Envitera Engineering Consultancy

Project Talks

Business SI ↓ Epizody: 1

මෙය projects, engineering, සහ management පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබාදීමට නිර්මාණය කළ long-term educational series එකකි.Projects බොහෝවිට අසාර්ථක වන්නේ tools, software, හෝ technology අඩුකම නිසා නොව, මූලික concepts නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.මෙම series එක තුළ,Project කියන්නේ මොනවාද සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමදProject lifecycle එකේ තීරණ ගන්නා ක්‍රමEngineering design සහ construction අතර සම්බන්ධතාවProcurement, risk, cost, quality සහ decision-makingTheory සහ real-world practice අතර ඇති gap එකයන කරුණු ප්‍රායෝගිකව, experience මත පදනම්ව, සහ unnecessary complexity නැතිව විස්තර කරයි.

Určitě navštivte web podcastu a podpořte jeho tvůrce: www.enviterasl.com

Autor

Envitera Engineering Consultancy

Kategorie

Business

Web podcastu

www.enviterasl.com

Nejnovější epizoda

23. led 2026

Kde poslouchat?

Podcasty v aplikaci Replaio Radio Už brzy

Podcasty míří do aplikace už brzy. Nainstaluj si ji teď a jako první uvidíš úplně nový pohled na podcasty

Stáhnout z Google Play Nainstaluj zdarma Android 10 mil.+ stažení · hodnocení 4,7+ iOS už brzy

Epizody

Projects අසාර්ථක වෙන්නේ budget අඩු නිසාද? 23.01.2026

Episode 01 – Projects අසාර්ථක වන්නේ ඇයි? Projects බොහෝවිට අසාර්ථක වන්නේ budget අඩුකම, technology ගැටලු, හෝ manpower ප්‍රශ්න නිසා කියලා අපි හිතනවා. නමුත් යථාර්තය වෙනස්. බොහෝ projects අසාර්ථක වන්නේ project කියන්නේ මොනවාද කියලා නිවැරදිව තේරුම් නොගැනීම නිසා. මෙම episode එකේදී, Project එකක් කියන්නේ මොනවාද? Project lifecycle එක තේරුම් නොගත්තොත් සිදුවන ප්‍රධාන වැරදි Project Management කියන්නේ paperwork එ...

Poslouchej podcast Project Talks v Replaio

Rádio a podcasty v jedné aplikaci - zdarma a bez registrace. Nainstaluj si ji ještě dnes a nepropásni premiéru

Stáhnout z Google Play

Replaio není vydavatelem podcastů; názvy pořadů, obálky a audio patří jejich autorům a šíří se přes veřejné RSS kanály