Champike Yatagama
CYBER Wiparama
Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
Author
Champike Yatagama
Category
Podcast website
Latest episode
Jul 29, 2025
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Episode 64: "මෙන්නෝ සයිබර් ප්‍රහාරයක්..සොරි වැරදුනා..ප්‍රහාරයක් නොවේ!" 26.12.2020 4:53
Broadcast on 3ZZZ Community Radio on 16th August 2020 (ඔව්... මාර පරන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..) 4 mins read පසුගිය අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්.. එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්...
Episode 63: කොවිඩ් එන්නත් හොරා ගන්න ගිය සයිබර් හොරුන් මාට්ටුයි.. 24.09.2020 5:42
පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්‍ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා. ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්‍යේශන කරන ඇමරිකාවේ බ...
Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි.. 15.07.2020 6:03
Broadcast on 3ZZZ Radio on 12th July 2020 Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.com ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයරයේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සිර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි.. ...
Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර 14.07.2020 5:03
Broadcast on 3ZZZ Radio on 21st June 2020 Date: මැයි 25 දා Place: MineaPolis, Monesota, USA අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ. කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා. මේ තත්වය ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේල...
Episode 60: කරටි කඩන Working From Home 04.06.2020 4:42
Broadcast on 3ZZZ Radio on 31st May 2020 Fill transcript at my blog: http://cyberwiparama.blogspot.com/ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය. නමුත් මේ හැම දේකටම කලින් අපට දැනෙන හානියක් තියෙනවා නිසි විදියට සැලකිලිමත් නොවුනොත්..ඒ තමා ගෙල, පිට සහ කොන්ද ආශ්‍ර...
SBS සිංහල Radio: 'විනිවිද ' මාසික සමාජ මත විමසුම 27.05.2020 20:49
Broadcast on SBS Radio on 26th May 2020 https://www.sbs.com.au/language/sinhala/audio/covid-19-restrictions-are-easing-in-austrelia-what-are-the-community-accountability-to-keep-up-the-protection-of-the-the-society-monthly-panel-discussion "ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහල...
Episode 59: තණමල්විල කොල්ලෙක් සහ Virtual Autism 23.05.2020 5:47
"මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. ' ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්‍යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ , වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්‍යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස...
Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි! 22.05.2020 5:05
Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්. මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින් Microsoft Teams කියන Video Conferencing Platform දැවැන්ත...
Ep 57: COVIDSafe App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට! 09.05.2020 6:51
Broadcast on 3zzz Radio on 3rd May Full transcript available in my blog: cyberwiparama.blogspot.com අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බව...
Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා! 30.04.2020 4:50
Broadcast on 26th April on 3ZZZ Community Radio කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම...
Episode 55: කොරෝනාව මත්තෙන් බිලි ඉල්ලන සයිබර් නරුමයන්.. 30.04.2020 7:47
Broadcast on 19th April on 3ZZZ Community Radio කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා.. මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා...
Episode 54: Coronavirus සහ Working from Home 20.03.2020 5:21
Broadcast on 3ZZZ Radio on 15th March 2020 Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.html කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්. ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තව...
Episode 53: ඔලු ගෙඩි පලන TIK TOK පිස්සුව 20.03.2020 4:11
Braodcast on 23rd Feb on 3ZZZ Community Radio Blog link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-53.html "මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ.. තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්. ...
Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!isode 28.01.2020 4:49
Broadcast on 3ZZZ Radio on 26th Jan 2020 - (4. 49 mins) Visit cyberwiparama.blogspot.com for all episodes. අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි. අතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනයාට කි...
Episode 51: පොලීසියෙන් බේරුනත්, Artificial Intelligence විසින් දඩය ඔබට එවනු ඇත. 29.12.2019 4:01
ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා. පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධයයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා ග...
Episode 50 EXCLUSIVE: "ඇයි Facebook ලංකාවට මෙහෙම කරන්නෙ?" - international journalist Amantha Perera 20.11.2019 11:22
Broadcast on 3ZZZ radio on 17 Nov 2019 සිංහලෙන් සහ දෙමළෙන් Facebook හි අන්තර්ගත නියාමනය (content moderation) සම්බන්ධ ගැටලු සහ අභියෝග ගැන මාධ්‍යවේදී අමන්ත පෙරේරා සමග කල සාකච්ඡාව For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Episode 49: Cyber සහ Mental Health එකට වැටෙන 10/10 20.11.2019 4:26
Broadcast on 3ZZZ radio on 13 Oct 2019 මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට. මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse the threat of Cyber Crime" කියලා. ඇයි Together කියල කියෙන්නෙ...
Episode 48: "හලෝ, මේ කතා කරන්නෙ පල් හොරෙක්!" 20.11.2019 5:24
Broadcast on 3ZZZ radio on 29 Sep 2019 අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ. බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැන...
Episode 47: වෙස් මුහුනු බැඳන් එන SMS හෙවත් SMiShing scams 20.11.2019 3:43
Broadcast on 3ZZZ radio on 1 Sep 2019 මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්‍යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා. උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එ...
Episode 46: Sextortion හෙවත් ලිංගික කප්පම් 20.11.2019 6:07
Broadcast on 3ZZZ radio on 11 Aug 2019 මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත ක්‍රියාමාර්ග බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. එසේ නම් sextortion scam එකක් කියන්නෙ මොකක්ද? මේ වචනය හැදෙන්නෙ s...
Episode 45:මුහුන මහලු කරන FaceApp නාකි විසේ 20.11.2019 4:43
Broadcast on 3ZZZ radio on 28 Jul 2019 මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා......
Episode 44: ගැහැනුන් නිරුවත් කරවන ඇප් එක 20.11.2019 6:24
Broadcast on 3ZZZ radio on 14 Jul 2019 කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙල...
Episode 43:නව වසරේ පාසල් ලමුන්ට ජංගම දුරකථන තහනම්.. 20.11.2019 4:00
Broadcast on 3ZZZ radio on 30 June 2019 මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන. ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්‍රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වා...
Episode 42:පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහිව හැකර්වරුන්ගෙන් අභියෝගයක් 20.11.2019 5:37
Broadcast on 3ZZZ radio on 12th May 2019 ප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා අති විශාල අන්තර්ජාතික අවධානයක් අපේ මව් රට වෙත යොමු වුනා. ලොව සියලුම බලගතු රජයන් පාහේ විවිධ ක්‍රමවලින් උදව් කරන්නට ඉදිරිපත් වුනා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විමර්ශන කටයුතු සඳහා ෆෙඩරල් පොලීසිය (AFP) පවා ලංකාව වෙත යවන්නට ඉදිරිපත් වුනා. ඒ හැමෝටම වඩා වෙනස් නමුත් අන්තර්ජාතිකව ප්‍රබල කන්ඩායමක් මෙම ප්‍රහාරය හෙලා...
Episode 41:මගෙ මව් රට ඇවිලෙන ගිනි එයින් නිවාලිය හැකි නම්... 20.11.2019 3:04
Broadcast on 3ZZZ radio on 28 Apr 2019 දශකයකට පස්සෙ අපේ මව් රට නැවතත් මරාගෙන මරෙන බෝම්බ බියෙන් සහ ත්‍රස්තවාදයෙන් ඇලලී ගිහින්. පාස්කු ඉරිදා දේව මෙහෙයවලට සහභාගී වූ සහෝදර කිතුනු බැතිමතුන් සහ අගනුවර සුපිරි හෝටල් කිහිපයක උදෑසන ආහාර ගනිමින් සිටි අහින්සකයන් තුන්සීයකට වඩා වැඩි පිරිසක් සිති පිත් නැති අයිසිස් ත්‍රස්තයන්ගේ ගොදුරු වුනා. මව් රටේ නොහිටියත්, ශ්‍රී ලාංකිකයන් විදියට අප සැම මේ ගෙවන නිමේශයේ ශෝකය...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.