SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
කලින් දැනුම් දීම් සිදු කල නිසා රුසියාවේ භූ කම්පනයෙන් ඇති වූ සුනාමියෙන් ජීවිත රැසක් බේරෙයි: 'ලොව වටා' 31.07.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
PBS ක්රමවේදයෙන් ඖෂධ වට්ටෝරු සඳහා ලබා දීමට යන සහනය ගැන තොරතුරු මෙන්න 30.07.2025 4:07
PBS ලෙස හඳුන්වන ඕස්ට්රේලියාවේ ඖෂධ ප්රතිලාභ ක්රමය හරහා බෙහෙත් වට්ටෝරුවක් සඳහා රෝගීන් ගෙවිය යුතු උපරිම මිල ඩොලර් 25 කට සීමා කරන්න අල්බනිසි රජය නව පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබෙනවා. ජුලි 29 වන අඟහරුවාදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල Newsflash ජූලි 30: Bulk billing සේවාවවේ ගැටළු ගැන විපක්ෂ නායිකාව අගමැතිගෙන් ප්රශ්න කරයි 30.07.2025 5:29
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 30වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'දැන් දඩ ගොඩක් වැඩි වුනත් මාර්ග නීති තද කලේ අපි හැමෝගෙම ආරක්ෂාවට', ඕස්ට්රේලියාවේ ලාංකිකයින් කියයි: 'විනිවිද' 29.07.2025 12:41
ජූලි 1 වන දින සිට ඕස්ට්රේලියානු ප්රාන්ත සහ ටෙරිටරි වල රියදුරන් සඳහා හඳුන්වා දුන් නව මාර්ග නීති ගැන ඕස්ට්රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මේ ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
තාවකාලික වීසා එකක ඉන්න අය නිවාස ආයෝජනයක් කරනවනම් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් මෙන්න 29.07.2025 8:45
තාවකාලික වීසා එකක ඉන්න අය, විශේෂයෙන්ම ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඉන්න අය ඕස්ට්රේලියාවේ නිවසක් මිලදීගන්න හෝ නිවාස වෙළඳපොලේ ආයෝජනය කරන්න හිතනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කාරනා ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න
'Homeschooling' ක්රමවේදය ගැන ලබාදුන් නිර්දේශ සියල්ල පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කරයි: කාලීන විග්රහය 29.07.2025 10:05
නිවසේ සිට අධ්යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්රේලියාවේ සාමාන්ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින්...
SBS සිංහල Newsflash ජූලි 29: PBS යටතේ ඖෂධවල උපරිම මිල ඩොලර් 25 තෙක් අඩු කිරීමට වන පනත් කෙටුම්පත මැති සබයට 29.07.2025 4:55
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඔබේ දැනුවත්කමෙන් තොරව බරපතල අපරාධවලට ඔබව හසු කෙරෙන වංචනික මූල්ය ක්රියාවක් පිළිබඳ AFP අනතුරු අඟවයි 28.07.2025 4:26
අපරාධකරුවන් විසින් ඩොලර් 200ක් වැනි සුළු මුදලකට ඔස්ට්රේලියානුවන්ගේ බැංකු ගිණුම් භාවිත කරමින් අපරාධ සිදු කිරීමක් පිළිබඳ වාර්තා වනවා. එක් ප්රධාන බැංකුවක් පවසන පරිදි මෙලෙස සිය බැංකු ගිණුම් ලබා දෙන අයට තමන් අතින් වරදක් සිදු වන බවට අවබෝධයක් නැහැ. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
Migraine හෙවත් ඉරුවාරදය සුව කරන්න ආයුර්වේදයේ තිබෙන ප්රතිකාර ගැන තොරතුරු මෙන්න 28.07.2025 10:02
Migraine හෙවත් ඉරුවාරදය පිලිබදව සිංහල ආයුර්වේද වෛද්ය විද්යාවෙන් ලබා දෙන ප්රතිකාර සහ වලක්වාගැනීමේ ක්රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.
ජීවාණුහරණය නොකළ ඉඳිකටු තුඩකින් පවා ආසාදනය විය හැකි හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනුවත් වෙමු 28.07.2025 9:27
ජූලි 28වන දා ලෝක හෙපටයිටිස් දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ හා සමගාමිව හෙපටයිටිස් රෝගයේ විවිධ ප්රභේද, රෝග ලක්ෂණ සහ බෝ වන ආකාර පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවේ පළමු කොටසට සවන් දෙන්න.
'මේ රජය දුප්පතාගේ නෙමෙයි දැන් හාම්පුතාගේ රජයක් වෙලා', මන්ත්රී නාමල් කියයි: මවුබිමෙන් පුවත් ජූලි 28 28.07.2025 8:30
අද - ජූලි මස 28 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash ජූලි 28: ඕස්ට්රේලියානුවන් සැලකියයුතු පිරිසක් බලශක්ති බිල් ගෙවන්න අරගල කරන බව හෙළිවෙයි 28.07.2025 5:15
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 28 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ හෙපටයිටිස් රෝගීන්ගෙන් සියයට 70ක් විදෙස් රටවල උපත ලැබූ අය බව වාර්තාවක් කියයි: කාලීන විග්රහය 28.07.2025 5:38
සංක්රමණික ප්රජාව හෙපටයිටිස් රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බව නව වාර්තාවකින් පෙනී යනවා. රෝග නිර්ණයක් නොමැතිකම සහ රෝගීන්ට අවශ්ය සත්කාර ලබා ගැනීමට ඇති අපහසුතාව යන කරුණු මීට හේතු වී ඇති බව කියැවෙනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 21 - ජූලි 25 25.07.2025 9:29
ජූලි 21 වනදා සිට ජූලි 25 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
කොවිඩ් 19 වසංගත කාලය නිසා මිනිස් මොලය වයසට යාම වේගත් වී තිබිය හැකි බව පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි 25.07.2025 4:16
කොවිඩ් 19 වසංගත සමයේ මිනිසුන්ගේ මොලය වේගයෙන් වයසට යාමේ තත්වයක් ඇතිවී තිබිය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හරහා පෙන්වා දී තිබෙනවා. එම කාලය තුල ජනතාව මුහුණ දුන් මානසික පීඩාකාරී තත්වය හේතුවෙන් මෙය උදාවී ඇති බවත් මෙම වාර්තාව සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්
රැකියා ස්ථානවල දී වයස නිසා වෙනස් කොට සැලකීමේ ප්රවණතාවක් පවතින බව අධ්යයනයක් හෙළි කරයි: කාලීන විග්රහය 25.07.2025 6:55
ඕස්ට්රේලියාවේ රැකියාවල නියැළෙන්නන් විශ්රාම යන වයස මේ වන විට අවුරුදු 67ක් ලෙස සඳහන් වනවා. නමුත් රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 51 සිට 55 දක්වා පුද්ගලයන් බොහෝ විට "වැඩිහිටි සේවකයන්" ලෙස සැලකීමට භාජනය කරනු දකින්නට ලැබෙනවා. මේ බව Australian HR Institute සහ ඕස්ට්රේලියානු මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. නමුත් මෙය අලුත් දෙයක් වන්නේ නැහැ. වයස අවුරුදු පනස් ගණන...
AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම් මේ ගැන හොඳින්ම දැනගන්න 25.07.2025 10:29
සමාජ මාධ්ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
'මම ලංකාවේ ක්රිකට් නායකයා කවුද කියලවත් දන්නැති කාලයක් තිබුනා', ක්රීඩා ඇමති කියයි: ක්රීඩා විග්රහය 25.07.2025 8:15
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
හිටපු ඇමති රාජිතගේ ඇප පෙත්සම විභාග කරන්න කොළඹ මහාධිකරණය තීරණය කරයි: මවුබිමෙන් පුවත් ජූලි 25 25.07.2025 8:25
අද - ජූලි මස 25 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Australian highlights ජූලි 25: ඇමරිකානු හරක් මස් ආනයනයට ඉඩදීම ගැන Nationals පක්ෂය පරීක්ෂණයක් ඉල්ලයි 25.07.2025 5:09
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 25වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
'Childcare' ක්ෂේශ්ත්රය සම්බන්ධයෙන් නව පනතක් පර්ලිමේන්තුවට: කාලීන විග්රහය 24.07.2025 6:57
Childcare මධ්යස්ථාන සේවකයකු ළමා අපචාර චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමග මෙම ක්ෂේශ්ත්රය පිලිබඳ විවිද ක්රියාමාර්ග ගනීමට රජය කටයුතු කරමින් සිටිනවා. ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මධ්යස්ථාන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වන ප්රමිතීන් සපුරාලීමට අපොහොසත් වන childcare මධ්යස්ථාන සඳහා වන රාජ්ය අරමුදල් කපාහැරීමට බලය ලබාගැනීම මෙම නව පනත හරහා අපේක්ෂා කරනවා. කෙසේ උවත් මෙය ප්රමාණවත් නොවන බව ඇතැම...
Boost or burden? The cost of Australia's refugee intake - SBS Examines: මානව හිමිකම් සහ ආර්ථිකයට ප්රමුඛතාව දෙමින් සරණාගත ප්රජාව පිළිබඳ ප්රතිපත්ති සැකසීමේ අවශ්යතාව 24.07.2025 9:56
Australia has spent $13 billion on offshore processing in over a decade. Human rights experts believe there's a less costly, more compassionate way. - සුදුසු ප්රතිපත්ති ක්රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්රජාවට හැකි බව බොහෝ අධ්යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබ...
SBS සිංහල Newsflash ජූලි 24: Casual පදනම මත සේවය කරන්නන්ගේ වැටුප පිළිබඳ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට 24.07.2025 4:54
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූලි මස 24වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ගාසා තීරයේ මහා සාගතයක් පැතිරෙන බවට සංවිධාන 100 කට වැඩි ගණනකින් අනතුරු ඇඟවීම්: 'ලොව වටා' 24.07.2025 8:19
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි 23.07.2025 4:48
දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.