Tri-Angle Podcast

Tri-Angle Podcast

Leisure SI ↓ 182 episodes

Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharing their life stories, to inspire others for good. In this podcast, the life experiences in Australia, Canada and New Zealand are shared from a Sri Lankan point of view, at the comfort of their own mother tongue to easily connect with the friends back home.

Author

Tri-Angle Podcast

Category

Leisure

Podcast website

podcasters.spotify.com

Latest episode

May 7, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

කමාජ් සමඟ LEVEL UP ❤️ | ඩොලර් $700 යෙන් පටන් ගත්ත ශ්‍රී ලාංකික ව්‍යවසායකයා කැනඩාවේ සිට | Tri-Angle Podcast EP 032 19.11.2021

නොකඩවා මාස 8ක් පුරාවට ඔබ සමග එකතු වූ ගමනේ සුවිශේෂී මං සලකුණක් සනිටුහන් කිරීමටයි අද Tri-Angle අපි මේ සූදානම. මේ දවස අපි තුන්දෙනා වගේම අපේ ප්‍රේක්ෂක ඔබත් ඉස්පාසුවෙන් බලා සිටි දිනයක්.  Entrepreneurship කියන්නෙ කුමක්ද ? Hustle Life කියන්නෙ මොකක්ද ? මේ අතර තියන සහ-සම්බන්දය කුමක්ද ? ඒ වගේම තමන්ගෙ Passion එක ස්වකීය රැකියාව බවට පත් කරගන්න පුලුවන්ද? ඔව්, මේ හැම දෙයක්ම මැනවින් පැහැදිලි කරන්න පුලුවන් හො...

කැනඩාවේ Halloween, නවසීලන්තයේ Guy Fawkes Day සහ ඕස්ට්‍රේලියාවේ Horse Racing | Tri-Angle Podcast EP 031 16.11.2021

Halloween ලංකාවෙ අපිට ටිකක් අලුත් දෙයක්. ඒත් අපි ඉන්න රටවල් තුනේම පොඩි විශේෂත්වයක් එක්ක සමරන ලස්සන දවසක්. Pumpkin carving, Halloween costumes & trick or treat වගේ tradition ගැන දැනගන්න කැමතියි නම් අද video එක බලන්නම වෙනව. කැනඩාවේ Halloween සමරපු ආකාරයත්, නවංග ලගදී සහබාගී උන South African "Braai" bbq එකත්, නවීන් "Melbourne Cup" උත්සවයට සහභාගී වෙන්න සූදානම් වූ ආකාරයත් අද episode එකේ සාරාංශයක් ලෙ...

කැනඩාවේ Highway එකේ බාපු Plane එක, ග්‍රීක දර්ශනයේ STOICISM සහ සති තිහක Tri-Angle අපේ ගමන | Tri-Angle Podcast EP 030 06.11.2021

Hello Tri-Angle podcast listeners! කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ඉරිදා දවසෙ හැන්දෑවට ඔබේ ආලින්දයට ගොඩ වෙන්නෙ අලුත් තොරතුරු ගොඩක් අරගෙන. ඉතින් මෙවර කාලීන තොරතුරු කිහිපයක් කෙරේ අවධානය යොමු කලා. ඒ වගේම පොඩි පොඩි අපේ විස්තර කිහිපයක් සහ මේ දිනවල අපේ රටවල් තුනේ දේශගුණික වෙනස්කම් ගැන කතා කරන්නත් අමතක කලේ නැහැ. ඉතින් අද අපේ 30වෙනි episode එක, ඔව් ලොකු milestone එකක් අපිට. මේ දක්වා එන්නට අපිට සහයෝගයක් වුනේ...

භාතිය සන්තුශ් සින්දුවෙන් කියවුන අද සැබෑ ලෝකය! | නව ලෝකයේ රැකියා විප්ලවය| සැමටම ඇති මානසික රෝග | Tri-Angle Podcast EP 029 02.11.2021

සතියක විරාමයකට පස්සෙ ඔබ අපි මුනගැසෙන දවස අද. ලෝකයේ රටවල් තුනක ඉදන් අපේ ශ්‍රීලංකාවේ යාලුවො දැකගන්න එන දවස තමයි ඉරිදා කියන්නෙ. මේ වෙද්දී Tri-Angle Podcast එක අපි තුන්දෙනාගෙම ජීවිතයෙ කොටසක් වෙලා හමාරයි. එය ඔබටත් මටත් මේ වන විට නොරහසක්. අපිත් සමග අත්වැල් බැඳගත් ඔබ සැම ඉමහත් ගෞරව පූර්වකව මතක් කරන්නෙ ඒ නිසාවෙන්මයි. ඉතින් අද අපේ කතාවට මාතෘකාවක් දෙන එක පොඩි අමාරු කර්තව්‍යයක්. ඒ මොකද කිව්වොත්, අපේ අද කතාව...

ආයෙත් අපි ඔන්න ඔබේ පැනයට පිලිතුරු රැගෙන ආවා! |Tri-Angle Podcast EP 028 24.10.2021

ඔන්න සුපුරුදු විදියට අද  episode එකේදී ඔයාල අපෙන් අහල තියන ප්‍රශ්න ගැන කතා කරන්න අපි හිතුව. සුපුරුදු විදියට කියල කිව්වෙ ඔයාල හැමෝම දන්නව අද අපේ 28වන episode එක කියල. සෑම episodes 7කට වරක් මේ tradition එක continue කරන නිසාම මේ දවස එනකන් ඔයාල මග බලාගෙන ඉන්නා වග අපි දන්නවා. ඒ වගේම අද අපේ කතාව ඔයාලට ගොඩක් වැදගත් විස්තර බොහොමයක් ගැන කරපු  chat taක් කිව්වොත් නිවරදියි. අපිට msg කරල, comment කරල...

අපි ජිවත් වෙන රටවල් තුනේ ALCOHOL CULTURE එක | Wine, cocktail, pubs, party සහ clubs |Tri-Angle Podcast EP 027 16.10.2021

"Drinking Culture" කියන්නෙ අපි ජීවත්වන රටවල් තුනේම, ඒ කියන්නෙ AZ🇦🇺, NZ🇳🇿 & CA🇨🇦 වල සංස්කෘතියේ major role එකක් කිව්වොත් අපි නිවරදියි. ඒ වගේම රසික ඔබගේ one of the most requested topic එකක්.   ඉතින් හැමදාමත් වගේ ඔයාලගෙ ඉල්ලීම ඉටුකරලීමේ බලාපොරොත්තුවෙන් අද Tri-Angle  Podcast Episode 27th හරහා අපි කතා කරන්න හිතුවේ මේ රටවල් තුනේ තියන Drinking Cultures ගැන. Promotional Discussion එකක් න...

පිටරට JOBS, SALARY සහ PR | O/L Results සහ Career Paths | Tri-Angle Podcast EP 026 09.10.2021

Hello our Tri-Angle Podcast listners ! කොහොමද ඉතින්?සාදරයෙන් පිළිගන්නවා episode 26th වලට. හැමදාම වෙනස් දේවල් අලුත් දේවල් අරගෙන ආව අපි අද අපේ රසික නංගිල මල්ලිලා වෙනුවෙන් පොඩි ඉඩක් වෙන් කරන්න හිතුව. O/L results ආව නේද මෑතකදි, ඉතින් O/L and A/L කියන්නේ ඔයාගෙ ජීවිතය තීරණය කරන කඩඉමක් ද?, future plans එක්ක මේ දේවල් ගැටෙන්නේ කොහොමද?, life එක ගොඩදාගන්න මේ දේවල් වැදගත් වෙන්නෙ කොහොමද?, මේ කඩඉමට පස්සෙ ඔයාට ත...

පොඩි කයියක් ගහමු වරුවක් | Australia, Canada & New Zealand හන්දියේ බෝක්කුව ලඟ දාපු කතාව | Tri-Angle Podcast EP 025 06.10.2021

ඉතින් කොහොමද ? සතියක විරාමයකට පසු නැවතත් ඔබත් අපිත් මුණගැසෙන දිනය තමයි අද! පසුගිය සතියේ අලුත් මුහුණුවරක් ගත් අපේ Tri-Angle Podcast එකට ඔයාල හැමෝම ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබීම අපිට ඉමහත් සතුටක් ගෙන දුන්නා. ගොඩක් ස්තුතියි මේ දක්වන ආදරයට. මේ සතියේ අපේ podcast එක ගලාගෙන ගියේ හරියටම කියනව නම් ලස්සන ගංගාවක් වගේ. අපි තිදෙනාගේ එදිනෙදා විස්තර සමගම විවිධ විවිධ මාතෘකා ඔස්සේ ගලාගිය රසවත් පොඩි chat එකක් මේ සත...

PERSPECTIVE හතරක්, රටවල් හතරක්, අද එකම තැනක! | Magic Compass අපේ Buchi එක්ක | Tri-Angle Podcast EP 024 27.09.2021

SHOW LESS Tri-Angle අපිට අද විශේෂ දිනයක්,   ඔව් ඒ මොකද කිව්වොත් අපි කාලයක් තිස්සේ මුලපුරමින් සිටි කටයුත්තක් මල්පල ගැන්වෙන දවස ලෙස අද දවස හදුන්වන්න පුලුවන්.  ඉතින් අටුවා ටීකා පසෙකලා කතාව දිගහැරියොත්, PERSPECTIVE, මොකද්ද මේ perspective කියන්නේ? මේ ලෝකේ හැදිලා තියෙන විදිහ එක වුණාට, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයි, හැඟීම්, දැනීම්, සිතුම් පැතුම්, ලෝකේ දකින විදිය,  එකිනෙකාගෙන්...

Does Racism Actually Exist In These Three Countries | Australia | Canada | New Zealand | Tri-Angle Podcast EP 023 18.09.2021

Episode 23rd එක්ක ඔයාලගෙ ආලින්දයට සේන්දු වෙන Tri-Angle අපි අද කතා කරන්නෙ රසික ඔබ සැම අපෙන් request කල hot topic එකක්. Racism අපිට මේ රටවල් තුනේදි කොහොමද දැනුනෙ, ඇත්තටම මෙය කියන තරම් දරුණුයි ද?, එහෙමත් නැති නම් අපි දකින කෝණය වැරදියි ද?, පිටරටකට එන්න බලන් ඉන්න කෙනෙකු මේ පිළිබඳ  දැනගත යුතු කරුණු මොනවද වගේ මේ සම්බන්ධ විස්තර පිළිබඳ අද podcast එකෙන් ඔබව දැනුවත්  කරන්න තමයි අපේ අරමුණ. ඉතින් වෙන...

English, IELTS සහ සුන්දර මතක අවදිකරන්න ආයෙත්! | Tri-Angle Podcast EP 022 09.09.2021

IELTS කියන්නෙ රට යන්න හීන තියන ඕනෑම කෙනෙකුට මුහුණ පාන්නට වෙන ප්‍රධාන අභියෝග වලින් එකක්. Tri-Angle අපි මෙවර episode එකෙන් මේ exam එක ගැන කතා කරන්න හිතුවෙ රසික ඔබ සැම මේ පිළිබඳ විමසූ නිසාවෙන්මයි. අපි මේ කඩඉම සාර්ථකතකව ජයගත් අයුරු, exam වලට සූදානම් වූ ආකාරය, අපි use කල tips, මේ හා සමාන වෙනත් exam ආදී සහසම්භන්ද කරුනු පිළිබඳ අපි දාපු පොඩි chat එකක් මෙවර episode එක වෙනුවෙන් වෙන් කලා.  ඒ විතරක් නෙමෙ...

ඇත්ත තිත්තයි ඒත්! ආයෙත් උත්තර ඔබේ පැනයට | Tri-Angle Podcast EP 021 08.09.2021

21 වෙනි episode එක අපි විශේෂයෙන්ම වෙන් කරන්නේ රසික ඔබ වෙනුවෙන්මයි. අපේ community post එක හරහා ඔබ සැම යොමු කල පැනයන් සියල්ල කතිකා කරන්නට මේ කාල වේලාව අපි අද වැය කලා. අපේ post එකට comment කල සියලුම දෙනාව මතක් කරන්නේ ඉමහත් ආදරයෙන්. මෙවර වෙනස් මුහුනුවරක් ගන්න අපේ episode එක් හරබර දැනුම් ගොන්නක සංකලනයක් ලෙස අරුත් ගන්වන්නට පුලුවන්. පූර්විකාවෙන් කියන කතාවේ දිගුවත් සමග එකතු වෙන්න ඔබට කෙරෙන ඇරයුමයි මේ !

සති 20ක් Episodes 20ක් අමතක නොවන ගමනක් | Tri-Angle Podcast EP 020 28.08.2021

සති 20ක් එහෙමත් නැති නම් මාස 5ක්, Tri-Angle අපි දන්නෙම නැතිව තවත් milestone එකකට ලගා වෙලා. ඉතින් අද කතාව අපිට විශේෂයි, නවන්ගගේ ප්‍රිය බිරිඳ සචින්ත්‍යා අද ආරාධිත අමුත්තියක් වශයෙන් අපිත් සමඟ එකතු වීම ඊට තවත් හේතුවක්. ප්‍රේක්ෂක ඔබගේ ඉල්ලීමක් ඉටු කරන්නට ලැබීම තවත් සතුටක්. විවිධ මාවත් පිළිබඳ අපි හතර දෙනාගෙම සිතිවිලි, අදහස් එකම table එකක් මත දිගහැරෙන මෙවර episode එක රසවත් මෙන්ම හරබර වෙතැයි අපි විස්වාස ක...

පිට ඔපෙන් මිනිස්සු මනින එක නතර කරන්න ඉගෙනගනිමු! | Tri-Angle Podcast EP 019 19.08.2021

අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්! මේක සල්ලී සහ මිනිස්සු අතර තියෙන අමුතු මත, විශේශයෙන්ම අපි පුරුදු වෙලා තියෙන පිටින් මිනිස්සු මැනීම ගැනත්, පිටරටවල ඉන්න සරල මිලියනපතියන් ගැනත් කතා කරනවා! හැමදාම වගේ එක තැනකින් නතර නොවී විශය පථයන් ගණනාවක් අතර අපි අද සැරිසරනවා! ආහ් අද ශකිලට මොකද වුණේ? මනසට රස දෙසන ලංකාවේ NO1 පොඩ්කාස්ට් එක අදත් රස විදින්න ඔබට ආරාධනා!

Olympics, Economics සහ Discipline | Tri-Angle Podcast EP 018 10.08.2021

මේ දිනවල hotම topic එක, Tokyo Olympics වලින් start වෙන අපේ කතාබහ විවිද මාවත් ඔස්සේ ගලාගෙන යනව ඉතින් වෙනද වගේම. අපට සමීප ඔබ සියලු දෙනාම මේ වෙනකොටත් දන්නව මේ රවුම ගහල එන විස්තරේ ගැන. මේ සියල්ල ඉවසමින්, රසවිදිමින් අපේ ගමනට අත්වැලක් වෙන රසික ඔබ සැම ඉමහත් ගෞරවයෙන් අපේ හදවතේ රදව ගන්න දරන වෑයමේ අග්‍රඵලය ලෙස අප සතිපතා ගෙන එන අපේ Tri-Angle Podcast එක හදුන්වා දෙන්න කැමතියි. ඔබ සියලු දෙනා අපිට ශක්තියක්! ස්තු...

රට ඉද්දී කොහොමද Money Management කරනනේ | Tri-Angle Podcast EP 017 05.08.2021

ලංකාවෙන් පිටත දුරු රටකට අපි තුන්දෙනාම මුලින්ම ආවෙ තනියම. නුහුරු නුපුරුදු පරිසරයක ජීවිතයට හිමිහිට හුරු වෙද්දී අපිටත් නොදැනිම කාලය ගෙවිල ගිහින්, ඉතින් මේ එක්කෙනා දෙන්න උනාම අපේ ජීවිතයේ තවත් අලුත් පිටුවක් ලියවෙන්න පටන් අරන්. එහෙම අලුත් වෙද්දී අපිට මුහුණ දෙන්න උන මූලික අභියෝගයක් තමයි Money Management. තනියම ඉන්නකොට එච්චර නොදැනුනු responsibility ගොන්නක් එක්ක අපි කොහොමද ගානට මිම්මට හැම දෙයක්ම manage කරන...

මේ රටවල් International Studentsලට open කරන දවස | Tri-Angle Podcast EP 016 29.07.2021

COVID-19 අපි හැමෝටම එකම විදියට දැනෙනවද? ඔව් ඒක හොද ප්‍රශ්නයක් ! අපි තුන්දෙනාම ඉන්න රටවල් සහ අපි තුන්දෙනාගෙම මවු රට මේ global pandemic එකට මුහුණ දෙන ආකාරය ගැන කල පොඩි කතා බහක් තමයි  අද podcast episode එක. විටින් විට මතුවන covid රැලි හා ඊට අනුකූලව මේ රටවල් තුනේම සංචරණ නීති රීති හිටිහැටියේ වෙනස් වන ආකාරය, border restrictions, ලංකාවේ අපිට නැවත පුරුදු පරිදි මේ රටවල සංචාරය කිරීමට ලැබෙන දිනය? , ඔව්...

ස්වභාවික විපත් වලට මුහුන දෙන හැටි? | Natural Disasters | Tri-Angle Podcast EP 015 21.07.2021

සතුටුදායක සතියකට පසු අපි නැවත මුනගැසෙනවා ඔයාලගෙ ආලින්දයේ සිට. මේ සියල් සියලු සතුටු කරුනු කෙරේ හේතුව අපේ ආදරනීය රසික ඔබ සැමයි. සෑමවිටම වගේ ඔයාල දෙන සහයෝගයට හදවතින්ම ස්තුතියි.  අද අපේ කතාව විවිද දිශාවන් ඔස්සේ ඇදී යනව. මේ කයිය රසවත් වෙන්නෙ අපි කතා කරමින් සිටි ආනතියට සමපාත වෙන දෙයක් අපේ recording එක මද්‍යයේ උනු නිසාවෙන්මයි. ඒ මොකක්ද කියල දැනගන්න ඔයාලට අද episode එක බලන්නම වෙනව.   සති 15...

අපෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු!! (Canada | Australia | New Zealand) Answering Comments & Questions. Tri-Angle Podcast EP 014 17.07.2021

අපිට ඔයාල දෙන feedbacks, comments අපිට ලොකු ශක්තියක් ජවයක් කියල ඔයාල දන්නවද? ඉතින් අපි අපේ 7වෙනි episode එකෙන් කතා කලා වගේ අපේ 14 වෙනි episode එක වෙන් කලා ඔයාල හැමෝම අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර අරන් එන්න !  මේ episode එක අපිට ගොඩක් විශේෂයි. ඒ මොකද කිව්වොත් මේ වෙනකොටත් ඔයාල දන්නව වගේ අපේ subscriber count එක 1000 කඩඉම පසු කරල ඉන්නේ. මුලින්ම කියන්න ඕන "ඔබ සෑම දෙනාට බොහොම ස්තුතියි 🙏.  Tri-...

මේ රටවල් තුනේ තියෙන systems සහ විනය හදන දඩ! Tri-Angle Podcast EP 013 17.07.2021

අද අපි කතා කරන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක්! ඒ තමයි ලංකාවෙන් මේ අපි ඉන්න රටවල් වෙනස් වෙන ප්‍රධානම සාධකයක් වෙන විනය ගරුක බව සහ විවිධ systems. මේ systems වැඩ කරන ලස්සන පිලිවෙල සහ ඒවාගෙන් පිට ගියොත් කන්න වෙන දඩ කොච්චර ලොකුද කියලා ඔයාලට මේ episode එකෙන් දැනගන්න පුලුවන්.

Student කාලේ මානසිකව නොවැටී හිටිය හැටි! Tri-Angle Podcast EP 012 14.07.2021

අදත් අපිත් එක්ක එකතු වෙන අපේ podcast රසික රසිකාවියන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ 12 වෙනි episode එකට. ගිය සතියේ කතා කලා student කාලෙ අපි ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් manage කල විදිය, ඉතින් අද අපි හිතුව එහි දිගුවක් මේ episode එකෙන් ගෙන එන්න ඕන කියල. MENTAL HEALTH එහෙමත් නැති නම් මානසික සෞඛ්‍ය අපි තුන් දෙනාට විවිධාකාරයෙන් බලපෑ හැටි, අපි ඒ අභියෝගයන්ට මුහුණ දුන් ආකාරය, ඒ වගේම අපි ඒ සියල්ල ජය ගෙන ඉදි...

Student කෙනෙක් විදියට රට ආවම සල්ලි ඉතුරු කරගත්තේ මෙහෙමයි Tri-Angle Podcast EP 011 13.07.2021

ඉතින් අද අපේ podcast episode  11 එකෙන් කතා කරන්න හිතුව අපි student කාලෙ ගේමක් ගහල සල්ලි පරිස්සමෙන් පාවිච්චි කල විදිය ගැන. අපි රෝලක් ගහල අපේ එදිනෙදා වියදම් manage කල විදිය, අපි use කල techniques, නොකා නොබී හිටපු දවස්, summer vacation එකේ උපරිමයෙන් වැඩ කල විදිය වගේ එකී මෙකී නොකී දේ ගැන අපි දාපු පොඩි chat එකක් තමයි ඔයාලට මේ අරගෙන එන්නෙ. අපිත් එක්ක මේ වෙනකන් එකතු උන හැමදෙනාටම ස්තුතියි කියන ගමන් ඔ...

මේ දේවල් දැනගෙන රට එන්න! Tri-Angle අපේ TIPS! Tri-Angle Podcast EP 010 07.07.2021

අද අපි තුන්දෙනා , නවංග, ශකිල සහ මම MJ අපි තුන්දෙනාගෙම ජීවිතයේ ලොකු සටහනක් තියෙන දවසක්! මොකද අද අපේ Tri-Angle podcast එකේ 10 වෙනි එපිසෝඩ් එක අපි අරන් එනවා! මේක විශේෂ දෙයක් වෙන්නේ මොකුත් හින්දා නෙවෙයි, එක දිගට සති 10ක් මග අරින්නේ නැතුව අනේක විදි බාදා මැද්දේ අපි මේක ඔයාලාට අරං ආපු විදිය දන්නේ අපි විතරක් නිසා! මෙහෙම අමාරුවෙන් එන journey එකේ ලස්සන ප්‍රතිඵල දකින කොට, ඒ කියන්නේ අපි වටා එක් රොක් වෙලා ඉන්න...

මේ රටවල් තුනේම ඇත්තටම WINTER එකට කොයි වගේද? Tri-Angle Podcast EP 009 06.07.2021

Winter එකේ මේ රටවල් තුනම හරිම සීතලයි,  අපිව වෙව්ල වෙව්ලා වැඩට යනවා, උදේ පාන්දර සීතලේ නැගිටිනවා, හැබැයි ඒ හැමදේම හරිම වෙනස් අලුත් අත්දැකීම් ඒවා ගැන අපි කතා කරනවා! සීතලට මුහුන දෙන්නේ කොහොමද , සීත කාලේ අපි පුරුදු කරගත්ත දේවල් මොනාද, ඒ හැමදේම අපි කතා කරනවා අද episode එකෙන්! Check out our YouTube channel : https://www.youtube.com/channel/UCJV66Udh-tskyXmYwGoSavQ

Agentsලා කියන කතා සහ​ පිටරට waste management! Tri-Angle Podcast EP 008 30.06.2021

Tri-Angle podcast කරන අපි තුන්දෙනා මෙහෙම හිටියාට අපි ගෙවල් වල කුස්සියේ වැඩට ගොඩාක් අත් උදවු දෙනවා, ඒ රස කතා වගේම මේ රටවල් වල government එකෙන් නිවෙස් වල එකතු වෙන කුණු collect කරන හැටි ඒවා ලස්සන system එකකට manage කරන හැටි ඒ අතරේ වෙන හිනායන අත්දැකීම් අද episode එකෙන් අපි ගේනවා! ඒ වගේම තව වැදගත් දෙයක් අපි අන්තිමට කතා කරනවා! පිටරට ඉගෙනගන්න එන students ලාගේ process එකේ ලොකු role එකක් රට එවන agent handl...

Listen to the Tri-Angle Podcast podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.