SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au
Var kan du lyssna?
Poddar i appen Replaio Radio Kommer snartPoddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar
Avsnitt
'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 01.06.2026 6:21
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු...
ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙන ගන්න එක පහසුද, ඇත්ත මෙන්න 01.06.2026 5:55
ඕස්ට්‍රේලියාවේ "ගුරු වෘත්තිය" ඉගෙනීම ඕස්ට්‍රේලියාවේ PR ලබාගැනීමට “පහසු මාර්ගයක්” ලෙස බොහෝ පිරිසක් විශ්වාස කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ Teaching ඉගෙනීම ඇත්තටම පහසුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන්දෙන්න.
නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝගයකින් ලබා දෙන වාරණ හා කොන්දේසි මොනවා ද? 01.06.2026 7:05
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...
මව්බිමෙන් පුවත්: අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - ජනපති / මගේ නඩුවේ තීන්දුව ජනාධිපතිතුමාගෙන් අහගන්න පුළුවන් - නාමල් 01.06.2026 8:21
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර දෙකක නිවාස මිල පහළට, කුලී මිල ගණන් ඉහළ යන ලකුණු 01.06.2026 4:56
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: මේ ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතියයි, මෙවර තේමාව 'All In' 31.05.2026 8:01
ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27වන දා සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබෙනවා. ඒ හා සමගාමීව විවිධ ප්‍රජා සැමරුම් පැවැත්වෙනවා. මේ වසරේ ජාතික සංහිඳියා සතියේ තේමාව 'All In', එයින් අරුත් ගැන්වෙන්නේ ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වාසීන්ගේ අයිතිවාසිකම් සහ සංහිඳියාව වෙනුවෙන් සියලු ඕස්ට්‍රේලියානුවන් පූර්ණ සහයෝගය දැක්වීමයි. මේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 25 - මැයි 29 29.05.2026 6:20
මැයි 25වන දා සිට මැයි 29වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව නව කණ්ඩායම පිහිටුවයි 29.05.2026 3:21
මන්ත්‍රීවරුන් 34 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිත්වය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු තේරී පත්ව තිබෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 a...
තරුෂි එක්ක තරු කතා: රතු රෝස ටෙලිනාට්‍යයේ රඟපාන්න මට ඕන වුණෙත් නෑ ආසා වුණෙත් නෑ - කමල් අද්දරආරච්චි 29.05.2026 9:10
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ක්‍රීඩා විග්‍රහය: ඉවත් කිරීම ලිඛිතව දෙන්න - ප්‍රමෝද්‍ය / ආසියානු යොවුන් රන් පදක්කමක් දිනූ තරුශි අභිශේකා / හදිසියේ වෙනස් වූ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් නායකත්වය 29.05.2026 8:51
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
මව්බිමෙන් පුවත්: ධර්මාධිකරණ පිහිටුවන්න සූදානම් නමුත් එය දේශපාලන තීන්දුවක් නොවිය යුතුයි - ජනපති / පක්ෂ ලේකම් කෙනෙක්ට මැතිවරණ පවත්වන්නෙ නෑ කියලා කියන්න බෑ - ජී.එල්.පීරිස් 29.05.2026 7:09
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...
SBS සිංහල පුවත්: PFAS රසායනික ද්‍රව්‍ය මගින් සිදු වූ පරිසර දූෂණයකට එරෙහිව 3M සමාගමෙන් ඩොලර් බිලියන 2ක වන්දි ඉල්ලා ෆෙඩරල් රජය නඩු පවරයි 29.05.2026 5:17
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවගේ ඔස්ට්‍රේලියා ගුවන් ගමන නවතා දැමුවේ මෙහෙමයි 28.05.2026 6:52
ඔස්ට්‍රේලියාවට එනකොට 'immigration check' එක සිදුවෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපලට අවට පසුව කියලා සාමාන්‍යයෙන් බොහෝ දෙනා අනුමාන කරනවා. නමුත් මෙවැනි අවස්ථාවලදී මේ පරීක්ෂා කිරීම් එක ඊට පෙර සිටම ආරම්භ වනවා. මේ අනුව IS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක්, ඔස්ට්‍රේලියාවට එන ගුවන් යානයකට නැගීමට උත්සාහ කළත්, ඇය ගුවන් තොටුපළේදීම නතර කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන...
මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රය ඇතුළු මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයක සිදු කෙරෙන කැරකෙන කූඩු සහ තොරණ නිර්මාණ කටයුතු පිළිබඳ ආචාර්ය කුලාන් දැක්වූ අදහස් 28.05.2026 8:04
වෙසක් සැමරුම් පිළිබඳව කතා කරද්දී ඔස්ට්‍රේලියාව තුල සිදුවන වෙසක් සැමරුම් සඳහාත් විශේෂ ස්ථානයක් හිමිවනවා. අපිට කතා නොකරම බහ. විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මේ සැමරුම් අපිට දැකගන්නට පුළුවන්. ඒ වගේම මේ වසරේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් වෙසක් සැරසිලි නිර්මාණය කටයුතු සිදුවෙනවා . කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් ඇතුළුව මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයකම සිදුකෙරෙන වෙසක්...
The Aboriginal flag: History, meaning and recognition - ඔස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් අබෝරිජිනල් ධජය නිර්මාණය වීම සහ එහි සැබෑ අරුත ගැන තොරතුරු මෙන්න 28.05.2026 8:47
At school, work, council offices or sporting events, you might see a red, black and yellow flag flying beside the Australian national flag. This is the Aboriginal flag, representing the Aboriginal people of Australia and their connection to land, community and stories. - ඔබ 'Australia Day' සමරුමකදී, පාසල් උත්සව අවස්ථාවකදී, එසේත් නැතිනම් පොදු උත්සව අවස්ථාවකදී, රතු, කළු සහ කහ වර්ණ තියෙන අබෝරිජිනල් ධ...
සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමකින් ආරම්භ වූ අමාත්‍ය විජිත හේරත් මහතාගේ නවසීලන්ත සහ ඔස්ට්‍රේලියානු නිල සංචාරය ගැන තොරතුරු මෙන්න 28.05.2026 4:46
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා හමුවී තිබෙනවා. මෙහිදී ඔහුට නවසීලන්ත විදේශ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමක් ලබාදී තිබීම විශේෂත්වයක්. Xසමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා, තම නිල සංචාරය සඳහා කළ ආරාධනයටත්, තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ලබාදුන් ආහාර සංග්‍රහයටත් වින්ස්ටන් පීටර්ස...
ලොව වටා: අලුත්ම Ferrari EV රථය, AI තාක්‍ෂණය නිරායුධ කල යුතු බවට වතිකානුවේ ප්‍රකාශය 28.05.2026 10:30
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය
SBS සිංහල පුවත්: දේපළ ආයෝජකයන්ට බලපාන නව බදු වෙනස්කම් හඳුන්වා දීම අද 28.05.2026 5:26
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
අපේ වහරේ කතා අහුරක්: අපවත් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහයේ රැවුල් නිය වැවුණේ කොහොම ද කියලා දන්නවා ද? 27.05.2026 4:48
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල නායක හාමුදුරුවන් ගැන ජනප්‍රවාදයේ එන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital r...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇමති විජිත හේරත් හා මෙල්බර්න් නුවර ලාංකිකයින් අතර හමුවක් 27.05.2026 8:54
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මෙල්බර්න් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා පුරවැසි පවුර සංවිධානය කටයුතු යොදා තිබෙනවා. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වූ එම සංවිධානයේ සුනිල් වීරසූරිය මහතා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the...
How does political grief affect social cohesion? - SBS Examines: මිතුරු සිත් අමනාප වෙලා ද? සමාජ ඒකාබද්ධතාවට බලපාන 'Political Grief' පිළිබඳ දැනගමු 27.05.2026 9:23
When we're exposed to events or ideologies that go against our own beliefs, we can feel what experts call 'political grief'. Some say it's playing a role in the growing polarisation of our society. - අපගේ විශ්වාස සමඟ ගැටෙන අදහස් හෝ සිදුවීම් දුටු විට දැනෙන හැඟීම “political grief” හෙවත් දේශපාලන සංවේගය ලෙස හැඳින්වෙනවා. අප ජීවත් වන සමාජයේ වර්ධනය වෙමින් පවතින බෙදීම්වලට මෙය හේතු වන බවට මතයක් පවතිනවා.
ජූලි මාසයේ ඉඳලා විදුලි බිල අඩු වෙන ප්‍රාන්ත මෙන්න 27.05.2026 5:04
2026-27 මූල්‍ය වර්ෂයේ දී නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල බලශක්ති පාරිභෝගිකයින්ට ජූලි මාසයේ සිට අඩු විදුලි මිල ගණන් අපේක්ෂා කළ හැකි වනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tues...
SBS සිංහල පුවත්: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නුදුරු දිනකදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක 27.05.2026 4:58
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න
ඔස්ට්‍රේලියාවේ AHPRA ලියාපදිංචිය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි ප්‍රවීණතා අවම ලකුණු වලට කල වෙනස්කම් දන්නවා ද? 26.05.2026 6:36
ඔස්ට්‍රේලියාව තුල සෞඛ්‍ය වෘත්තීය කේෂ්ත්‍රයකට යොමු වීමට ලියාපදිංචි වීමේ දී පරීක්ෂා කරන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව මැනීමේ අවම ලකුණු සීමා වලට වෙනස් කම් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අදාළ ලියාපදිංචි කිරීම් නියාමනය කරන ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය වෘත්තික නියාමන ඒජන්සිය (Australian Health Practitioner Regulation Agency) මඟිනුයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the S...
Golden staph බැක්ටීරියා ප්‍රභේද ක්ෂණිකව සොයා ගත හැකි නවතම පරීක්ෂණ සොයා ගැනීමක් ගැන SBS සිංහලට පැහැදිලි කල ආචාර්ය පබුදි වීරතුංග 26.05.2026 10:05
වසරකට මිලියනකට වඩා මිය යන ගෝලීය ආසාදන ආශ්‍රිත මරණ සඳහා ප්‍රමුඛ හේතුවක් වන ගෝල්ඩන් ස්ටැප් බැක්ටීරියාවේ ප්‍රභේද අනුව වේගවත් වර්ණ වෙනස් කිරීම් නිකුත් කරන නවතම පරීක්ෂණ ක්‍රමවේදයක් සොයා ගැනීමට RMIT විශ්වවිද්‍යාලයේ ආචාර්ය පබුදි වීරතුංග ඇතුළු පර්යේෂකයන් විසින් සමත් වී තිබෙනවා. මේ ඒ පිළිබඳ ආචාර්ය පබුදි වීරතුංග මහත්මිය SBS සිංහල සේවය සමග සිදු කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collectio...
Liknande poddar
Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden