SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1816 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

කාලීන විග්‍රහය: යුරෝපය අධික උෂ්ණත්වයට ගොදුරු වීමේ අවදානමක් - දැනටම මරණ 1300 ක් 02.07.2026

මේ වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ මරණ 1300 ක් පමණ වාර්තා වනවා. යුරෝපයේ මේ ගිම්හාන කාලයේ පෙර නොවූ විරූ අධික උෂ්ණත්වය මෙම මරණ වලට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙවර ගිම්හානයේදී තාප තරංග යුරෝපයේ නැගෙනහිරට ගමන් කරන විට, ජර්මනිය, පෝලන්තය සහ චෙක් ජනරජයේ මෙතෙක් පැවති වැඩිම උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා. ගෝලීය උණුසුම හේතුවෙන් තාප තරංග නිතර නිතර, දරුණු සහ මාරාන්තික වන බැවින්, ඉහළ...

SBS සිංහල නවතම ප්‍රාදේශීය මාසික විශේෂාංග ගෙන ඒමට සූදානම් වන ඇඩිලේඩ්, කැන්බරා සහ බ්‍රිස්බේන් වාර්තාකරුවන් සමග කතාබහක් 02.07.2026

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයක් හා භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකීය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් නවමු මාසික විශේෂාංග මාලාවක් ගෙන ඒමට SBS සිංහල සේවය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ප්‍රාන්ත සහ භූමි ප්‍රදේශ හයක් නියෝජනය කරමින් නව වාර්තාකරුවන් හය දෙනෙක් අප හා එක් වී සිටිනවා. මේ එහි පෙර සූදානම පිළිබඳ ප්‍රාන්ත හා භූමි ප්‍රදේශ තුනක අපගේ වාර්තාකරුවන් දැක්වූ අදහස්. Find our podcasts in the SBS...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - එංගලන්තය සහ බෙල්ජියම අසීරු ජග්‍රහණ ලබද්දී, අමෙරිකාවත් අවසන් 16 දෙනාගේ වටයට 02.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. .

අපේ වහරේ කතා අහුරක්: පුංචප්පු ලුණු වෙළඳාමේ පුත්තලන් ගිය හැටි දන්නවා ද? 02.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ පුංචප්පු ලුණු වෙළඳාම් කරන්න පුත්තලන් ගිය හැටි ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,&n...

SBS සිංහල පුවත්: රජයේ 5% තැම්පතු යටතේ නිවාස ගත් පිරිසට නුදුරේදීම වැඩි මිලක් ගෙවන්න වෙයි, ලිබරල් සන්ධානය කියයි 02.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

The Torres Strait Islander Flag: Land, Sea and People - ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජය: භූමිය, සයුර සහ මිනිසුන් 01.07.2026

In Australia, you might see three flags flying together: the Australian National Flag, the Aboriginal Flag and the Torres Strait Islander Flag. Aboriginal peoples and Torres Strait Islander peoples are the two distinct Indigenous peoples of Australia, each with their own histories, cultures, languages and flag. For many Torres Strait Islander people, the flag is a powerful symbol of identity and b...

මේ ශීත ඍතුවේදී ලෙඩ රෝග හදා නොගෙන, සෞඛ්‍යමත්ව ඉන්න මේ ගැන දැනගන්න 01.07.2026

ශීත ඍතුවේදී අපට බහුලව දක්නට ලැබෙන සහ වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු වෛරස රෝග වලින් ආරක්ෂා වන්නේ සහ ඒවා අප කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයන් වන සාකච්ඡාවට සවන් දෙන්න

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ තාවකාලික බදු සහනය අඩු කෙරේ 01.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ගත වූ දෙවසරක කාලයේ ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජයේ ඇති වූ වෙනස 30.06.2026

නව වාර්තාවකට අනුව ගත වූ දෙවසරක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ බහුසංස්කෘතියට ඇති සහාය පහත බැස තිබෙනවා. මෑතකාලීන මත විමසුමකින් හෙළි වුණේ වත්මන් සංක්‍රමණ මට්ටම් සහ බහුසංස්කෘතිය කෙරෙහි ඇති සහාය ආර්ථිකය සහ ප්‍රජා ආරක්ෂාව වැනි කරුණු මත පදනම්ව පහත බැස ඇති බවයි. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Meta, Media and Algorithms: Who decides what information we consume? - SBS Examines: මෙටා, මාධ්‍ය සහ ඇල්ගොරිතම: ඔබේ දූරකථන තිරය මත පෙන්වන දේ තීරණය කරන්නෝ කවු ද? 30.06.2026

Australia's concentrated media landscape and the rise of tech giants have created a complex hierarchy, influencing the kind of information we receive online. Experts say it's changing society, and negatively impacting our sense of hope. - ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හිමිකාරිත්වය ආයතන කිහිපයක් වටා පමණයි කේන්ද්‍රගතව ඇත්තේ. මහා පරිමාණ තාක්ෂණික සමාගම්වල පිබිදීමත් සමඟ ඔබ වෙත සමීප වන පුවත් විස්තරවලට බලපෑමක් එ...

'අවුරුදු 50 පහු වෙලාත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පුලුවන් ද කියලා අහන අයට මගේ කතාව වැදගත් වෙයි' - සාගර ලක්මාල් ද මැල් 30.06.2026

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කොට ඡායාරූපකරණයෙන් ගෝලීය පිළිගැනීමක් ලැබූ සාගර ලක්මාල් ද මැල් මහතා SBS සිංහල සේවය සමඟ සිය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම් සහ ජයග්‍රහණ ගැන කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු: ජර්මනියේ කුසලාන සිහිනය බොඳ වෙද්දී බ්‍රසීලය සිහිනයට ළං වෙයි 30.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

කාලීන විග්‍රහය: ඉදිරි මාස 12දී ඕස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්, ASIO අනතුරු අඟවයි 30.06.2026

දෙසැම්බර් මාසයේ සිඩ්නි, Bondi හි සිදු වූ වෙඩි තැබීමෙන් පසු ත්‍රස්ත කුමන්ත්‍රණ 14 ක් ව්‍යර්ථ කර ඇති බව ASIO හෙවත් ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පවසයි. එමෙන්ම මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල ත්‍රස්ත ක්‍රියා සිදු විය හැකි අවදානම් මට්ටම "probable".හෙවත් "සිදුවිය හැකි" මට්ටමක පවතින බවත් ඔවුන් කියා සිටී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳව.

SBS සිංහල පුවත්: හෙට සිට වැටුප් ඉහළට, අවමය පැයකට ඩොලර් 26.44 දක්වා 30.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාව දරුවන්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම සාර්ථක ද? 29.06.2026

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස හයක් ගත වී තිබෙනවා. එතැන් සිට, ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් බොහෝ රටවල් ගණනාවක් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගනිමින් සිටිනවා. විශේෂඥයින් සමාජ මාධ්‍ය තහනමේ ධනාත්මක බලපෑම් පෙන්වා දෙන අතරේ යෞවනයන් මේ ගැන සිතන්නේ කුමක්ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Knockout වටයේ සොකරූස් සමඟ උරෙනුර ගැටෙන ඊජිප්තු පාරාවෝවරුන් 29.06.2026

ඕස්ට්‍රේලියාවේ පාපන්දු ලෝක කුසලාන ගමනේ මීළඟ තරඟය අපරාජිත ඊජිප්තු කණ්ඩායම සමඟින්. තරඟය පැවැත්වෙන්නේ එළඹෙන සෙනසුරාදා. ඕස්ට්‍රේලියාවේ ජාතික පාපන්දු කණ්ඩායම සොකරූස්. ඊජිප්තු ජාතික පාපන්දු කණ්ඩායම ෆේරෝස්. ඕස්ට්‍රේලියානු පිලට සම්මුඛ වන මේ පාරාවෝවරුන් පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

ඔස්ට්‍රේලියාවේ "ජහුටා පොළ"- මැකී යන අපේ ගැමි උරුමයක නැවත දිගහැරුම 29.06.2026

වෙසක් පොසොන් කාලෙට ගමේ පන්සලේ උත්සව වල දී එදා ලංකාවේ නටපු ජහුටා පොළ ඔස්ට්‍රේලියාවේ පළමු වතාවට මෙල්බර්න් වල රඟ දක්වන්න පසුගිය වෙසක් කාලේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක් වුණා. දෙබස්, ගීත, කථන සහ මුද්‍රා සම්ප්‍රදායන් සහිත මෙම නාට්‍ය හෙවත් ජහුටා පොළ පළමු වරට දැක බලා ගන්න ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට නුදුරු Rockbank ප්‍රදේශයේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයට එදා බොහෝ පිරිසක් එකතු වුණා. ලං...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු: කොන්ගෝව පළමු වරට Knockout වටයට, කැනඩාව අවසන් 16 දෙනා අතරේ 29.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

මව්බිමෙන් පුවත්: සුදුසු ගුණයෙහි පිහිටා සිටීමට බැරි අය අපි නෙරපනවා - විපක්ෂ නායක / රාජ්‍ය සේවකයින්ට හාල් කිලෝ 20 ක් - ඇමති වසන්ත 29.06.2026

SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ අවසන් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ පුවත් සහ විශේෂාංග ඉදිරියේ දී නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursda...

SBS සිංහල පුවත්: සමාජ මාධ්‍ය තහනමෙහි නීති දැඩි වෙයි, ඩොලර් මිලියන 99ක් දක්වා දඩ මුදල් ඉහළට 29.06.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

The Social Schism: How can we move forward as a more united country? - SBS Examines: වඩාත් එක්සත් රටක් ලෙස ඉදිරියට 'The Social Schism', දෙවන කොටස 28.06.2026

SBS Examines and SBS Insight brought together prominent leaders and community voices to discuss the state of social cohesion in Australia. They shared their ideas on how we can rebuild trust and connection. - SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. විශ්වාසය සහ සබඳතා වර්ධනය පිළිබඳ ඔවුන්ගේ අදහස් මේ විශේෂ...

The Social Schism: How did we get here? - SBS Examines: ඕස්ට්‍රේලියාවේ සමාජය බෙදී යාමේ ප්‍රවණතාවක් ඇති වුණේ ඇයි? 'The Social Schism' 26.06.2026

SBS Examines and SBS Insight brought together prominent leaders and community voices to discuss the state of social cohesion in Australia. They told us why they think it's taken such a hit. - SBS Insight සමඟ සහයෝගීත්වයෙන් SBS Examines ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ කතාබස් කළා. ඒ වඩාත් එක්සත් රටක් ගොඩනගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටයි.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 22 - ජුනි 26 26.06.2026

ජූනි 22වන දා සිට 26වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ 26.06.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - Knockout යන සොකරූස්, ඉක්වදෝරය හමුවේ හීලෑ වූ ජර්මනිය, අවසන් මිනිත්තුවේ තුර්කියේ ජයග්‍රාහී ගෝලය 26.06.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden