SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1451 episódios

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: www.sbs.com.au

Autor

SBS

Categoria

News

Site do podcast

www.sbs.com.au

Último episódio

11 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Is Australian tap water safe to drink?  - ඕස්ට්‍රේලියාවේ නළ ජලය පානය කිරීම ඇත්තටම ආරක්ෂිතද: Australia Explained 12.08.2025

Access to safe drinking water is essential, and Australia’s often harsh environment means that our drinking water supplies are especially precious. With differences in the availability and quality of drinking water across the country, how do we know if it’s safe to drink? In this episode we get water experts to answer this question and more.   - අපට සෞඛ්‍යආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය අත්‍යවශ්‍ය...

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නිසා ඕස්ට්‍රේලියාව ළදරු මරණ අවදානමක 11.08.2025

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නිසා ඔස්ට්‍රේලියාව ළදරු මරණ අවදානමකට මුහුණ දී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මයිකල් කිඩ් විසින් සිෆිලිස් රෝග තත්ත්වය Communicable Disease Incident of National Significance (CDINS) හෙවත් ජාතික මට්ටමේ අවධානයක් හිමි විය යුතු බෝ වන රෝගයක් ලෙස නම් කළා. සිංහල භාෂාවෙන් උපදංශය ලෙස හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයයි. මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන සිෆිලිස් ප්‍රභේදය...

ජාත්‍යන්තර සිසුන් සඳහා පනවා තිබු සීමාව 25000කින් ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජයෙන් යෝජනාවක් 11.08.2025

ඕස්ට්‍රේලියානු රජය විසින් අන්තර්ජාතික ශිෂ්‍යයින් සඳහා පනවා තිබු සීමාවන් ඉහල දැමීමට කටයුතු කරන බවට අගෝස්තු 04 වනදා නිවේදනය කර සිටියා. මේ අනුව 2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්‍රමාණය 270000 සීමාවේ පැවතුනා. ඒ අනුව ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්‍රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අප...

සමාජ මාධ්‍ය භාවිතයට වයස සනාථ කිරීමේ ගැටළු නිසා ඕස්ට්‍රේලියානුවන් වංචා වලට හසුවීමේ ලොකු අවදානමක 11.08.2025

සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන්ට නුදුරේදී ම තම වයස සනාථ කිරීමට සිදුවනු ඇති අතර, මෙම ක්‍රියාවලිය වටා ඇති අපැහැදිලිතාව තවත් වංචාවන්ට හේතු විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවමින් කියා සිටිනවා.. මේ විශේශාන්ගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

'ලංකාවේ යෞවන සමාජ දේශපාලන න්‍යාය පත්‍රවලට ඇදගත යුතු නැහැ', රනිල් කියයි: මවුබිමෙන් පුවත් අගෝ 11 11.08.2025

අද - අගෝස්තු මස 11 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

ඕස්ට්‍රේලියාවේ සිටින ලොව උග්‍රම විෂ සහිත සර්පයා ගැන තොරතුරු මෙන්න 11.08.2025

ඔස්ට්‍රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් එක දෂ්ටනයකින් මිනිසුන් සියයක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි ලොව උග්‍රම විෂ සහිත ඕස්ට්‍රේලියානු සරපයා වන Inland Taipan පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

SBS සිංහල Newsflash අගෝ 11: ආරක්‍ෂාව හා වෙළඳාම ගැන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර නව සාකච්චා 11.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමෙන් ආර්ථිකය දිගුකාලීනව ඉහළ නැංවිය හැකියි, වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය 08.08.2025

දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමෙන් ඕස්ට්‍රේලියාවට එහි ආර්ථික වර්ධනය දිගුකාලීනව ඉහළ නැංවිය හැකි බව ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක සඳහන් වනවා. ස්වාධීන උපදේශක කණ්ඩායමක් වන ඵලදායිතා කොමිසම විසින් සැපයූ වාර්තා පහෙන් දෙවැන්න මෙයයි. ආර්ථිකය වර්ධනයට උපකාර පිණිස දේශගුණය පිළිබඳ වන ක්‍රියාමාර්ග සහ පාරිසරික නීති වෙනස් කිරීම එය නිර්දේශ කරයි. ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ රජයේ සමුළුවකට පෙර සහ ෆෙඩරල් රජය...

ඕස්ට්‍රේලියාවේ PR එක දෙන GSM වැඩසටහනට අයදුම් කරන්න මේ ගැන දැනගන්න 08.08.2025

පුහුණු ශ්‍රමිකයින් වශයෙන් අයදුම් කොට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදංචිය ලබාගත හැකි General Skilled Migration (GSM) වැඩසටහන ට අයදුම් කරන ආකාරය සහ අවශ්‍ය මූලික සුදුසුකම් ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

එළඹෙන LPL තරඟාවලියට කණ්ඩායම් 6ක් ගේන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්චා වල: ක්‍රීඩා විග්‍රහය 08.08.2025

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

'අපි රටට එරෙහිව කුමන්ත්‍රණ කරන්න කාටවත් ඉඩ තියන්නේ නැහැ', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 08 08.08.2025

අද - අගෝස්තු මස 08 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

SBS සිංහල Newsflash අගෝ 08: AI වලින් කාන්තාවන්ගේ ලිංගිකත්වය හා බැඳුනු ව්‍යාජ රූප හදන NSW තරුණයින්ට සිරදඬුවම් 08.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

SBS සිංහල Newsflash අගෝ 07: ඕස්ට්‍රේලියාවේ ඉහළ අලෙවියක් ඇති සමහර EV වාහන කාර්යක්ෂම නොවන බව හෙළි වෙයි 07.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 07වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ family day care ගැන ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න 07.08.2025

ඕස්ට්‍රේලියාවේ family day care කියන නම ඔබට සමීපද? එම Family day care පසුබිම පිළිබද වැදගත් තොරතුරු පිළිබඳව ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

උතුරු ඉන්දියාවේ මාරාන්තික හදිසි ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා දිගටම මෙහෙයුම්: 'ලොව වටා' 07.08.2025

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර තනිකම නිසා පීඩනයෙන් සිටින බව හෙළිවේ: කාලීන විග්‍රහය අගෝ 07 07.08.2025

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි. SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන...

ඔබේ ජීවිතයටත් "යෝගා" ළං කර ගත්තොත් සිතටත් ගතටත් ලැබෙන වාසි මෙන්න 06.08.2025

කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

DIY Renovations: What you need to know before getting started - ඕස්ට්‍රේලියාවේ ඔබේ නිවස අලුත්වැඩියා කරන්න හිතනවා නම් මේ නීති ගැනත් දැනගන්න: Australia Explained 06.08.2025

Many Australians love rolling up their sleeves and undertaking their own home improvements. But before you grab a hammer or paintbrush, it’s essential to understand the rules and risks so you can renovate safely and legally. - ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් පිරිස තම නිවාස තනිවම අලුත්වැඩියා කිරීමට පෙළඹෙනවා සහ යම් කැමැත්තක් දක්වනවා. නමුත් ඔබ ඔබේ නිවස යම් ආකාරයකින් අලුත්වැඩියා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබ...

SBS සිංහල Newsflash අගෝ 06: ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගුරුවරුන් 50,000ක් අද වැඩ වර්ජනයක 06.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

AI තාක්ෂණය ගැන ඉගෙනගන්න තවමත් හිත හිත ඉන්නවානම් මේ කරුණු ඔබට වැදගත් වේවි 05.08.2025

AI තාක්ෂනය ලොව පුරා විවිධ ක්ෂේශ්ත්‍ර තුල විශාල පරිවර්තනයක් වර්තමානය වන විට සිදු කරමින් තිබෙනවා. කෙසේ උවත් AI තාක්ෂනය නිසියාකාරව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දු වනවාදැයි සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා. ඔබ කුමන ක්ෂේශ්ත්‍රයක සේවය කලත් AI තාක්ෂණය අධ්‍යයනයේ ඇති වැදගත් කම සහ ඒ සඳහා ඔබ අවධානය යොමුකළ යුතු කාරනා සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල Newsflash අගෝ 05: ඕස්ට්‍රේලියානු සංචාරක කර්මාන්තය නව ගමනක් අරඹයි 05.08.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහලදැමීමෙන් ගැලවෙන්න ඔස්ට්‍රේලියාව සමත් වෙයි: කාලීන විග්‍රහය 05.08.2025

රටවල් 92කින් සිදුකරන විදෙස් ආනයන සඳහා ඉහල තීරුබදු පැනවීමට ඇමරිකාව කටයුතු කරමින් සිටිනවා. ඇතැම් රටවලට 41%ක් තරම් ඉහල තීරුබදු පැනවීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. මේ අනුව ඇමරිකාව ගෝලීය නිදහස් වෙළඳාමෙන් ඉවත්වී යන බවක් පෙනී යනවා. මේ තත්වය ගෝලීය වෙළඳාම සඳහා බලපාන ආකාරය තවමත් අවිනිශ්චිත තත්වයක පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

අක්මාවේ පිළිකා හෝ සිරෝසිස් ඇති කරන නිදන්ගත හෙපටයිටිස් රෝගයෙන් ආරක්ෂා වෙමු 04.08.2025

අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ හෙපටයිටිස් රෝගයේ විවිධ ප්‍රභේද සහ බෝ වන ක්‍රම පිළිබඳවයි. එම රෝගයෙන් ආරක්ෂා වීම, ප්‍රතිකාර ක්‍රම සහ නිදන්ගත හෙපටයිටිස් තත්ත්වය පිළිබඳ වන එම සාකච්ඡාවේ දෙවෙනි කොටසට සවන් දෙන්න.

Centrelink ගෙවීම්වල වෙනස්කමක් සිදු වුණොත් නිවැරදිව tax return එක ගොනු කරන්නේ මෙහෙමයි 04.08.2025

Payment summary හෙවත් ගත වූ මූල්‍ය වසරේ ඔබේ ආදායම් සහ බදු අයකිරීම් පෙන්වන වාර්තාවේ සඳහන් තොරතුරු මූල්‍ය වසර අවසන් වූ පසු වෙනස් විය හැකි අවස්ථා තිබෙනවා. Services Australia ආයතනයේ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඔවුන් විසින් ලබා දෙන ගෙවීම්වල වෙනස්කමක් මත සිදු වන වෙනස්කම් ද ඊට ඇතුළත් බවයි. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඕස්ට්‍රෙලියාවේදී භෞත චිකිත්සකවරයකු සම්බන්ධ කරගනිමින් physiotherapy සේවාව ලබා ගන්නේ මෙහෙමයි 04.08.2025

ඕස්ට්‍රේලියාවේදී භෞත චිකිත්සක සේවය හෙවත් physiotherapy සේවාව ලබා ගන්නා අයුරු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Ouça o podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos