SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Bezoek zeker de website van de podcast en steun de maker: www.sbs.com.au
Waar luisteren?
Podcasts in de app Replaio Radio Binnenkort beschikbaarPodcasts komen binnenkort naar de app. Installeer nu en zie als eerste een compleet nieuwe kijk op podcasts
Afleveringen
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අඟහරුවාදා පොලී අනුපාත ඉහල නොදමනු ඇති බවට විශේෂඥයින්ගෙන් පුරෝකථනයක් 10.08.2026 4:14
ඔබ නිවාස ණයක් ගෙවනවා නම්, මේ අඟහරුවාදා එන තීරණය ඔබේ පවුලේ මාසික වියදමට සෘජුවම බලපාන්න පුළුවන්. මොකද, ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව නැවතත් පොලී අනුපාත වැඩි කරනවාද, එහෙමත් නැත්නම් දැනට තිබෙන මට්ටමේම තබනවාද කියලා තීරණය කරන්නේ මේ සතියේ. දැනට ඔස්ට්‍රේලියාවේ නිල මුදල් පොලී අනුපාතය සියයට 4.35යි. සංචිත බැංකුවේ පාලක මණ්ඩලය සඳුදා සහ අඟහරුවාදා රැස්වෙනවා. ඔවුන්ගේ අවසන් තීරණය අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමි...
SBS සිංහල පුවත්: ජාත්‍යන්තර සිසු සංඛ්‍යාව අවම කරමින් ශ්‍රමිකයන් වෙත සංක්‍රමණ අවධානය ලබා දිය යුතු බව නැෂනල්ස් මන්ත්‍රී ලිට්ල්ප්‍රවුඩ් කියයි 10.08.2026 6:12
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 10වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: ඇල්සයිමර් කල් තියා හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් 09.08.2026 5:03
ඇල්සයිමර් රෝග ලක්ෂණ ඇති වීමට පෙර කල් තියා එය හඳුනා ගැනීමේ වෛද්‍ය විද්‍යාත්මක පෙරළියක් පිළිබඳව පර්යේෂකයන් පවසනවා. ඒ අනුව රුධිර පරීක්ෂණයකින් ඇල්සයිමර් වැළඳීමේ ඉහළ අවදානමක් ඇති සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් හඳුනාගැනීමටත්, රෝගය කොතරම් දුරට වර්ධනය වී ඇත්දැයි දැනගැනීමටත් හැකි බව අධ්‍යයනයක් පෙන්නුම් කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
Census මුවාවෙන් ඔබව සූරාකන වංචාකරුවන්ගෙන් ආරක්ෂා වෙන්න, මේ දේවල් ගැන හොඳින්ම දැනුවත් වෙන්න 08.08.2026 15:23
2026 ජන සංගණනය හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ සිදු වන වංචා සහ පුද්ගලික තොරතුරැ ලබා නොදෙමින් ඒවායින් බේරීමට දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න
ඇසිදිසි ඇඩිලේඩ්: සංගණන සූදානම, ඇඩිලේඩ් වලට ආවේනික රේල්ලු බස්, මුල් සංක්‍රමණික ලාංකිකයන් සොයා ගිය සිදත් සහ මුතුහර දරුවන්ගේ ප්‍රාර්ථනා ගී මෙවර විශේෂාංගයෙන් 08.08.2026 27:02
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවයේ කුමුදිණි සිල්වා ගෙන එන ‘ඇසිදිසි ඇඩිලේඩ්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SB...
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය අගෝස්තු 03 - අගෝස්තු 07 07.08.2026 7:21
අගෝස්තු 03වන දා සිට අගෝස්තු 07වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
තරුෂි එක්ක තරු කතා: මම එයා වෙනුවෙන් මගේ හඬ නිහඬ කලා - නිරංජලා සරෝජිනී 07.08.2026 9:14
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your televi...
ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංග ලෝකයෙන්ම එකට / වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම්, ක්‍රීඩිකාව චමරි / ටයිකොන්ඩෝ හරඹයෙන් ලංකාවට පදක්කම් 26 ක් 07.08.2026 8:59
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි රැකවරණ සේවා (Aged Care) ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආ ලකී කරුණාරත්න 07.08.2026 21:07
ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ (Aged Care Employee Day) දිනය අදයි. ඒ හා සමගාමිව ක්ෂේත්‍රයේ දිගු දුරක් යමින් සිය සේවයට ඇපකැප වූ කළමනාකාරවරයෙකු SBS සිංහල සේවය සමඟ සිය අදහස් බෙදාගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනය අදයි, 'Thanks for Caring' 07.08.2026 2:28
අගෝස්තු 07වන දා ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ දිනයයි (Aged Care Employee Day). Ageing Australia දත්ත වාර්තාවලට අනුව 450,000කට වැඩි ශ්‍රම බලකායක් දෛනිකව මිලියන 1.3ක් පමණ වූ වයස්ගත ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙනවා. මෙවර ඔවුන් සමරන දිනයේ තේමාව 'Thanks for Caring'.
SBS සිංහල පුවත්: නිවාස සහ නවාතැන්වල ධාරිතාව ඉක්මවා රැඳී සිටින්නන්ට කිසිදු පැකිළීමකින් තොරව නිවැරදි දත්ත ලබා දෙමින් සංගණනයට සහභාගී වන ලෙස දිරිගැන්වේ 07.08.2026 5:27
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 07 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
වසර 5කට පසු පැවැත්වෙන 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය පිළිබඳව ඔබ දැන සිටිය යුතු දේ මෙන්න 06.08.2026 9:04
ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් නොවුණත්, ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් හෝ තාවකාලික වීසා හිමියෙක් වුණත්, අගෝස්තු 11 වැනිදා ඔස්ට්‍රේලියාව තුළ සිටිනවා නම් ඕස්ට්‍රේලියාවේ ජන සංගණනය පිළිබඳව වන මේ කතාව ඔබටත් අදාළයි. නිවැරදි දත්ත ලබාදෙමින් මෙම පෝරමය ඔබ සම්පූර්ණ කිරීමේ ඇති වැදගත්කම මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
‘සංගණනයට ඇත්ත තොරතුරු දෙන්න බය වෙන්න එපා’ - සිනුවර කතු එකමුතුව සභාපති නිහාල් එම්. රූපසිංහ 06.08.2026 9:09
පස් වසරකට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ නිවැරදි දත්ත ලබා දීම කල යුත්තේ ඇයි දැයි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘති හමුවේ ලේඛක සංසදයේ (සිනුවර කතු එකමුතුව) සභාපති නිහාල් එම්. රූපසිංහ මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්. 2026 ඔස්ට්‍රේලියා ජාතික සංගණනය අගෝස්තු මස 11 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙනවා. Find our podcasts in the SBS Sinhala podcast collection...
අපේ වහරේ කතා අහුරක්: ගමහාමිනේ කැන්දන් දඩයමේ ගිය ගමරාලගේ කන් දෙකෙන්ම ගිනි පිට වුනේ මෙහෙමයි 06.08.2026 3:44
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමහාමිනේ එක්ක දඩයමේ ගිය ගමරාලට සිද්ධ වුන අකරතැබ්බයක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital rad...
ප්‍රජා නිවේදන: NSW ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයේ බෝධීන් වහන්සේ රැකගන්න ශ්‍රී ලාංකික ප්‍රජාවට ආරාධනයක් 06.08.2026 3:43
අපගේ ආගමික හා සංස්කෘතික උරුමයේ අතිශය වටිනා සංකේතයක් වන ඕස්ට්‍රේලියාවේ පැරණිම බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කටූම්බා බෞද්ධ විහාරයට සහාය සඳහා සංවිධානය කරන අහාර සල්පිල පිළිබඳව කටුම්බා විහාරස්ථාන සංවිධායක කමිටුවේ ජිනෙත් රාජසූරිය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ වාහන අලෙවිය වාර්තාගත ලෙස ඉහළට 06.08.2026 5:10
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
When can my teenager start work in Australia? - ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැකි අවම වයස කීයද? 05.08.2026 11:26
Teenagers in Australia can undertake paid work under certain restrictions, with general employment rights also protecting young workers. Here’s what you need to know as a parent or guardian of a worker under 18. - ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ ප...
‘ගත්ත තීරණ ගැන කවදාවත් පසුතැවෙන්නෙ නෑ’ - ගණ වන මුහුද සමග ලාංකීය අත්දැකීම ඔස්ට්‍රේලියාවේ වේදිකාව තුල ජීවමාන කරන නදී කම්මැල්ලවීර 05.08.2026 15:57
ඔස්ට්‍රේලියාවේ Belvoir නාට්‍ය සමාගම නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික-ඔස්ට්‍රේලියානු නාට්‍යවේදී එස්. ශක්තිධරන් රචනයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායක වන The Jungle and the Sea ‘ගණ වන මුහුද’ වේදිකා නාට්‍ය යළිත් වරක් සිඩ්නි, කැන්බරා සහ මෙල්බර්න් හි දී මේ දින වල වේදිකා ගත වනවා. මෙම නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර SBS සිංහල සමග සිදු කල කතාබහ. Find our podcasts in t...
ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව නැතිනම් මහ බැංකුව කියන්නේ මොකක්ද? සහ එය ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද? 05.08.2026 6:59
ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel. Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday,...
නිවාස මිල ගණන් ඇත්තටම පහළ වැටිලා ද? ගෙයක් ගන්න මේ හරි වෙලාව ද? 05.08.2026 1:59
ඉහළ පොලී අනුපාත සහ දේපළ බදු සංශෝධනයන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ පහත වැටීම් පිළිබඳ රට වටින්ම වාර්තා වනවා. මේ තත්ත්වය තාවකාලික ද? මේ ඒ පිළිබඳ කෙටි විමසීමක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Frida...
SBS සිංහල පුවත්: 2026 ඔස්ට්‍රේලියානු ජන සංගණනය මුවාවෙන් සිදුවන වංචා ගැන අනතුරු ඇඟවීමක් 05.08.2026 6:06
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්‍රහය: 1960 දශකයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කරන්න රජයෙන් පියවර 04.08.2026 11:48
ඕස්ට්‍රේලියාවේ large-scale oil refinery හෙවත් "මහා පරිමාණ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්" පිළිබඳ නව අධ්‍යයනයකට අරමුදල් සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු අගමැතිවරයා බටහිර ඕස්ට්‍රේලියානු රජය සමඟ ඒකාබද්ධ සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය ඉදි කිරීම සිදු වුවහොත් එය 1960 ගණන්වලින් පසු ඕස්ට්‍රේලියාවේ ඉදිකරන පළමු නව මහා පරිමාණ පෙට්‍රල් පිරිපහදුව වනු ඇතී. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.
'ඩෙංගු රටවල් 130ක වගේ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඩෙංගු නැත්තේ නැහැ', සහකාර මහාචාර්ය චතුරක රොද්‍රිගෝ 04.08.2026 13:34
ශ්‍රී ලංකාවෙන් 2026 වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන මේ මොහොත වන විට 86000 ඉක්මවා ගොසින්. එවැනි ඩෙංගු අධිවසංගත තත්ත්වයකට හේතු, වෛරස ආශ්‍රිත නව පර්යේෂණ ක්‍රම සහ ඕස්ට්‍රේලියානුවන් ඩෙංගු රෝගය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ගෙන එන මේ කතාබහට ඔබත් සවන් දෙන්න.
නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක දී සිදු වූ රථවාහන වරදකට ලැබුණු දඩ මුදල නොගෙවා ඉන්න පුළුවන් ද? 04.08.2026 5:47
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...
SBS සිංහල පුවත්: කුරුළු උණ හේතුවෙන් වනජීවීන්ට දැඩි බලපෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් 04.08.2026 5:53
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Vergelijkbare podcasts
Replaio is geen uitgever van podcasts; namen van shows, covers en audio zijn eigendom van hun makers en worden verspreid via openbare RSS-feeds