SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1816 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

ක්‍රීඩා විග්‍රහය: ICC සභාපති ඇත්තටම කිව්වේ මොනවද? / ඇමරිකානු ජිම්නාස්ටික් ශූරිය ලංකාව නියෝජනය කරන්න සූදානම් / අන්තර්-පාසල් රග්බි ලීගයේ අපරාජිත ත්‍රිත්වයන් 26.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

මව්බිමෙන් පුවත්: චරිත්, රඛිත රිමාන්ඩ් / අපරාධ වලට දුන් දේශපාලන රැකවරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා - ජනපති 26.06.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS S...

SBS සිංහල පුවත්: ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික් ඔස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් මාධ්‍ය ජාලයෙන් ඉවතට 26.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය අධි මාත්‍රා මරණ වාර්තාගත ලෙස ඉහළට, කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීම් 25.06.2026

මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ සෑම පැය තුනහමාරකටම වරක් එක් අයෙකුට ජීවිතය අහිමි වෙමින් පවතිනවා. පෙනින්ටන් ආයතනයේ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වසරක් තුළ ඔස්ට්‍රේලියානුවන් 2,500 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය හේතුවෙන් මිය ගොස් ඇති බවයි. එය වාර්තාගත මාරාන්තිකම වසර වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Find our podcasts in the SBS Sinhala podcast collection ....

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - දකුණු කොරියාවේ සිහින බොඳ වෙද්දී ඉතිහාසය අලුතින් ලියූ දකුණු අප්‍රිකාව 25.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

අපේ වහරේ කතා අහුරක්: පල නොකියා පලා බෙදපු හැටි 25.06.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල නායක ගුරු හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ගෝල වෑත්තෑවේ හාමුදුරුවන් ගැන තවත් රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday...

ලොව වටා 'අවසන් විශේෂාංගය': ට්‍රම්ප්ට විරුද්ධව ඇමරිකා සෙනෙට් සභාවෙන් යෝජනා / රස්නෙ නිසා නාන්න ගිය 40ක් මරු දකී 25.06.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ අවසාන විශේෂාංගය.

SBS සිංහල පුවත්: බදු වාර්තා ගොනු කිරීමට ඉක්මන් නොවන්න, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කියයි 25.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

How do charities and individual fundraisers work in Australia? - ඔස්ට්‍රේලියාවේ අරමුදල් රැස් කිරීම සම්බන්ධයෙන් පවතින නීති මොනවාද කියා ඔබ දන්නවාද? 24.06.2026

What are the rules around raising money and charities? How can you ensure you don't get scammed? Here is what you need to know if you're donating, raising money yourself or launching an online crowdfunding appeal. - ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය කටයුතු සහ පුද්ගල අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ඔබ දැනුවත්ද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ...

සරණාගතයෙකු ලෙස පැමිණ ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් 24.06.2026

2026 වසරේ රාජකීය ජන්ම දින සැමරුමට සමගාවීමව ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව අතර ගැනෙන ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයෙන් පිදුම් ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩල ප්‍රධානියා සහ ගෝලීය පුරවැසි සංවිධානයේ ඔස්ට්‍රේලියා ප්‍රධානියා, මොනෑෂ් සහ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයන්හි මහාචාර්ය ටෙරන්ස් ජෙයරත්නම් මහතා පිළිබඳ SBS සිංහල ගෙන එන කෙට...

ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජයේ කැඩපතක් බඳු සොකරූස් පිළ 24.06.2026

සොකරූස්, ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායමයි. ඔවුන් තුර්කිය සමඟ පැවති පළමු තරඟය ජයගත්තා. කණ්ඩායමේ සංයුතිය ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සමාජය නිරූපණයක්. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

SBS සිංහල පුවත්: මෙල්බර්න්හි වේප් උපාංගයක නිර්වින්දන ඖෂධයක්, බරපතල අතුරු ආබාධ පිළිබඳ අනතුරු ඇඟවීම් 24.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

‘The perfect storm’: Why One Nation is so popular right now - One Nation පක්ෂය මෙතරම් ජනප්‍රිය ඇයි? 23.06.2026

Pauline Hanson's One Nation Party is enjoying unprecedented popularity in the polls. What does the party's rise mean for social cohesion? - පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂය පසුගිය අප්‍රේල් මාසෙ තිබුණු මත විමසීම් වලදී පෙර නොවූ විරූ ජනප්‍රියත්වයක් ලබා ගෙන ඇතැයි හෙළි වී තිබුණා. මෙම පක්ෂයේ නැගීමෙන් සමාජ සහජීවනය ගැන අදහස් වෙන්නේ මොකද්ද? SBS විමර්ශන මගින් මෙවර අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව යි.

SBS on Demand: ඕස්ට්‍රේලියානු ආහාර කලාවේ මංපෙත් සොයා ගිය කතා චාරිකාව, The Food Lovers’ Guide to Australia 23.06.2026

The Food Lovers’ Guide to Australia, 1996 වසරේ රූපවාහිනී තිරය මත ඇඳුනු මේ වාර්තාමය කතාමාලාව ඕස්ට්‍රේලියානු සංස්කෘතිය හා බැඳී ආහාර කලාව සොයා ගිය ගමනක්. ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ඉතිහාසයේ වෙනසක් කළ මේ වැඩසටහන ඔබට SBS on Demand ඔස්සේ නොමිලයේ නරඹන්න පුළුවන්. චොකලට්, වොල්නට්, ආමන්ඩ්, ඉන්දියානු ආදිවාසි ප්‍රජාවගේ ආහාර, ග්‍රීක බේකරි, චීන ඩම්ප්ලින්ග්, යුරෝපා චීස් සහ පරපුරෙන් පරපුරට පැමිණි ආහාර වට්ටෝරු සහ අන...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - මෙසී ඉතිහාසය රනින් ලියයි, ම්බාපේ සහ හාලන්ඩ්ගෙන් ගෝල පිට ගෝල 23.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

කාලීන විග්‍රහය: NDIS සහ බදු ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙන යන්න, ලේබර් පක්ෂය අරගලයක 23.06.2026

සති පහක දිගු නිවාඩුවකට පෙර, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුව අවසන් සති දෙකක් සඳහා නැවත රැස්ව තිබේ. යෝජිත බදු ප්‍රතිසංස්කරණ සහ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයේ" ප්‍රතිසංස්කරණ පිළිබඳව වන ගැටුම් ඉදිරි දිනවලදී විවාදයේ ආධිපත්‍යය දරනු ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදු කරයි, ටොන් 2.7ක් පොලිස් භාරයට 23.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජීවන වියදම හමුවේ ඉහළ යන උපකාරක සේවා සඳහා ඉල්ලුම සපුරාලීමට ඔස්ට්‍රේලියානු පුණ්‍යායතන අරගලයක 22.06.2026

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගල කරමින් සිටී. පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්‍යන්තර ගැටුම්වල බලපෑම් හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩි වන බව ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලබන කොමිසමේ (ACNC) වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් Find our podcasts in the...

ඕස්ට්‍රේලියාවේ ඉන්න වැඩිහිටි පිරිස මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග වලින් මිදෙන්න මේ දේවල් දැනගන්න 22.06.2026

වර්මාථමානයේදී වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන විශාලතම සෞඛ්‍ය අභියෝග සහ එමගින් මිදීමට කල හැකි දේ සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න

නීති පිළිසරණ: ඔබ හෝ ඔබ දන්න කෙනෙක් පවුල් හිංසනයකට මුහුණ දෙනවා ද? මෙන්න කල යුතු දේවල්? 22.06.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පස් වන සහ අවසාන කොටස. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ඕස්ට්‍රේලියාව තීරණාත්මක අදියරක, 1000වන FIFA තරඟ ජය ජපානයට 22.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

මව්බිමෙන් පුවත්: අද ලෝක වෙළඳපළේ තෙල් අඩු වුනා කියලා අද ම තෙල් මිල අඩු කරන්න බෑ - අගමැති හරිනි / යුද්ධය මුවාවෙන් සුද්දය දා‌‌ගෙන යන ආණ්ඩුවක් - මුජිබර් රහුමාන් 22.06.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

SBS සිංහල පුවත්: ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ 22.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: සරණාගත ප්‍රජාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක්, රැකියා සහ පුහුණු අවස්ථාවල හෙට දවස 21.06.2026

පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව සරණාගත සතිය සැමරුවා. දෙවන ලෝක යුද්ධය නිම වීමේ සිට මේ දක්වා මිලියනයක් සරණාගත ප්‍රජාවට ඕස්ට්‍රේලියාව නිවහන වී තිබෙනවා. සමහර සේවා ස්ථානවලින් රැකියා සහ පුහුණු අවස්ථා හිමි වුණත් සරණාගතයන් අවම කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් වෙලා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 15 - ජුනි 19 19.06.2026

ජූනි 15වන දා සිට 19වන දා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden