SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au

Auteur

SBS

Categorie

News

Website van de podcast

www.sbs.com.au

Nieuwste aflevering

9 okt. 2026

Waar luisteren?

Podcasts in de app Replaio Radio Binnenkort beschikbaar

Podcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts

Download het op Google Play Gratis installeren Android bijna 10 mln downloads · beoordeling 4,8 iOS binnenkort

Afleveringen

'Premium 98 සහ E10 අතර මිල පරතරය සත 30යි', බදු සහනය අවසන් වීමත් සමඟ මුදල් ඉතිරියට ඉඟියක් 03.08.2026

සඳුදා (අගෝස්තු 03) සිට ඉන්ධන මිලෙහි වෙනසක් සිදු වුණා. ඒ ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය ඉවත් කිරීමත් සමඟින්. මිල වෙනස්කම්, ඉන්ධන සංචිත සහ මිලෙන් අඩු ඉන්ධන කරා යොමු වීම පිළිබඳව තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවෙන් H5N1 කුරුළු උණ තුරන් කිරීමේ ඉලක්කය ෆෙඩරල් රජය අත්හරියි 03.08.2026

කුරුළු උණ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය තරමක් බරපතළ දිශාවකට හැරෙමින් තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ ආශ්‍රිත දූපතක වනයේ ජීවත් වන කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් අසනීප වී හෝ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වුනා.මෙය පක්ෂීන්ට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවන බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. මෙය මුහුදු සිංහයන්, සීල් සතුන් වැනි වනජීවීන් විශේෂ රැසකටත් මේ වෛරසයෙන් දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි ඔවුන් ප...

ඕස්ට්‍රේලියාවේ දි ලාංකිකයින් ගෙදරදී කතා කරන බස පිළිබඳ ජන සංගණනනයේදී ඇත්ත කිව්වොත් ලැබෙන වාසි ගැන කියන නදී මීමැඩුම 03.08.2026

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනයේදී නිවසේදී කතා කරන භාෂාව "සිංහල"ලෙස දැක්වීමෙන් ප්‍රජාවට ලැබෙන වාසි සහ වටිනාකම් පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: යුරෝපය සලිත කල ස්පාඤ්ඤ බිම් කඩකට ගොඩගැලූ මොරොක්කෝ ජනසන්නිපාතය 03.08.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

2026 ගර්මා උත්සවයේ වැදගත් සිදුවීම් පිළිබඳ පසු විපරමක් 03.08.2026

දින හතරක් පුරා පැවති ගාර්මා උත්සවය අද අවසන් වෙනවා. නමුත් ගාර්මා කියන්නේ නර්තන, ගීත සහ සංස්කෘතික අංග තියෙන සාමාන්‍ය උත්සවයක් විතරක්ම නොවෙයි. ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ සංස්කෘතිය ගැන ඉගෙන ගන්නත්, ඔවුන්ගේ අනාගතයට බලපාන වැදගත් කරුණු ගැන එකට කතා කරන්නත් ලැබෙන රටේ ප්‍රධානම හමුවීම්වලින් එකක්. මේ අවුරුද්දේ එහිදී වැඩි අවධානයක් ලැබුණේ මොන කරුණුවලටද? මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

SBS සිංහල පුවත්: ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය අවසන් 03.08.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 03වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: දකුණු ඕස්ට්‍රේලියාව Dating යෙදවුම් භාවිතයට ගෙන එන නව වෙනස 02.08.2026

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය නව තහනමක් හඳුන්වා දීම පිළිබඳ නිවේදනය කළා. ආදර සබඳතා හෝ නව පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට තිබෙන Dating යෙදවුම්වලට සමහර පුද්ගලයන්ගේ ප්‍රවේශය ඒ අනුව සපුරා තහනම්. එලෙස තහනම බලපැවැත්වෙනු ඇත්තේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සහ ලිංගික අපරාධවලට වරදකරුවන් වූ පුද්ගයන්ටයි. මෙවැනි දෙයක් ඕස්ට්‍රේලියාවේ සිදු වන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මක්: 'The Motherland' වාර්තාමය සිනමාපටය ගැන සංවාදයක් 02.08.2026

මේ ශ්‍රී ලංකාව දෙස වෙනස් බැල්මකින් බලන 'The Motherland' වාර්තාමය සිනමාපටය පිළිබඳ එහි අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා සමඟ කළ විශේෂ සංවාදයක්. චිත්‍රපටය බිහි වූ ආකාරය, එහි පණිවිඩය, ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ මාතෘභූමියට ඇති බැඳියාව පිළිබඳ මෙන්ම, මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන් අතර ඇති කළ සංවාදය ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 27 - ජූලි 31 31.07.2026

