දහම්-විනය පුරුදු කිරීම

දහම්-විනය පුරුදු කිරීම

Religion SI ↓ 10 episodes

මේ පොඩ්කාස්ට් එක මඟින් භන්තෙ ජෝ ස්වාමින්වහන්සෙ ගේ දෙශනා ඔබ වෙත ලබා දෙනු ලැබේ

Be sure to visit the podcast's website and support the creator: linktr.ee

Author

දහම්-විනය පුරුදු කිරීම

Category

Religion

Podcast website

linktr.ee

Latest episode

Aug 13, 2024

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 10M+ downloads · 4.7+ rating iOS soon

Episodes

මරණසති යහපතක් 13.08.2024

මෙම ඔවධ මහන්සි ගැන කතා කරන්නෙ

හැංගිලා ඇති හේතුවක් 18.06.2024

අපේ දුකේ හේතුව හරියටම බලා ගත යුතුය. සමහරවිට අපේ දුකේ හේතුව හැංගී ඇත. හොඳින් සොයා ගත් විට හේතුව සොයා ගත හැක.

ලෝකු අවස්ථාවක් | දෙශනා 13.06.2024

අපි බුදු රජානන් වහන්සේගේ දේශනා කලාතුරකින් හම්බවෙනවා. ඒක නිසා මේ අවස්ථාව ගන්න වැදගත්.

තොරතුර අත්දැකීම 06.06.2024

බුදුරජාණන් වහන්සේගේ දේශන තුළ තොරතුරු වැදගත් ඒත් බොහෝ වැදගත් වඩා වැදගත් අත්දැකීම

විවෙකෙ සතුටක් 29.05.2024

විවේකෙ ඉන්න පුරුදු වැන්ද අමාරුයි. ඒත් පුරුදු වැන්ද පුළුවනෝත් වඩා ලොකු සතුටක් ලබන්න පුළුවන්.

පොඩි ඉලක්කය, ලෝකු ඉලක්කය 25.05.2024

අපේ මර්ගයේ ඉලක්කයක් තබන්න ඕනේ. පොඩි ඉලක්කයක් ලෝකු ඉලකයට දියුණු කරන්නවා.

පව් පෝය අනතුර 14.05.2024

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක්

පුද්ගලික මාර්ගයක් | දෙශනා 08.05.2024

අපේ මාර්ගය පුද්ගලිකා මාර්ගයක්. ඒකේ ඒකේකෙනෙක් මාර්ගය වෙනස්

හේතුව ආනිසංසය බලන්ඩ ඕනේ 27.04.2024

ප්‍රඥා දියුණු කරන්නට හේතුව ආනිසංසය බලන්ඩ ඕනේ

දහම්-විනය පුරුදු කිරීම 27.04.2024

මෙ දෙන්නා දහම්-විනය පුරුදු කිරීම ගෙන්න

Listen to the දහම්-විනය පුරුදු කිරීම podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.