SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජන 05 -ජන 09 09.01.2026 8:14
ජනවාරි 05වන දා සිට ජනවාරි 09 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: අසල්වැසියෝ සුරංගනී චරිතය තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය - ප්‍රියා රණසිංහ 09.01.2026 8:05
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියට සුදානම් 09.01.2026 8:49
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: ඉවත් කළ මොඩියුල පෙළ පොතට ආ හැටි සොයන බව අගමතිනිය මහ නාහිමිවරුන්ට කියයි / හරිනිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට 09.01.2026 8:50
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක් 08.01.2026 5:00
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 9 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි 08.01.2026 7:33
ළමා සුරැකුම් මධ්‍යස්ථාන, එහෙම නැතිනම් 'childcare' මධ්‍යස්ථාන වලට ළමුන් ඇතුලත් කිරීමේදී දින තුනක් දක්වා 90%ක දීමනාවක් සහතික කරන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මින් පෙර පැවති 'activity test' ලෙස හඳුන්වන සුදුකම් ලැබීමේ පරීක්ෂණයේ අවශ්‍යතාවයද ඉවත්වී, දින තුනක් පුරාවට මෙම දීමනාව ලබා ගැනීමට දෙමාපියන්ට හැකි වෙනවා. මේ වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 430ක පමණ මුදලක් වෙන්කරන්න රජය කටයුතු කරනවා. මේ හරහා දහ...
ශ්‍රී ලාංකීය බතික් කලාව සහ කුළුබඩු නිෂ්පාදන තුලින් ඕස්ට්‍රේලියාව ජය ගන්නට සැරසෙන ව්‍යවසායිකාවන් 08.01.2026 9:30
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
අපේ වහරේ කතා අහුරක්: නම්බුවට වඩා ලොකු වුන බඩගින්න 08.01.2026 5:15
ඔය සමහරු ලොකු තනතුරු තානාන්තර දරණ කොට නිකම්ම ඔලුවට එන දෙයක් නෙ මාන්නය නැත්නම් නම්බුව කියන්නෙ. ගමේ ආරච්චිලා කිව්වාමත් ඉතින් අන්න ඒ වගේ ගරු ගාම්භීර තනතුරක් නෙ. හැබැයි ඔය මොන ලොකුකමත් යටයි කුසගින්නට. අපේ ජන වහරේ එන රස කතාවකින් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අන්න ඒ වගේ නම්බුව අමතක කරවපු කුසගින්නක කතාවක්.
ලොව වටා: නිරුවත් රූප ජනනය කළ හැකි Grok AI යෙදවුමට ලොව පුරා විරෝධය / ජපනා මස් කරන්න ආ වළහා මස් වුනු හැටි 08.01.2026 9:07
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: සිකුරාදා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයට ම දැඩි ලැව්ගිනි අවදානමක් 07.01.2026 4:58
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 8 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ පළමු මුස්ලිම් ක්‍රීඩකයා: උස්මාන් කවාජා 07.01.2026 4:00
උස්මාන් කවාජා කියන්නේ ඕස්ට්‍රේලියාවේ උපත ලබපු අයෙක් නෙවයි. ඔහු පකිස්ථානු දෙමාපියන්ටදාව පකිස්තානයේ උපත ලබා කුඩා කාලයේදී තම දෙමාපියන් සමග සිඩ්නි නුවරට සංක්‍රමණය වෙලා තියෙනවා. සංක්‍රමණික පවුල්වල බොහෝ දරුවන් මෙන්, ඔහුත් මේ බහුසංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජය තුල හැදී වැඩුනා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වීම වගේ විශාල සිහින පසුපස හඹා යාමට ඔහුටද අවශ්‍යතාවයක් තිබුනා. 2011 වසරේදී ඔහු සිඩ්නි ක්‍රිකට් පිටියේදී සි...
SBS සිංහල පුවත්: තාප තරංග හේතුවෙන් මේ සතියේ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අවදානම ඉහලට 07.01.2026 4:47
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 7 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: 2026 වසරේ දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති රීති කොයි ආකාරයෙන් වෙනස් වේවි ද? 06.01.2026 8:20
ගෙවුණු 2025 වසරේ දී මුහුණ දුන් සංක්‍රමණ විරෝධතා, ජාත්‍යන්තර ශිෂ්‍ය කෝටා සීමා, කුසලතා රැකියා ලැයිස්තු වෙනස්කම් සහ බොන්ඩායි ප්‍රහාරය ඇතුලු සිදුවීම් සමගින් ඕස්ට්‍රේලියාව 2026 දී සංක්‍රමණය ගමනාන්තයක් ලෙස කොයි දිශානතියකට ගමන් කරාවි ද? අද කාලීන විග්‍රහය විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
යහපත් සහ ධනාත්මක සිතුවිලි වලින් අපි අලුත් අවුරුද්දේ අපේ හිත් අලුත් කර ගන්නේ කොහොම ද? 06.01.2026 9:21
Mindfulness නැත්නම් සතිමත් බවින් යුතු කෙනෙක් විදියට නිවැරදි සිහිය පවත්වා ගනිමින් අපි මේ අලුත් අවුරුද්දෙ අලුත් අභියෝග ජය ගන්නෙ කොහොමද?
SBS සිංහල පුවත්: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමට චෝදනා ලැබූ නවීඩ් අක්‍රම් අධි ආරක්‍ෂිත බන්ධනාගාරයකට මාරු කෙරේ 06.01.2026 5:07
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 6 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්‍රම්ප් කියයි 05.01.2026 9:53
වෙනිසියුලාවට විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්‍රම්ප් හිතවාදීන් මේ ප්‍රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන...
ජාත්‍යන්තර පුරුෂ දින සැමරුමක් සිදු කල එකම කාන්තා සංවිධානය අපියි - නාලිකා පද්මසේන 05.01.2026 8:48
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
මව්බිමෙන් පුවත්: අලුත් විෂය මාලාව ක්‍රියාත්මක කරනවා - අගමැති / ප්‍රතිසංස්කරණ වලට අධ්‍යාපනඥයින් වෙනුවට දේශපාලන කමිටු වල අය දාගෙන - ලංකා ගුරු සංගමය 05.01.2026 9:40
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව පුරා දැඩි තාප තරංග අනතුරු ඇඟවීම් 05.01.2026 5:07
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 5 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: නව රොබෝ තාක්ෂණික දැනුමෙන් අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ඇරඹේ 04.01.2026 15:12
MH370 ගුවන් යානය අතුරුදහන් වී දශකයකට වැඩි කාලයකට පසු, එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 29 - ජන 02 02.01.2026 6:30
දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
තරුෂි එක්ක තරු කතා: 2026 ඕස්ට්‍රේලියාවේ මුල්ම සිංහල ගීත ප්‍රසංගය සමඟ එන ජගත් 02.01.2026 8:35
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
ක්‍රීඩා විග්‍රහය: නිත්තවෙල ක්‍රීඩාංගණය ට රග්බි තරග තහනමක්? 02.01.2026 8:37
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
මව්බිමෙන් පුවත්: රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක් / ලංවිම වත්කම් අලුත් සමාගම් හයකට පවරයි 02.01.2026 9:14
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
SBS සිංහල පුවත්: 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවට වාර්තාවක් 01.01.2026 4:53
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.