SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1819 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

12 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

මගේ ගමනට මඟ පෑදුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ ඔස්ට්‍රේලියාව පිරිනැමූ පර්යේෂණ ශිෂ්‍යත්වයි - Member of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ 08.06.2026

තෘතීයික අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කල අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් මහජන ප්‍රතිපත්ති විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානය පිරිනැමුණා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ස...

'King's Birthday' ජුනි මාසයේදීම සමරන්නේ ඇයි? 08.06.2026

තුන්වන චාර්ල්ස් රජුගේ සැබෑ උපන් දිනය නොවැම්බර් මාසයේ යෙදී තිබුනත්, 'King's Birthday' සැමරීම ජුනි මාසයේ සිදුවනවා. මීට අමතරව විවිධ ක්ෂේශ්ත්‍ර වල විශේෂ දස්කම් දැක්වූ සහ සුවිශේෂී සමාජ සේවයක් සිදුකල පුද්ගලයින් ඇගයීමද මෙදිනට සිදුවනවා. මේ සුවිශේෂී මහජන නිවාඩු දිනය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: සුරේෂ් සලේ ජාතික රෝහලට / ආණ්ඩු වලට වැඩි බලයක් දෙන ජනතාවටත් හොඳ පාඩම් - සජිත් 08.06.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: Newspoll නවතම මත විමසුමකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස One Nation පක්ෂය මුල් තැනට 08.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 08 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව Order of Australia සම්මානයෙන් මෙවර පිදුම් ලැබූ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්වතුන් 07.06.2026

ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන the Order of Australia නැතහොත් ඕස්ට්‍රේලියානු විධානයේ සම්මාන පිරිනැමීම රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. මෙවර සම්මාන ලාභීන් අතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් තිදෙනෙක් ඇතුළත් වනවා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 01 - ජුනි 05 06.06.2026

ජුනි 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital r...

තරුෂි එක්ක තරු කතා: චන්දරේගේ වයිෆ්ගේ චරිතෙට නදීශාව කිසිසේත්ම පිටින් බැලුවාම ගැලපෙන්නෙ නෑ - ප්‍රසන්න ජයකොඩි 05.06.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

How should we talk to children about antisemitism? - SBS Examines: යුදෙව් විරෝධය පිළිබඳ දරුවන්ට පැහැදිලි කරන්නේ කෙසේ ද? 05.06.2026

Hearings for the Royal Commission on Antisemitism and Social Cohesion have revealed many victims and perpetrators of antisemitism in Australia are children. How do we discuss the issue in an age-appropriate way? - සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසමේ විභාග කිරීම්වලින් හෙළි වූ දෙයක් නම් ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධය හා සම්බන්ධ සමහර වින්දිතයන් සහ වරදකරුවන් වන්නේ ළමුන් බවයි....

ක්‍රීඩා විග්‍රහය: රෝම ඩයමන්ඩ් ලීග් පිටියේ වීරයා රුමේෂ් තරංග / හෑන්ඩ් බෝල්, කැරම්, හොකී සංගම් ක්‍රීඩා ලේකම් යටතට / ප්‍රංශයේ දී දැක්වූ ශ්‍රී ලංකා රග්බි දස්කම් 05.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

මව්බිමෙන් පුවත්: මේ අයට රුපියල කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබුණ විශ්වාසය දැන් දියාරු වෙලා - හර්ෂ / දේශීය ආදායම් නව පනතට කතානායක අත්සන 05.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වෙයි 05.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 05 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන අයට ජූලි මාසයේ සිට වැටුප් වැඩි වීමක් 04.06.2026

එළඹෙන ජූලි මාසයේ දී මිලියන ගණනක අවම වැටුප ලබන ඕස්ට්‍රේලියානුවන්ට සියයට 4.75 ක වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතයි. ඒ Fair Work කොමිසමේ සිය වාර්ෂික වැටුප් සමාලෝචනයෙන් සිදු කර ඇති නිර්දේශයකට අනුවයි. මෙම නිර්දේශය වෘත්තීය සමිති වල ඉහල ප්‍රසාදයට පත්ව ඇතත්, ව්‍යාපාරික කණ්ඩායම් පවසන්නේ මෙම පියවර හේතුවෙන් උද්ධමනය තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. Find our podc...

ඕස්ට්‍රේලියාවේ ජනගහනය දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවයි - ඒ අතර ලංකාවේ උපන් එක් ලක්ෂ අසූ හතර දහසක් 04.06.2026

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) ඇස්තමේන්තු වලට අනුව ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 28 නැතහොත් දෙකෝටි අසූ ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ වන විට ඔස්ට්‍රේලියාව තුල ජීවත් වන මිලියන 8.83 ක් නැතහොත් අසූ අට ලක්ෂ තිස් දහසක් විදේශයන්හි උපත ලැබූ අයයි. පසුගිය වසර 10 තුල පමණක් ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 4.2 කින් නැතහොත් ලක්ෂ 42 කින් පමණ වර්ධනය වී තිබෙනවා. Find our podcasts in the SBS Sinhala podcast col...

