SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1816 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

SBS සිංහල පුවත්: මැද පෙරදිග අර්බුදය මැද ඉන්ධන බදු සහනය දීර්ඝ කිරීම ගැන ඔස්ට්‍රේලියානු රජයේ අවධානය 15.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 15වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: පෝලීන් හැන්සන්ගේ One Nation රැල්ල අවසන් ද? 14.07.2026

පසුගිය මාසවල දී ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂය සඳහා ඉහළ ජන මනාපයක් ඇති බව සමීක්ෂණ වාර්තා කිහිපයක් පෙන්වා දී තිබුණා. නමුත් මේ වන විට ඊට ලැබුණු ජනතා ප්‍රසාදය යම් පහළ වැටීමක් පෙන්නුම් කරනවා. පසුගිය වසරේ පැවති මැතිවරණයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලේබර් පක්ෂ බළකොටුවක් වන Hunter මැතිවරණ කොට්ඨාශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට One Nation පක්ෂය සමත් වුනා. නමුත් වත්මන් වෙනස්කම් හමුවේ Hunter ප්‍රදේශයේ ජනතාව...

'නිරන්තර ආවේක්ෂණය (Surveillance) ඕස්ට්‍රේලියාවේ විශේෂත්වයක්', හන්ටාවෛරසය පිළිබඳව වෛද්‍ය ඇසින් - දෙවන කොටස 14.07.2026

මගී නෞකාවක සිදු වූ හන්ටාවෛරස ආසාදනය තවදුරටත් මහජන සෞඛ්‍ය අවදානමක් ඇති නොකරන බවත් ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණයක් අපේක්ෂා නොකරන බවත් ජූලි 02වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කළා. SBS සිංහල සේවය විසින් හන්ටාවෛරසය පිළිබඳව මූලික හැඳින්වීමක් මින් පෙර ගෙන ආවා. මේ එහි දෙවන කොටසයි. මෙවර අවධානය මෙම වෛරසය සරම්ප සහ කෝවිඩ් වැනි රෝගකාරක වෛරසවලින් වෙනස් වන ආකාරයත් රෝග ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සවිමත් පර්යේෂණ ජාලයත...

2026 FIFA අවසන් පූර්ව වටය: ප්‍රංශය ජාතික දිනයේ දී ලෝක කුසලාන තරඟයක, ස්පාඤ්ඤයට එරෙහිව තරඟාවලියේ ම ගෝල එකයි 14.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ගුවන් මගීන්ට හඳුන්වාදෙන නව 'Digital arrival card' ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි 14.07.2026

ඔස්ට්‍රේලියාවට ගුවන් යානයෙන් එද්දී ලබාදුන් ආගමන මගී කාඩ්පත පුරවපු කාලය ඉවර වෙන්න යනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙන ඔබ මේ වෙනස ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. මේ කෙටි විශේෂාංගයෙන් අපි ඒ ගැන තොරතුරු ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පුවත්: 'Monoculture' පිලිබඳ ප්‍රකාශයෙන් පසුව පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ජනප්‍රියතාව පහලට 14.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your telev...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයතුල එකඟ වූ සුවිශේෂී කාරණා මොනවාද? 13.07.2026

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුණා. එම සංචාරයේදී රටවල් දෙක නව ආරක්ෂක, සහ න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුම් රැසක් ප්‍රකාශයට පත් කළා. ඒත්, මේ සංචාරයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. එක් පැත්තකින් අගමැති මෝදිට සහාය දක්වමින් දහස් ගණනක් රැස්වුණා. අනෙක් පැත්තෙන්, ඔහුගේ රජයේ මානව හිමිකම් වාර්තාවට විරෝධය පළ කරමින් විරෝධතාත් පැවැත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයතුල එක...

ඕස්ට්‍රේලියාවේ පළවෙනි ගේ ගන්න යද්දි, අමාරුවේ නොවැටෙන්න මේ දේවල් ගැනත් හොඳින්ම දැනගෙන යන්න 13.07.2026

ඕස්ට්‍රේලියාවේ පළමු නිවස මිලදී ගන්නන් අතින් සිදු වන ප්‍රධාන වැරදි සහ එවැනි දෑ වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් විය යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල මේ සාකච්ඡාවට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, an...

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ප්‍රංශය, ස්පාඤ්ඤය‌, ආර්ජන්ටිනාව සහ එංගලන්තය කුසලානයට අතේ දුරින් 13.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

නිහඬ වූ “කැන්ඩි ලමිස්සී”. ජනප්‍රිය ගායිකා මරියසෙල් ගුණතිලක පිළිබඳව කෙරෙන මතකාවර්ජනයක් 13.07.2026

ප්‍රවීණ ගායිකා මරියසෙල් ගුණතිලක මහත්මිය පසුගිය ජූලි 10 වැනිදා, වයස අවුරුදු 68දී කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා. ශ්‍රී ලාංකීය සංගීතයට වෙනස්ම රිද්මයක් එකතු කළ ඒ හඬ අද නිහඬ වෙලා. නමුත් ඇය ගැයූ ගීත අදත් පරම්පරා ගණනාවක හදවත් තුළ ජීවත් වෙනවා. ඇය පිලිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: හෝමූස් සමුද්‍ර සන්ධි ඉවුරේ ගසා ගෙන යන ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුම 13.07.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ආගමන මගී කාඩ්පත ඩිජිටල් ගමනකට සැරසෙයි 13.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: පාපන්දු හා බැඳි ඕස්ට්‍රේලියානුවන්ගේ කතා රැගත් Beautiful Game Changers 12.07.2026

පාපන්දු පිටියෙන් ඔබ්බට ගොස් ක්‍රීඩාවෙන් ජීවිත වෙනස් කරන ඔස්ට්‍රේලියානුවන්ගේ කතා රැගත් Beautiful Game Changers වාර්තාමය වැඩසටහන ඔබත් අදම නරඹන්න. SBS Audio නිර්මාණ කාර්යයක්.

ක්වීන්ස්ලන්ත සැරිසර: ලංකාරාම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ස්වේච්ඡා සංවිධාන සත්කාර්යය සූදානම, අභිනව ලංකා කාන්තා සංසදය හා NAIDOC සැමරුම් තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

කැන්බරා අඬහැරේ: චෛත්‍ය හාමුදුරුවෝ හෙවත් සිත්තර හාමුදුරුවෝ, ලංකා ලයන්ස් ක්‍රිකට් සම්මාන හා පුංචි කෝකිලාවකගේ තොරතුරු මෙවර විශේෂාංගයෙන් 11.07.2026

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday v...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 06 - ජූලි 10 10.07.2026

ජූලි 06වන දා සිට ජූලි 10වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මෙලෝ හසරක් දන්නෙ නැති ගොබ්බ පාලකයෝ ඉන්න රටක් මේක - සුරංග ද අල්විස් 10.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

2026 FIFA: ප්‍රංශය අවසන් පූර්ව වටයට, මෙසී - ම්බාපේ කරට කර සටනක 10.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South...

ක්‍රීඩා විග්‍රහය: ඉන්දියාවට එරෙහිව යොවුන් ක්‍රිකට් පිලේ තරගාවලි ජය / රුමේෂ් තරංගගේ රන් පැතුම / ක්‍රීඩා පිටියෙන් සමුගත් සුපිරි තරු 10.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

ඔස්ට්‍රේලියාවේ 2026 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන අවම වැටුප් වැඩිවීම් සහ නව ආර්ථික වෙනස්කම් 10.07.2026

වැටුප් වැඩිවීම් , බදු වෙනස්කම්, විශ්‍රාම වැටුප් , දෙමාපිය නිවාඩු සහ නොමිලේ විදුලිය සැපයීම වැනි ඔබේ ආර්ථියට බලපාන ජූලි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන ප්‍රධාන වෙනස්කම් ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on M...

SBS සිංහල පුවත්: ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යුරේනියම් බලශක්ති ගිවිසුමකට එළඹේ 10.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

වීසා ගාස්තු ඉහල දැමීමෙන් සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න ඔස්ට්‍රේලියානු රජය උත්සාහ දරනවද? 09.07.2026

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න, රැකියා කරන්න, නැත්නම් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට වීසා ගාස්තු කියන්නේ වීසා අයදුම් කරන ක්‍රියාවලියේ එක් කොටසක් විතරයි. නමුත් ඒ මේ ගාස්තුව එක එකවර තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වුණොත්? එවැනි අවස්ථාවල බොහෝදෙනෙක් මේ ගැන යම් අවධානයක් යොමු කරනවා. මොකද මෙය මුදල් ප්‍රශ්නයක් විතරක් නොවෙයි. මෙවැනි වෙනස්කම් හරහා සංක්‍රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කර...

‘ඇබොරිජිනල් ප්‍රජාව අතරේ සිල්වා ලා ප්‍රනාන්දු ලා මට මුණ ගැහිලා තියෙනවා’ - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ 09.07.2026

මේ ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් වන ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම්, සංස්කෘතිය හා උරුමය සමරන ජාතික NAIDOC සතියයි. ආදිවාසී ජන ප්‍රජාව මුහුණ දුන් නොයෙකුත් අභියෝග, අසාධාරණ හා අයුක්තීන් වෙනුවෙන් දශක ගණනාවක් සිය වෘත්තීය දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM මහතා SBS සිංහල සේවය සමඟ එක් වෙමින් ආදිවාසී ප්‍රජාව පිළිබඳ සිය අත්දැකීම් මෙසේ බෙදා...

පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රංශය සහ මොරොක්කෝව හෙට තරග වදී 09.07.2026

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.

අපේ වහරේ කතා අහුරක්: යකා බැඳ ගත්තා වගේ නෙවෙයි යකාට දෙන්න වැඩ නැති වුණාම වෙන නස්පැත්තිය ගැන අහලා තිබුණා ද? 09.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යකෙක් බැඳ ගෙන වැඩ ගන්න ගිහින් අමාරුවේ වැටුණ කෙනෙක් ගැන අපූරු කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden