SBS

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

News SI ↓ 1816 avsnitt

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Glöm inte att besöka poddens webbplats och stötta skaparen: www.sbs.com.au

Skapare

SBS

Kategori

News

Poddens webbplats

www.sbs.com.au

Senaste avsnittet

9 okt 2026

Var kan du lyssna?

Poddar i appen Replaio Radio Kommer snart

Poddar kommer snart till appen. Installera nu och bli först med att uppleva ett helt nytt sätt att lyssna på poddar

Ladda ned på Google Play Installera gratis Android nästan 10 mn nedladdningar · betyg 4,8 iOS snart

Avsnitt

නීති පිළිසරණ: ඔස්ට්‍රේලියාවේ දී ප්‍රවේසම් විය යුතු බරපතළ රථවාහන වැරදි මොනවා ද? 28.07.2026

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thu...

එකමුතුකම ගැන කියන Labor පක්ෂය තුළ ඇත්තටම අර්බුදයක්ද? 28.07.2026

“බෙදීමට වඩා එකමුතුකම” යන්න දින කිහිපයකට කලින් ලේබර් පක්ෂ ජාතික සමුළුවේදී අගමැති ඇන්තනී අල්බනීසි කියපු ප්‍රධාන පණිවිඩයක් වුනා. නමුත් අද වික්ටෝරියානු ප්‍රාන්ත ලේබර් නායකත්වයම වෙනස් වෙමින් තියෙනවා. ඒ අතරේ ගෑස්, AUKUS සහ ගාසා තීරය වැනි කරුණු සම්බන්ධයෙන් ෆෙඩරල් මට්ටමින් ලේබර් පක්ෂය ඇතුළෙත් වෙනස් මත මතුවෙලා තියෙනවා. මේවා සාමාන්‍ය දේශපාලන විවාද විතරද? නැත්නම් ලේබර් පක්ෂය ඇතුළේ යම් අර්බුදයක් ගොඩනැගෙමින් ත...

SBS සිංහල පුවත්: නායකත්වයට එල්ලවූ අභියෝගය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ඉල්ලා අස්වෙයි 28.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 28 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිලගණන් අගෝස්තු මාසයේ සිට ආපහු ඉහළ යන්නේ ඇයි? 27.07.2026

ඔබ ඔස්ට්‍රේලියාවේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම්, අගෝස්තු 2 වෙනිදායින් පස්සේ ඉන්ධන පිරවුම්හලට යනවිට අදට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදුවෙන්න පුළුවන්. එයට හේතුව ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන එක පමණක්ම නොවෙයි. මේ වනවිට අප ගෙවන ඉන්ධන මිල අඩු මට්ටමක තබාගන්න රජයෙන් ලබාදෙන ලීටරයකට ශත 16ක ඉන්ධන බදු සහනයත් අගෝස්තු 2 වෙනිදා අවසන් වීමට නියමිතයි. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිලට මොකක්ද වෙන්නේ? මේ ගැන තොරතුරු මේ...

ඕස්ට්‍රේලියාවේ සෙසු අයදුම්කරුවන්ට වඩා කැපී පෙනෙමින් AI යුගයේ රැකියා තරඟයෙන් ඉදිරියට යන්න අත්වැලක් 27.07.2026

කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

SBS සිංහල WorldWatch: තරුණ අරගල සුළුවට අරන් ඉන්දීය සාම්ප්‍රදායක දේශපාලනය ඉගෙනගත් කැරපොතු පාඩම 27.07.2026

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302...

ඔස්ට්‍රේලියාවේ වෙන්දේසිවලදී නිවාස අලෙවිය ඉහළට 27.07.2026

පසුගිය මාස කිහිපය පුරාම ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල ගැන තිබුණු ප්‍රධාන කතාවක් තමයි පහළ යන 'auction clearance rates' නැතිනම් නිවාස වෙන්දේසි වලදී අලෙවි වන නිවාස ප්‍රමාණය අඩුවීම. ජූනි මාසයේ අගදී ඒ අගය වසර හයකට වැඩි කාලයකින් දක්නට ලැබුණු පහළම මට්ටමටත් වැටුණා. ඒ නිසා බොහෝ දෙනා අහපු ප්‍රශ්නයක් තමයි, මේක තමයිද පළමු ගෙදර ගන්න හොඳම වෙලාව කියන කාරණය? නමුත් මේවනවිට අලුත් දත්ත පෙන්නුම් කරන්නේ තරමක වෙනස් පින්...

