Champike Yatagama
CYBER Wiparama
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
Author
Champike Yatagama
Category
Podcast website
Latest episode
Jul 29, 2025
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි! 20.11.2019 4:21
Broadcast on 3ZZZ radio on 31 Mar 2019 මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා. මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්...
Episode 39:දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද? 20.11.2019 5:19
Broadcast on 3ZZZ radio on 10 Mar 2019 ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර...
Episode 38: මොනවද මේ SEXting කියන්නෙ? 20.11.2019 4:10
Broadcast on 3ZZZ radio on 25 Feb 2019 මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ. ඒ තමයි sexting ප්‍රවනතාවය. මොනවද මේ sexting කි...
Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට... 20.11.2019 4:03
Broadcast on 3ZZZ radio on 3 Feb 2019 පාසල් යන වයසේ දරුවෙක් ඔබෙන් ඇහුවොත්, රැකියා සුරක්ශිතභාවය වැඩිම රස්සාවක් කියන්න කියලා ඔබ යෝජනා කරන්නේ කුමන රැකියාවද? සමහර විට වෙනත ක්ශේස්ත්‍රයක දැනට රැකියාව කරන කෙනෙක්ට තමන්ගේ රැකියාව වෙනස් කරලා අලුත්ම ක්ශේස්ත්‍රයක රැකියාවක කරන්නට හිතුනොත්, ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිලාභ සහ සුරක්ශිතභාවයක් තියෙන රැකියාවක් නම් කරන්න ඔබට පුලුවන්ද? මේ මොහොත වෙනකොට, සමහර දරුවන් ඉගෙන ගන්න...
Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls 20.11.2019 5:35
Broadcast on 3ZZZ radio on 30 Dec 2018 මගේ පුතාට වයස 14යි.. ඔහු teenager කෙනෙක් වුනාට පස්සෙ තමන්ටම කියලා ස්මාට්ෆෝන් එකක් තබා ගන්න ඔහුට අවසර ලැබුනා..නමුත් කොන්දේසි කිහිපයක් එක්ක. ඒ කොන්දේසි මූලිකවම කේන්ද්‍ර ගත වුනේ ඔහුගේ ාඅරක්ශාවට කියලා ඔහුට මුලින්ම පැහැදිලි කරලා දුන්නා.. එහි ප්‍රධානම කොන්දේසියක් වුනේ උපාංගයේ ආරක්ශාව වෙනුවෙන් ඇන්ටි -වයිරස් ඇප් එකක් සහ ඔහුගේ තිර කාලය අදීක්ශණය වෙනුවෙන් Parental Con...
Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහනයක්! 20.11.2019 4:15
Broadcast on 3ZZZ radio on 25 Nov 2018 ටැබ්ලට් එකක් හෝ ස්මාට් දුරකථනයක් අතැතිව සිටින දරුවෙක් දෙස මද වේලාවක් බලා සිටින්න. එම තිරයෙන් එන ආලෝකයේ නිමග්න වෙලා තමන්ගේ දල්වා ගත් ඇස් ඉතා වේගයෙන් තිරය මත දුවමින්, ඇඟිලි තුඩු මඟින් තිරය සමඟ ගනු දෙනු කරමින් වෙනම ඩිජිටල් ලෝකයක සිරව සිටිනා ඔවුන් ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? ලැබෙන හැම මොහෙතෙම ස්මාට් දුරකථනය වෙතට එබිකම් කරනා, සමාජ ජාල හෝ වෙබ් අඩවි මත ඉහල පහල යන ඔබත්,...
Episode 34: බැංකු හොරු කැලේ, දැන් ඉන්නෙ ක්‍රිප්ටො හොරු! 20.11.2019 4:11
Broadcast on 3ZZZ radio on 10 Nov 2018 මීට සති දෙක තුනකට පමන කලින්, සිඩ්නි නුවර Epping ප්‍රදේශයේ නිවසකට නිව් සවුත් වේල්ස් පොලිසිය කඩා පැන්නේ වයස 23ක කාන්තාවක් අත් අඩංගුවට ගන්න. ඒ සමගම ඇය සතුව තිබූ පරිගණක, දුරකථන, දත්ත ගබඩා උපකරණ සහ ලිපි ද්‍රව්‍ය ආදියත් පොලීසිය භාරයට ගැනුනා. ඇයට තිබුනු චෝදනාව සුලු පටු නැහැ. වයස 56 ක පුද්ගල්‍යෙක්ගෙ ඊමේල් ගිනුම හැක් කර, එය තම සන්තයට ගෙන ඒ මාර්ගයෙන් එම පුද්ගලයාගේ cry...
