SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au
Var kan du lyssna?
Poddar i appen Replaio Radio Kommer snartPoddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar
Avsnitt
ක්වීන්ස්ලන්ත සැරිසර: තරුණ නායකයන් සොයන ක්වීන්ස්ලන්ත සිංහල සංවිධානය, විසි විය සපුරන ‘දැහැන’, මොකක්ද මේ Ekka ප්‍රදර්ශනය? ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 15.08.2026 19:10
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...
කැන්බරා අඬහැරේ: අගනුවරට මුල්ම වෙස් මංගල්‍යය ගෙනා නර්තනාචාරිනී, කැන්බරාවේ සැඟවුණු මිණිකැටයක ගී මිහිර සහ ජාතික උද්භිද උද්‍යානයේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 15.08.2026 23:26
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 10 - 14 14.08.2026 7:52
අගෝස්තු 10වන දා සිට අගෝස්තු 14වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: නාට්‍ය කේෂ්ත්‍රයේ දිගටම ඉන්න හම්බ වෙයි ද ඉස්සරහාට මොනවා වෙයි ද කියලා බලාපොරොත්තුවක් නෑ - ඩිලූෂි හංසිකා 14.08.2026 8:44
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...
ක්‍රීඩා විග්‍රහය: ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා දැල්පන්දු දස්කම් / ගාල්ලට පළමු LPL ශූරතාව ගෙනා දසුන් / අන්තර් පාසල් සත් සාමාජික රග්බි කිරුළ ශාන්ත පීතර විදුහලට 14.08.2026 8:55
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
'අපි කවුරු වුණත් අවසානයේ අපේ දෛවය එකයි', The Odyssey චිත්‍රපටයේ නළු නිළි වරණයේ (Casting) මත ගැටුම 14.08.2026 9:08
ඔඩිසි, පුරාණ ග්‍රීක සාහිත්‍යයේ ජනප්‍රිය වීර කාව්‍යයක්. එයින් නිම වූ නව චිත්‍රපටයට ඇගයුම් සේ ම නළු නිළි වරණය (casting) මත විවේචනත් එල්ල වෙමින් පවතිනවා. රංගනයේ නිරත කිසිවෙකු ග්‍රීක ජාතිකයෙකු නොවීම පිළිබඳව විවාදයක් සමාජ මාධ්‍යයේ දැකිය හැකියි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.
SBS සිංහල පුවත්: වන් නේෂන් ප්‍රතිපත්ති සහ මතවාදයට එරෙහිව රට පුරා සිසු විරෝධතා - විරෝධතාකරුවන් සමාජවාදීන් ලෙස වන් නේෂන් පක්ෂය හෙළා දකී 14.08.2026 5:24
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
ජන සංගණනය අවසන් වුණාට පස්සේ ඔබේ තොරතුරු භාවිත වෙන්නේ කොහොමද? 13.08.2026 8:00
2026 ඕස්ට්‍රේලියානු ජන සංගණනය නිල වශයෙන් අවසන්. මෙවර වාර්තාගත පිරිසක් අන්තර්ජාලය ඔස්සේ තම තොරතුරු ලබා දී තිබෙනවා. නමුත් ජන සංගණන රාත්‍රිය අවසන් වුණත්, මේ කතාව තවම අවසන් නැහැ. තොරතුරු ලබා නොදුන් නිවාස සොයා යෑමේ සිට, රටේ සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා නිවැරදිව දැකගත හැකි දත්ත බවට ඒවා පත් කිරීම දක්වා විශාල වැඩකොටසක් දැන් ආරම්භ වෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ඕස්ට්‍රේලියාවේ ජාතික එන්නත්කරණ වැඩසටහන සහ හිස එස වූ ඩිප්තීරියා පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් පැහැදිලි කිරීමක් 13.08.2026 18:50
ඩිප්තීරියා හෙවත් ගලපටලය 2026 වසරේ මැයි මාසයේ දී Communicable Disease Incident of National Significance යටතට ගැනෙන රෝගයක් ලෙසින් නම් කෙරුණා. එයට හේතුව, ඕස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සහ එන්නත්කරණය පිළිබඳව වසංගත රෝග විශේෂඥයෙකු ගෙන එන මේ සවිස්තරාත්මක විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
අපේ වහරේ කතා අහුරක්: කුජ සෙනසුරු නවය නපුරු වූ කනුකැටියේ නෝනියා සහ බූරුවෝ නව දෙනා 13.08.2026 3:34
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කනුකැටියේ නෝනිස්ටයි එයාගේ බූරුවෝ රංචුවටයි සිද්ධ වුන අලකලංචියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian d...
ඕස්ට්‍රේලියාවේ car insurance දරාගන්න බැරිතරමට ගොඩක් ගණන් යන්නේ ඇයි 13.08.2026 3:31
ඕස්ට්‍රේලියාවේ රියදුරන්ට තම Car insurance හෙවත් රථවාහන රක්ෂණ වාරික ඉහළ යන්නේ ඇයිද යන්න සහ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි යමක් තිබේද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොවේ. මේ හේතුවෙන් රියදුරන්ට විශාල මිල වැඩිවීම්වල බර දැරීමට සිදුව තිබේ.
SBS සිංහල පුවත්: සංක්‍රමණය 180,000 තෙක් අඩු කිරීමට සන්ධාන මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක්, වන් නේෂන් ඉලක්කය 130,000යි 13.08.2026 5:18
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
What are my rights if stopped by police in Australia? - ඔස්ට්‍රේලියාවේදී පොලීසිය ඔබෙන් ප්‍රශ්න කළොත්, ඔබ දැනගෙන සිටිය යුතු අයිතිවාසිකම් මොනවාද? 12.08.2026 11:15
Police officers have a range of operational powers they can exercise under legislation, including to ask questions, give ‘move on’ directions and conduct searches. Here’s what you need to know about your basic rights and obligations in a police interaction. - ඔබ පාරේ යන අතරේ පොලිස් නිලධාරියෙක් ඔබව නතර කරලා “ID එක පෙන්වන්න” කියලා කිව්වොත්, ඔබ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෙද? පොලීසිය අහන හැම ප්‍රශ්නයකටම...
‘ගීතයේ හිමිකම් ආරවුල අවුලවන්නේ මාධ්‍යයි, මොකද අපි එකමුතු නැතිතාක් කල් එයාලාට පුළුවන් මුදල් ගෙවීම් මඟඅරින්න’ - කළිඳු වීරසිංහ 12.08.2026 11:00
ගීතයේ නෛතික අයිතිය හා එහි හිමිකම් පිළිබඳ ශ්‍රී ලාංකේය කලා ලෝකයේ ඇති ව තිබෙන සංවාදය පිළිබඳ ප්‍රකාශන හිමිකම් කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන කළිඳු වීරසිංහ මහතා කැන්බරා නුවර සිට SBS සිංහල සේවය හා දැක්වූ අදහස්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Mond...
සුව දිවිය: flu vaccine එක අසාත්මික වෙන්න පුළුවන් කාට ද? 12.08.2026 9:10
යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හා ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian ...
ඔස්ට්‍රේලියාවේ මූලික කියවීම, ලිවීම සහ ගණිත ප්‍රමිතීන් සපුරා නොගන්නා සිසුන්ගේ සංඛ්‍යාව ඉහළට 12.08.2026 4:34
දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු තම වයසට අපේක්ෂා කරන මූලික කියවීම, ලිවීම සහ ගණිත මට්ටමට තවමත් ළඟා වී නොමැති බව ඔස්ට්‍රේලියාවේ අලුත්ම NAPLAN දත්ත පෙන්වනවා. මෙම වැඩසටහනෙන්, මේ ප්‍රතිඵල දෙමාපියන්ට ඇත්තටම ලබා දෙන පණිවිඩය කුමක්ද? NAPLAN මගින් පරීක්ෂා කරන්නේ මොනවාද සහ දරුවන්ගේ ඉගෙනුම් ප්‍රගතිය ගැන දෙමාපියන් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද යන්න පිළිබඳව මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙන එනවා.
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව සහ වියට්නාමය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාවක් 12.08.2026 5:52
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: නව NDIS ප්‍රතිසංස්කරණ නිසා ප්‍රතිලාභීන්ට බලපෑම් විය හැකි බවට අනතුරු ඇඟවීම් 11.08.2026 8:59
ඕස්ට්‍රේලියාවේ NDIS හෙවත් "ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමයේ" සිදු කිරීමට යෝජිත වෙනස්කම් නැවත සලකා බලන ලෙස ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් රජයෙන් ඉල්ලා සිටී. මෙම යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක මෙය සිදු වේ. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
'පළපුරුදු ව්‍යාපාරිකයෙක් වුවත්, ඔස්ට්‍රේලියාවේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් වුවත් මේ වේදිකාව ඔබට විවෘතයි' – Australia Sri Lanka Business Forum හි සෑම් වීරවර්ණ 11.08.2026 12:45
Australia–Sri Lanka Business Forum සංවිධානය හරහා ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායකයින්ට විවිධ අවස්ථා උදාකර දීමට අරමුණු කරගෙන සිටිනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම වගේම ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණු අතරට ඇතුළත් බව තමයි මෙහි සංවිධායකයින් පවසන්නේ. මේ කර්තව්‍යය ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න A...
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී බරපතළ රථවාහන වැරැද්දකට ලැබෙන දඬුවම් මොනවා ද? 11.08.2026 7:23
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ තෙවෙන වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thur...
ඔස්ට්‍රේලියාවේ තරුණ දරුවන් සිය දෙමව්පියන්ගේ නිවසින් පිටව තනිව ජීවිතය අරඹන්න සුදුසුම වයස කීයේ දී ද? 11.08.2026 10:34
ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත් වීමට 'තමාට වයස වැඩියි' යැයි සිතන වයස ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...
SBS සිංහල පුවත්: පොලී අනුපාත පිළිබඳ ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ තීරණය අද 11.08.2026 5:11
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
ජන සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිවැරදි තොරතුරු ලබාදීම කෙතරම් වැදගත්ද? 10.08.2026 5:39
ජන සංගණනය කියන්නේ රජය ජනගහනය ගණන් කිරීමක් බව ඇතැම් අය අතර මතයක් තිබෙනවා. නමුත් ඇත්තටම එය ඊට වඩා ගොඩක් වැදගත්. සෑම අවුරුදු පහකට වරක්ම පැවැත්වෙන ජන සංගණනය හරහා, ඕස්ට්‍රේලියාවේ ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව, භාෂා, සංස්කෘතික පසුබිම, පවුල්, අධ්‍යාපනය, රැකියා සහ ජීවත්වන ප්‍රදේශ පිළිබඳ ජාතික දත්ත එකතු කරනවා. ඒ දත්ත ඉදිරි වසර කිහිපය සඳහා රටේ සැලසුම් ගොඩනැගීමට පදනම කරගන්නවා. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලං...
SBS සිංහල WorldWatch: රටේ නම වෙනස් කරපු නාඕඒරෝ 10.08.2026 12:00
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or...
How to answer the 2026 Census English proficiency question | Bonus episode - 2026 සංගණනය: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පැනයට SBS Learn English වෙතින් අත්වැලක් 10.08.2026 12:13
How do you choose between "not well", "well" and "very well" when the Census asks about your English? Honorary Professor Lynda Yates explains what these answers mean in everyday life, why perfect grammar isn't the goal, and how to assess your English with confidence. - සෑම වසර 5කට වරක් ම ඕස්ට්‍රේලියාවේ ජාතික ජන සංගණනය පැවැත්වෙනවා. 2026 වසරේ සංගණනය හෙටයි. ඔබට භාෂාව සහ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රශ්න දෙක...
Liknande poddar
Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden