SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Επεισόδια: 1451

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Μην παραλείψεις να επισκεφτείς τη σελίδα του podcast και να στηρίξεις τον δημιουργό: www.sbs.com.au

Δημιουργός

SBS

Κατηγορία

News

Ιστοσελίδα του podcast

www.sbs.com.au

Τελευταίο επεισόδιο

11 Ιουλ 2026

Πού να ακούσεις;

Podcast στην εφαρμογή Replaio Radio Έρχεται σύντομα

Τα podcast έρχονται σύντομα στην εφαρμογή. Εγκατάστησέ την τώρα και δες πρώτος μια εντελώς νέα προσέγγιση στα podcast

Κατέβασέ το από το Google Play Δωρεάν εγκατάσταση Android σχεδόν 10 εκατ. λήψεις · βαθμολογία 4,8 iOS σύντομα

Επεισόδια

2026 FIFA: බ්‍රසීලයේ සිහින බොඳ කරමින් නෝර්වේ අවසන් 16ට, කාබෝ වර්ඩ් වෙත ක්‍රීඩා ලොවෙන් පැසසුම් 06.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

SBS සිංහල WorldWatch: ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අවසන් ගමන / අභියෝග මැද 250 සැමරූ එක්සත් ජනපදය / බුද්ධාගම ප්‍රවර්ධනයට සැරසෙන චීනය 06.07.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

NAIDOC සතිය: ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ගැන ඉගෙන ගන්න අවස්ථාවක් 06.07.2026

NAIDOC Week කියන්නේ Aboriginal සහ Torres Strait Islander ජනතාවගේ ඉතිහාසය, සංස්කෘතිය සහ ජයග්‍රහණ සැමරීමට වෙන් වූ ජාතික සතියක්. NAIDOC කියන නම පැමිණෙන්නේ National Aborigines and Islanders Day Observance Committee කියන ඉංග්‍රීසි නාමයේ මුල් අකුරු වලින්. මෙය සැමරුමක් පමණක් නොවෙයි; ස්වදේශික ජනතාව මුහුණදුන් අසාධාරණතා, ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සිදුකල කළ අරගලය, සහ අදටත් අවශ්‍ය වෙනස්කම් ගැන සිතා බැලී...

SBS සිංහල පුවත්: කුරුලු උණ වෛරසය NSW ප්‍රාන්තයෙනුත්, කුකුල් තාරා ගොවිපොළවල දැඩි ආරක්ෂණ රීති 06.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: කෘත්‍රිම බුද්ධිය පිළීබඳ UN පළමු ගෝලීය වාර්තාව එළියට, AI ඉක්මන් පියවර තබන බවට ලකුණු 05.07.2026

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් මඩුල්ලක් විසින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ඔවුන්ගේ පළමු ගෝලීය වාර්තාව නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ රජයන්ට සහ නියාමන ආයතනවලට පාලනය කළ හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් AI තාක්ෂණය වර්ධනය වන බවයි. එමෙන් ම සයිබර් ප්‍රහාර, සාවද්‍ය තොරතුරු සහ තවත් බරපතල කරුණු සම්බන්ධයෙන් විශේෂඥයන් අවධාරණය කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 29 - ජූලි 03 03.07.2026

ජූනි 29වන දා සිට ජූලි 03වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

ඇසිදිසි ඇඩිලේඩ්: සිංහල බෞද්ධ පාසලේ පොසොන් බැති ගී සරණිය සහ Café Anthony නිර්මාතෘ ඇන්ටන් ප්‍රනාන්දු සමග කල කතාබහ ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 03.07.2026

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිනි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ස්විස්ටර්ලන්තය සුපිරි 16 දෙනා අතරට 03.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

තරුෂි එක්ක තරු කතා: ප්‍රශ්න නැති මිනිස්සු නෑ - චන්දන ලියනආරච්චි 03.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: අන්තර් පාසල් ලීග් රග්බි ශුරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට / ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඔලිම්පික් යන්න පුළුවන් ද? / ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක FIFA තරගය 03.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

SBS සිංහල පුවත්: බහුතර ඕස්ට්‍රේලියානු වීසා කාණ්ඩ සඳහා අය කරන ගාස්තු ජූලි 01 වෙනි දා සිට ඉහළට 03.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: යුරෝපය අධික උෂ්ණත්වයට ගොදුරු වීමේ අවදානමක් - දැනටම මරණ 1300 ක් 02.07.2026

මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ මරණ 1300 ක් පමණ වාර්තා වනවා. යුරෝපයේ මේ ගිම්හාන කාලයේ පෙර නොවූ විරූ අධික උෂ්ණත්වය මෙම මරණ වලට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙවර ගිම්හානයේදී තාප තරංග යුරෝපයේ නැගෙනහිරට ගමන් කරන විට, ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජයේ මෙතෙක් පැවති වැඩිම උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ගෝලීය උණුසුම හේතුවෙන් තාප තරංග නිතර නිතර, දරුණු සහ මාරාන්තික වන බැවින්, ඉහළ...

SBS සිංහල නවතම ප්‍රාදේශීය මාසික විශේෂාංග ගෙන ඒමට සූදානම් වන ඇඩිලේඩ්, කැන්බරා සහ බ්‍රිස්බේන් වාර්තාකරුවන් සමග කතාබහක් 02.07.2026

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක් හා භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් නවමු මාසික විශේෂාංග මාලාවක් ගෙන ඒමට SBS සිංහල සේවය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ප්‍රාන්ත සහ භූමි ප්‍රදේශ හයක් නියෝජනය කරමින් නව වාර්තාකරුවන් හය දෙනෙක් අප හා එක් වී සිටිනවා. මේ එහි පෙර සූදානම පිළිබඳ ප්‍රාන්ත හා භූමි ප්‍රදේශ තුනක අපගේ වාර්තාකරුවන් දැක්වූ අදහස්. Find our podcasts in the SBS...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - එංගලන්තය සහ බෙල්ජියම අසීරු ජග්‍රහණ ලබද්දී, අමෙරිකාවත් අවසන් 16 දෙනාගේ වටයට 02.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. .

අපේ වහරේ කතා අහුරක්: පුංචප්පු ලුණු වෙළඳාමේ පුත්තලන් ගිය හැටි දන්නවා ද? 02.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පුංචප්පු ලුණු වෙළඳාම් කරන්න පුත්තලන් ගිය හැටි ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,&n...

SBS සිංහල පුවත්: රජයේ 5% තැම්පතු යටතේ නිවාස ගත් පිරිසට නුදුරේදීම වැඩි මිලක් ගෙවන්න වෙයි, ලිබරල් සන්ධානය කියයි 02.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

The Torres Strait Islander Flag: Land, Sea and People - ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජය: භූමිය, සයුර සහ මිනිසුන් 01.07.2026

In Australia, you might see three flags flying together: the Australian National Flag, the Aboriginal Flag and the Torres Strait Islander Flag. Aboriginal peoples and Torres Strait Islander peoples are the two distinct Indigenous peoples of Australia, each with their own histories, cultures, languages and flag. For many Torres Strait Islander people, the flag is a powerful symbol of identity and b...

මේ ශීත ඍතුවේදී ලෙඩ රෝග හදා නොගෙන, සෞඛ්‍යමත්ව ඉන්න මේ ගැන දැනගන්න 01.07.2026

ශීත ඍතුවේදී අපට බහුලව දක්නට ලැබෙන සහ වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු වෛරස රෝග වලින් ආරක්ෂා වන්නේ සහ ඒවා අප කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ තාවකාලික බදු සහනය අඩු කෙරේ 01.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ගත වූ දෙවසරක කාලයේ ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජයේ ඇති වූ වෙනස 30.06.2026

නව වාර්තාවකට අනුව ගත වූ දෙවසරක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතියට ඇති සහාය පහත බැස තිබෙනවා. මෑතකාලීන මත විමසුමකින් හෙළි වුණේ වත්මන් සංක්‍රමණ මට්ටම් සහ බහුසංස්කෘතිය කෙරෙහි ඇති සහාය ආර්ථිකය සහ ප්‍රජා ආරක්ෂාව වැනි කරුණු මත පදනම්ව පහත බැස ඇති බවයි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Meta, Media and Algorithms: Who decides what information we consume? - SBS Examines: මෙටා, මාධ්‍ය සහ ඇල්ගොරිතම: ඔබේ දූරකථන තිරය මත පෙන්වන දේ තීරණය කරන්නෝ කවු ද? 30.06.2026

Australia's concentrated media landscape and the rise of tech giants have created a complex hierarchy, influencing the kind of information we receive online. Experts say it's changing society, and negatively impacting our sense of hope. - ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හිමිකාරිත්වය ආයතන කිහිපයක් වටා පමණයි කේන්ද්‍රගතව ඇත්තේ. මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල පිබිදීමත් සමඟ ඔබ වෙත සමීප වන පුවත් විස්තරවලට බලපෑමක් එ...

'අවුරුදු 50 පහු වෙලාත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පුලුවන් ද කියලා අහන අයට මගේ කතාව වැදගත් වෙයි' - සාගර ලක්මාල් ද මැල් 30.06.2026

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඡායාරූපකරණයෙන් ගෝලීය පිළිගැනීමක් ලැබූ සාගර ලක්මාල් ද මැල් මහතා SBS සිංහල සේවය සමඟ සිය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් සහ ජයග්‍රහණ ගැන කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු: ජර්මනියේ කුසලාන සිහිනය බොඳ වෙද්දී බ්‍රසීලය සිහිනයට ළං වෙයි 30.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

කාලීන විග්‍රහය: ඉදිරි මාස 12දී ඕස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්, ASIO අනතුරු අඟවයි 30.06.2026

දෙසැම්බර් මාසයේ සිඩ්නි, Bondi හි සිදු වූ වෙඩි තැබීමෙන් පසු ත්‍රස්ත කුමන්ත්‍රණ 14 ක් ව්‍යර්ථ කර ඇති බව ASIO හෙවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පවසයි. එමෙන්ම මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල ත්‍රස්ත ක්‍රියා සිදු විය හැකි අවදානම් මට්ටම "probable".හෙවත් "සිදුවිය හැකි" මට්ටමක පවතින බවත් ඔවුන් කියා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳව.

SBS සිංහල පුවත්: හෙට සිට වැටුප් ඉහළට, අවමය පැයකට ඩොලර් 26.44 දක්වා 30.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Άκου το podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන στο Replaio

Ραδιόφωνο και podcast σε μία εφαρμογή - δωρεάν, χωρίς εγγραφή. Εγκατάστησέ την σήμερα και μη χάσεις την πρεμιέρα

Κατέβασέ το από το Google Play

Το Replaio δεν είναι εκδότης podcast - τα ονόματα των εκπομπών, τα εξώφυλλα και ο ήχος ανήκουν στους δημιουργούς τους και διανέμονται μέσω δημόσιων ροών RSS