SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
දෙරටේම ඉදිරි සහයෝගය ගැන රුසියානු සහ උතුරු කොරියානු නායකයින් අතර කතා බහක්: 'ලොව වටා' 14.08.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
මහ බැංකුවේ පොලී අනුපාත කප්පාදුව නිවාස ණයක් හිමි ඔබට බලපාන ආකාරය ගැන තොරතුරු මෙන්න 13.08.2025 5:02
ඕස්ට්රේලියානු මහ බැංකුව (RBA) ඊයේ දිනයේදී, එනම් අගෝස්තු 12 වෙනිදා පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට කටයුතු කළා. මේ හරහා නිවාස ණය හිමියෙක් ලෙස ඔබට ලැබෙන ප්රතිලාභය මොන වගේද? ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්
SBS සිංහල Newsflash අගෝ 13: ඉදිරියේදී තවත් පොලී අනුපාත කප්පාදු අපේක්ෂා කල හැකි බවට මහ බැංකුවෙන් ඉඟියක් 13.08.2025 5:05
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ණය හිමියන්ට සහනයක් වෙමින් තවත් පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට ඕස්ට්රේලියානු මහා බැංකුව කටයුතු කරයි 12.08.2025 3:25
ඕස්ට්රේලියානු මහ බැංකුව බොහෝ දෙනා අපේක්ෂා කල පරිදි පොලී අනුපාත කප්පාදුවක් ලබාදීමට අද, එනම් අගෝස්තු 12 වෙනිදා කටයුතුකර තිබෙනවා.
2026 වසරේ සිට ජාත්යන්තර ශිෂ්ය වීසා ප්රමාණය ඉහල දමන්න ඕස්ට්රේලියානු රජය ගෙනා යෝජනාව ගැන තොරතුරු මෙන්න 12.08.2025 9:35
2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්රමාණය 270000 සීමාවේ පැවතුනා. මෙය ක්රියාත්මක උවහොත් ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ හරහා ශිෂ්ය වීසා ලබාදීමේ ක්රියාවලියට සිදුවන බලපෑම සහ ඕස්ට්රේලියාවේ මේවනවිට අධ්යාපනය ලබන සිසුන්ට මේ හරහා යම් බලපෑමක් සිදුවන්නේද වැනි කාරණා පිළිබඳව SBS සිංහල සේවය සි...
SBS සිංහල Newsflash අගෝ 12: 'පලස්තීනය රාජ්යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්රේලියාව සූදානම්,' අගමැති කියයි 12.08.2025 5:14
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
බලහත්කාරයෙන් සේවක ශ්රමය ගනිමින් නිමකළ භාණ්ඩ ඔස්ට්රේලියාවට ආනයනය කල බවට Kmart වෙත චෝදනා: කාලීන විග්රහය 12.08.2025 10:09
Australian Uyghur Women’s Association නම්වූ සංවිධානය විසින් Kmart සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙනවා. Kmart ආයතනය චීනයේ බලහත්කාරයෙන් සේවක ශ්රමය ගන්නා සේවකයින් අතින් නිමවෙන භාණ්ඩ ආනයනයට කටයුතු කරන බවට මෙහිදී චෝදනා එල්ල වනවා. කෙසේ වුවත් තමන් සදාචාරාත්මකව සම්මත ක්රමවේදයන්ට අනුකූලව කටයුතු කරන කර්මාන්ත ශාලාවලින් භාණ්ඩ ආනයනය සඳහා කටයුතු කරන බව Kmart සමාගම ප්රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර...
අපේ පරිසර පද්ධතියේ ඉංජිනේරුවන් වන අලි ඇතුන් ගැන සහ ඔවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ගැන කතා බහක් 12.08.2025 10:10
අලි ඇතුන් පිළිබඳව කතා බහ කරන්නටම වෙන්වුණ අගෝස්තු 12 වැනිදාට යෙදෙන The world elephants day වෙනුවෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Is Australian tap water safe to drink? - ඕස්ට්රේලියාවේ නළ ජලය පානය කිරීම ඇත්තටම ආරක්ෂිතද: Australia Explained 12.08.2025 11:34
Access to safe drinking water is essential, and Australia’s often harsh environment means that our drinking water supplies are especially precious. With differences in the availability and quality of drinking water across the country, how do we know if it’s safe to drink? In this episode we get water experts to answer this question and more. - අපට සෞඛ්යආරක්ෂිත පානීය ජලය සඳහා ප්රවේශය අත්යවශ්ය...
ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදනයක් නිසා ඕස්ට්රේලියාව ළදරු මරණ අවදානමක 11.08.2025 4:38
ලිංගිකව සම්ප්රේෂණය වන ආසාදනයක් නිසා ඔස්ට්රේලියාව ළදරු මරණ අවදානමකට මුහුණ දී තිබෙනවා. ඕස්ට්රේලියාවේ ප්රධාන සෞඛ්ය නිලධාරි මයිකල් කිඩ් විසින් සිෆිලිස් රෝග තත්ත්වය Communicable Disease Incident of National Significance (CDINS) හෙවත් ජාතික මට්ටමේ අවධානයක් හිමි විය යුතු බෝ වන රෝගයක් ලෙස නම් කළා. සිංහල භාෂාවෙන් උපදංශය ලෙස හඳුන්වන්නේ මෙම රෝගී තත්ත්වයයි. මවගෙන් දරුවාට සම්ප්රේෂණය වන සිෆිලිස් ප්රභේදය...
ජාත්යන්තර සිසුන් සඳහා පනවා තිබු සීමාව 25000කින් ඉහල දැමීමට ඕස්ට්රේලියානු රජයෙන් යෝජනාවක් 11.08.2025 5:00
ඕස්ට්රේලියානු රජය විසින් අන්තර්ජාතික ශිෂ්යයින් සඳහා පනවා තිබු සීමාවන් ඉහල දැමීමට කටයුතු කරන බවට අගෝස්තු 04 වනදා නිවේදනය කර සිටියා. මේ අනුව 2026 වසරේ සිට අන්තර්ජාතික සිසුන්ගේ ප්රමාණය වසරකට 295000 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා. 2025 වසරේ මෙම ප්රමාණය 270000 සීමාවේ පැවතුනා. ඒ අනුව ස්ථාන 25000කින් අන්තර්ජාතික සිසුන්ගේ ප්රමාණය 2026 වසරේ සිට ඉහල යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අප...
සමාජ මාධ්ය භාවිතයට වයස සනාථ කිරීමේ ගැටළු නිසා ඕස්ට්රේලියානුවන් වංචා වලට හසුවීමේ ලොකු අවදානමක 11.08.2025 4:05
සමාජ මාධ්ය භාවිත කිරීම සඳහා ඕස්ට්රේලියානුවන්ට නුදුරේදී ම තම වයස සනාථ කිරීමට සිදුවනු ඇති අතර, මෙම ක්රියාවලිය වටා ඇති අපැහැදිලිතාව තවත් වංචාවන්ට හේතු විය හැකි බව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවමින් කියා සිටිනවා.. මේ විශේශාන්ගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
'ලංකාවේ යෞවන සමාජ දේශපාලන න්යාය පත්රවලට ඇදගත යුතු නැහැ', රනිල් කියයි: මවුබිමෙන් පුවත් අගෝ 11 11.08.2025 8:15
අද - අගෝස්තු මස 11 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්රේලියාවේ සිටින ලොව උග්රම විෂ සහිත සර්පයා ගැන තොරතුරු මෙන්න 11.08.2025 9:50
ඔස්ට්රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් එක දෂ්ටනයකින් මිනිසුන් සියයක් පමණ ජීවිතක්ෂයට පත්විය හැකි ලොව උග්රම විෂ සහිත ඕස්ට්රේලියානු සරපයා වන Inland Taipan පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
SBS සිංහල Newsflash අගෝ 11: ආරක්ෂාව හා වෙළඳාම ගැන ඕස්ට්රේලියාව සහ නවසීලන්තය අතර නව සාකච්චා 11.08.2025 4:49
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 11වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමෙන් ආර්ථිකය දිගුකාලීනව ඉහළ නැංවිය හැකියි, වාර්තාවක් කියයි: කාලීන විග්රහය 08.08.2025 8:17
දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමෙන් ඕස්ට්රේලියාවට එහි ආර්ථික වර්ධනය දිගුකාලීනව ඉහළ නැංවිය හැකි බව ඵලදායිතා කොමිසමේ නව වාර්තාවක සඳහන් වනවා. ස්වාධීන උපදේශක කණ්ඩායමක් වන ඵලදායිතා කොමිසම විසින් සැපයූ වාර්තා පහෙන් දෙවැන්න මෙයයි. ආර්ථිකය වර්ධනයට උපකාර පිණිස දේශගුණය පිළිබඳ වන ක්රියාමාර්ග සහ පාරිසරික නීති වෙනස් කිරීම එය නිර්දේශ කරයි. ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ රජයේ සමුළුවකට පෙර සහ ෆෙඩරල් රජය...
ඕස්ට්රේලියාවේ PR එක දෙන GSM වැඩසටහනට අයදුම් කරන්න මේ ගැන දැනගන්න 08.08.2025 9:10
පුහුණු ශ්රමිකයින් වශයෙන් අයදුම් කොට ඕස්ට්රේලියාවේ ස්ථිර පදංචිය ලබාගත හැකි General Skilled Migration (GSM) වැඩසටහන ට අයදුම් කරන ආකාරය සහ අවශ්ය මූලික සුදුසුකම් ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
එළඹෙන LPL තරඟාවලියට කණ්ඩායම් 6ක් ගේන්න, ශ්රී ලංකා ක්රිකට් ආයතනය සාකච්චා වල: ක්රීඩා විග්රහය 08.08.2025 8:30
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
'අපි රටට එරෙහිව කුමන්ත්රණ කරන්න කාටවත් ඉඩ තියන්නේ නැහැ', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 08 08.08.2025 8:30
අද - අගෝස්තු මස 08 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash අගෝ 08: AI වලින් කාන්තාවන්ගේ ලිංගිකත්වය හා බැඳුනු ව්යාජ රූප හදන NSW තරුණයින්ට සිරදඬුවම් 08.08.2025 5:19
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 08වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
SBS සිංහල Newsflash අගෝ 07: ඕස්ට්රේලියාවේ ඉහළ අලෙවියක් ඇති සමහර EV වාහන කාර්යක්ෂම නොවන බව හෙළි වෙයි 07.08.2025 4:51
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 07වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ family day care ගැන ඔබට වැදගත්ම වෙන තොරතුරු මෙන්න 07.08.2025 5:37
ඕස්ට්රේලියාවේ family day care කියන නම ඔබට සමීපද? එම Family day care පසුබිම පිළිබද වැදගත් තොරතුරු පිළිබඳව ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
උතුරු ඉන්දියාවේ මාරාන්තික හදිසි ගංවතුරෙන් අතුරුදන්වූවන් සොයා දිගටම මෙහෙයුම්: 'ලොව වටා' 07.08.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ඕස්ට්රේලියාවේ තරුණ පරපුර තනිකම නිසා පීඩනයෙන් සිටින බව හෙළිවේ: කාලීන විග්රහය අගෝ 07 07.08.2025 9:18
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි. SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්රදේශයේ SBS ගුවන...
ඔබේ ජීවිතයටත් "යෝගා" ළං කර ගත්තොත් සිතටත් ගතටත් ලැබෙන වාසි මෙන්න 06.08.2025 10:23
කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්ය ප්රතිලාභ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.