Episode 33: ලොව ධනවත්ම පුද්ගලයා මවිත කල ශ්‍රී ලාංකීය ගණන් කාරයා 20.11.2019 4:14
Broadcast on 3ZZZ radio on 29 Sep 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 32: උදව්වට එන විදියට එන පිල්ලි.. 20.11.2019 3:29
Broadcast on 3ZZZ radio on 22 Sep 2018 පරිගණක ආශ්‍රිත අපරාධ වලින් ඔබට වැඩිම හානියක් කරන්න පුලුවන් ඔබේම උදව්වෙන් බව ඔබ දන්නවාද? මෙය හඳුන්වන්නේ Social Engineering attacks කියලා. බොහෝ විට දුරකථන මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන්, ඔබව රැවටීමට ලක් කර ඔවුන්ට දත්ත සොරකමකට හෝ මුදල් සොරා ගැනිමට වැනි කටයුත්තකට ඔබේ උදව් ලබා ගැනීම තමයි මෙහිදී සිදු වන්නේ. මෙලෙස එක සාර්ථක දුරකථන ඇමතුමක් හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැක...
Episode 31:තිරවලින් එන නිල් ආලෝකය ඇස් වල සෛල විනාශ කරනවා 20.11.2019 3:35
Broadcast on 3ZZZ radio on 01 Sep 2018 පරිගණක තිර හෝ ස්මාට් දුරකථනවලින් නිකුත් කරන නිල් ආලෝකය ඇස් වලට හානිකර බව සාමාන්‍යයෙන් පිලිගෙන තිබුන මතයක් වුනත්, මේ සම්බන්ධව විධිමත් පර්‍යේශනාත්මක අනාවරණයක් සිදු කෙරුනේ ඉතා මෑතකය. මෙම පර්‍යේශණය පිටුපස සිටි කන්ඩායමේ නියමු මහාචාර්‍යවරයා ඇතුලුව කන්ඩායමෙන් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වීමත් මේ සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී කාරනයක්. මේ පර්‍යේශන වාර්තාව වෙත බටහිර මාධ්‍ය ඉත...
Episode 30: පවුල් බැම්ම කඩා දමන අන්තර්ජාල කල්ට් 20.11.2019 6:06
Broadcast on 3ZZZ radio on 12 Aug 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 29: දරුවට ස්මාට්ෆෝන් දෙන්න හොඳම වයස.. 20.11.2019 4:19
Broadcast on 3ZZZ radio on 15 Jul 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 28:පාසලට තාක්ශණය ඕනද නැද්ද? 20.11.2019 6:26
Broadcast on 3ZZZ radio on 17 Jun 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 27: නවත්ත ගන්න බැරි ලෙඩේ - "Stopping Cue" 20.11.2019 5:15
Broadcast on 3ZZZ radio on 03 Jun 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 26:HACKED by Tamil Eelam Cyber Force 20.11.2019 5:23
Broadcast on 3ZZZ radio on 27 May 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 25:කාගෙ කාගෙත් ෆයිල් මං ගාව, ඔයාල ෆේස්බුක් හිටියත්, නැතත්!" - මාක් සකර්බර්ග් 20.11.2019 6:59
Broadcast on 3ZZZ radio on 20 May 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 24: ඇක්සිඩන්ට් වෙන්න කලින් 20.11.2019 4:15
Broadcast on 3ZZZ radio on 13 Mඅy 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 23: හැම මඟුලම ස්මාට් වීමේ උන්මාදය හෙවත් ලඟ ලඟ එන IoT ව්‍යසනය 20.11.2019 4:13
Broadcast on 3ZZZ radio on 29 Apr 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 22: මාක් සකර්බර්ග් ඇමරිකානු කොන්ග්‍රසය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමක.. 20.11.2019 3:37
Broadcast on 3ZZZ radio on 15 Apr 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 21: ක්‍රිප්ටො මයිනින් තේරෙන සිංහලෙන්.. 20.11.2019 3:49
Broadcast on 3ZZZ radio on 8 Apr 2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 20:ඇට්ලැන්ටා නගරයට සයිබර් ප්‍රහාරයක් 16.11.2019 3:29
Broadcast on 3ZZZ radio on 01/04/2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 19: Cambridge Analytica මගඩිය අල්ලන්න ලංකාවෙ නමත් යොදාගෙන.. 16.11.2019 4:26
Broadcast on 3ZZZ radio on 25/03/2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 18: කූඹියෝ ජෙහාන් සහ කෙවින් මිට්නික් 16.11.2019 4:48
Broadcast on 3ZZZ radio on 18/03/2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 17: VPN තේරෙන සිංහලෙන්!! 16.11.2019 4:53
Broadcast on 3ZZZ radio on 11/03/2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 16:ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර තිබුනු iPad එකට වෙච්ච දේ.. 16.11.2019 3:58
Broadcast on 3ZZZ radio on 25/02/2018 For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.