Champike Yatagama

CYBER Wiparama

Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia

Author

Champike Yatagama

Category

Technology

Podcast website

CyberWiparama.podbean.com

Latest episode

Jul 29, 2025

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

SBS Sinhala: AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම්... PART 2 29.07.2025

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න   වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව source: https://www.sbs.com.au/language/sinhala

SBS Sinhala: සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි PART 1 23.07.2025

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න   වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන...

SBS SInhala Interview: මේ උත්සව කාලයේදී වංචා වලට අහු නොවී සල්ලි රැකගන්න නම් මේ ගැන හොඳින් දැනගන්න 13.12.2024

SBS link:  එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/be-aware-of-this-to-stay-scam-safe-this-festive-season/j77h0z7mb වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි...

ඔස්ට්‍රේලියාවෙ වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? SBS Sinhala Radio 01.10.2024

ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා.  මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බ...

වඳින්න ගිය දෙවාලෙ, හිසේ කඩන් වැටුනා වගේ එන ස්කෑම් : SBS Sinhala Radio 20.08.2024

ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.   වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal-...

එන්නෙ එකක් කියන් - යන්නෙ වෙන දෙයක් කරන්! - Malicious Apps! 15.06.2023

අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.   මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts

SBS Sinhala Interview: හැක් වුනා නම් මේ ටික අනිවා කරන්න. 11.04.2023

SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r

Episode 78: විනාසයි!!! OPTUS නිසා මාත් HACKED. දැන් මොකද කරන්නෙ? 11.10.2022

Broadcast on 3ZZZ Community Radio on 9th October 2022. Duration: 7 minutes Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/  

SBS Sinhala Radio interview: අම්මා මතක් කරන scams 10.10.2022

'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help. Broadcast on SBS Radio on 8th September 2022 Medium: Sinhala Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE    

Ep 77: මොකක්ද මේ හැමෝම කතා වෙන හෑශ්ටැග්? 02.05.2022

මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිර...

Episode 76: හැම මගුලම ෆේස්බුක් දැම්මහම වෙන දේ දන්නවද? 02.01.2022

Published on 3ZZZ Radio on 26th Dec 2021 Duration: 5 mins මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා. එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්න‍යක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා. ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්. විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට ක...

Episode 75: දෙරණ හැක් වුනේ කොහොමද? 03.10.2021

 මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්‍රදාන පෙලේ මාධ්‍ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම  සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක් වුනා. දෙරන නාලිකාව ඇත්තටම හැක් වුනාද? එහෙම නැත්නම්, සමහරුන් සඳහන් කල පරිදි මෙය ප්‍රසිද්ධිය වෙනුවෙන් ක...

SBS Sinhala Radio: SMS හරහා ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරා කන අලුත්ම scam එක - Flubot scam 02.09.2021

Broadcast on SBS Sinhala Radio on 2nd Sep මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/audio/flubot-scam-the-latest-scam-affecting-mobile-phones-in-australia

Episode 74: SMS හරහා එන අති භයංකර Flubot malware එක 02.09.2021

Broadcast on 3ZZZ Radio on 29th August  කෙටි පනිවිඩ හරහා පැතිරී යන අති භයානක ජංගම දුරකථන වෛරසයක් මේ දිනවල ඉතා ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඔබ බොහෝ දෙනෙකුට සමහර විට දිනකට මෙවැනි පනිවිඩ කිහිපයක් පවා ලැබී තියෙනවා වෙන්න පුලුවන්. ඔබට අත හැරුනු voicemail පනිවිඩයක් ශ්‍රවනය කිරීමට ඒ සමඟ ඇති link එක click කරන ලෙසින් මෙම  SMS පනිවිඩය ඉල්ලා සිටිනවා. යම් හෙයකින් ඔබ එය click කරොත්, ඒ හරහා ඔබගේ දුරකථනය වෙත...

Episode 73: වෙන කෙනෙක්ගෙ ගේ ඇතුල ඔබේ ෆෝන් එකෙන් පෙනුනොත්, මොකද හිතෙන්නෙ? 02.09.2021

Broadcast on 3ZZZ Radio on 23rd May  ඔබ බොහෝ  දෙනෙක්ගෙ නිවසේ  ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති. හිතන්න ඔබ එසේ බලද්දි, ඔබේ නිවසේ කැමරා වෙනුවට, වෙනම රටක, වෙන්ම ගෙදරක් ඇතුලෙ වෙන දේවල් ඔබේ ඇප් එක හරහා දකින්න ලැබුනොත් ඔබ කොහොම කලබල වෙයිද? ඔබ මෙලෙසින් වෙන කෙන්කුගේ නිවසක දර්ශන දකින් විදියට, වෙනත් ආගන්...

Episode 72: මාක් සකර්බර්ගෙ විස්තරත් ලීක් වෙලා 02.09.2021

Broadcast on 3ZZZ Radio on 11th April  පාස්කු සති අන්ත නිවාඩුව අවසන් වෙද්දි, ෆේස්බුක් දත්ත සොරකමක් සම්බන්ධ පුවතක් වාර්තා වුනා. හැකර්වරුන් අතර ප්‍රචලිත ඩාක්වෙබ් කලාපයක, ‍රටවල් 106ක ෆේස්බුක් ගිනුම් මිලියන 533ක විස්තර නොමිලේ භාගත කරගත හැකි මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් දත්ත සො‍රකම් කියලා අපිට හුරු පාස්වර්ඩ්, උපන්දිනය ආදිය වුනත් මේ ගිනුම් මිලියන් 500, මූලිකවම අඩංගු වුනේ දුරකථන අංක. මින් මිලියන 2.5 ක ප්...

Episode 71; තරුණ දරුවන්ට කල දේශනය සම්බන්ධ පසු විපරම 02.09.2021

Broadcast on 3ZZZ Radio on 21st Feb.  පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම. මේ පාසල බෙරික් නගරයේ පිහිටා තියෙන St Margaret's senior college. වයස 13ත් 18ත් අතර දරුවන් 200ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. විනාඩි 22 ක පමණ දේශනය අවසානයේ,  ඉ...

SBS Sinhala Radio: Cyberbullying එන්න කලින් මේක අහන්න 04.08.2021

කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.   මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. - SBS Sinhala Radio https://www.sbs.com.au/language/sinhala/audio/the-common-cyber...

Safer Internet Day 2021 - My full SID talk 10.02.2021

Full speech delivered to girls at St Margaret's Senior School on Safer Internet Day. Special thanks to the school principal and Head of Girls Well Being for the opportunity. This podcast is usually delivered in Sinhala Language but this is an exception :) Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscri...

Episode 70:මොකද හැමෝම WhatsApp මකන්න කතා වෙන්නෙ? 10.02.2021

Broadcast on 3ZZZ Community Radio on 17th January 2021 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Episode 69: කොරෝනා වලට එරෙහිව QR codes ඉදිරියට 10.02.2021

Broadcast on 3ZZZ Community Radio on 13th December 2020 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Episode 68: Hack කරලා කප් ගහන්න පුලුවන්ද? 10.02.2021

Broadcast on 3ZZZ Community Radio on 15th November 2020 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Episode 67: කාමාතුරයන්ගේ දඩබිම tinder 10.02.2021

Broadcast on 3ZZZ Community Radio on 18th October 2020 Read on my blog: http://cyberwiparama.blogspot.com/ Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.

Episode 66: දරුවන් traumatized කල සජීවී සිය දිවි නසා ගැනීම 26.12.2020

Broadcasted on 3ZZZ RAdio on  27the Sep 2020 4 mins read අගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා.  Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත වෙනවා. ඉන් පසු ව සතියක විතර නිහඬතාවයකින් පස්සෙ මේ වීඩියෝ එක මතු වෙන්න ගන්නෙ තරුන දරුවන් අතර අතිශය ජනප්‍රිය...

Episode 65: මොරිසන් රජය සමඟ Facebook, Google ගල උඩ සටනක 26.12.2020

Listen to the CYBER Wiparama podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.