubs, with everyday players of all ages and abilities. Here’s how you can become one of them. - ෆිෆා ලෝක කුසලානය මුළු ලොවම එක් තැනකට ගෙන එන ගෝලීය එක් වීමක් ලෙස හඳුන්වා දීම අතිශයෝක...

පාපන්දු ක්‍රීඩාවේ දස්කම් පාමින් තවත් පරපුරකට ගුරුහරුකම් දෙන හෂිනි ආරියරත්න 08.07.2026

හෂිනි ආරියරත්න, 2010 -2019 කාලයේ ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. මේ වන විට ඇය ඕස්ට්‍රේලියාවේ Chelsea FC පාපන්දු සමාජයේ වෘත්තීයමය ක්‍රීඩිකාවක්. එසේම පාපන්දු ක්‍රීඩා පුහුණුකාරිනියක්. ශ්‍රී ලංකාවේ දී අවුරුදු 16න් පහළ පාපන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ක්‍රීඩා දිවිය ආරම්භ කළ ඇය SBS සිංහල සේවය සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමින් ඇගේ අත්දැකීම් බෙදා ගත්තේ මේ අයුරින්.

ඕස්ට්‍රේලියාවේ දැන් මුරුංගා වගා කරන්නත් බැරි ද? FSANZ තීරණය පිළිබඳව පැහැදිලි කිරීමක් 08.07.2026

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ආහාර සුරක්ෂිතතා ආයතනය (FSANZ) මුරුංගා විකිණීම තහනම් කරමින් නිගමනයකට එළඹුණා. නමුත් එයින් මුරුංගා විෂ සහිත බව කියවෙනවා ද? පෞද්ගලික භාවිතය සඳහා මුරුංගා වගා කළ හැකි ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවට තාවකාලික වීසා මත පැමිණ පසුකාලීනව ඔස්ට්‍රේලියාවෙන් පිටවී යන ප්‍රමාණයේ අඩු වීමක් 08.07.2026

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව නැවත කොවිඩ් 19 වසංගතයට පෙර පැවති තත්වයට ආසන්න වෙමින් තිබුණත්, 'departures' එනම් තාවකාලික සංක්‍රමණිකයින් රටින් පිටවීයාම යථා තත්ත්වයට තවමත් පත් වී නෑ. මේ කාරණාවද ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය ඉහල යාමට බලපෑ ඇති බවට විශේෂඥයින් මත පල කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව වසර 30කින් පසු පෙන්වන අවම ආර්ථික වර්ධනයක් පිළිබඳ විශේෂඥයන්ගෙන් පුරෝකථන 08.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: Stolen Generations කාලයේ කුරිරු අත්දැකීම් ගැන කලා කෘති වලින් දැනුවත් කරන ස්වදේශික කලාකරුවෝ 07.07.2026

ස්වදේශික ඔස්ට්‍රේලියනුවන්ගේ Stolen Generation හෙවත් "සොරකම් කරන ලද පරම්පරාව" වසර ගණනාවක් තිස්සේ වැළලී ගිය ඉතිහාසයක්. මෙම Stolen Generation කථා නව ප්‍රදර්ශනයක කලා කෘති හරහා මේ වනවිට කියැවේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳව.

‘මේ ගමන ආවාට හිතේ චකිතයක් නැතුවාමත් නෙවෙයි’ - ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ අවමංගල්‍යයේ මාධ්‍ය ආවරණයේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල් 07.07.2026

ඝාතනයට ලක් වූ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් කටයුතු මේ වන විට ඉරානයේ පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සීමිත පිරිස අතර සිටින ශ්‍රී ලාංකික ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හරින්ද්‍ර ජයලාල් මහතා සිය අත්දැකීම් SBS සිංහල සේවය සමග බෙදා ගනිමින් කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SB...

2026 FIFA: කඳුළු පිරි නෙතින් රොනාල්ඩෝ ලෝක කුසලාන පිටියට සමු දෙයි, ස්පාඤ්ඤය සහ බෙල්ජියම ඉදිරියට 07.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

මීගමුව බන්ධනාගාර ගැටුම: මරණ, තුවාලකරුවන් සහ බන්ධනාගාර තුල ඇති ආරක්ෂාව ගැන විමර්ශන 07.07.2026

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවලට අනුව, මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු සිටිනවා. තුවාල ලැබූ පිරිස 100කට අධික බව රොයිටර්ස් සහ AP පුවත් සේවා වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ මීගමුව බන්ධනාගාරය අවටද උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා. බන්ධනාගාරය තුළ සිටි රැඳවියන...

SBS සිංහල පුවත්: මෙම වසරේ ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු 11වන දා 07.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

දශක 5කට වැඩි කලක් මුළුල්ලේ සැමරෙන ජාතික NAIDOC සතියේ ඉතිහාසයෙන් බිඳක් 06.07.2026

දශක 5කට වැඩි කාලයක් මුළුල්ලේ NAIDOC සතිය සැමරෙනවා. ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සත්‍යය, සංස්කෘතිය සහ ජයග්‍රහණ බෙදා ගැනීමටත් සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් සිදු කරනවා. 2026 සැමරුම ජූලි 5 සිට ජූලි 12වන දා දක්වා පැවැත්වෙන අතර ඕස්ට්‍රේලියාව පුරා සංස්කෘතික ප්‍රදර්ශන, වැඩමුළු, ක්‍රීඩා උත්සව, නැටුම් ගැයුම් සහ කලා කටයුතු මේ කාලයේ සිදු වෙනවා. මේ වසරේ NAIDOC සතියේ තේමාව '50 Years of De...

SBS සිංහල නවතම ප්‍රාදේශීය මාසික විශේෂාංග ගෙන ඒමට සූදානම් වන පර්ත්, ඩාවින් සහ හෝබාර්ට් වාර්තාකාරියන් සමග කතාබහක් 06.07.2026

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක් හා භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල නවමු මාසික විශේෂාංග මාලාව යටතේ බටහිර ඔස්ට්‍රේලියා, උතුරු භූමි ප්‍රදේශයේ සහ ටැස්මේනියා ප්‍රාන්ත මාසික විශේෂාංග ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සමගින් එක් වන නව වාර්තාකාරියන් සිය විශේෂාංග පෙර සූදානම පිළිබඳ දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection . You...

Άκου το podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන στο Replaio

Ραδιόφωνο και podcast σε μία εφαρμογή - δωρεάν, χωρίς εγγραφή. Εγκατάστησέ την σήμερα και μη χάσεις την πρεμιέρα

Κατέβασέ το από το Google Play

Το Replaio δεν είναι εκδότης podcast - τα ονόματα των εκπομπών, τα εξώφυλλα και ο ήχος ανήκουν στους δημιουργούς τους και διανέμονται μέσω δημόσιων ροών RSS