Chamara Sumanapala
Chamara Sumanapala
An introduction on what I will do.
Podcast'in sitesini ziyaret etmeyi ve yapımcısını desteklemeyi unutma: podcasters.spotify.com
Yazar
Chamara Sumanapala
Kategori
Podcast web sitesi
Son bölüm
18 Şub 2024
Nereden dinlenir?
Uygulamada podcast'ler Replaio Radio Çok yakındaPodcast'ler çok yakında uygulamaya geliyor. Şimdi yükle ve podcast'lere yepyeni bir bakışı ilk gören sen ol
Bölümler
මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය 31.10.2020 15:16
මැක්‍රොන් සහ මුස්ලිම් රටවල අර්බුදය
ජපානයට ලිහිල් වුණේ ජේ. ආර්. කළ "නහි වේරේන වේරාණී" කතාව නිසා ද? 28.10.2020 14:53
ජේ. ආර්. ජයවර්ධන සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී කළ කතාව කෙතරම් බලපෑමක් කළා ද?
මියන්මාරයේ අපේක්ෂකයන් තිදෙනකු පැහැරගැනීම 21.10.2020 8:13
මියන්මාරයේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් තිදෙනකු අරකන් හමුදාව විසින් පැහැරගෙන තිබෙනවා.
ලිබියාවේ සිවිල් යුද්ධය 25.07.2020 19:10
ලිබියාවේ සිවිල් යුද්ධය අරාබිකරයේ බල සංතුලනයේ තවත් එක් කතාවක්. මෑතකදි නම් ඉවරයක් වෙන එකක් නැහැ.
මැසඩෝනියාව, උතුරු මැසඩෝනියාව වූ අයුරු 15.07.2020 13:18
මැසඩෝනියාව 2019 දි උතුරු මැසඩෝනියාව ලෙස නම වෙනස් කළා. එහෙම වුණේ මෙහෙමයි.
රුසියාවේ ජනාධිපතිවරණ අවුරුදු 16 කට කල්දාපු කතාව 06.07.2020 7:10
පසුගියදා සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව 2036 වෙනකල් රුසියාවේ ජනාධිපතිවරණ අහෝසියි කියල කතාවක් ගියා. මේක ඇත්තක්ද?
සෝවියට් පෙරමුණේ ර(ද්)ජෙෆ් අඩකවයේ සටන් 30.06.2020 10:03
දෙවන ලෝක යුද්ධ සමයේ සෝවියට් පෙරමුණේ එතරම්ම කතාබහට ලක් නොවන ර(ද්)ජෙෆ් අඩකවයේ සටන්.
පළමු ලෝක යුද්ධය හටගත්තේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය නිසා ද? 28.06.2020 9:47
පළමු ලෝක යුද්ධය ඇරඹෙන්නට හේතු වූයේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය බව සාමන්‍යයෙන් කියනවා. එය ඇත්ත ද?
ඉතිහාසය රසට ලියන විලියම් ඩැල්රිම්පල් 25.06.2020 18:24
ඉතිහාසය රසට ලියන්න ඕන විෂයයක්. ඒක හොඳටම කරන ලේඛකයෙක් තමයි විලියම් ඩැල්රිම්පල්.
උතුරු කොරියාව ඔතරම් කයිවාරු ගහන්නේ ඇයි? 24.06.2020 19:59
උතුරු කොරියාව ඔච්චර තර්ජන ගර්ජන කරන්නෙ සහ ඊට පස්සෙ පසුබසින්නෙ මේ හේතු නිසයි
චීන - ඉන්දියා දේශසීමා ගැටුම් සහ රුසියාවේ භූමිකාව 23.06.2020 17:17
චීන - ඉන්දියා දේශසීමා ගැටුම් සහ රුසියාවේ මැදිහත්වීම සිදු වන්නේ කොයි විදියට ද? රුසියාව පැත්තක් ගනී ද? එහෙනම් ඒ කාගෙ පැත්ත ද?
ලොව විවිධ රටවලින් ඇමරිකන් හමුදා ඉවත් කිරීම 16.06.2020 16:41
ලොව විවිධ රටවලින් ඇමරිකන් හමුදා ඉවත් කිරීම පිළිබඳ අහන්න ලැබෙනවා. මොකක්ද මෙතන මේ වෙන්නෙ?
ජර්මනිය සමග අවුරුදු 44 ක් "යුද්ධ කරපු" කුඩා රාජ්‍යය 13.06.2020 5:58
ජර්මනිය සමග අවුරුදු 44 ක් යුද්ධ කරපු කුඩා රාජ්‍යයක් තිබුණ බව ඔබ දන්නවා ද?
රුසියානු දිනය යනු කුමක්ද? 11.06.2020 6:54
ජූනි 12 වනදා සැමරෙන රුසියානු දිනය
ඉතාලිය විසින් 1940 දි කළ ප්‍රංශ ආක්‍රමණය 10.06.2020 6:22
ඉතාලි හමුදා විසින් දෙවන ලෝක යුද්ධය සමයේ ප්‍රංශය ආක්‍රමණය කිරීම
රුසියාවේ මහාකවි පුෂ්කින්ගේ අප්‍රිකානු සම්භවය 06.06.2020 10:53
රුසියානු සාහිත්‍යයේ සමාරම්භකයා මිශ්‍ර ජානවලින් උපන්නෙක්. කෙතරම් ද කිව්වොත් ඒ අතර අප්‍රිකානු ජාන පවා තියෙනවා.
ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මොන්රෝ දහම 04.06.2020 9:02
ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ මොන්රෝ දහම විසින් කරන ලද බලපෑම.
ධවල මන්දිරයට ගිනි තැබුවේ කවුද? 02.06.2020 12:05
ධවල මන්දිරයට ගිනි තැබීමේ කතාව
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණින් පසු ඇතිවූ උද්ඝෝෂණ රැල්ල 01.06.2020 7:39
ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණයෙන් පසු ඇමරිකාවේ ඇති වූ උද්ඝෝෂණ.
ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය 30.05.2020 11:22
මැයි මාසයේ මුල සිට ඉන්දියාව සහ චීනය අතර දේශසීමා අර්බුදය අලුත් වී තිබෙනවා.
රුසියානු ඉතිහාසයේ අවසන් මෞලි මංගල්‍යය 26.05.2020 12:15
රුසියාවේ අවසන් මෞලි මංගල්‍යය ගැන කතාබහක්.
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය 21.05.2020 3:41
ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ගැන සංක්ෂිප්ත විස්තරයක්.
ලෝක දේශපාලනයේ සෝවියට් හා රුසියානු භූමිකා 20.05.2020 6:07
ලෝක දේශපාලනයේ සෝවියට් හා රුසියානු භූමිකාව සමානයි කියල බොහෝ දෙනෙක් කියනව. ඒ ගැන ටිකක් සාකච්ඡා කරමු.
මගේ පොඩ්කාස්ට් චැනලයට කෙටි හැඳින්වීමක්. 19.05.2020 1:12
This is a brief introduction to my podcast channel. මගේ පොඩ්කාස්ට් චැනලයට කෙටි හැඳින්වීමක්.
Benzer podcast'ler
Replaio bir podcast yayıncısı değildir; program adları, kapak görselleri ve ses içerikleri yazarlarına aittir ve herkese açık RSS beslemeleri aracılığıyla dağıtılır