ජූලි 27වන දා සිට ජූලි 31වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: එයා බැහැ කිව්වා නම් සමහර විට මේ ෆිල්ම් එක නොකරන්නත් ඉඩ තිබුණා - සාරංග දිසාසේකර 31.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: පාලිත බණ්ඩාර රිදියෙන් දිනයි - රුමේෂ් තරංග රන් සිහිනයට ළං වෙයි / නව ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන කියන එරාන් සහ සිදත් / බ්‍රැඩ්බි රග්බි පළිහ ත්‍රිත්වයන්ට 31.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

කවුන්සිලයේ පොකැට්ටුවට තට්ටු කරමින් සීල් මත්ස්‍ය නීල් යළිත් මූදු ගිය හැටි 31.07.2026

පසුගිය ජූනි මාසයේ ටස්මේනියාවට ආ එලිෆන්ට් සීල් මත්ස්‍යයා නීල් ලොව පුරා ජනාදරයට පත් වුණා. වසරකට දෙවතාවක් මුහුදේ සිට ගොඩබිමට පැමිණීම මොහුගේ පුරුද්දක්. නීල්ගේ පසුගිය ගමන නිසා ප්‍රදේශයේ කවුන්සිලය දැරූ වියදම පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

SBS සිංහල පුවත්: මේ වසර දී තවත් මහ බැංකු පොලී අනුපාත වැඩිවීමක් පිළිබඳ පැවති අවදානම පහව යයි 31.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: අලුත් ළමා ආරක්ෂණ නීති නිසා ආදීවාසී දරුවන් යළිත් ‘සොරාගත් පරපුරකට’ ලක් වෙයි ද? 30.07.2026

උතුරු ඔස්ට්‍රේලියා භූමි ප්‍රදේශයට හදුන්වා දී ඇති නව ළමා ආරක්ෂණ නීති හේතුවෙන් ආදීවාසී දරුවන් ඔවුන්ගේ පාරම්පරික උරුමයෙන්, සංස්කෘතියෙන් සහ පවුල් වලින් දුරස් වීමේ අවදානමක් ඇති විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බලන්නේ මේ පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube chann...

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට ඇති අභියෝග සහ අවස්ථා: ශ්‍රී ලාංකික සිසුන් කියන කතා 30.07.2026

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඉගෙනීම පමණක් නොව, රැකියා, වීසා, මානසික සෞඛ්‍යය සහ නව රටකට හැඩගැසීමත් විශාල අභියෝගයක්. මේ අභියෝග සහ අවස්ථා ගැන කතාබහ කරන්න මෙල්බර්න් නගර සභාවේද එකමුතුවෙන් 'Melbourne International Student Summit' වැඩසටහන ජූලි මස 25වනදා සංවිධානය කර තිබුණා. එහිදී අපට හමු වූ ජාත්‍යන්තර සිසුන් සහ සහභාගිවූවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන්ගේ අත්දැකීම්, අදහස් සහ වර්තමානයේ ඔවුන් ම...

අපේ වහරේ කතා අහුරක්: රන් හාමියි ඔරලෝසුවයි අමුඩ ලේන්සුවයි 30.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ රන් හාමිට ඔරලෝසුවක් නිසා සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,&...

ඕස්ට්‍රේලියාවේ ඉන්න තාවකාලික වීසා හිමියනුත් මෙවර ජන සංගණනය හෙවත් Census සම්පූර්ණ කළ යුතුමද, විස්තරේ මෙන්න 30.07.2026

2026 වසරේ අගෝස්තු මස 11 අඟහරුවාදා පැවැත්වෙන Census හෙවත් ඕස්ට්‍රේලියානු ජන සංගණනය ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට පමණක් සීමා නොවන අතර,ඕස්ට්‍රේලියාවේ එදින ජීවත් වන සෑම අයකුම ඒ සඳහා සහභාගී වීම ඉතා වැදගත් වේ.

SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයට වැඩිම ණය ලබා දෙන රටවල් අතර ඕස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ 30.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

What is the Garma Festival and why is it important? - Australia Explained: ඔස්ට්‍රේලියාවේ ඉහල පෙළේ නායකයින් සහ විද්වතුන් සෑම වසරකම සහභාගීවන ගර්මා උත්සවය ගැන ඔබ දැන සිටියාද? 29.07.2026

The Garma Festival is Australia’s largest Indigenous cultural gathering where thousands of people travel to a remote town in Nhulunbuy on northeast Arnhem Land in the Northern Territory. Here's what happens at Garma and who can attend. - සෑම වසරකම අගෝස්තු මාසය ළඟාවන විට රටේ අගමැතිවරයා, විපක්ෂ නායකයා වගේම විවිධ දේශපාලන නායකයන් ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ දුර බැහැර ස්ථානයකට ඔබ අසා ඇති. ඒ ගමන යන්න...

පිළිම නෙළන, සිතුවම් අඳින, දාගැබ් බඳින කැන්බරාවේ සිත්තර හාමුදුරුවෝ 29.07.2026

කැන්බරා විහාරවාසී කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම මූලස්ථාන මහා විහාරයේ පූජ්‍ය ගවරගිරියේ ඉන්දසුමන හිමියන් සමඟ ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ’ මාසික විශේෂාංගය වෙනුවෙන් කල පිළිසඳර ඇසුරෙන් අදට යෙදෙන ඇසළ පොහොය නිමිත්තෙන් ප්‍රතිසම්පාදනය කල වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the...

2026 අගෝස්තු 11 ජන සංගණනයට සහභාගී වුනොත්, ඕස්ට්‍රේලියාවේ ඉන්න හැම ලාංකිකයකුටම ලැබෙන වාසි ගැන කියන නදී මීමැඩුම 29.07.2026

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව 2026 වසරේ අගෝස්තු මාසේ 11 අඟහරුවාදා පැවැත්වෙන මෙවර "Census" හෙවත් සංගණනය සම්පූර්ණ කළ යුත්තේ ඇයි සහ එය වැදගත් වන්නේ ඇයි යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

කාලීන විග්‍රහය: එල් නිනෝ බලපෑමෙන් Great Barrier Reef කොරල්පරයට යළිත් අවදානමක් 29.07.2026

එල් නිනෝ කාලගුණික පද්ධතිය හේතුවෙන් coral bleaching වීමේ අවදානම ඉහල යාම නිසා ,The Great Barrier Reef හෙවත් "මහා බාධක පරය" ආරක්ෂා කිරීම සඳහා රජයේ වැඩි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව පරිසරවේදීන් ඉල්ලා සිටී. UNESCO ලෝක උරුම කමිටුව මෙම කොරල්පරය අනතුරේ පවතින ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරෙහිව නිර්දේශ කර තිබෙන නමුත් දේශගුණික විපර්යාස බලපෑම් සහ ජල ගුණාත්මකභාවය පිළිබඳව වැඩි ක්‍රියාමාර්ගයක් ඔවුන් ද ඉල්ලා සිටී...

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව තුල විවාහ වීම් පහළට - දික්කසාද ඉහළට 29.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පුටු පෙරළියෙන් බලයට පත් වූ බෙන් කැරොල් 28.07.2026

වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු පක්ෂ අභ්‍යන්තර දේශපාලන සහයෝගය අහිමි වූ ජසින්ටා ඇලන්ගේ ඉවත් වීමෙන් හිස් වූ ප්‍රාන්ත අගමැති ධුරයට හිටපු නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් පත් කෙරුණා. අඟහරුවාදා උදෑසන පැවති උද්වේගකර පක්ෂ අභ්‍යන්තර රැස්වීමකදී ප්‍රාන්ත නීතිපතිය අගමැති ධුරයට අභියෝග කල නමුත් පසුව කැරොල් නිතරගයෙන් ඊට තේරී පත් වුණා. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදු වූ මේ බල පෙරළිය පිළිබඳයි අද කාල...

ජූලි 01 Migration Recap: නව මූල්‍ය වසරේ සංක්‍රමණ ක්‍රියාවලියට අදාළව සිදු වූ වෙනස්කම් දෙස හැරී බැලීමක් 28.07.2026

2026-27 නව මූල්‍ය වර්ෂය ඇරඹීමෙන් මසක් ගත වෙද්දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමුඛ පෙළේ වෙනස්කම් පිළිබඳ කෙරෙන මතක් කිරීමකුයි මේ. ගාස්තු වැඩිවීම්, වීසා කාණ්ඩවල වෙනස්කම් සහ ලකුණු ලබා දෙන වත්මන් ක්‍රමවේදයේ අනාගතය වන කරුණු පිලිබඳව ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු කරන අදහස් දැක්වීමට ඔබත් සවන් දෙන්න.

Luister naar de podcast SBS Sinhala - SBS සිංහල වැඩසටහන in Replaio

Radio en podcasts in één app - gratis en zonder account. Installeer vandaag nog en mis de lancering niet

Download het op Google Play

Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds