uk

SINHALA TIPITAKA

සිංහළ බසින් ත්‍රිපිටකය ලියන්නට කල වෑයමක්

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: sinhalatipitaka.wordpress.com

Категорія

Uncategorized

Сайт подкасту

sinhalatipitaka.wordpress.com

Останній епізод

8 лип 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

SN 02-09 08.07.2026

ඕපම්ම‘ යනු විවිධ ධර්ම කරුණු පැහැදිලි කිරීමට යොදා ගන්නා උපමා (උදාහරණ) සම්බන්ධයෙන් යෙදෙන වචනයකි. ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයට අයත් එක් දේශනා මාලාවක් ඕපම්ම වග්ගය ලෙස හැඳින්වේ. මීට අමතරව සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ ඕපම්ම සංයුත්තය නමින් ඇති කොටස මෙහි අඩංගු වේ. SN 02- 09-01. කූට සූත්‍රයSN 02- 09-02. නඛ සිඛ සූත්‍රයSN 02- 09-03. කුල සූත්‍රයSN […]

SN 02-08 27.06.2026

අපවත්වී වදාළ අතිපුජනීය හොරන වජිරඥාන මහා ස්වාමින්වහන්සේ ලක්ඛණ සංයුක්තයේ – යමෙක් මේ “ආයස්මාච ලක්ඛණො” යනුවෙන් ලක්ඛණ තෙරුන් සඳහා කියන ලදී. උන්වහන්සේ දහසක් ජටිලයන් අතුරින් “ඒහි භික්‍ෂු” මහණ උපසම්පදාව ලබා, ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවසානයේ රහත් බවට පත්වූ එක් මහා ශ්‍රාවකයෙකි. ලක්‍ෂණ සියල්ලෙන්ම, සරවාකාරයෙන්ම බ්‍රහ්මයකු බඳු පිරිපුන් ආත්මභාවයක් ලබන ලද බැවින් ‘ලක්ඛණ’ යන නාමය ගිහි ගෙයිදී ලැබු...

SN 04-01-05 17.06.2026

SN 04-01-05-01 අනිච්ච ධම්ම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, සියල්ල අනිත්‍ය වෙයි. මහණෙනි, කවර […]

SN 02-07 16.06.2026

සිද්ධාර්ථ ගෞතම කුමරුටද සහ යසෝධරා දේවියටද දාව උපන් එකම දරුවා රාහුල කුමාරයාය. බෞද්ධ ඉතිහාසයට අනුව, සිදුහත් කුමරු තපස් ජීවිතයක් ගත කිරීමට සහ ජීවිතයේ සැබෑ අරුත සහ සංසාර චක්‍රය සෙවීමට තීරණය කර අභිනිෂ්ක්රම්නය කරන විට රාහුල දිනක් දෙකක් වයස බිලිදෙකි රාහුලගේ ගමනපසුව, රාහුල බෞද්ධ භික්ෂුවක් බවට පත් වී බුද්ධත්වයට පත් විය. පුරාවෘත්තයට අනුව, ඔහු බුද්ධත්වයට පත් […]

SN 02-06-03 12.06.2026

සසර බිය දකින නැණවතා පස් කම් සැපයට වහල්ව් ජීවිතය ගිහිව ඉන්නවා වෙනුවට සසරින් මිදෙන මගක් සොයා පැවිද්ද තෝරා ගනී. මේ උත්සාහය නොකඩවා කරගෙන යාමට දැඩි වීරයයක් අවශ්‍ය වේ. පැවිද්දා තුල තිබිය යුතු උත්සාහය ගැනත් ප්‍රඥාව ගැනත් බොහෝ තැන්වල සඳහන් වේ. පැවිදිවූ පසු ලැබෙන කීර්ති ප්‍රසංශා නිසා ගමන නොගොස් වල්මත් වන පැවිද්දෝ එදාත් උන්හ. අදත් සිටී. […]

SN 05-01-15 11.06.2026

ඒසනා වර්ගයඒසනා වර්ගයෙහි – කාමෙසනා = කාමයන් සෙවීම, සොයා බැලීම, පරීක්ෂාව, ප්‍රාර්ථනා කිරිම. භවෙසනා = භවයන් සෙවීම. බ්‍රහ්මචරියෙසනා = මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව සෙවීම. (විවේක නිශ්‍රිත ආදී වශයෙන් අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන වශයෙන් ද, එක් එක් සූත්‍රයක් දහසය අයුරින් දහසය අයුරින් කොට එක්සිය සැට සූත්‍ර දේශනාවන් විස්තර කළ යුත්තේය.) SN 05-01-15-01. ඒසනා සූත්‍රSN 05-01-15-02. විධා සූත්‍රSN...

Слухайте подкаст SINHALA TIPITAKA у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали