uk

Maheshakya

රට කරවන හැටි Rata Karawana Hati

News SI ↓ Епізодів: 113

ශ්‍රී ලාංකීය දේශපාලනය පිළිබඳ තාර්කික කථිකාවතක් ඇති කරන සයිබර් අවකාශයේ බලවේගයCyber movement for an informed discussion on all things Sri Lankan politics

Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: rata-karawana-hati.blogspot.com

Автор

Maheshakya

Категорія

News

Сайт подкасту

rata-karawana-hati.blogspot.com

Останній епізод

18 вер 2024

Де слухати?

Подкасти в застосунку Replaio Radio Уже незабаром

Подкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти

Завантажити з Google Play Встановіть безкоштовно Android майже 10 млн завантажень · рейтинг 4,8 iOS незабаром

Епізоди

පින්ක් ටයිඩ් #112 18.09.2024

ජන්දෙ කාටද

මනෝභාවය #111 26.08.2024

ජාතික මැතිවරණයක් කියන්නේ හුදු පුද්ගලයෙක් දිනවීමක් හෝ පක්ෂයක් දිනවීමක් නෙවෙයි. ඒක ඉන් එහාට ගිය රටේ මනෝභාවය ප්‍රකාශ කිරීමක්. අද කතාව රටේ මනෝභාවය ගැන

KindroWaves එක්ක රට කරවන හැටි #110 22.07.2024

Episode 110 පොඩ්කාස්ට් එකේ 110 වෙනි කොටසින් අපි වෙනස් යමක් අරගෙන එනවා. රට කරවන හැටි පොඩ් එකේ පලවෙනි collaboration/ interview එපිසෝඩ් එක. KindroWaves පොඩ්කාස්ට් එකේ කිනරු මල්ලි එක්ක පැය දෙකක් විතර කරපු සාකච්ඡාව තමයි අද අපේ 100 වෙනි එපිසෝඩ් එක.

විනෝදාස්වාදය සහ අනුර vs සජිත් #109 17.06.2024

Episode 109 බොහොම කාලෙකට පස්සේ අපි අද අලුත් එපිසෝඩ් එකක් publish කරනවා. ඉතින් අද අපි මුලින්ම කතා කරන්නේ අලුත් එපිසෝඩ් එක්ක රෙකෝඩ් කරන්න මෙච්චර දවසක් ගත වෙන්න හේතුව. දෙවනුවට අපි කතා කරන්නේ අනුර සහ සජිත් විවාදය ගැන.

ප්‍රෙගොෂින් #108 05.09.2023

ප්‍රෙගොෂින් ට ඉස්සර කිව්වේ පුටින් ගේ චෙෂ් කියල. අද අපි කතා කරන්නේ පුටින් ගේ චෙෂ්, පුටින් ගේ ලොකුම සතුරා වුන හැටි. · Associated Press/Alamy Stock Photo

ටෝකින් පොයින්ට් #107 02.07.2023

ප්‍රශ්නය - “ජීවන වියදම ඉහළ යන එකට රජය මොකක්ද කරන්නේ?” පිළිතුර - “දැන් බලන්න අපේ රජය බොහොම අසීරු කාලයක බලයට ඇවිත්, කවුරුත් වගකීම් බාර ගන්න බැහැ කියපු වෙලාවක බලය අර ගෙන රටේ ආර්ථිකය ස්ථාවර කරල තියනවා, ණය අර ගන්න පුළුවන් වටපිටාව හදල දීලා තියනවා.” අපි මේ වගේ ටෝකින් පොයින්ට්ස් වලට දැන හෝ නො දැන අහල තියනවා. ඒවා විශ්වාස කරල තියනවා. ටෝකින් පොයින්ට් එකක් කියල කියන්නේ දේශපාලනයේ දී තමන්ට එන ප්‍රශ්නය හැර අනිත්...

ප්‍රංශයේ මොකද වෙන්නේ #106 01.05.2023

ප්‍රංශය මේ දවස් වල ගත කරන්නේ දේශපාලනික ව බොහොම තීරණාත්මක කාලසීමාවක්. ප්‍රංශ ජනතාව මේ වෙන කොට, විශ්‍රාම වයස ඉහළ දැමීමට විරුද්ධව මිලියන ගණනින් පාරට එනවා. අද ලෝක කම්කරු දිනය දවසේ අපි කතා කරන්නේ ප්‍රංශයේ වැඩ කරන ජනතාවගේ මේ අරගලය ගැන. ·        https://www.cleiss.fr/docs/regimes/regime_france/an_3.html ·        https://edition.cnn.com/2023/03/17/europe/french-pension-reforms-explainer-intl-cmd/index.htm...

ඡන්දය කල් දැමීම, check and balance, සහ රනිල්ගේ අවසන් තුරුම්පුව #105 27.03.2023

රනිල් රාජපක්ෂ අද රටේ ජනතාව හති වට්ටන කැම්පේන් එකකට මුල පුරල ඉන්නවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. ඒ වගේම රනිල් වැනි පාලකයන් ඉන්න රටක check and balance තිබීමේ වැදගත්කම සහ ස්වාධීන ආයතන වල අවශ්‍යතාව ගැනත් අද පි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

සේපාල්, බදු සහ ඡන්ද කැම්පේන් #104 20.02.2023

ටිකක් ප්‍රමාද වෙලා හරි අද අපි මුලින්ම කතා කරන්නේ සේපාල් අමරසිංහ ගැන සහ ජජබෙ බදු ප්‍රතිපත්තිය ගැන. ඒ වගේම අවසාන වශයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ 4 තමන්ගේ ඡන්ද කැම්පෙන් එක කරගෙන යන විදිහ ගැනත් අපි කතා වෙනවා. (මෙය පටිගත කිරීම තැපල් ඡන්ද කල් දැමීමේ තීරණයට පෙර පටිගත කරන ලද බව සලකන්න.)

මැතිවරණයක පෙර #103 26.01.2023

අද අපි කතා කරන්නේ රටේ ලොකුම පුංචි ඡන්දෙ ගැන

ස්ටැටස් ක්වෝ #102 23.12.2022

Status quo එකට අභියෝග කිරීමෙන් විතරයි අපට සමාජයක් විදිහට වෙනස් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ Status quo එකට අභියෝග කිරීම ගැන සහ ඒකේ වැදගත්කම.

දේශපාලන ඉත්තෝ #101 16.11.2022

මෑතකදි ත්‍රෂ් වික්‍රමනායක #225ඔ්නෙ කියල ළමා ආරක්ෂණ්‍ය වෙනුවෙන කැම්පේන් එකක් පටන් ගන්නවා. මේක දැක්කහම අපිට හිතුන දේශපාලන ඉත්තෝ ගැන කතා කරන්න ඔ්නෙ කියල. · https://twitter.com/RajapaksaNamal/status/1588928847965454337?s=20&t=OxFkbclojk4qECVeV7hBhw 1

22 සංශෝධනය #100 14.10.2022

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජය නැවතත් ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තු සභාව වගේ ස්වාධීන ආයතන පිහිටුවන්න යෝජනා කරල තියනවා. අද අපේ 100 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ මේ සංශෝධනය ගැන.

IMF සරණ 2.0 #99 19.09.2022

අද අපි කතා කරන්නේ IMF සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවුන එකඟතාවය ගැන.

අවදි වුන මකරා #98 21.08.2022

මීට අවුරදු 200 විතර කලින් නැපෝලියන් චීනේ ඉඳන් ඇවිත් මෙහෙම කියනවා "That is a sleeping dragon. Let him sleep! If he wakes, he will shake the world." අද කතාව මේ අවදි වුන මකරා කවුද කියන එක ගැන සහ ඒක අපි ට සම්බන්ඳ වෙන විදිහ ගැන. · https://www.aljazeera.com/news/2022/8/13/sri-lanka-allows-entry-for-controversial-chinese-ship · https://www.thoughtco.com/geography-and-modern-history-of-china-1434414 · htt...

රනිල් ගේ 🍑 කමු #97 03.08.2022

අපි නොහිතපු විදිහේ රාජ්‍ය ත්‍රස්තවාදයක් අත්විඳින්න අද මිනිස්සුන්ට සිද්ද වෙලා තියනවා. අසාධාරණ විදිහට මිනිස්සු අත්තඩංගුවට ගන්නවා, පැහැරගන්නවා. ජනාධිපති මන්දිරෙන් කොඩියක් උස්සපු මිනිහා අත්තඩංගුවට ගන්නකොට බිලියන් ගණන් අවභාවිතා කරපු මිනිස්සු රටින් පනිනවා. ඇමති තනතුරු ගන්නවා. අද කතාව ඒ ගැන.

8 හොඳායි ද #96 18.07.2022

20 වෙනිදා අපේ පාර්ලිමේන්තුව රැස් වෙනවා 9 වෙනි ජනාධිපතිවරයා තෝරාගන්න හෝ 8 වෙනි ජනාධිපතිගේ ධුරය ස්ථිර කරන්න. මේ තැනට එන්න සිදුවුන ක්‍රියාදාමය මොකද්ද කියන එක ගැන සහ මේ වෙන‌ෙකාට ඡන්දය ජයග්‍රහණය කරන්න හැකියාව තියෙන්නේ කාටද කියන එක ගැන තමයි අද කතාව.

පාට ප්‍රවෘත්ති #95 05.07.2022

මේ දවස් වල අපි නිතර දකින දෙයක් තමයි පාට වර්ග මුල් කරගෙන අපේ ප්‍රවෘත්ති සයිකල් එක නිතරම අළුත් වෙනවා. අද අපි කතා කරන්නේ මේ ප්‍රවෘත්ති සයිකල් එක ගැන සහ ඒක අපිට හිතන පතන විදිහට කරන බලපෑම ගැන.

ධම්මික ප්‍රසාද් #94 22.06.2022

ධම්මික පෙරේරා වැනි බලගතු ව්‍යාපාරිකයෙක්, ව්‍යවස්ථාදායකයට එවල, අමාත්‍ය ධූරයක් ලබා දෙන්න ගෝට තීරණය කරල තියනවා. මේක දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයක් විතරක් නෙවෙයි, රටේ ආර්ථිකයට හානිකර තීරණයක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ තීරණය ගැන.

නෙළුම් මලක් ගත් අලියෙක් #93 03.06.2022

තනි අලි එන්නේ රට රකින්නද? 

හර්තාල් #92 07.05.2022

ලංකා ඉතිහාසයේ දෙවනි හර්තාල් එක තියෙන්නේ පලවෙනි හර්තාල් එක වගේම තීරණාත්මක ආර්ථික සංධිස්ථානයකදි. අද අපි කතා කරන්නේ 1953 හර්තාලය ගැන සහ 6 වෙනිදා තිබුණ ඉදීයට සංවිධානය වෙන්න යන ලංකාවේ දෙවනි හර්තාල ගැන.

IMF සරණ #91 22.04.2022

අළුත් මහ බැංකු අධිපතිවරයා, ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න ලංකාවේ විදේශ ණය නො ගෙවා ඉන්න තීරණය කරනවා. අද අපි කතා කරන්නේ රාජ්‍ය ණය නො ගෙවීමේ ඉතිහාසය සහ ඒකෙන් අත් විය හැකි බලපෑම ගැන. · https://www.newsfirst.lk/sinhala/2022/04/12/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%9a%e0%b7%81-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93-%e0%b6%86...

අරගලයේ අනාගතය #90 11.04.2022

වයසගත අරගලය දැන් ආයෙමත් තරුණයි. ආකර්ෂණීයයි. සෙක්සි. අද කතාව මේ තරුණ අරගලය ගමන් කල යුත්තේ මොන දිශාව ට ද කියන එක.

අප්‍රේල් 3 (Live) #89 04.04.2022

රටේ දේශපාලන තත්ත්වය සහ අනාගතය ගැන අප්‍රේල් 3 වෙනිදා අපේ සජීව සංවාදය.

රැලිය #88 01.04.2022

රටේ සමාජ, දේශපාලන, ආර්ථික අස්ථාවර බව එන්න එන්න වැඩි වෙන කොට මුළු රටම මේකට විරුද්ධව අදේශපාලනික අරගලයක් කරන්න සූදානම් වෙනවා. මේක සමාජයේ ලොකු විවාදයක් ඇති වෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. අපි අප්‍රේල් 3 සැලසුම් කරල තියන live එපිසෝඩ් එක ගැන විස්තර දැන ගන්න ෆේස්බුක් පිටුවට එන්න. https://www.facebook.com/RataKarawanaHati

Слухайте подкаст රට කරවන හැටි Rata Karawana Hati у Replaio

Радіо та подкасти в одному застосунку - безкоштовно й без реєстрації. Встановіть уже сьогодні та не пропустіть запуск

Завантажити з Google Play

Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали