SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Be sure to visit the podcast's website and support the creator: www.sbs.com.au
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
ශිෂ්ය වීසා ලබාදීමේ ක්රියාවලියේ ඇති ප්රමාදයන් ගැන ඇතැම් ජාත්යන්තර ශිෂ්ය වීසා අයදුම් කරුවන් කලකිරීමෙන් 20.08.2025 4:26
ඔස්ට්රේලියාවට වසරකට පැමිණෙන අන්තර්ජාතික ශිෂ්යයින්ගේ ප්රමාණය ඉහල දැමීමට රජය කටයුතු කරන බවට පසුගියදා නිවේදනය කර තිබුනා. කෙසේ උවත් ශිෂ්ය වීසා ලබා දීමේදී මේ වන විටත් යම් ප්රමාදයක් දක්නට ලැබෙන බව ඇතැම් ශිෂ්යයින් පවසනවා. මේ තත්වය පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
සිල්ලර භාණ්ඩ බිල්පත් අගය අඩුම ප්රාන්තය නොදර්න් ටෙරිටරියයි, වැඩිම අගය ටස්මේනියාවෙන්: වාර්තාවක් කියයි 20.08.2025 5:09
ඔබ වෙළඳපොළෙන් මිල දී ගන්නා බඩු භාණ්ඩවල මිල පෙරට වඩා වැඩි බවක් ඔබට හැඟෙනවා ඇති. පසුගිය වසර තුළ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක සතියක සිල්ලර භාණ්ඩ බිලෙහි සාමාන්ය අගය 11% කින් ඉහළ ගොස් ඇති බවත්, එය ඩොලර් 216 සිට ඩොලර් 240 දක්වා වැඩිවීමක් බවත් මෑත කාලීනව කරන ලද Canstar Blue සමීක්ෂණයකින් පෙන්නුම් කරනවා. එම වියදම වසරකට ඩොලර් 12,480ක් දක්වා අගයක් ගන්නා අතර එය 2021දී එවැනි පවුලක් විසින් ගෙවූ මුදලට වඩා ඩොලර් 3...
SBS සිංහල Newsflash අගෝ 20: ඊශ්රායලයට එරෙහිවූ බවට ඊශ්රායල අගමැතිගෙන් ඕස්ට්රේලියානු අග්රාමාත්යවරයාට චෝදනා 20.08.2025 4:47
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
වීසා මාරු කරමින් ඕස්ට්රේලියාවේ දිගු කලක් රැඳී සිටීම වැලක්වීමට රජය ගෙන ඇති ක්රියාමාර්ග ගැන තොරතුරු මෙන්න 19.08.2025 10:18
විවිධ වීසා වලට මාරු වෙමින් ඔස්ට්රේලියාව තුල දිගු කලක් රැඳී සිටීමට ඇතැම් පිරිස් කටයුතු කරනවා. ඉතින් මේ තත්වය වලක්වන්න ඕස්ට්රේලියානු රජය නව නීති හඳුන්වා දීමට පසුගිය කාලයේ කටයුතු කළා. මේ සම්බන්ධයන් පවතින වර්තමාන තත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
SBS සිංහල Newsflash අගෝ 19: E- bikes පදින බොහෝ පිරිසක් නිසි වේග සීමාව ඉක්මවන බවට අනාවරණයක් 19.08.2025 5:12
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
විෂාදය සඳහා ගන්නා ඖෂධ නැවත්වීමේදී ඇතිවන අතුරු ආබාධ ගැන අධ්යනයකින් තොරතුරු හෙළි කරයි: කාලීන විග්රහය 19.08.2025 10:08
විෂාදය එහෙම නැතිනම් Depression කියන තත්වය සඳහා ඖෂධ ලබා ගන්නා රෝගියකු එම ඖෂධ ලබා ගැනීම නැවත් උවහොත් ඇතිවන විවිධ අතුරු අබාධ සම්බන්ධයෙන් අධ්යයනයක් සිදුකර තිබෙනවා. 17,828 පමණ පිරිසක් යොදා ගෙන සිදුකල පරීක්ෂණ 50ක පමණ දත්ත උපයෝගී කරගෙන මෙම අධ්යයනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙයට සහභාගී වූ පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිසේ සාමාන්ය වයස් සීමාව අවුරුදු 44ක් ලෙස සඳහන් වනවා. මෙහිදී හඳුනාගත් කරුණ...
ඕස්ට්රේලියාවට ආවේනික 'Laughing Kookaburra' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු 19.08.2025 11:08
ඔස්ට්රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්රේලියාවෙන් හමුවන ඕස්ට්රේලියාවට ආවේනික 'Laughing Kookaburra' පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
A beginner’s guide to owning a pet in Australia - ඕස්ට්රේලියාවේ සුරතල් සතෙකුගේ හිමිකරුවෙකු වෙන්න සිතනවා නම් ඔබ දැනගත යුතු සියල්ල: Australia Explained 19.08.2025 10:49
Bringing a pet into your home can fill it with joy and companionship – but it also comes with important responsibilities. In Australia, new pet owners need to be aware of legal requirements, along with essential tips for training and caring for their animals. - සුරතල් සතුන් බොහෝ ඕස්ට්රේලියානුවන්ගේ ජීවිතයේ ආදරණීය කොටසක් වනවා, ඕස්ට්රේලියාවේ සෑම නිවාස තුනෙන් දෙකක පමණ පිරිසට ඔවුන්ගේ නිවසේ සුරතල් සතක...
ප්රණීත අල ව්යංජනයකට ඕස්ට්රේලියානු වෙළඳපොළෙන් ගත හැකි අල වර්ගය පිළිබඳ National Potato Day අබියස දැනගමු 18.08.2025 7:29
අගෝස්තු 19 වෙනිදා ඕස්ට්රේලියාව National Potato Day සමරනවා. ඒ හා සමගාමිව ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ අල ආශ්රිත ආහාර කලාව, වෙනස්කම්, අල ඉවීමේ දී භාවිත කළ හැකි රස රහස් සහ ඕස්ට්රේලියානු වෙළඳපොළෙන් මිල දී ගත හැකි අල වර්ග පිළිබඳ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
සමාජ මාධ්ය Scroll කිරීමෙන් අපේ මොළයේ ක්රියාකාරිත්වය අවම විය හැකි බවට හෙළිවෙයි 18.08.2025 4:55
සමාජ මාධ්ය භාවිත කර මිනිත්තු කිහිපයක් ඇතුළත මොළයේ වැදගත් ක්රියාකාරිත්වය අවම විය හැකි බව නව අධ්යයනයක් කියා සිටිනවා. සමාජ මාධ්ය යෙදවුමක ඉහළ පහළ යාමෙන් හෙවත් scroll කිරීමෙන් පසු චින්තනය, හැඟීම් සහ අවධානය යොමු කිරීම වැනි ක්රියාකාරකම්වල පහත වැටීමක් එම අධ්යයනයෙන් පෙන්නුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ දුරකතන හෝ පරිගණක වැනි උපාංගවල තිර දෙස බලමින් ගත කරන කාලය හෙවත් screen time මොළයට බලපා...
ඕස්ට්රේලියාවට ආවේනික 'වොම්බැට්' ගැන ඔබ නොදන්නා අපූරු තොරතුරු 18.08.2025 10:59
ඔස්ට්රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්රේලියාවෙන් හමුවන ඕස්ට්රේලියාවට ආවේනික 'වොම්බැට්' සතුන් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
'අපි මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ', හිටපු ඇමති සුසිල් සහ අනුර කියයි: මවුබිමෙන් පුවත් අගෝ 18 18.08.2025 8:26
අද - අගෝස්තු මස 18 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
SBS සිංහල Newsflash අගෝ 18: වික්ටෝරියා ප්රාන්තයෙන් වසර මිලියන 25ක් පැරණි තල්මස් ෆොසිලයක් 18.08.2025 4:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
විදුලියෙන් දිවෙන බයිසිකල් සහ ස්කූටර් ආශ්රිත බැටරි ගිනි ගැනීම් පිළිබඳ විශේෂඥ අනතුරු ඇඟවීම්: කාලීන විග්රහය 18.08.2025 7:53
බැටරි ගිනි ගැනීමෙන් සිදු විය හැකි අවදානම් පිළිබඳව විශේෂඥයෝ අනතුරු අඟවනවා. 2023 මුල් භාගයේදී පමණක් ලොව පුරා විදුලි බලයෙන් ක්රියා කරන බයිසිකල් හෙවත් ඊ-බයික්ස්, ස්කූටර්ස් සහ ස්කේට්බෝඩ්වල බැටරි ගිනි ගැනීම් 500කට වඩා සිදුවී තිබෙනවා. එමෙන් ම එමඟින් තුවාල 138ක් සහ මරණ 36ක් සිදු වී තිබෙනවා. අද කාලීන විග්රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
'මේ සතියේ ඔස්ට්රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්රේලියානු පුවත් සම්පිණ්ඩනය, අගෝ 11 - අගෝ 15 15.08.2025 6:41
අගෝස්තු 11 සිට අගෝස්තු 15 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්රකාශයට සවන් දෙන්න
වැඩකරන සතිය දින 4ක් දක්වා අඩු කිරීමට ඕස්ට්රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයෙන් රජයට යෝජනාවක් 15.08.2025 4:26
ඕස්ට්රේලියාවේ සාමාන්ය වැඩ කර සතියක් දින හතරකට අඩු කරන්න ඕස්ට්රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය විසින් යෝජනා කර සිටිනවා. මේ හරහා ඵලදායීතාවය ඉහළ යන අතර සේවකයින්ගේ ජීවන තත්වය තවදුරටත් උසස් වන බව ඔවුන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
කොරල් විරංජනයට ප්රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්යාඥයෝ පවසති: කාලීන විග්රහය 15.08.2025 5:56
ඕස්ට්රේලියානු සමුද්ර විද්යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහ...
SBS සිංහල Newsflash අගෝ 15: ඇමරිකාව සහ ඔස්ට්රේලියාව අතර සබඳතා ක්රමයෙන් හීනවී යන බව විපක්ෂ නායිකාව පවසයි 15.08.2025 4:59
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
වමත්කරුවන් ඇත්තටම දකුණත්කරුවන්ට වඩා ගොඩක් වෙනස්ද, හරිම විස්තරේ මෙන්න 14.08.2025 10:00
සෑම වසරකම අගෝස්තු මස 15 වැනිදාට International Left-Handers Day හෙවත් ජාත්යන්තර වමත්කරුවන්ගේ දිනය යෙදෙනවා. මේ 2025 වසරේ ජාත්යන්තර වමත්කරුවන්ගේ දිනයට සමගාමිව, දකුණත්කරුවකු වීම වෙනුවට වමත්කරුවකු බවට පත්වීම පිටුපස "මානසික" හෝ "ස්නායු විද්යාත්මක" හේතු පිළිබඳව අප නොදන්නා දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
'ලංකාවේ මළල ක්රීඩාව දියුණු කරන්න අපි අලුත් ධාවන පථ හදනවා', ක්රීඩා ඇමති කියයි: අගෝ 15: ක්රීඩා විග්රහය 14.08.2025 8:25
මේ සතියේ ඕස්ට්රේලියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේස්ත්ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්රීඩා විග්රහයට" සවන්දෙන්න
'ලංකාවේ ඉන්න නිවට අපරාධකරුවන්ට අපෙන් බේරෙන්න බැහැ', අලුත් පොලිස්පති ප්රියන්ත කියයි: මවුබිමෙන් පුවත් අගෝ 15 14.08.2025 8:13
අද - අගෝස්තු මස 15 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්යවේදී මනෝජ් උදටියාවල ශ්රී ලංකාවේ සිට වාර්තා කරයි
උපත් පාලනය පිලිබඳ වැරදි තොරතුරු TikTok වැනි සමාජමාධ්ය හරහා ප්රචාරය වීම ගැන අධ්යයනයක්: කාලීන විග්රහය 14.08.2025 8:23
වැඩිවියට පා තබා ඇති තරුණ පිරිස් තුල ඇති විශ්වාසයන් සහ සමාජ මාධ්ය තුල ඔවුන්ගේ ක්රියාකාරකම් පිළිබඳව මහජන සෞඛ්ය නිලධාරීන් තම කනස්සල්ල පළ කර සිටිනවා. ලාට්රෝබ් විශ්ව විද්යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් උපත්පාලනය සම්බන්ධයෙන් ටික් ටොක් සමාජ මාධ්ය ජාලය තුල පැතිරී යන දුර්මතයන් සම්බන්ධව අධ්යයනයක් සිදුකර තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්
SBS සිංහල Newsflash අගෝ 14: පොලී කප්පාදු සිදු වුණත් නිවාස මිල දී ගැනීම පිළිබඳ තරුණ ඕස්ට්රේලියානුවන් චකිතයෙන් 14.08.2025 5:04
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, අගෝස්තු මස 14වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්රේලියාවේ සිටින ලොව මාරාන්තික විෂ සහිත මකුළුවා ගැන තොරතුරු මෙන්න 14.08.2025 10:07
ඔස්ට්රේලියාව යනු ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මෙම රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්රේලියාව නිවහන වේ. මේ හේතුවෙන් ඕස්ට්රේලියාවෙන් හමුවන මාරාන්තික විෂ සහිත Sydney Funnel Web පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව
දෙරටේම ඉදිරි සහයෝගය ගැන රුසියානු සහ උතුරු කොරියානු නායකයින් අතර කතා බහක්: 'ලොව වටා' 14.08.2025 8:14
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්රවෘති ජාලයේ මාධ්යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.