SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1914 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

3 nov 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

මව්බිමෙන් පුවත් - ඔක් 03: 'මට ජනාධිපති වීමේ සිහිනයක් නෑ' - නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා 03.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න

ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක් 03.10.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල අපරාධමය වරදක් වන Stealthing පිළිබඳ දැනුවත් වෙමු: කාලීන විග්‍රහය 03.10.2025

ලිංගික සංසර්ගයක දී අනෙක් පුද්ගලයාගේ අනුදැනුමකින් හෝ එකඟතාවෙන් තොරව උපත් පාලන කොපුවක් හෙවත් කොන්ඩම් එකක් ඉවත් කිරීම stealthing ලෙස හැඳින්වෙනවා. මෙය මෑතකාලීනව ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙදෙස්වල අපරාධමය වරදක් බවට පත් වුණා. කෙසේ වුවත් බොහෝ දෙනෙකු තවමත් stealthing සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ අනවබෝධයෙන් පසු වන බවට විශේෂඥයන් අනතුරු අඟවා සිටිනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල Newsflash ඔක් 03: ප්‍රාදේශීය ප්‍රදේශවල සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන ගැටළු ගැන නව වාර්තාවක් 03.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 03 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

'ලොව වටා': බුද්ධිමතුන්ට ඇමෙරිකාව ගණන් උස්සද්දී චීනය දොර අරී 02.10.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

ගාසා තීරයට යෝජනාවූ නව සාම වැඩපිළිවල ගැන කටාර් රාජ්‍යයේ විශේෂ අවධානය: කාලීන විග්‍රහය 02.10.2025

වසර දෙකක් පුරා මද පෙරදිග පවතින යුධමය තත්වය අවසන් කිරීමට ඇමරිකාවේ ප්‍රමුඛතත්වයෙන් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් වී තිබෙනවා. මෙයට එක්සත් ජාතීන්ගේ සංවිධානයද ප්‍රසාදය පළකරනවා. කෙසේ උවත් මෙය හමස් සංවිධානය සහ කටාර් රාජ්‍ය විසින් මේ වනවිට අධ්‍යානය කරමින් සිටිනවා

SBS සිංහල Newsflash ඔක් 02: Aged care ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් වැඩි වීමක් 02.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 02 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න 01.10.2025

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගැනීමට බොහෝ විට ඕස්ට්‍රේලියාවේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමට සිදු වනවා. ඉතින් ඔබගේ නිවාස ණය ලබා ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි credit score එක සහ Credit file එක. ඉතින් ඉතා හොඳ credit file එකක ඇති වැදගත්කම ගැන අද දවසේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න අපි බලාපො...

SBS සිංහල Newsflash ඔක් 01: උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා ඉහල යා හැකි බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක් 01.10.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 01 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

SBS සිංහල Newsflash සැප් 30: UAE සහ ඔස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම හෙට සිට ක්‍රියාත්මකයි 30.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

AI වලින් එල්ල වෙන අභියෝග මැද, පරිවර්තකයින් කරන වැදගත් කාර්යභාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය 30.09.2025

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට International Translation Day හෙවත් ජාත්‍යන්තර පරිවර්තන දිනය පිළිගෙන වසර අටක් ගත වී තිබෙනවා. සංස්කෘතික අවබෝධය, සම්බන්ධතාවය සහ සමාජ සහජීවනය පෝෂණය කරන 'භාෂා වෘත්තිකයන්ගේ' කාර්යය හඳුනාගැනීම සැප්තැම්බර් 30 වැනිදාට යෙදෙන මෙම දිනයේදී සිදු කරනව.ා අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Indigenous sport in Australia: Identity, culture and legacy - ක්‍රීඩාව තුල ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ අනන්‍යතාවය සහ සංස්කෘතිය ගැන තොරතුරු: Australia Explained 30.09.2025

Indigenous Australian athletes have long inspired the nation, uniting communities and shaping our identity. Olympian Kyle Vander-Kuyp and Matildas goalkeeper Lydia Williams are two such Indigenous athletes that have shaped our national identity. Their stories show the power of sport to foster inclusion, equality, and pride for future generations. - පාපන්දු පිටියේ සිට මලල ක්‍රීඩා ධාවන පථය දක්වා, ඕස...

මව්බිමෙන් පුවත් - සැප් 29: අධ්‍යාපනය දේශපාලනීකරණය කර ඇතැයි මෛත්‍රී කවියෙන් විරෝධය පායි 29.09.2025

ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

කසළ දමන හරි බඳුන අඳුනා ගන්නේ කොහොම ද? 29.09.2025

ඕස්ට්‍රේලියාවේ චක්‍රීය ආර්ථිකය සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දර්ශනසූරී පර්යේෂිකාවක සහ වික්ටෝරියා හි Warrnambool නගර සභාවේ තිරසර සංවර්ධන නිලධාරිනියක ලෙස කටයුතු කරන කරිෂ්මා දොන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව

ඔස්ට්‍රේලියාවේ සිදුවන ඉස්ලාම් විරෝධී ක්‍රියා මැඩලීමට නිර්දේශ 54කින් යුත් වාර්තාවක්: කාලීන විග්‍රහය 29.09.2025

ඉස්ලාම් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාමාර්ග ගතයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වනදායින් පසුව ඉස්ලාම් විරෝධී ක්‍රියා විශාල වශයෙන් ඉහල ගොස් ඇතිබව Islamophobia Register Australia සංවිධානය පවසනවා.

SBS සිංහල Newsflash සැප් 29: ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට පියයුරු පිළිකා ටෲකාප් ප්‍රතිකාරය ඔක් 1 දා සිට ඇතුළත් 29.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 29 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, සැප් 22 - සැප් 26 26.09.2025

සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 26 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

'ඕස්ට්‍රේලියාව අපිට අලුත් අවස්ථා උදා කළා' - නව පුරවැසිභාවය ලැබූ ඉසුරු, ගිහාන් සහ ඇමෙන්ඩා සමඟ කතාබහක් 26.09.2025

උපතින් ලැබූ පුරවැසිභාවය වෙනුවට තෝරාගැනීමෙන් පුරවැසිභාවයට ලබාගැනීම අභියෝගාත්මක, දුෂ්කර හා තීරණාත්මක මෙන්ම සංවේදී ගමනක්. ඒ ගමන සාර්ථකව අවසන් කළ තිදෙනෙකු සමඟ කළ මේ කතාබහට සවන්දෙන්න.

මව්බිමෙන් පුවත් - සැප් 26: ‘දූෂණයට එරෙහි සටන භයානකයි, සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි’ ජනපති ජගත් සමුළුවේ දී 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගයට සවන් දෙන්න.

IVF සායන මධ්‍යස්ථානයක දත්ත සොරකමකින් අගතියට පත් පාර්ශ්ව නෛතික ක්‍රියාවලියකට එළැඹීමේ අපේක්ෂාවක: කාලීන විග්‍රහය 26.09.2025

Genea Fertility මධ්‍යස්ථානයේ දත්ත සොරකම නිසා සේවා ලබන්නන්ගේ වෛද්‍ය තොරතුරු, ප්‍රතිකාර සහ පරීක්ෂණ ප්‍රතිඵල වැනි සංවේදී දත්ත නිරාවරණය වී තිබෙනවා. දැන් සිය ගණනක් ඕස්ට්‍රේලියානුවන් සමූහයක් ලෙස එකට එක්ව නෛතික ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් පළ කර තිබෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් නව නීති මෙලෙස ක්‍රියාවට නැංවෙනු ලැබෙන පළමු අවස්ථාව මෙය විය හැකි වනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳව...

ක්‍රීඩා විග්‍රහය: 'පිට්ටනිය පිරෙන්න අපේ තරඟ බලන්න එන්න' - චමරි අතපත්තු 26.09.2025

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල Newsflash සැප් 26: සංක්‍රමණ විරෝධී ප්‍රකාශයක් නිසා ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකුට විවේචන එල්ල වේ 26.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

'Triple zero' හදිසි ඇමතුම් සේවා බිඳවැටීම ගැන Optus ආයතනයට දෝෂාරෝපණ එල්ලවේ: කාලීන විග්‍රහය 25.09.2025

Optus සමාගමේ පාරිභෝගිකයින්ට ඔස්ට්‍රේලියාවේ හදිසි සේවා ඇමතුම් අංකය වන '000' ඇමතීමේ හැකියාව යම් කාලයකට අහිමි වී ගොස් තිබෙනවා. සේවා බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙනවා. සේවා බිඳ වැටීම් සිදුවූ මෙම කාලය තුල හදිසි ඇමතුම් 600ක් පමණ ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. පැය 13ක් පමණ මෙම සේවා බිඳවැටීම පැවතී ඇති බව වාර්තා වනවා

'ලොව වටා': ගුවන් යානක රෝද තුල සැඟවී දිල්ලි ආ ඇෆ්ගන් දරුවා 25.09.2025

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

SBS සිංහල Newsflash සැප් 25: ඔප්ටස් ආයතනයට ඩොලර් මිලියන 100ක දඩ මුදලක් නියම වේ 25.09.2025

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 25වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden