Maheshakya

රට කරවන හැටි Rata Karawana Hati

News SI ↓ 113 episodios

ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගයCyber movement for an informed discussion on all things Sri Lankan politics

No dejes de visitar la web del podcast y apoyar a su creador: rata-karawana-hati.blogspot.com

Autor

Maheshakya

Categoría

News

Último episodio

18 de sep. de 2024

¿Dónde escuchar?

Podcasts en la app Replaio Radio Muy pronto

Los podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts

Descárgala en Google Play Instálala gratis Android casi 10 M de descargas · valoración de 4,8 iOS muy pronto

Episodios

BLM සහ ශ්‍රී ලංකා ක්‍රිකට් | ලංකාවේ නියෝ නාසිවරු #38 27.12.2020

ලංකා ක්‍රිකට් ආයතනය Black Lives Matter ව්‍යාපාරයට සහය පළ කරමින් දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී අත ඔසවන්න බැහැ කියල ප්‍රකාශ කරල තියනවා. ලංකා ක්‍රිකට් ආයතනයට අනුව BLM කියන්නේ දේශපාලනික ව්‍යාපෘතියක්. නමුත් ඇත්තටම BLM කියන්නේ දේශපාලන සංදර්ශනයක් විතරද? ලංකාවේ එක පිරිසක් දේශීය සංස්කෘතියේ උසස් බව ගැන කියද්ද ඇතැම් පිරිසක් බටහිර සංස්කෘතිය, පෙරදිග සංස්කෘතියට වැඩිය විශිෂ්ටයි කියන්න පටන් අරන් තියනව. එක් ස...

පී බී ජයසුන්දර | පළාත් සභා මැතිවරණය #37 20.12.2020

00:00 - පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් විසින් තමන්ගේ හිතුමානාපයට මහජන උපයෝගීතා කොමිසම විසුරවා හරින්න තීරණය කරල තියනව. විදුලිය, ජලය, තෙල් පිළිබඳ ප්‍රතිපත්ති හදන්න තියන ආයතනය තමයි මහජන උපයෝගීතා කොමිසම. රාජ්‍ය නිලධාරියෙක් තමන්ගේ හිතුමනාපයට කොහොමද පාර්ලිමේන්තුවෙන් පිහිටුවපු ආයතන විසුරවන්නේ? 05:49 - පාළාත් සභා කියන්නේ විවේදාත්මක මාතෘකාවක්. පළාත් සභා වල කාර්යභාර්ය මොකද්ද? ලංකාවට පළාත් සභා අවශ්‍යද? ...

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය | Entrepreneur සිහිනය #36 13.12.2020

කෝවිඩ් වලට බෙහෙත් හොයා ගත්ත කියන වෛද්‍යවරු රටේ හැම තැනින්ම මතු වෙනකොට සමාජයේ ආයුර්වේදය ගැන විශාල කතා බහක් ඇති වෙලා තියනව. මිනිස්සු ආයුර්ව‌ේදය විශ්වාස කල යුතුද? ආයුර්වේද කුමය අපි යාවත්කාලීණ කරන්නේ කොහොමද? ලංකාවේ ගොඩක් තරුණ තරුණියන්ට තියන සිහිනයක් තමයි entrepreneur කෙනෙක් වෙන එක. Entrepreneur ල වෙන්න හදන ලංකාවේ තරුණයාගේ ආදර්ශය වෙන්නෙ කවුද? මේ චරිත ඇත්තටම හොඳ මිනිස්සුද?

මහර බන්ධනාගාරය | දේශපාලනීකරණය වන සංකල්ප #35 05.12.2020

1 කොටස (00:00) - මේ වෙනකොට ලංකාවේ ලොකුම මාතෘකාව වෙලා තියෙන්නෙ මහර බන්ධනාගාරයේ සිදුවීම. මේ සිදුවීමේ මුළු වරදම සිරකරුවන්ට දැමීම සාධාරණද? සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු වුනාද? 2 කොටස (04:36) - දේශපාලන පක්ෂ වලට විවිධ මත තියනවා. හැබැයි මැතිවරණ ලං වෙනකොට ගොඩක් පක්ෂ යහපාලනය, සංහිදියාව, ජාතිකාරක්ෂාව, වියත් දේශපාලනය වගේ සංකල්ප තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනම කරගන්නවා. නමුත් ඒ පක්ෂවල පාලන කාලය අවසන් වෙනකොට යහපාලනය,...

විද්‍යුත් මාධ්‍ය නියාමනය | SLVlog #34 28.11.2020

රජය විසින් ප්‍රකාශ කරනව, ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය කරන්න, ලියාපදිංචි කරන්න නෛතික රාමුවක් හදන්න ඔ්නෙ කියල. මේක රටට බලපාන්නෙ කොහොමද? Satire කියන්නෙ ලංකාවට අළුත් දෙයක්. ඒක ලංකාවේ මේ දවස් වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ SLVlog හරහා. ඉතින් SLVlog එකෙන් මේ කරන්නෙ මොකද්ද? ඒක වැදගත් වෙන්නෙ ඇයි? මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නියාමනය -   https://sinhala.srilankamirror.com/news/26420-2020-11-22...

අලි මිනිස් ගැටුම | 2021 අයවැය යෝජනා #33 18.11.2020

අලි මිනිස් ගැටුම කියන්නෙ අපිට නිතර අහන්න ලැබෙන ප්‍රශ්නයක්. ඒක සමාජයේ ඇතැම් පිරිසකට ජීවිතයේම කොටසක්. එහෙමනම් අපි කොහොමද අලි මිනිස් ගැටළුව විසදන්නෙ? 2021 අයවැය මේ වෙනකොට පාර්ලිමෙන්තුවේ විවාදයට ලක් වෙමින් තියනව. 2021 අයවැයේ හොඳ සහ නරක මොනවාද? 2021 විසර්ජන කෙටුම්පත - https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6202.pdf 2021 අයවැය කතාව - https://www.parliament.lk/files/pdf/budget/2021/budget...

දේශපාලනයේ spin doctors | ඇමරිකාවේ ජනාධිපතිවරණය #32 08.11.2020

අද අපි කතා කරන්නේ දේශපාලනයේ අපි නොදකින, ඒත් තිරය පිටිපස්සේ ඉන්න  spin doctors ගැන. ඒ වගේම තමයි අද අපි කතා කරනව ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගැනීම ගැන. ඒ වගේම තමයි බයිඩන් ජය ගැනීම ලංකාවට බලපාන්නෙ කොහොමද කියලත් අපි කතා කරනව. Podcast එකේ පලවෙනි කොටසෙදි කතා කරපු The thick of it , TV series එක පුළුවන් නම් බලන්න.

කොරෝනා පාලනය කරගන්න බැරි වුනේ ඇයි? | නාගරීකරණයේ අළුත්ම ගැටළුව #31 02.11.2020

පරිපාලනයෙ නොසැලකිල්ල නිසා අද කොරෝනා දෙවනි රැල්ල පාලනය කරගන්න අපට බැරි වෙලා තියනව. ඇයි අපට මෙහෙම වුනේ? තුන්වෙනි රැල්ල නවත්තගන්න‌ේ කොහොමද? බස්නාහිර පලාත lockdown කිරීමත් එක්ක ලංකාවේ නාගරීකරණයේ ලොකු ගැටළුවක් උඩට ඇවිත් තියනවා. ලංකාවේ නාගරීකරණයේ ගැටළුව මොකද්ද? ඒක හදන්නෙ කොහොමද? මූලාශ්‍ර https://unhabitat.org/is-sri-lanka-one-of-the-least-urbanised-countries-on-earth https://www.statista.com/statistics/...

20 සම්මත වීම #30 26.10.2020

විස්ස සම්මත වීමත් සමඟ නැවතත් අපට ඒ ගැන පතා කරන්න සිද්ධ වෙනව. ඒ නිසා අද අපි කතා කරන්නේ 20 ට ඡන්දෙ දුන්න විපක්ෂය ගැන සහ බොරු සද්ද දාපු ආණ්ඩුවේ ඇතැම් කොටස්කාරයෝ ගැන මූලාශ්‍ර Discount වම - https://youtu.be/L28WYfBj5hA

කොරෝනා පාලනය | Cancel culture එක | රිෂාඩ් බදුර්දීන් #29 18.10.2020

PCR කට්ටල කල් ඉකුත් වීම - http://www.aruna.lk/pcr-%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A-%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F/ https://roar.media/english/life/in-the-know/long-road-home-story-srilankan-migrant-workers-in-saudi-arabia සිවිල් ගුවන් සේවා අධිකාරියේ අක්‍රමිකතාව - https://www.facebook.com/lankaenews/posts/36...

රෝයල් තැප්‍රොබේන් | ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය #28 11.10.2020

Royal Thaprobanian - https://www.youtube.com/channel/UCpMHVRNc1vNITixHVVv-GMw/ (මේකෙ වීඩියෝ බලන ගමන් මාස්ටර් ඇන්ඩ් මාගරීට පොත කියවන්න.)

දරු ප්‍රසූති නිවාඩු | 20 වන සංශෝධනයට ගේන සංශෝධන #27 03.10.2020

වරයිට් රිසර්ච් ආයතනයේ පර්යේෂණය https://www.facebook.com/VeriteResearch/posts/3433754096718291 දරු ප්‍රසූති නිවාඩු නීතිය http://www.labourdept.gov.lk/index.php?option=com_content&view=article&id=257%3Ashop-act&catid=18%3Alabour-legislations&Itemid=17&lang=si https://salary.lk/labour-law/labourlaw-sinhalese/maternity උපාධිදාරී රැකියා ලාභීන්ගේ නිවාඩු අඩු කරන තීරණය http://www.themo...

සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට ලංකාවේ තියන තැන | COPE කමිටුවේ නව සභාපතිවරයා පත් කිරීම #26 24.09.2020

අද අපි කතා කරන්නෙ, මහනුවර ප්‍රදේශයේ සිදුවුන නිවාස අනතුරත් සමඟ සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට ලංකාවේ සමාජයේ දීල තියන තැන ගැන සහ COPE කමිුවේ සභාපති ධුරය රජයේ මන්ත්‍රීවරයෙක්ට ලබා දීම තුළින් රජයේ ආයතන වලට ඇති වෙන අහිතරකර බලපෑම ගැන

දේශීය සංචාරක කර්මාන්තය | සංගීතයේ අළුත් රැල්ල #25 14.09.2020

සංගීත නිර්මාණකරුවන්ගේ යහපත වෙනුවෙන්, නීත්‍යනුකූලව ගීත වලට සවන් දීමට යොදාගත හැකි මාධ්‍ය Deezer - www.deezer.com SoundCloud - soundcloud.com වෙනත් නීත්‍යනුකූල මාධ්‍ය තිබේනම්, සියළු දේනාගේම දැනගැනීම පිනිස මෙහි comment කරමු. 

නව ව්‍යවස්ථා සං‌ශෝධනය #24 06.09.2020

Logo production- https://www.facebook.com/cdlacompany/ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත- http://www.documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf

සමාජ ක්‍රියාකාරීත්වය | අමාත්‍යාංශ ලේකම්වරු #23 30.08.2020

අද අපි කතා කරන්නෙ සමාජ ක්‍රියාකාරීත්වයේ ඇති වැදගත් කම සහ අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම ගැන

විදුලි අර්බුධය | සිංහරාජය මැදින් කපන පාර #22 21.08.2020

මූලාශ්‍ර නව ගල් අඟුරු බලාගාරය- https://economynext.com/sri-lanka-president-orders-ceb-to-build-300mw-coal-plant-fast-70728/ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය- https://www.ceb.lk/business-with-ceb/national-energy/en සිංහරාජය මැදින් කපන පාර- https://www.newsfirst.lk/sinhala/2020/08/16/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%8b%e0%b6%bb%e0%b7%94%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bb%e0%b7%8f%e0%...

තොරතුරු ආරක්ෂණය | මැතිවරණ ප්‍රචාරණ වියදම් #21 13.08.2020

00:00 තොරතුරු ආරක්ෂණය ගැන සිතමු. 06:03 මැතිවරණ ප්‍රචාරණ වියදම් ප්‍රසිද්ධ කල යුත්තේ ඇයි?

2020 මැතිවරණ ප්‍රතිපලය හා ලංකාවේ අනාගතය #20 08.08.2020

මැතිවරණය ප්‍රතිපලයෙන් රටේ අනාගතය ගැන කියවෙන්නෙ මොකද්ද? සමඟි ජන බල වේගයට සහ ජාතික ජන බල වේගයට හොඳ විපක්ෂයක් වෙන්න පුළුවන්ද?

අවම වැටුප් නීතිය සහ ඡන්දයට පෙර මතක් කිරීම #19 01.08.2020

00:00 ලංකාවෙ යල් පැන ගිය අවම වැටුප සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය http://www.labourdept.gov.lk/images/PDF_upload/ExtraGazettes/wbd2019.pdf https://www.reddit.com/r/theydidthemath/comments/duj2xz/self_what_are_workers_getting_paid_in_sri_lanka/ 05:49 ඡන්දයට පෙර පොඩි මතක් කිරීමක්

රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීම සහ පෞද්ගලික අංශය නඟා සිටුවීම #18 23.07.2020

00:00 රාජ්‍ය සේවය 21 වන සියවසට ගැලපෙන, ජනහිතකාමී යාන්ත්‍රනයක් කරන්නෙ කොහොමද? 06:40 ලංකාවේ පෞද්ගලික සේවා අංශය නඟා සිටුවන්නේ කොහොමද?

මහජන නියෝජිතයෙක් තෝරාගැනීම #17 16.07.2020

00:00 මහජන නියෝජිතයාගේ වගකීම  04:03 මහජන නියෝජිතයෙක් තෝරාගන්නේ කෙසේද?

අවශේෂ වන විනාශය සහ මුදල් ඇප ක්‍රමය #16 08.07.2020

00:00 අවශේෂ වන නීති වෙනස් කිරීම තුළින් අපිට නැති වන අනාගතය 06:20 පසුගාමී මුදල් ඇප ක්‍රමය අතීතයට එක් කල යුත්තේ ඇයි?

නීතිඥ වෘත්තිය | කරුණා අම්මාන් #15 29.06.2020

00:00 නීතිඥ වෘත්තිය, ව්‍යාපාරයක් වී තිබෙන්නෙ ඇයි? 07:56 කරුණා අම්මාන්ට ඇත්තටම පුනුරුත්ථාපණය වෙලාද?

ලීසිං ව්‍යාපාරය | අධ්‍යාපනය #14 20.06.2020

00:00 ලීසිං මාෆියාව පරදවමු. https://youtu.be/RK3NfnQMGng 06:45 ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඉගෙන ගන්න උගන්වනවද? https://www.smithsonianmag.com/innovation/why-are-finlands-schools-successful-49859555/ https://www.weforum.org/agenda/2019/02/how-does-finland-s-top-ranking-education-system-work

Escucha el podcast රට කරවන හැටි Rata Karawana Hati en Replaio

Radio y podcasts en una sola app - gratis y sin registro. Instálala hoy y no te pierdas el estreno

Descárgala en Google Play

Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos