SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
සමුද්ර දූෂණය වැලක්වීමට ජාත්යන්තර වශයෙන් නව නීති ගෙන ඒමට ඔස්ට්රේලියාවත් සහාය දක්වයි: කාලීන විග්රහය ජූනි 17 17.06.2025 5:58
සමුද්ර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සමුද්ර දූෂණය පිටුදැකීමට නව එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔස්ට්රේලියාව ඇතුළු රටවල් 96ක් එකඟ වී තිබෙනවා. ජාත්යන්තර මුහුදු කලාපවල සමුද්ර ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳව ඉතා වැදගත් එකඟතාවයකට මේ වසර අගදී පැමිණීමට මෙම රටවල් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
SBS සිංහල Newsflash ජූනි 17: ඉරානයේ රාජ්ය ප්රවෘත්ති නාලිකාවට ඊශ්රායලයෙන් ප්රහාරයක් 17.06.2025 4:51
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Your guide to snow trips in Australia - ඕස්ට්රේලියාවේ හිම බලන්න යද්දී ඔබ දැනගතයුතු වැදගත්ම දේවල් මෙන්න: Australia Explained 17.06.2025 12:12
Australia may be known for its beaches, but its snowfields offer unforgettable winter experiences—whether you're skiing, tobogganing, throwing snowballs, or seeing snow for the very first time. In this episode, we’ll guide you through everything you need to know for a snow trip, from what to pack and where to go, to how to stay safe, warm, and ready for fun. - මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට ය...
රෝගීන්ගෙන් අධික ගාස්තු අය කරන විශේෂඥ වෛද්යවරුන් වෙත ලබා දෙන මෙඩිකෙයාර් ප්රතිලාභ අත්හිටුවීමට යෝජනාවක් 16.06.2025 4:52
විශේෂඥ වෛද්ය සේවා ගාස්තු අධික වීම නිසා මිලියන දෙකක් පමණ වූ ඕස්ට්රේලියානුවන් වෛද්ය සේවා ලබා ගැනීම කල් දැමීම හෝ මග හැරීම සිදු කරනවා. නව වාර්තාවක් විසින් යෝජනා කරන්නේ දැරිය නොහැකි ගාස්තු අය කරන වෛද්යවරුන් වෙත හිමිවන මෙඩිකෙයාර් ප්රතිලාභය කප්පාදු කිරීම මෙයට විසඳුමක් වනු ඇති බවයි. ඒ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
මේ සීත කාලයේ රුධිර සීනි මට්ටම පාලනය කරගනිමින් දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු 16.06.2025 10:14
මේ ගත වන සීත සෘතුවේ අපි කැමතියි නිවසට වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි පැණි රස දේවල් කන්න බොන්නත් මේ කාලයේ වැඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේ සිරුරේ සීනි මට්ටම් ඉහළ යාමට ඇති ප්රවණතාව ඉහළයි. සීත සෘතුවේ දී ශරීරයේ ඉහළ යන සීනි මට්ටම් පාලනය පිළිබඳ SBS සිංහල සේවය විසින් සිදු කළ වෛද්ය සාකච්ඡාවට සවන් දෙන්න.
ලංකාවේ රෝගීන්ට විශාල ඖෂධ හිඟයක්, විපක්ෂ නායක සජිත්ගෙන් හෙළිදරව්වක්: මවුබිමෙන් පුවත් ජූනි 16 16.06.2025 8:17
අද - ජූනි මස 16 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්රේලියාවේ ජනප්රිය sunscreen රැසක් නිසි ප්රමිතියට නැතැයි නවතම වාර්තාවක් කියයි: කාලීන විග්රහය ජූනි 16 16.06.2025 11:18
අධ්යයනයට යොදාගත් ඕස්ට්රේලියාවේ ජනප්රිය sunscreen නිෂ්පාදන 20 න් හතරක් පමණක් හිරු ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ප්රකාශ සපුරාලන බව නවතම වාර්තාවකින් සොයාගෙන තිබෙනවා.පාරිභෝගික උපදේශක කණ්ඩායමක් වන CHOICE හි නව වාර්තාවක් මේ බව හෙළිදක්වා ඇති අතර මෙම සොයාගැනීම් ඕස්ට්රේලියානු පාරිභෝගිකයින්ගේ දැඩි අවදානයටත් කනස්සල්ලටත් පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
SBS සිංහල Newsflash ජූනි 16: G7 සමුළුව අතරතුර ඕස්ට්රේලියානු අගමැති සහ ඇමරිකානු ජනපති අතර හමුවක් 16.06.2025 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ ශීත කාලයත් එක්ක මේ වෙද්දී ව්යාප්ත වෙන අලුත් කොවිඩ් ප්රභේධය ඇත්තටම භයානකද, තොරතුරු මෙන්න 15.06.2025 9:37
ඕස්ට්රේලියාවට මේ වනවිට ආරම්භ වී තිබෙන ශිත සෘතුවත් සමග NB.1.8.1 variant වශයෙන් හැඳින්වෙන නව කොව්ඩ් ප්රභේධ ව්යාප්තිය භයානකද සහ එමගින් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 09 - ජුනි 13 13.06.2025 9:33
ඔස්ට්රේලියාව තම ආරක්ෂක වියදම් ඉහල දැමිය යුතු බවට ෆෙඩරල් විපක්ෂය පැවසීම, IVF වැනි සේවා ලබාදෙන සායන සඳහා නව ජාතික මට්ටමේ නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්රාන්ත අග්රාමාත්ය ජසින්ටා ඇලන් සහාය දැක්වීම මෙන්ම රුධිරය දන්දීම සඳහා උනන්දු වන ලෙසට රතු කුරුස සංවිධානයෙන් ඕස්ට්රේලියානු ජනතාවට සිදුකරන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු ජුනි 09 වනදා සිට ජුනි 13 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියානු පුවත් ප්රකාශය
Best before ලේබල් වල අපැහැදිලි බව නිසා ඕස්ට්රේලියානු පවුලකට වසරකට ඩොලර් 2500ක් අහිමි වෙලා, වාර්තාවක් කියයි 13.06.2025 5:58
ආහාරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනයන් විවිධ ස්වරූපවලින් ලේබල් මත දක්නට ලැබෙනවා. තේරුම් ගැනීමට අපහසු සහ නිශ්චිත රටාවක් අනුගමනය නොකරන මෙම ලේබල් නිසා නිවෙස්වල ආහාර නිකරුණේ ඉවත දැමීම සිදු වනවා. මේ නිසා සාමාන්ය නිවසකට වාර්ෂිකව ඩොලර් 2500ක පමණ අලාභයක් සිදු වනවා. ඒ පිළිබඳ වැඩිදුර විස්තර මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
පුරුෂයින්ගේ යහපැවැත්මට, සෞඛ්ය සම්පන්න පුරුදු අනුගමනය කිරීම අත්යවශ්යම ඇයි 13.06.2025 8:58
2025 ජූනි මස 9 සිට ජුනි 15 දක්වා යෙදෙන Men's health week හෙවත් "පිරිමි සෞඛ්ය සතිය"ට සමගාමීව පුරුෂයින්ගේ ජීවිත තුළ සෞඛ්ය සම්පන්න පුරුදු ප්රවර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි සහ ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල Newsflash ජූනි 13: ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරින් එක් ගුවන් මගියකු පමණක් දිවි ගලවා ගනී 13.06.2025 6:09
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්රියේදී කමිඳුට සහ චමරිට සම්මාන රැසක් : ක්රීඩා විග්රහය 13.06.2025 8:30
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
අතීත මිතුදම යලි ගොඩනගමින් ආර්ථිකය දියුණු කරගන්න ශ්රී ලංකා ජර්මන් ජනපති හමුවේදී සාකච්චා: මවුබිමෙන් පුවත් 13.06.2025 8:22
අද - ජූනි මස 13 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
ට්රම්ප්ගේ තීරණ නිසා ඕස්ට්රේලියාවට න්යෂ්ටික සබ්මැරීන අහිමි වේදැයි සැකයක්: කාලීන විග්රහය 13.06.2025 7:49
ඕස්ට්රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්රේලියාවට න්යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගනු ඇතැයි ඕස්ට්රේලියානු රජය විශ්වාස කරනවා. නමුත් දේශපාලනික විචාරකයන් පවසන්නේ අදාළ සමාලෝචනය යනු ට්රම්ප් පාලනාධිකාරිය විසින් ඩොලර් බිලියන 368ක ගිවිසුම අ...
ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්වය පිළිබඳ දැනගමු 12.06.2025 10:06
සමේ ප්රතිශක්තීකරණ පද්ධතියේ ප්රතික්රියාවක් නිසා ඇති වන චර්ම ප්රදාහ තත්ත්වයක් eczema ලෙස වෛද්ය විද්යාවේ දී හඳුනා ගන්නවා.මෙය ඕස්ට්රේලියාවේ සාමාන්යයෙන් දක්නට ලැබෙන සමේ තත්ත්වයක්. ඒ නිසා ඔස්ට්රේලියාවට සංක්රමණය වූ ඔබට මේ ගැන දැනුමක් තිබීම වැදගත් වනවා. මෙහි රෝග ලක්ෂණ, මෙය ඇතිවීමට බලපාන හේතු සහ stress-related eczema පාලනය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
SBS සිංහල Newsflash ජූනි 12: ටස්මේනියානු ප්රාන්ත මැතිවරණයට දින නියම වෙයි 12.06.2025 4:41
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'නීති විරෝධී සංක්රමණිකයින් අත්අඩංගුවට ගැනීම මම දිගටම කරනවා',ඇමරිකා ජනපති ට්රම්ප් කියයි: 'ලොව වටා' 12.06.2025 8:08
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Afterpay සහ Zip වැනි සේවා සඳහා හඳුන්වා දුන් නව නීති ඔබට බලපාන ආකාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්රහය 12.06.2025 10:37
Afterpay, Zip වැනි පහසු ගෙවීමේ සේවා සපයන ඕස්ට්රේලියාවේ විවිධ සේවාවන් සඳහා රජය විසින් නව නීති පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙම සේවාවන්ද සාමාන්ය ණයපත් එනම් ක්රෙඩිට් කාඩ්පත් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් ණය ලබාගන්නා පුද්ගලයා පිලිබඳ සිදුකරන සොයාබැලීම් එනම් credit checks සිදුකිරීම වැනි වගකීම් සහගත ලෙස නය ලබාදීමට අදාළ ක්රියාකාරකම් සිදුකිරීමට මෙම ආයතන වලට සිදුවනවා.ඕස්ට්රේලියානුවන් 40%ක් පමණ මෙම ස...
මේ සීත කාලයේදී විදුලි සහ ගෑස් බිල් පාලනය කරගන්න මේ ගැනත් දැනගන්න 11.06.2025 10:17
බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කරමින් ශීත සෘතුවේ වැඩි වන බිල්පත් පාලනය කරගන්නා ආකාරය දැන ගන්න මෙම සාකච්චාවට සවන් දෙන්න
ගෝලීයව පිළිගත් ජයග්රහණ ඇති අයට, දකුණු ඕස්ට්රේලියා ප්රාන්තයෙන් ඕස්ට්රේලියානු ස්ථිර පදිංචියට නව මාවතක් 11.06.2025 4:20
පර්යේෂණ, ව්යවසායක, ආයෝජන සහ නිර්මාණශීලී වෘත්තිකයින් සඳහා දකුණු ඕස්ට්රේලියා ප්රාන්තය National Innovation Visa වැඩසටහන මේ වනවිට විවෘත කොට තිබෙනවා. මේ ඔස්සේ කලා, ශාස්ත්රීය, පර්යේෂණ සහ ක්රීඩා වැනි ක්ෂේත්රවල ජාත්යන්තර පිළිගැනීමක් ලබා ගෙන තිබෙන පිරිසට ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අයදුම් කළ හැකියි. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
SBS සිංහල Newsflash ජූනි 11: ඕස්ට්රේලියාවේ සෞඛ්යයත්, ළමා රැකවරණයත් දැන් රජයේ ප්රමුඛතාවය බව අගමැති කියයි 11.06.2025 4:25
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
How to avoid romance scams in Australia - ඕස්ට්රේලියාවේ සිදුවන Romance scams වලින් ආරක්ෂා වන්නේ කොහොමද: Australia Explained 10.06.2025 13:55
Last year alone, over 3,200 romance scams were reported by Australians, resulting in losses of more than 23 million dollars. Three experts explain how scammers operate, the red flags to watch for, and what to do if you’re the victim of a romance scam. - පසුගිය වසරේ පමණක් ඕස්ට්රේලියානුවන් Romance scams හෙවත් ප්රේමය පදනම් කරගනිමින් සිදු කරන වංචා සිදුවීම් 3200 කට අධික සංඛ්යාවකින් ඕස්ට්රේලියානුවන්...
SBS සිංහල Newsflash ජූනි 10: NSW සහ වික්ටෝරියා ප්රාන්තවල අධික හිම පතන නිසා සිර වී සිටි පිරිස් මුදා ගැනේ 10.06.2025 5:46
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 10වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.