SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Обов'язково відвідайте сайт подкасту та підтримайте його автора: www.sbs.com.au
Де слухати?
Подкасти в застосунку Replaio Radio Уже незабаромПодкасти незабаром з'являться в застосунку. Встановіть уже зараз і першими побачте зовсім новий погляд на подкасти
Епізоди
ක්රීඩා විග්රහය: පොදුරාජ්ය මණ්ඩලීය තරගාවලියට යන ශ්රී ලංකා කණ්ඩායම / ක්රිකට් ආයතනයට ICC රතු එළියක් / ක්රීඩා සංගම් වල තත්ත්වය නම් සෝචනීයයි - ක්රීඩා ඇමති 17.07.2026 8:57
මේ සතියේ ශ්රී ලංකාවේ සහ ඕස්ට්රේලියාවේ ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්රීඩා විග්රහය’. මාධ්යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...
SBS සිංහල පුවත්: නූතන සේවක වහල්භාවය වැළැක්වීමට අපොහොසත් වන ඔස්ට්රේලියානු සමාගම් වලට අපරාධ චෝදනා යටතේ නඩු 17.07.2026 5:30
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your tel...
AI තාක්ෂණය භාවිතා කර ඔස්ට්රේලියාවේ පාසැල් ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම් පිළිබඳව අනාවරණයක් 16.07.2026 8:34
කෘත්රිම බුද්ධිය එහෙම නැතිනම් AI තාක්ෂනය ඔස්ට්රේලියාවේ හැදී වැඩෙන තරුණ දරුවන්ට එල්ල කරන නවතම ලිංගික අපයෝජන තර්ජනයක් ගැන හෙළිදරව්වක් වාර්තා වෙලා තිබෙනවා. ඔස්ට්රේලියාවේ 12 ශ්රේණියේ සෑම පන්තියකම අවම වශයෙන් එක් සිසුවෙකු හෝ කෘත්රිම බුද්ධිය යොදාගත් ලිංගික අපයෝජනයකට ගොදුරු වූ හෝ එවැනි සිදුවීමක් දන්නා අයෙකු බව නව ජාතික පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් තාක්ෂණයේ වේගවත් වෙනස්කම්වලට රජයන් සහ අ...
ඔස්ට්රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ට නිවසක් ගන්න මේ හොඳම වෙලාවද? 16.07.2026 10:28
ඔස්ට්රේලියාවේ නිවාස සහ දේපළ වෙළඳපොළ මේ වන විට කැපී පෙනෙන වෙනසක් අත්විඳිමින් තිබෙනවා. සමහර ප්රදේශවල නිවාස මිල ගණන් පහළ යාමත්, ඇතැම් ආයෝජකයන් වෙළඳපොළෙන් ඉවත් වෙමින් සිටින බවට මතුව ඇති සංවාදත් මෙන්ම මේ තත්ත්වය 2027 වසර දක්වාම පැවතිය හැකි බවට වන පුරෝකථනත් නිසා මේ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල අවධානයෙන් සිටිනවා. මේ අතර මේ තත්වය , පළමු නිවාස ගැනුම් කරුවන්ට හොඳ අවස්ථාවක් විය හැකි බවටත් මත පලවෙනවා. මේ හේතුවෙ...
2026 FIFA අවසන් පූර්ව වටය: වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව මෙවරත් අවසන් මහා තරඟයට 16.07.2026 3:48
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
අපේ වහරේ කතා අහුරක්: බමුණු රන් බණ්ඩාගේ අබ තෙල් මන්තරේ 16.07.2026 4:13
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ගමේ විදාන රාළයි බමුණු රන් බණ්ඩා අතර වෙච්ච සිදුවීමක් ගැන අපූරු කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...
SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්රාන්තයේ රජයේ පාසල් ගුරුවරු එළඹෙන බ්රහස්පතින්දා වැඩ වර්ජනයක 16.07.2026 5:13
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
2026 Census: What you need to know to ensure you’re counted - 2026 Census: මේ වසරේ පැවැත්වෙන ඔස්ට්රේලියාවේ ජන සංගණනය පිලිබඳ ඔබ දැන සිටිය යුතුම දේ මොනවාද? 15.07.2026 10:16
The 2026 Census is on Tuesday 11 August and every person in Australia on this night must be counted. Census data is used to understand where we live, the languages we use at home (including Auslan), the support we need and how Australia is changing as a nation. Being counted helps ensure your community, culture and beliefs are represented. Here’s what you need to know about completing the Census f...
‘එදා මාව සේවයට නොගත්ත ඔස්ට්රේලියාවේ ප්රධාන මාධ්ය ආයතන අද එයාලාගේ සේවක පුහුණු වීම් සඳහා යොදා ගන්නෙ මම හදපු මොඩියුල’ - SBS සිංහල සේවය බිහි කිරීමට පුරෝගාමී වූ ආචාර්ය කාලිංග සෙනෙවිරත්න 15.07.2026 11:52
‘සිරිලක් සුවඳ’ ලෙස 1981 වසරේ දී ප්රජා ගුවන් විදුලි වැඩසටහනක් ලෙස ආරම්භ වී වත්මන් SBS සිංහල සේවය ලෙස බහුවිධ ජාතික මාධ්ය නාලිකාවක් බවට පත් වීමේ ගමනට එදා උර දුන් වර්තමානයේ ජන සන්නිවේදන කේෂ්ත්රයේ ප්රවීණයෙකු මෙන්ම අධ්යාපනඥයෙක් ද වන ආචාර්ය කාලිංග සෙනෙවිරත්න මහතා සමග කල කතාබහ. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South A...
බදු ගොනු කරන්න ඉක්මන් නොවන්න, ATO වෙතින් ඔබට උපදෙස් රැසක් 15.07.2026 4:33
නව මූල්ය වර්ෂයක උදාවත් සමඟ ඕස්ට්රේලියාවේ බදු කාර්යාලයෙන් ඔබට ලබා දෙන උපදෙස් අතරේ බදු ගොනු කිරීමට ඉක්මන් නොවීම අවධාරිතයි. පෙර මූල්ය වසරේ අවසානයත් සමඟ ම බදු ගොනු කිරීමෙන් වැරදීම්, අතපසුවීම් සහ පසු සංශෝධනයන් සිදු වීමට ඉඩ ඇති බව ATO වෙබ් අඩවියේ සඳහන්.
SBS සිංහල පුවත්: මැද පෙරදිග අර්බුදය මැද ඉන්ධන බදු සහනය දීර්ඝ කිරීම ගැන ඔස්ට්රේලියානු රජයේ අවධානය 15.07.2026 5:17
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: පෝලීන් හැන්සන්ගේ One Nation රැල්ල අවසන් ද? 14.07.2026 12:11
පසුගිය මාසවල දී ඕස්ට්රේලියාවේ One Nation පක්ෂය සඳහා ඉහළ ජන මනාපයක් ඇති බව සමීක්ෂණ වාර්තා කිහිපයක් පෙන්වා දී තිබුණා. නමුත් මේ වන විට ඊට ලැබුණු ජනතා ප්රසාදය යම් පහළ වැටීමක් පෙන්නුම් කරනවා. පසුගිය වසරේ පැවති මැතිවරණයේ දී නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ ලේබර් පක්ෂ බළකොටුවක් වන Hunter මැතිවරණ කොට්ඨාශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට One Nation පක්ෂය සමත් වුනා. නමුත් වත්මන් වෙනස්කම් හමුවේ Hunter ප්රදේශයේ ජනතාව...
'නිරන්තර ආවේක්ෂණය (Surveillance) ඕස්ට්රේලියාවේ විශේෂත්වයක්', හන්ටාවෛරසය පිළිබඳව වෛද්ය ඇසින් - දෙවන කොටස 14.07.2026 8:19
මගී නෞකාවක සිදු වූ හන්ටාවෛරස ආසාදනය තවදුරටත් මහජන සෞඛ්ය අවදානමක් ඇති නොකරන බවත් ඒ ආශ්රිත සම්ප්රේෂණයක් අපේක්ෂා නොකරන බවත් ජූලි 02වන දා ලෝක සෞඛ්ය සංවිධානය විසින් නිවේදනය කළා. SBS සිංහල සේවය විසින් හන්ටාවෛරසය පිළිබඳව මූලික හැඳින්වීමක් මින් පෙර ගෙන ආවා. මේ එහි දෙවන කොටසයි. මෙවර අවධානය මෙම වෛරසය සරම්ප සහ කෝවිඩ් වැනි රෝගකාරක වෛරසවලින් වෙනස් වන ආකාරයත් රෝග ආශ්රිතව ඕස්ට්රේලියාවේ සවිමත් පර්යේෂණ ජාලයත...
2026 FIFA අවසන් පූර්ව වටය: ප්රංශය ජාතික දිනයේ දී ලෝක කුසලාන තරඟයක, ස්පාඤ්ඤයට එරෙහිව තරඟාවලියේ ම ගෝල එකයි 14.07.2026 4:41
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
ඔස්ට්රේලියාවට පැමිණෙන ගුවන් මගීන්ට හඳුන්වාදෙන නව 'Digital arrival card' ක්රමය ක්රියාත්මක වෙන්නේ මෙහෙමයි 14.07.2026 3:47
ඔස්ට්රේලියාවට ගුවන් යානයෙන් එද්දී ලබාදුන් ආගමන මගී කාඩ්පත පුරවපු කාලය ඉවර වෙන්න යනවා. විශේෂයෙන් ශ්රී ලංකාවේ සිට ඔස්ට්රේලියාවට එන්න බලාපොරොත්තු වෙන ඔබ මේ වෙනස ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. මේ කෙටි විශේෂාංගයෙන් අපි ඒ ගැන තොරතුරු ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල පුවත්: 'Monoculture' පිලිබඳ ප්රකාශයෙන් පසුව පෝලින් හැන්සන් මන්ත්රීවරියගේ ජනප්රියතාව පහලට 14.07.2026 5:21
ඔස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your telev...
ඉන්දීය අග්රාමාත්යවරයාගේ ඔස්ට්රේලියානු සංචාරයතුල එකඟ වූ සුවිශේෂී කාරණා මොනවාද? 13.07.2026 7:48
ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි ඔස්ට්රේලියාවේ සංචාරයක නිරත වුණා. එම සංචාරයේදී රටවල් දෙක නව ආරක්ෂක, සහ න්යෂ්ටික සහයෝගිතා ගිවිසුම් රැසක් ප්රකාශයට පත් කළා. ඒත්, මේ සංචාරයට ලැබුණේ මිශ්ර ප්රතිචාරයක්. එක් පැත්තකින් අගමැති මෝදිට සහාය දක්වමින් දහස් ගණනක් රැස්වුණා. අනෙක් පැත්තෙන්, ඔහුගේ රජයේ මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් විරෝධතාත් පැවැත්වුණා. ඉන්දීය අග්රාමාත්යවරයාගේ ඔස්ට්රේලියානු සංචාරයතුල එක...
ඕස්ට්රේලියාවේ පළවෙනි ගේ ගන්න යද්දි, අමාරුවේ නොවැටෙන්න මේ දේවල් ගැනත් හොඳින්ම දැනගෙන යන්න 13.07.2026 11:40
ඕස්ට්රේලියාවේ පළමු නිවස මිලදී ගන්නන් අතින් සිදු වන ප්රධාන වැරදි සහ එවැනි දෑ වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් විය යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, an...
2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ප්රංශය, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ එංගලන්තය කුසලානයට අතේ දුරින් 13.07.2026 6:16
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්රියතම ක්රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...
නිහඬ වූ “කැන්ඩි ලමිස්සී”. ජනප්රිය ගායිකා මරියසෙල් ගුණතිලක පිළිබඳව කෙරෙන මතකාවර්ජනයක් 13.07.2026 2:41
ප්රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය පසුගිය ජූලි 10 වැනිදා, වයස අවුරුදු 68දී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වුණා. ශ්රී ලාංකීය සංගීතයට වෙනස්ම රිද්මයක් එකතු කළ ඒ හඬ අද නිහඬ වෙලා. නමුත් ඇය ගැයූ ගීත අදත් පරම්පරා ගණනාවක හදවත් තුළ ජීවත් වෙනවා. ඇය පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න
SBS සිංහල WorldWatch: හෝමූස් සමුද්ර සන්ධි ඉවුරේ ගසා ගෙන යන ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුම 13.07.2026 23:17
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302...
SBS සිංහල පුවත්: ඕස්ට්රේලියාවේ ආගමන මගී කාඩ්පත ඩිජිටල් ගමනකට සැරසෙයි 13.07.2026 5:10
ඕස්ට්රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
කාලීන විග්රහය: පාපන්දු හා බැඳි ඕස්ට්රේලියානුවන්ගේ කතා රැගත් Beautiful Game Changers 12.07.2026 6:17
පාපන්දු පිටියෙන් ඔබ්බට ගොස් ක්රීඩාවෙන් ජීවිත වෙනස් කරන ඔස්ට්රේලියානුවන්ගේ කතා රැගත් Beautiful Game Changers වාර්තාමය වැඩසටහන ඔබත් අදම නරඹන්න. SBS Audio නිර්මාණ කාර්යයක්.
ක්වීන්ස්ලන්ත සැරිසර: ලංකාරාම ශ්රී සර්වඥ ධාතු ප්රදර්ශනය, ස්වේච්ඡා සංවිධාන සත්කාර්යය සූදානම, අභිනව ලංකා කාන්තා සංසදය හා NAIDOC සැමරුම් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026 19:49
ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
කැන්බරා අඬහැරේ: චෛත්ය හාමුදුරුවෝ හෙවත් සිත්තර හාමුදුරුවෝ, ලංකා ලයන්ස් ක්රිකට් සම්මාන හා පුංචි කෝකිලාවකගේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026 21:09
ඕස්ට්රේලියානු අගනුවර භූමියේ ශ්රී ලාංකේය ප්රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...
Схожі подкасти
Replaio не є видавцем подкастів; назви шоу, обкладинки та аудіо належать їхнім авторам і поширюються через публічні RSS-канали