SBS සිංහල පුවත්: ඉන්ධන මත පැන වූ බදු සහනය දීර්ඝ කිරීමේ සැලසුමක් නොමැති බව අගමැති කියයි 27.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

කාලීන විග්‍රහය: ජාතික අනතුරු ඇඟවුම් පරික්ෂාව අදයි, AusAlert නාදයට පෙර දැනගත යුතු සියල්ල මෙන්න 26.07.2026

ලැව්ගිනි, ගංවතුර සහ සුළි කුණාටු වැනි ආපදාවල දී විශ්වාසදායක අනතුරු ඇඟවීමේ පණිවිඩ ඉක්මනින් ඔබ වෙත ලබා දෙන වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියාව සූදානමින්. මේ ජාතික අනතුරු ඇඟවුම් පද්ධතිය නිල වශයෙන් දියත් කිරීමට පෙර ජාතික මට්ටමේ පෙර පුහුණුව අද පැවැත්වෙනවා. AusAlert ජාතික අනතුරු ඇඟවුම පිළිබඳ ඔබ දැනගත යුතු දේ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.

සුන්දර ඩාවින්: උතුරු ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් සතුටින් ද? මොකද්ද මේ Territory Day? මල්, පහන්, බත්, කෝපි දන්සල් පිරුණු ඩාවින් පොසොන් සැමරුම් මෙවර විශේෂාංගයෙන් 25.07.2026

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and F...

Tassie මංසල: අපේකම දිදුලවන නර්තනාචාරිනී, ටැසී ප්‍රේක්ෂකාගාරයට එන ලාංකේය නිර්මාණ, ‘සඳෙන් එහා’ කාල තරණය ඇතුළු තොරතුරු මෙවර විශේෂාංගයෙන් 24.07.2026

ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල’ මාසික වාර්තාමය විශේෂාංගය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, an...

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 20 - ජූලි 24 24.07.2026

ජූලි 20වන දා සිට ජූලි 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

තරුෂි එක්ක තරු කතා: මම මාව සතුටින් තියා ගන්නෙ අතු ගාලා, තණකොළ කපලා, මල් වලට වතුර දාලා, රෙදි අතේ හෝදලා වගේ ගෙදර වැඩ කරලා - බන්දු සමරසිංහ 24.07.2026

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

ක්‍රීඩා විග්‍රහය: යුපුන් ද ඇමති ද ඇත්ත කියන්නේ? / ලන්ඩනයේ පෙන්වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි දස්කම් 24.07.2026

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday...

Smartraveller වෙතින් කෙරෙන නවතම සංචරණ අනතුරු ඇඟවීම මෙන්න 24.07.2026

ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ Smartraveller වෙබ් අඩවිය විසින් නව රටවල් 3ක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අදාළ රටවල් තෙවන අදියරේ අනතුරු ඇඟවුම් මට්ටම දක්වා ඉහළ දැමීමෙන්. ඒ පිළිබඳවයි මේ කෙටි විශේෂාංගය.

SBS සිංහල පුවත්: ජනතාවට සහන ගෙනෙන ආණ්ඩුවේ සාධනීය ප්‍රතිපත්ති තීරණ අවහිර කිරීමට විපක්ෂය කටයුතු කරන බව බවට අගමැතිගෙන් චෝදනා 24.07.2026

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio,  channel 302 or 305 on your tel...

කාලීන විග්‍රහය: ඉන්දීය තරුණ අරගලයේ පසුබිමෙන් සිටින කවුද මේ 'කැරපොතු ජනතා පක්ෂය'? 23.07.2026

ඉන්දියාවේ රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු විශාලතම තරුණ විරෝධතා රැල්ලක් මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙනවා. “කොක්රෝච්” එහෙම නැතිනම් කැරපොත්තන් කියන නමෙන් පටන්ගත් මේ ව්‍යාපාරය අද වන විට දහස් ගණන් තරුණයන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කරපොත්තන්ගේ ජනතා ව්‍යාපාරය කියන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ උනේ කොහොමද? අද කාලීන විග්‍රහයෙන් අපි මේ ගැන විමස...

‘අපේ ගෙවල් ගිනි තිබ්බේ සිංහල මිනිස්සු හැබැයි අපිව බේරාගත්තෙත් සිංහල අයම තමයි’ - '83 කළු ජූලියේ අමිහිරි මතක වෙනුවට මනුසත්කම් මතක් කරන ජෝසෆ් සහ ලෙනීටා 23.07.2026

1983 ජූලි මාසයේ දී ඇති වූ ජාතිවාදී කෝලාහල හේතුවෙන් සිය රැකියා නිවාස අත්හැර ජීවිතාරක්ෂාව පතා පලා ගොස් පසුව සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පශුවෛද්‍ය ආචාර්ය ජෝසෆ් ජෙයරත්නම් මහතා සහ පාඨශාලාචාරිනී ලෙනීටා ෆර්ඩිනැඩ්-ජෙයරත්නම් මහත්මිය සිය අත්දැකීම් පිළිබඳ SBS සිංහල සේවය සමග සිදු කල මතකාවර්ජනය. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts...

අපේ වහරේ කතා අහුරක්: පුරුද්ද ද ලොකු ජන්මෙ ද ලොකු කියලා හරියට ම දැන ගන්නෙ මෙන්න මෙහෙමයි! 23.07.2026

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ වීදාගම මෛත්‍රී නායක හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ගෝල තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතර ඇති වූ අපූරු සිද්ධියක් ගැන රස කතාවක්. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, T...

AusAlert ජාතික අනතුරු ඇඟවුම් පණිවිඩය හමුවේ NEMA වෙතින් මතක් කිරීමක් 23.07.2026

ජූලි 27වෙනිදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය විසින් AusAlert හදිසි සේවා පද්ධතිය ඔස්සේ ඔබට පණිවිඩයක් යොමු කරනවා. මෙය පෙර පුහුණුවක්. ඒ හා සමගාමීව National Emergency Management Agency ඔස්සේ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරන දැනුම් දීම් රැගත් මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.

SBS සිංහල පුවත්: පුහුණු සමයේ දී මුදල් දීමනාවක් හිමි ක්‍රමවේදයට නව විශ්වවිද්‍යාල පාඨමාලා නම් කෙරේ 23.07.2026

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

What are the rules for taking photos in Australia? - Australia Explained: ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල ඡායාරූප ගැනීමේදී ඔබට බලපාන මේ නීති ගැන ඔබ දැනුවත්ද? 22.07.2026

Whether you’re new to taking photographs, a social media content creator or a professional photographer, it’s important to be aware of where you can and can’t take photographs. Here’s what to consider before you take that perfect photograph, legally. - ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වුවත්, විනෝදාංශයක් ලෙස ඡායාරූප ගන්න කෙනෙක් වුණත් ඔස්ට්‍රේලියාවේ කොහේදී, කාගේ සහ කුමන ආකාරයේ ඡායාරූප ගන්න පුළුවන්ද කිය...

ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුව මෑතක දී කරපු පොලී අනුපාත වෙනස්කම ඔබේ පසුම්බියට බලපාන්නෙ කොහොම ද? 22.07.2026

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් සිදු කල පොලී අනුපාත වෙනස්කම් පිළිබඳවයි. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tues...

පර්ත් වලින් ගෙයක් ගන්න හිතනවා ද? ඊට කලින් අලුත් බදු වෙනස්කම් එක්ක පර්ත් නිවාස වෙළඳපළට සිදු වුන මේ වෙනස්කම් ගැන දැන ගන්න 22.07.2026

SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිනි දුලාංජලී වි‌ජේතිලක සම්පාදනය කල පර්ත් තතු මංජරී විශේෂාංගය වෙනුවෙන් මූල්‍ය උපදේශක දිමුතු හතුරුසිංහ සිදු කල අදහස් දැක්වීම. Find our podcasts in the SBS Sinhala podcast collection . You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel . Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via...

ලේබර් පක්ෂය ඡන්ද වැඩිකරගන්න ඉන්දීය සංක්‍රමණිකයින් ගෙන්වනවාද? ලිබරල් මන්ත්‍රීවරියගේ පැරණි ප්‍රකාශය යළිත් කරළියට 22.07.2026

ලේබර් පක්ෂය ඡන්ද වැඩිකරගන්න ඉන්දීය සංක්‍රමණිකයින් ගෙන්වනවාද? ලිබරල් මන්ත්‍රීවරියක් වන ජසින්ටා ප්‍රයිස් මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ ප්‍රකාශයක් සිදු කලා. ඒ සම්බන්ධයෙන් ය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර එම ප්‍රකාශය මේ වනවිට නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න

Lyssna på podden SBS Sinhala - SBS සිංහල වැඩසටහන i Replaio

Radio och poddar i en och samma app - gratis och utan konto. Installera redan idag och missa inte premiären

Ladda ned på Google Play

Replaio är ingen poddutgivare; programnamn, omslag och ljud tillhör sina upphovspersoner och distribueras via offentliga RSS-flöden