uk

SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ Епізодів: 1896

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.sbs.com.au

Автор

SBS

Категорія

News

Сайт подкасту

www.sbs.com.au

Останній епізод

29 жов 2026

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරයට පෙර රජයේ ත්‍රස්ත විරෝධී වියදම් සැලකිය යුතු ලෙස අඩු කර තිබූ බවට රාජකීය කොමිෂන් සභා අන්තර්කාලීන වාර්තාව හෙළි කරයි 01.05.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 01 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද? 30.04.2026

මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළයාම් ඇතුළු ජීවන වියදම් අර්බුධ වලට මුහුණ දෙන්න ඔස්ට්‍රේලියාවේ ජනතාවට සිදුවෙලා තියෙනවා. මේ ආකාරයට ආර්ථික හෝ සාමාජීව පීඩනයක් එල්ල වනවිට එහි වරද සංක්‍රමණික ප්‍රජාව වෙත පැවරීමට ඇතැම් දේශපාලකයින් පවා කටයුතු කරනවා අපිට දක්නට ලැබෙනවා. ජීවන වියදම් සහන සැලසීමේදී ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන තාවකාලික වීසා වල සිටින සංක්‍රමණික ප්‍රජාව ඇතුළු විවිද සංක්‍රමණික ප්...

අපේ වහරේ කතා අහුරක්: ඉබි මස් උපාසකගේ කතාව 30.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ බොරු සිල් උපාසක ඇත්තෙක් ගැන අපූරු කතාවක්.

'Help to Buy' ක්‍රමවේදය හරහා ඔස්ට්‍රේලියානු රජය සමග හවුලේ ගෙයක් ගන්න ඉන්න පළමු නිවාස ගැණුම්කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද? 30.04.2026

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳ පොළට පිවිසීමට පළමු නිආවස ගැනුම් කරුවන්ට විවිධ සහන රජයෙන් ලබා දෙනවා. ඉතින් මේ වගේ ලබා දෙන එක සහන ක්‍රමවේදයක් තමයි 'Help to Buy' කියන ක්‍රමවේදය. කුඩා තැන්පතු මුදලක් තිබුනත් ඔබට ඔබේ පළමු නිවාසය ඔස්ට්‍රේලියාවේදී මිලදී ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. නමුත් මේ ක්‍රමවේදය පිළිබඳව විවිධ වැරදි මතත් බොහෝ දෙනා අතර තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදයේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි සාකච්...

ලොව වටා: III වන චාල්ස් රජු ට්‍රම්ප් ට කල අපූරු විහිළුව සහ චීන DeepSeek අලුත් මාදිලිය 30.04.2026

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් අතර මුල් තැන ඉන්දියාවට 30.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් ජපානයේ සංචාරයක 29.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: කෘතිම බුද්ධියේ ඉක්මන් වර්ධනයට ලෝකය තාමත් සුදානම් නැහැ, AI නියාමනය කිරීමට වන ඉල්ලීම් ඉහල යයි 28.04.2026

දිනපතා අන්තර්ජාලය භාවිත කරන සෑම අයකුටම මේ වනවිට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්‍ෂණයට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන අතර මේ හේතුවෙන් AI නියාමනය සම්බන්ධයෙන් වන ඉල්ලීම් ක්‍රමයෙන් ඉහල යමින් තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

කිරි උතුරවන්න මුට්ටි, කැවිලි පෙවිලි, කෙසෙල් කොල මේ හැම දෙයක්ම ගන්න අපි කි.මී දෙතුන් සීයක් දුර ප්‍රධාන නගරයකට යන්නම ඕන - Echuca Moama අවුරුදු සැමරුම් ගැන වෛද්‍ය ඩොමිනික් කරුණානායක දැක්වූ අදහස් 28.04.2026

වික්ටෝරියා ප්‍රාන්තයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් සම්මුඛ වන මරේ ගංගාව මැදි කර ගත් සුන්දර Echuca සහ Moama නගර දෙකෙහි ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය මේ සතිඅන්තයේ මැයි 02 වෙනි සෙනසුරාදා පැවත්වීමට නියමිතයි. දුරස්ථ ප්‍රාදේශීය නගර වල ජීවත්වන ශ්‍රී ලාංකීය ප්‍රජාව මෙවැනි සංස්කෘතික උත්සව සංවිධාන කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ Echuca - Moama ශ්‍රී ලංකා සමාජ හ...

'ඔහුගේ මතකය අපි ඕස්ට්‍රේලියාවට රැගෙන ආවා', ලෝක යුද සමයේ ඉංජිනේරු ඒකකයක සිටි අණදෙන නිලධාරිවරයෙකු පිළිබඳ කතාවක් 28.04.2026

සෑම වසරකම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජාතික අනුස්මරණයක් ලෙස ANZAC දිනය සමරනවා. ඒ පළමු ලෝක සංග්‍රාමයේ දී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා Gallipoli වෙත ගොඩබෑමත් ඔවුන්ගේ ධෛර්යය සහ පරිත්‍යාගයන් සිහිපත් කිරීමත් සිදු කරමින්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සිලෝන් ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාවෙනුත් Gallipoli වෙත පිරිස් පිටත් වුණා. යුද වැදුණා. ජීවිත පරිත්‍යාග කළා. කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති ස්මාරකයේ ඔබට අදටත...

SBS සිංහල පුවත්: ටස්මේනියාවේ 'Port Arthur' සමූහ ඝාතන සිදුවීමට වසර 30ක් සපිරෙයි 28.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උළෙල ගැන සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් 27.04.2026

අප්‍රේල් 26 වෙනිදා මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත් වුනා. ළමුන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා, අවුරු කුමරිය තේරීමේ තරඟය, මෙන්ම මෝටර් රථ ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත් වී තිබුනා. ඒ වගේම සවස් භාගයේ එළිමහන් සංගීත සංදර්ශනයද පැවැත් වුනා. මේ එහිදී SBS සිංහල සේවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්.

මැදපෙරදිග යුද්ධයේ බලපෑම ඔස්ට්‍රේලියානු වෙළඳපළ තුල ඇති ශ්‍රී ලාංකීය භාණ්ඩ වල මිල ගණන් වලට ඉදිරි මාස වල දැනෙන්න පටන් ගනීවි - ඩෙන්සිල් ජයවීර 27.04.2026

මැදපෙරදිග අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාව තුල වෙළඳ කේෂ්ත්‍රයේ නිරතව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය නිෂ්පාදන ගෙන්වා බෙදාහරින දෙරණ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ඩෙන්සිල් ජයවීර මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්.

හැකර්වරු රාජ්‍ය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි - සජිත් / මෙවැනි දේ ලොව පුරා නිතර සිදුවෙනවා - ඇමති වසන්ත 27.04.2026

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: සංක්‍රමණය සීමා කළ යුතු බව වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී කියයි 27.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ස්මාර්ට් දුරකතනවලට ඇතුල් වීම තහනම්, ඩිජිටල් ලෝකයට විරාමයක් 26.04.2026

නූතන ඩිජිටල් යුගයේ ජංගම දුරකතනයෙන් තොරව මොහොතක් ගත කිරීම මොන වගේ අත්දැකීමක් ද? නෙදර්ලන්තයේ අගනුවර ඇම්ස්ටර්ඩෑමයේ කිහිප දෙනෙකු එකතු වෙලා මෙවැනි සුහුරු උපාංගවලින් තොර පරිසරයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නව මාදිලියේ සමූහයක් වන Offline Club ඔස්සේ. ඕනෑම කෙනෙකුට මේ පරිසරයට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකතන හෝ වෙන යම් ඩිජිටල් උපාංගයක් රැගෙන ඇතුල් වෙන්න බැහැ. නව පරම්පරාව ඩිජිටල් තිරයක් දෙස බලා සිටිනවා ව...

මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙලට සියල්ල සූදානම් - උපුල් චන්දන 25.04.2026

සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 20 - අප්‍රේල් 24 24.04.2026

අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: ප්‍රේමකීර්ති අයියා එයාගෙම අත්අකුරෙන් ලියලා දීපු කවි පද දෙක තවම මගේ ළඟ තියෙනවා - තිලකා රණසිංහ 24.04.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

මේ සතිඅන්තයේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් - මංජුල ජයවර්ධන 24.04.2026

බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය පෙරටු කරගත් සංවිධාන රැසක දායකත්වයෙන් මේ සතිඅන්තයේ අප්‍රේල් 26 වෙනි ඉරිදා පර්ත් සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් බව SBS සිංහල සේවය හා එක් වෙමින් එම සංගමයේ සංස්කාරක මංජුල ජයවර්ධන මහතා සඳහන් කරනවා.

ක්‍රීඩා විග්‍රහය: ශම්මිට ඉවත් වෙන්න කිව්වද ? / ශ්‍රී ලංකා යෞවනියන්ට ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක් / ඔලිම්පික් නිලවරණය හෙට 24.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

මව්බිමෙන් පුවත්: හැකර්වරු අතට ගිය මුදල හැකි පමණින් ආපසු ලබා ගන්නවා - මුදල් ලේකම් / මහ බැංකු හොරු අල්ලන්න ආපු අයට භාණ්ඩාගාර හොරු අල්ලන්න වෙලා - මුජිබර් 24.04.2026

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

SBS සිංහල පුවත්: Commonwealth බැංකුව මාස දෙකකට පෙර රැකියා 300 ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119 ක් කපා හරියි 24.04.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියානු හමුදා ශක්තිය නංවන්න දිගුදුර මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණය වෙනුවෙන් අමතර ඩොලර් බිලියන ගණනක් වෙන්කරන්න ලේබර් රජය සැරසෙයි: කාලීන විග්‍රහය 23.04.2026

ලොව පුරා යුධමය තත්වයක් පිළිබඳව අවදානමක් පැතිරී ඇති මොහොතක ඔස්ට්‍රේලියාවත් තම ආරක්ෂක කටයුතු සඳහා වන වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. යුද්ධයක් නොමැති අවස්තාවක ආරක්ෂක තත්වය උසස් කිරීමට ඉතිහාසයේ වෙන්කළ ඉහළතම අමතර මුදල් ප්‍රමාණය මෙවර වෙන් කරන බව ෆෙඩරල් රජයේ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. මේ අනුව ඩ්‍රෝන තාක්ෂනය, මිසයිල ආරක්ෂණ පද්ධතීන් මෙන්ම මුහුදු පතුලේ හමුදා ක්‍රියාන්විත සඳහා වන තාක්ෂණික ක්...

අපේ වහරේ කතා අහුරක්: මුරුංගා විකුණලා මාලිගාවක් හදපු පෝරිසාදයාගේ කතාව 23.04.2026

අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මුරුංගා විකුණලා මාලිගා හදපු තරුණයෙක් ගැන අපූරු කතාවක්.

Слухайте подкаст SBS Sinhala - SBS සිංහල වැඩසටහන у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали