WalPal Talks

WalPal Talks | වල්පල් ටෝක්ස්

News SI ↓ Επεισόδια: 12

"WalPal Talks" is a podcast that discusses everything about the trending topics in Sri Lanka each week. Youtube - https://www.youtube.com/@WalpaltalksFacebook - https://www.facebook.com/walpaltalks

Μην παραλείψεις να επισκεφτείς τη σελίδα του podcast και να στηρίξεις τον δημιουργό: podcasters.spotify.com

Δημιουργός

WalPal Talks

Κατηγορία

News

Ιστοσελίδα του podcast

podcasters.spotify.com

Τελευταίο επεισόδιο

26 Ιουν 2024

Πού να ακούσεις;

Podcast στην εφαρμογή Replaio Radio Έρχεται σύντομα

Τα podcast έρχονται σύντομα στην εφαρμογή. Εγκατάστησέ την τώρα και δες πρώτος μια εντελώς νέα προσέγγιση στα podcast

Κατέβασέ το από το Google Play Δωρεάν εγκατάσταση Android σχεδόν 10 εκατ. λήψεις · βαθμολογία 4,8 iOS σύντομα

Επεισόδια

ගෝලීය උණුසුම අපිට බලපාන හැටි | Global Climate Change - WalPal Talks S02 E02 26.06.2024

අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල මුලු ‌ලෝකෙටම බලපාලා තියෙන climate change එක ගැන. සෙට් වෙන්න අද episode එකට. Youtube - https://youtu.be/xqA_XFzoLEU

පේස්බුක් ගිහිල්ලත් ඉවරයිද? | Online Safety Bill in Sri Lanka - WalPal Talks S02 E01 04.05.2024
අපි ඉගෙන ගත්තා හරිද? | Exploring Sri Lankan Education - WalPal Talks EP 10 02.12.2023

අපි ඇත්තටම ඉගෙන ගත්තද? මේ episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ අපි ඉගෙනගත්තේ කොහොමද කියලා. ඉස්කෝලෙන් අපි බලපොරොත්තු වෙන අධ්‍යාපනය අපිට ඇත්තටම ලැබුනද, පස්සේ කාලෙකදි අපිට තේරෙන පාසල් අධ්‍යාපනයේ තියෙන අවුල් මොනවද, මේ ඔක්කොම ගැන අපි කතා කරනවා. වෙන රටවල් වලට සාපේක්ශව අපේ අධ්‍යාපනයේ අපි ඉන්නේ කොතනද කියන එකත්, මේ දේවල් වලට අමතරව අපිට නොමිලේ හරි සල්ලි දීල හරි ඉගෙනගන්න තියෙන online sources මොනවාද කියලත් මේක...

Apple vs Android වලිය | Apple vs Android: Choosing the Right Side - WalPal Talks EP 09 11.11.2023

අද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්‍රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න. #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08 26.10.2023

අද අපි episode එකෙන් කතා කරන්නේ බස් පික්කෝ ගැන. මේකෙන් අපි කතා කරනවා ලංකාවේ වාහන modify කිරීම සම්බන්දයෙන් තියෙන නීතිමය ස්වභාවය ගැන, ඒකෙන් ඇති වෙලා තියෙන සමාජ බලපෑම ගැන සහ තව ගොඩක් දේවල් ගැන. ඉතින් මේ episode එකත් අහල කියන්න ඔයාගේ අදහසත් මොකක්ද කියලා. #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07 14.10.2023

අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල ලංකාවේ බලශක්තිය සම්බන්දයෙන් තියෙන ප්‍රශ්න ගැන. විශේෂයෙන්ම අපි පාවිච්ච් කරන බලශක්තින් වල තියෙන මිල ඉහල යෑම් සහ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්ච් කරන්න අමාරු වෙන එක. ඒ අතරේ සමහරුන්ගේ ලක්ශ ගනන් ලයිට් බිල් වෙන අය නිකම්ම ගෙවනවනේ. අපෙත් ගෙවන්න බැරි වෙයිද දන්නේ නෑ. ඉතින් කට්ටියම සෙට් වෙන්න අද episode එකට. #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

ගෙදර යන ගමන් ගුටි කමුද? | Service Spotlight: Navigating Customer Experiences in Sri Lanka - WalPal Talks EP 06 30.09.2023

අද episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ කඩේකට, restaurant එකකට, බැංකුවකට වගේ ගියාම අපිට මූන දෙන්න වෙන කරදර ගැන. පහුගිය කාලේ උන සිදුවීම් වගේම ඒවාට හේතු වෙන්න පුලුවන් දේවල් ගැනත් අපි කතා කරනවා. ඉතිං වෙනදා වගේම අහල බලලා කියන්න ඔයාගෙත් අදහස් මොනවද කියලා. #lk #srilanka #sinhala #podcast #sinhalapodcast #walpaltalks

ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ කලදසාව | Public Transportation in Sri Lanka - WalPal Talks EP 05 22.09.2023

අද අපි කතා කරන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගැන. පොදු ප්‍රවාහන සේවය ගැන තියෙන ප්‍රශ්න, ඒවා විසදගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන, අනිත් රටවල් එක්ක සංසන්දනය කලාම අපි කොතනද ඉන්නේ කියන මේ දේවල් ගැන රසවත් කතා බහක් මේ episode එකෙන් ඕගොල්ලොන්ට අහගන්න පුලුවන්. එහෙනම් හැමෝම අහල බලලා කොහොමද කියල කියන්න අපේ episode එක. Youtube - https://www.youtube.com/@Walpaltalks Facebook - https://www.facebook.com/walpal...

පියාඹන පීරිසි සහ කුරුමිට්ටෝ | Stories Behind Aliens and UFOs - WalPal Talks EP 04 15.09.2023

අද අපි episode එකෙන් කතා කරන්නේ ඒලියන්ස්ලා ගැන සහ UFOs ගැන. මේකෙදි අපි කතා කරනවා මෑත කාලයේ මේ ගැන අහන්න ලැබුන දේවල්, ලංකාවේ වෙච්ච දේවල්. මේ දේවල් ඇත්තටම ඔප්පු උනාද?, මේ ගැන කෙරෙන දේවල් මොනවද කියන එක ගැන. ඉතින් හැමෝම අහල බලා කොහොමද කියල කියන්න. Youtube - https://www.youtube.com/@Walpaltalks Facebook - https://www.facebook.com/walpaltalks #podcast #walpaltalks #srilanka #lk #sinhala #ufo #uap #alien...

Made in Sri Lanka | ලංකාවේ නව නිපැයුම් - WalPal Talks EP 03 09.09.2023

අපි මේ episode එකෙන් කතා කරන්නේ ලංකාවේ අලුත් නිපැයුම් ගැන. මේ ගැන කතා කරන ගමන්ම අපි කතා කරනවා ලංකාවේ business එකක් පටන් ගන්න කොට වෙන ප්‍රශ්න ගැන, ලංකාවේ කරපු අලුත් නිර්මාන ගැන. ඉතින් ඔයාලටත් පුලුවන් මේ ගැන ඔයාලගේ අදහස් අපිට කියන්න Youtube : https://bit.ly/3LfBmsC Spotify : https://bit.ly/3Lczgd9 Anchor : https://bit.ly/3PdE96M Podcastslk : https://bit.ly/466MKzd Host by : Hiranya Perera | Kushan D...

පිරිත් කිව්වම වහිනවද? | Chandrayan 3 - WalPal Talks EP 02 02.09.2023

අපි අද episode එකෙන් කතා කරන්නේ ඉන්දියාවෙන් කල Chandrayan 3 mission එක ගැන සහ ලංකාවේ ඒ වෙනුවෙන් social media වල ගිය අදහස් ගැන. ඒ වගේම පිරිත් කිව්වම ඇත්තටම වහිනවද කියලත් මේ episode එකෙන් අපි කතා වෙනවා. #WalPalTalks #SriLanka #LK #sinhala #podcast

Land of Scams | පිරමීඩ් කරලා ලේසියෙන් පොපිට් ගන්න හැටි - WalPal Talks EP 01 26.08.2023

මේ episode එකෙන් අපි කතා වෙන්නේ ලංකාවේ මේ දවස් වල යන පිරමීඩ් schems සහ අනිත් scams ගැන. ඔයාලත් podcast එක අහල මොකද හිතන්නේ කියලා ඔයාලගේ අදහසුත් share කරගෙන යමු.

Άκου το podcast WalPal Talks | වල්පල් ටෝක්ස් στο Replaio

Ραδιόφωνο και podcast σε μία εφαρμογή - δωρεάν, χωρίς εγγραφή. Εγκατάστησέ την σήμερα και μη χάσεις την πρεμιέρα

Κατέβασέ το από το Google Play

Το Replaio δεν είναι εκδότης podcast - τα ονόματα των εκπομπών, τα εξώφυλλα και ο ήχος ανήκουν στους δημιουργούς τους και διανέμονται μέσω δημόσιων ροών RSS