ඔස්ට්‍රේලියාවේත් ලංකාවේත් අනන්‍යතාව අතර අතරමං වූ ‘සමනළයෙක්’ ගැන ආචාර්ය ශෝන් පෙරේරා කියන කතාව 04.06.2026

ශ්‍රී ලංකාවේ දී සහ ඔස්ට්‍රේලියාවේ දී එළිදැක්වූ සංක්‍රමණික තරුණයෙකු මුහුණ දෙන ලිංගික අනන්‍යතා අර්බුදයක් වටා ගෙතුණු නවකතාවක් වන ‘a Butterfly’ කෘතිය පිළිබඳ එහි කර්තෘ ඔස්ට්‍රේලියානු ජාතික වීශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ උප පීඨාධිපති ආචාර්ය ශෝන් පෙරේරා මහතා සමඟ කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asia...

ලොව වටා: ජනපති ට්‍රම්ප්ගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත් අගමැති නෙතන්යාහු / වින්දිතයෙක් නොව චූදිතයෙක් ලෙස නම් කල ජැකලීන් 04.06.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

SBS සිංහල පුවත්: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 'ඖෂධීය කංසා' භාවිත කරන්නන්ට සුබ ආරංචියක් 04.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 04 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

අපේ වහරේ කතා අහුරක්: මෙන්න මේ විදිහට හෙවණැල්ලෙ දිග මැනලා තියෙනවා ද? 03.06.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ හරි අපූරු විදිහට හෙවණැල්ල මැනපු ගොයියෙක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, ...

සුව මනස: තරුණ ප්‍රජාව අතරේ සිදු වන මානසික සෞඛ්‍ය බිඳ වැටීම් ගැන මේ තොරතුරු දැන ගෙන හිටියා ද? 03.06.2026

යහපත් දිවිපෙවෙතකට වැදගත් වන මානසික සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වන තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන තරුණ ප්‍රජාවට බලපාන මානසික ගැටලු පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian&n...

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූයේ නෑ - ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අමාත්‍ය විජිත හේරත් පවසයි 03.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 03 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ සවාරි යන ඔබට මග කියන Going Places with Ernie Dingo, නොමිලයේ SBS On Demand වෙතින් 03.06.2026

මහා බාධක කොරල් පරයේ සිට රෙඩ් සෙන්ටර් දක්වා ඕස්ට්‍රේලියාවේ මග විසිතුරු ගෙන එන Going Places with Ernie Dingo ඔබත් අද ම නරඹන්න. ඕස්ට්‍රේලියාවේ Road Trip යන ඔබට වැදගත් ස්ථාන 78ක් පිළිබඳව තොරතුරු ගෙන එන මේ වාර්තාමය කතා මාලාව නොමිලයේ SBS on Demand වෙතින්.

Exclusive: RCEP සංවිධානයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහය වන බවට සහතික වුණා - අමාත්‍ය විජිත හේරත් 02.06.2026

Exclusive: ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමවා යළි දිවයින බලා යාමට පෙර කැන්බරා අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමඟ විශේෂ සාකච්ඡාවකට එකතු වුණා. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

මගී නෞකාවේ වෛරස ආසාදනය මේ තරම් කැළඹීමක් ඇති කළේ ඇයි? හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - පළමු කොටස 02.06.2026

පසුගිය දිනවල මගී නෞකාවක ඇති වූ වෛරස ආසාදන තත්ත්වයක් නිසා ලෝකය ම ඒ පිළිබඳ අවධානය යොමු කළා. ඒ වෛරසය ගැන ජනතාව අතරේ මේ තරම් කතාබහක් ඇති වුණේ ඇයි? රෝගය පිළිබඳ සත්‍යය මොන වගේ ද? රෝග වාහකයන් කවු ද? මේ ගැන අද කතා කරන්නේ වෛද්‍ය කුමුදු වීරකෝන්. ඇය මේ වන විට Australian National University ගරු සේවයේ නියුතු කථිකාචාර්යවරියක්. ඒ විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යා සහ ජනගහන සෞඛ්‍ය කේන්ද්‍රයේ. ඇය හන්ටාවෛරසය පිළිබඳව ගෙන...

කාලීන විග්‍රහය: සිඩ්නි සහ මෙල්බර්න් වල නිවාස මිලගණන් පහතට 02.06.2026

ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙක වන සිඩ්නි හි සහ මෙල්බර්න් හි නිවාස මිලගණන් පහත වැටී ඇති බවට හෙළිව තිබේ. Cotality පර්යේෂණ ආයතනයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මැයි මාසයේදී සිඩ්නි හි නිවාස වටිනාකම් සියයට 0.9 කින් සහ මෙල්බර්න් හි සියයට 0.8 කින් පහත වැටි තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

SBS සිංහල පුවත්: අගමැති ධූරය ලැබුනොත් ඔස්ට්‍රේලියාවට නායකත්වය දෙන්න සූදානම්, පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය පවසයි 02.06.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 02 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් ඉහල යමින් ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිවේ 01.06.2026

ඔස්ට්‍රේලියානු දේශපාලනයේ අද අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන පුවතක් තමයි 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ යාම. SBS News වෙත ලැබී ඇති තොරතුරු අනුව,ඕස්ට්‍රේලියාවේ සිදුකල නව ජනමත සමීක්ෂණයකදී, 'One Nation' පක්ෂයේ ජනප්‍රියතාවය ප්‍රධාන පක්ෂ දෙකටම දැඩි අභියෝගයක් එල්ල වන තරමට විශාල වශයෙන් ඉහල ගොස් තිබෙනවා. මෙය සොට්‍රෙලියාවේ ස්න්ක්රමනිකයින්ට විශාල බලපෑමක් එල්ල කරයිද? මේ ගැන අද විශේෂාංගයෙන් අප ඔබට තොරතුරු...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden