Tri-Angle Podcast
Tri-Angle Podcast
Connected from three different countries, representing a friendship long born in one motherland; The “Tri-Angle” is a group of three friends, connected with the shared passion and aspiration of sharing their life stories, to inspire others for good. In this podcast, the life experiences in Australia, Canada and New Zealand are shared from a Sri Lankan point of view, at the comfort of their own mother tongue to easily connect with the friends back home.
Author
Tri-Angle Podcast
Category
Podcast website
Latest episode
May 7, 2026
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
හැමෝටම උත්තර!! (Canada | Australia | New Zealand) | Answering Comments & Questions. Tri-Angle Podcast EP 007 28.06.2021 1:43:34
හැමෝටම උත්තර ගේන podcast episode එකක් තමයි මේක! අපේ podcast එක පටන්ගත්ත දවසේ ඉදං ඔයාලාගේ feedbacks comments ගොඩාක් අපිට හම්බුනා අපි බලාපොරොත්තු වුනාටත් වඩා, ඉතිං අද අපි හිතුවා අපේ Tri-Angle Podcast #007 එකෙන් මෙතෙක්කල් ඔයාලා comments වලිං අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර ගේන්න !!! හැබැයි කියන්න ඕන දෙයක් තමයි මේ උත්තර ගේන්නේ අපි අපේ පුද්ගලික අත්දැකීම් අනුසාරයෙන් . ඒ හින්දා 100%ක්ම අපේ උත්ත...
අපි ලයිසන් අරං වාහන පැදපු හැටි | How we got our license abroad and the cars we drove! Tri-Angle Podcast EP 006 27.06.2021 1:44:34
අපිට පොඩිකාලේ ඉදලා තිබ්බ තාමත් තියෙන සිහිනයක් තමයි වාහන සිහිනය , ඉතිං රට ආපුවම මෙහෙ තියෙන පාරවල් වාහන පහසුකම් දැක්කම ඒ හීනේ පිස්සුවක් වෙන තරමට තද වෙනවා! 😂 කොහොමින් කොහොම හරි අපි හිතුවා වාහන ගැන පොඩ්ඩක් අද podcast episode එකෙන් කතා කරන්න, වාහන කිව්වාම ලයිසන් ගන්නත් එපැයි, ලංකාවේ ලයිසන් එකෙන් මෙහේ වාහන පදින්න පුලුවන්ද, මෙහෙ වාහන වල ගනන් මොන වගේද, අපි මෙතෙක් පැදපු දැන් පදින වාහන මොනාද, එකී මෙකී නොකී...
කැනඩා, ඔස්ට්‍රේලියා, නවසීලන්තයේ කෑම සංස්කෘතිය සහ අපිට වෙච්ච රසවත් කෑම කතන්දර Food cultures abroad! Tri-Angle Podcast EP 005 05.06.2021 1:24:06
Welcome to Tri-Angle Podcast Episode 005! අද episode එක අහන්න කලින් ඉක්මනට දුවලා ගිහිං මොනාහරි බඩට දාගෙන එන්න ලමයි ! මොකද අද අපි කතා කරන්නේ අපි මේ ජීවත් වෙන රටවල් තුනේ තියෙන කෑම cultures සහ කෑම වර්ග කීපයක් ගැන. උදේ පාන්දර breakfast එකට ගන්න කෑම ගැන ඉදලා office යද්දී මේ රටවල් වල මිනිස්සු කෑමට ගන්න දේවල් ගැන වගේම coffee culture එක ගැනත් අපි ඒ දේවල් ආභාශයට ගත්ත විදියේ රසවත් කතන්දර ගොඩාක් අද podcast එ...
පිටරට අපි ගිය trips! The journeys we never forget in NZ, AUS & Canada! Tri-Angle Podcast EP 004 02.06.2021 1:10:32
Welcome to Tri-Angle Podcast Episode 04! අද episode එකෙන් අපි කතා කරන්නේ රට ඇවිල්ලා අපි ඇවිදින්න ගියපු trips වලින් අමතක නොවෙනම trips කීපයක් ගැන. ලංකාවේ වගේම පිටරට තියෙන ලස්සන සුන්දර තැන් බලපු හැටි සහ එහෙම ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මතක කතන්දර ගොඩාක් අපි අරං එනවා! මතක් කරලා පොඩි like එකක් දාලා අනිවාර්යයෙන් follow කරන්න!! තව ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙනවා! Fo...
ඉගෙනගන්න රට ආපු පලවෙනි දවසේ සිද්ද වෙච්ච දේවල් 1st day abroad as students -Tri-Angle Podcast EP 003 06.05.2021 1:17:40
Welcome to Tri-Angle Podcast Episode 03! අද episode එකෙන් අපි කතා කරන්නේ රට ආපු හැටි සහ ආපු පලවෙනිම දවසේ වෙච්ච දේවල් ගැන. අපි හිතන්නේ නැති කොච්චර අකරතැබ්බ වෙනවාද සහ ඒ වගේ දේවල් වලින් ඔයාලට ගන්න පුලුවන් දේවල් මොනාද කියන එක තමයි අපි ප්‍රදාන වශයෙන්ම අද කතා කරන්නේ. මතක් කරලා පොඩි like එකක් දාලා අනිවාර්යයෙන් follow කරන්න!! තව ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙනවා!
රට රස්සාවල් ගැන රසවත් කතාබහ Part Time Jobs & Funny Experiences - Tri-Angle Podcast EP 002 28.04.2021 1:09:52
Welcome to Tri-Angle Podcast Episode 02! ආදරයෙන් පිලිගන්නවා හැමකෙනෙක්වම අපේ දෙවනි එපිසෝඩ් එකට. අපි තුන්දෙනා කල part-time jobs අත්දැකීම් සහ රස කතා මේ එපිසෝඩ් එකෙන් බෙදාගන්න තමා අපේ බලාපොරොත්තුව. ඉතින් මතක් කරලා like කරලා follow කරන්න සහ අපිට ඔයාලගේ අදහස් යෝජනා අනිවාර්යයෙන් දෙන්න.
Tri-Angle Podcast Episode 001 - Welcome | ආයුබෝවන් 27.04.2021 1:03:30
Welcome to Tri-Angle Podcast Episode 001. ආදරයෙන් පිලිගන්නවා හැමකෙනෙක්වම, අපේ podcast එක basically මෙහෙම කියන්නං. Tri-Angle කියන්නේ, angles තුනක්, කොන් තුනක්, රටවල් තුනක්! Naveen MJ ඉන්නවා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ඉදං Nawanga ඉන්නවා නවසීලන්තයේ නිව් ප්ලයිමවුත් නගරයේ ඉදං Shakila ඉන්නවා කැනඩාවේ මිසිසාගා නගරයේ ඉදං. ඉතිං අපි තුන්දෙනාගේ අත්දැකීම් ලස්සන podcast එකකිං බෙදාගන්න තමා අපේ බලාප...
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.