Envitera Engineering Consultancy
Project Talks
මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි.Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.මෙම series එක තුළ,Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමදProject lifecycle එකේ තීරණ ගන්නා ක්‍රමEngineering design සහ construction අතර සම්බන්ධතාවProcurement, risk, cost, quality සහ decision-makingTheory සහ real-world practice අතර ඇති gap එකයන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.
Be sure to visit the podcast's website and support the creator: www.enviterasl.com
Author
Envitera Engineering Consultancy
Category
Podcast website
Latest episode
Jan 23, 2026
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Projects අසාර්ථක වෙන්නේ budget අඩු නිසාද? 23.01.2026 13:30
Episode 01 – Projects අසාර්ථක වන්නේ ඇයි? Projects බොහෝවිට අසාර්ථක වන්නේ budget අඩුකම, technology ගැටලු, හෝ manpower ප්‍රශ්න නිසා කියලා අපි හිතනවා. නමුත් යථාර්තය වෙනස්. බොහෝ projects අසාර්ථක වන්නේ project කියන්නේ මොනවාද කියලා නිවැරදිව තේරුම් නොගැනීම නිසා. මෙම episode එකේදී, Project එකක් කියන්නේ මොනවාද? Project lifecycle එක තේරුම් නොගත්තොත් සිදුවන ප්‍රධාන වැරදි Project Management කියන්නේ paperwork එ...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.